Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සයිබර් සංග්රාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

APT ප්‍රහාරකයින් ගැන කරන ලද පර්යේෂණවලින් අනාවරණය වන අතිශය පැහැදිලි කරුණක් වන්නේ APT ප්‍රහාරක කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සිටින්නේ චීනයේ බවයි.දැනට සොයාගෙන තිබෙන චීන APT කණ්ඩායම් ගණන 50 ඉක්මවන බව සඳහන්.මෙම සංඛ්‍යාව රුසියාව පවා ඉක්මවා යෑමකි.රුසියාව තුල සිටින්නේ APT කණ්ඩායම් දළ වශයෙන් දුසිමක් පමණි.

චීනයේ APT කණ්ඩායම් අතර කුප්‍රකටම කණ්ඩායම වන්නේ "කොමෙන්ට් ක් රූ" ය.සයිබර් ආරක්ෂක සමාගමක් වන මැන්ඩියන්ට් විසින් නිකුත් කල 2013 වර්ෂයේ පිටු 60කි යුක්ත වාර්තාවකින් කියවුනේ මොවුන් විසින් එක්සත් ජනපදයේ කොකා කෝලා,ආර් එස් ඒ සෙකියුරිට් එල් එල් සී ආදී සමාගම් සහ රට බරපතල යටිතල ව්‍යුහයන් ඉලක්ක කර තිබේ.මැන්ඩියන්ට් සමාගම ප්‍රහාරකයින් ලුහුබැඳ යාමේදී අනාවරණය වූයේ ෂැන්හයි නගරයේ තිබෙන තට්ටු 12කින් යුක්ත මෙම ගොඩනැගිල්ලෙන් එය ආරම්භ වී තිබෙන බවයි.

"කමෙන්ට් ක්රූ" කණ්ඩායම සමහර අවස්ථාවල වෙනත් සයිබර් ආරක්ෂක සමාගම් විසින් "කමෙන්ට් පැන්ඩා" හෝ "APT 1" ලෙසද හඳුන්වන චීන හමුදා ඒකකයක් වන PLA Unit 61398 බව මේවන විට හෙළිකරගෙන තිබේ.

නමුත් චීනය රජය ඊට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව පවසයි.

සයිබර් අවකාශයේ චීන හැකර්කරුවන් කණ්ඩායම් ගණනාවක් ක්‍රියාත්මක වේ.ඔවුන්ට ලබාදී තිබෙන නම් වන්නේ නයිකන්,ෂෙල් ක් රූ,ටොක්සික් පැන්ඩා ආදියයි.ඔවුන් එක්සත් ජනපදයේ රාජ්‍ය ආයතනවල සිට වාණිජ සේවා සහ බලශක්ති සමාගම් දක්වා හැක් කරයි.

චීනය සතුව හැකර්කරුවන් ගේ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සිටින මුත් අනෙක් රටවල්ද තමන්ට හැකි උපරිමයෙන් සයිබර් අවකාශ සිය ප්‍රහාර සඳහා භාවිතා කරන්නේ හැකිතරම් තමන්ගේ ඩිජිටල් අඩි සලකුණු ආවරණය කරගනිමින්ය.

ඉන් එක් රටක් වන්නේ එක්සත් ජනපදයයි.එඩ්වඩ් ස්නෝඩන්ට අනුව එරට ජාතික ආරක්ෂක ඒජන්සිය සතු සයිබර් ප්‍රහාරක හැකියාවන් වෙනත් කිසිදු ජාතියකට වඩා ඉහළ බවයි කියවෙන්නේ.

ජාතික ආරක්ෂක ඒජන්සියේ හැකර්වරුන් ජාලගත කිරීමේ දී භාවිතාවන දෘඪාංග සහ පරිගණක වල බැක්ඩෝ ස්ථාපනය කරයි.ඉන්පසු ඔවුන් එම උපකරණ අදාල පුද්ගලයාට යවයි.Backdoor - යනු කලින් හැක් කල පද්ධතියකට නැවතත් පිවිසීම පහසුවෙන් සිදුකල හැකි වීම සඳහා පද්ධතිය තුල ස්ථාපනය කරන වැඩසටහනකි.

බොහෝ සයිබර් ආරක්ෂක විශේෂඥයින් විශ්වාස කරන්නේ ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරවල කේන්ද්‍රාපසාරක භෞතිකව විනාශ කිරීමට නිර්මාණය කල ස්ටක්නෙට් නම් වර්ම් වර්ගයේ පරිගණක වෛරසය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ සහ ඊශ්‍රායලයේ Unit 8200 හි නිපැයුමක් බවයි.

2016 වර්ෂයේදී නිකුත් කල "සීරෝ ඩේස්" නම් වාර්තා චිත්‍රපටය ඔස්සේ අනාවරණය කලේ ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ඉරානයේ බලශක්ති ජාලක වල සිට වාණිජ අංශ දක්වා විනාශ කිරීමට පරිගණක කේතයක් පමණ භාවිතා කරන අයුරුය.

ඉරානයට ස්ටක්නෙට් ප්‍රහාරය එල්ල වීමේ ප්‍රතිඵලය ලෙස තමන්ගේම සයිබර් හමුදාවක් නිර්මාණය කෙරිණි.ඩො.මිලියන 20ක මූල්‍ය දායකත්වයකින් ඇරඹි එය මේවන විට ලොව සිව්වන විශාලතම සයිබර් හමුදාව ලෙසද හඳුන්වයි.ඡායාරූපය:ඇමෙරිකානු විරෝධී චිත්‍රයක් ටෙහෙරානයේ රජයේ ගොඩනැගිල්ලක පින්තාරු කර තිබෙන අයුරු.

පළිගැනීමක් ලෙස එක්සත් ජනපදයේ මිත්‍ර රටක් වන සෞදි ඇරැම්කො සමාගම හැක් කිරීමට ඉරානයේ "ෂමූන්" නම් කණ්ඩායම ක්‍රියා කලේය.එහිදී සෞදි තෙල් සමාගමේ පරිගණක 35,000ක් පමණ විනාශ කර තිබේ.

පසුගිය වසර කිහිපයක කාලය තිස්සේ ඔවුන් ඉතා වේගයෙන් දියුණු වෙනවා.එය සුවිශේෂී වර්ධනයක්.තමන්ට ඇමෙරිකාවට මෙන් ගුවනේ හෝ සාගරයේ බලාධිකාරයක් නොමැති බව ඔවුන් දන්නා නිසා සයිබර් ප්‍රහාරක හැකියාව උසස් කරගැනීමට මුදල් යොදවයි යනුවෙන් ට්රෙස්ටඩ්සෙක් නම් සයිබර් ආරක්ෂක සමාගමේ ප්‍රධානියෙක් වන ඩේවිඩ් කෙනෙඩි විසින් ප්‍රකාශ කරන ලදි.

APT ප්‍රහාර එල්ල කරන රටවල් අතර රුසියාව ප්‍රධාන රටකි.එරට දුසිමක් පමණ APT කණ්ඩායම් වලට නිවහනකි.සෑන්ඩ්වර්ම්,කොසි බෙයාර් ශ ටෘලා ගෲප් යනු ඉන් වඩා ප්‍රසිද්ධ කණ්ඩායම් කිහිපයකි.ඔවුන් අතරින් වඩා කුප්‍රකට වන්නේ "සොෆසි" නම් කණ්ඩායමයි.

ක්‍රවුඩ්ස්ට්‍රයික් සයිබර් ආරක්ෂක සමාගම විසින් "ෆැන්සි බෙයාර්" නමින්ද හඳුන්වන්නේ මෙම සොෆසි නම් කණ්ඩායමයි.ඩිමොක්රටික් ජාතික කොමිටුවේ සර්වර් තුලදී මෙම කණ්ඩායම සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.ක්‍රවුඩ්ස්ට්‍රයික් සමාගම විසින් ""කොසි බෙයාර්" නම් කණ්ඩායමද හෙළිදරව් කරන ලදි.මෙම කණ්ඩායම් දෙක ඔත්තු බැලීමට යොදාගන්නා ක්‍රමවේදයන් අතිවිශිෂ්ඨ බව සඳහන් වේ.තවද ඔවුන්ගේ මෙහෙයුම් ආරක්ෂාව කිසිවෙකුට නොදෙවෙනිය.මොවුන් ලිවින් ඕෆ් ද ලෑන්ඩ් ශිල්ප ක්‍රම පළල් අයුරින් භාවිතා කරන නිසා ලෙහෙසියෙන්ම ආරක්ෂක ක්‍රමවේදයන් මඟ හැර යා හැකිය.(living-off-the-land-ඉලක්ක කරන සමාගමේ පද්ධතියේ භාවිතා වන අක්තපත්‍ර සහ සුජාතක මෘදුකාංග යොදාගෙන ජාලය තුල සැරිසැරීම,ආසාදනය කිරීම සහ වටිනා දත්ත එකතු කිරීම)

සොෆසි කණ්ඩායම 2015 ජූනි මාසයේදී එක්සත් ජනපද රජය ඉලක්ක කරගෙන ෆිෂින් ඊමේල් යැවීමක් සිදු කර තිබූ බව අනාවරණය වී තිබේ.මෙම කණ්ඩායම රුසියානු ඔත්තු සේවා සමග සම්බන්ධයක් පවතින බව විශ්වාස කෙරේ.මොවුන් බහුලවම ඉලක්ක කරන්නේ රුසියාවේ අසල්වැසියන්,යුරෝපා රජයන් සහ නේටෝ සංවිධානයයි.ඡායාරූපය:බැරැක් ඔබාමා ස්ටාර්ස්බර්ග් හි නේටෝ සමුළුව අමතන අයුරු.2009 අප්‍රේල් 4.

තවත් රුසියානු සම්භවයක් සහිත APT කණ්ඩායමක් වන්නේ "ස්නෝවර්ම්" ය.ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂකවරයා මෙම කණ්ඩායමේ ප්‍රහාරක හැකියාවේ විනාශකාරී බව සම්බන්ධව සඳහන් කර තිබේ.2015 වසරේදී මෙම කණ්ඩායම මැල්වෙයා යොදාගෙන යුක්රේනයේ බලශක්ති සමාගමකට එල්ල කල සයිබර් ප්‍රහාරයෙන් පැය 7ක පමණ කාලයක් විදුලි බලය ඇණ හිට තිබිණි.

මෙවැනි මහා පරිමාණයේ හැක් කිරීම් සහ කණ්ඩායම් අතුගා දැමීම ලෙහෙසි පහසු නැත.නමුත් සයිබර් යුද්ධය සහ ඔත්තු බැලීම නොනවත්වාම සිදුවේ.

රටක් තවත් රටකට එරෙහිව සයිබර් ප්‍රහාර එල්ල කිරීමේදී කිසිදු නීතියක් වලංගු නොවේ.නීති දමා ගත යුත්තේ ප්රහාරකයන්මය.ඡායාරූපය:බැරැක් ඔබාමා සහ චීන ජනපති ෂි ජින්පින්ග් න්‍යෂ්ඨික ආරක්ෂක සමුලුවකදී හමුවූ අවස්ථාවක්.හේග්.2014 මාර්තු 24.

අන්තර්ජාලය සාමකාමී කටයුතු සඳහා පමණක් යොදාගත යුතු බවයි බොහෝදෙනාගේ අදහස.නමුත් අද වනවිට මුහුණට මුහුණ ගැටීමට නොහැකි රටවල් සිය යුද බිම ලෙස අන්තර්ජාලය භාවිතා කිරීම වැළැක්වීම සිහිනයක් බඳුය.

Credit-unofficialbattlefield.

[QUOTE="Mandhawa nimal, post: 26426678, member: 576984"] APT ප්‍රහාරකයින් ගැන කරන ලද පර්යේෂණවලින් අනාවරණය වන අතිශය පැහැදිලි කරුණක් වන්නේ APT ප්‍රහාරක කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සිටින්නේ චීනයේ බවයි.දැනට සොයාගෙන තිබෙන චීන APT කණ්ඩායම් ගණන 50 ඉක්මවන බව සඳහන්.මෙම සංඛ්‍යාව රුසියාව පවා ඉක්මවා යෑමකි.රුසියාව තුල සිටින්නේ APT කණ්ඩායම් දළ වශයෙන් දුසිමක් පමණි. [URL='https://i.imgur.com/V8f4LoM.jpg'][IMG]https://i.imgur.com/V8f4LoM.jpg[/IMG][/URL] චීනයේ APT කණ්ඩායම් අතර කුප්‍රකටම කණ්ඩායම වන්නේ "කොමෙන්ට් ක් රූ" ය.සයිබර් ආරක්ෂක සමාගමක් වන මැන්ඩියන්ට් විසින් නිකුත් කල 2013 වර්ෂයේ පිටු 60කි යුක්ත වාර්තාවකින් කියවුනේ මොවුන් විසින් එක්සත් ජනපදයේ කොකා කෝලා,ආර් එස් ඒ සෙකියුරිට් එල් එල් සී ආදී සමාගම් සහ රට බරපතල යටිතල ව්‍යුහයන් ඉලක්ක කර තිබේ.මැන්ඩියන්ට් සමාගම ප්‍රහාරකයින් ලුහුබැඳ යාමේදී අනාවරණය වූයේ ෂැන්හයි නගරයේ තිබෙන තට්ටු 12කින් යුක්ත මෙම ගොඩනැගිල්ලෙන් එය ආරම්භ වී තිබෙන බවයි. [URL='https://i.imgur.com/b5KTLpa.jpg'][IMG]https://i.imgur.com/b5KTLpa.jpg[/IMG][/URL] "කමෙන්ට් ක්රූ" කණ්ඩායම සමහර අවස්ථාවල වෙනත් සයිබර් ආරක්ෂක සමාගම් විසින් "කමෙන්ට් පැන්ඩා" හෝ "APT 1" ලෙසද හඳුන්වන චීන හමුදා ඒකකයක් වන PLA Unit 61398 බව මේවන විට හෙළිකරගෙන තිබේ. [URL='https://i.imgur.com/2MaquZQ.jpg'][IMG]https://i.imgur.com/2MaquZQ.jpg[/IMG][/URL] නමුත් චීනය රජය ඊට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව පවසයි. [URL='https://i.imgur.com/Seh7XyG.jpg'][IMG]https://i.imgur.com/Seh7XyG.jpg[/IMG][/URL] සයිබර් අවකාශයේ චීන හැකර්කරුවන් කණ්ඩායම් ගණනාවක් ක්‍රියාත්මක වේ.ඔවුන්ට ලබාදී තිබෙන නම් වන්නේ නයිකන්,ෂෙල් ක් රූ,ටොක්සික් පැන්ඩා ආදියයි.ඔවුන් එක්සත් ජනපදයේ රාජ්‍ය ආයතනවල සිට වාණිජ සේවා සහ බලශක්ති සමාගම් දක්වා හැක් කරයි. [URL='https://i.imgur.com/FdwzP38.jpg'][IMG]https://i.imgur.com/FdwzP38.jpg[/IMG][/URL] චීනය සතුව හැකර්කරුවන් ගේ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සිටින මුත් අනෙක් රටවල්ද තමන්ට හැකි උපරිමයෙන් සයිබර් අවකාශ සිය ප්‍රහාර සඳහා භාවිතා කරන්නේ හැකිතරම් තමන්ගේ ඩිජිටල් අඩි සලකුණු ආවරණය කරගනිමින්ය. [URL='https://i.imgur.com/9fojftJ.jpg'][IMG]https://i.imgur.com/9fojftJ.jpg[/IMG][/URL] ඉන් එක් රටක් වන්නේ එක්සත් ජනපදයයි.එඩ්වඩ් ස්නෝඩන්ට අනුව එරට ජාතික ආරක්ෂක ඒජන්සිය සතු සයිබර් ප්‍රහාරක හැකියාවන් වෙනත් කිසිදු ජාතියකට වඩා ඉහළ බවයි කියවෙන්නේ. [URL='https://i.imgur.com/DDsvlNM.png'][IMG]https://i.imgur.com/DDsvlNM.png[/IMG][/URL] ජාතික ආරක්ෂක ඒජන්සියේ හැකර්වරුන් ජාලගත කිරීමේ දී භාවිතාවන දෘඪාංග සහ පරිගණක වල බැක්ඩෝ ස්ථාපනය කරයි.ඉන්පසු ඔවුන් එම උපකරණ අදාල පුද්ගලයාට යවයි.Backdoor - යනු කලින් හැක් කල පද්ධතියකට නැවතත් පිවිසීම පහසුවෙන් සිදුකල හැකි වීම සඳහා පද්ධතිය තුල ස්ථාපනය කරන වැඩසටහනකි. [URL='https://i.imgur.com/wq6Kau1.jpg'][IMG]https://i.imgur.com/wq6Kau1.jpg[/IMG][/URL] බොහෝ සයිබර් ආරක්ෂක විශේෂඥයින් විශ්වාස කරන්නේ ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරවල කේන්ද්‍රාපසාරක භෞතිකව විනාශ කිරීමට නිර්මාණය කල ස්ටක්නෙට් නම් වර්ම් වර්ගයේ පරිගණක වෛරසය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ සහ ඊශ්‍රායලයේ Unit 8200 හි නිපැයුමක් බවයි. [URL='https://i.imgur.com/CcQbJZq.jpg'][IMG]https://i.imgur.com/CcQbJZq.jpg[/IMG][/URL] 2016 වර්ෂයේදී නිකුත් කල "සීරෝ ඩේස්" නම් වාර්තා චිත්‍රපටය ඔස්සේ අනාවරණය කලේ ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ඉරානයේ බලශක්ති ජාලක වල සිට වාණිජ අංශ දක්වා විනාශ කිරීමට පරිගණක කේතයක් පමණ භාවිතා කරන අයුරුය. [URL='https://i.imgur.com/8gDHVUA.jpg'][IMG]https://i.imgur.com/8gDHVUA.jpg[/IMG][/URL] ඉරානයට ස්ටක්නෙට් ප්‍රහාරය එල්ල වීමේ ප්‍රතිඵලය ලෙස තමන්ගේම සයිබර් හමුදාවක් නිර්මාණය කෙරිණි.ඩො.මිලියන 20ක මූල්‍ය දායකත්වයකින් ඇරඹි එය මේවන විට ලොව සිව්වන විශාලතම සයිබර් හමුදාව ලෙසද හඳුන්වයි.ඡායාරූපය:ඇමෙරිකානු විරෝධී චිත්‍රයක් ටෙහෙරානයේ රජයේ ගොඩනැගිල්ලක පින්තාරු කර තිබෙන අයුරු. [URL='https://i.imgur.com/QBvctlf.jpg'][IMG]https://i.imgur.com/QBvctlf.jpg[/IMG][/URL] පළිගැනීමක් ලෙස එක්සත් ජනපදයේ මිත්‍ර රටක් වන සෞදි ඇරැම්කො සමාගම හැක් කිරීමට ඉරානයේ "ෂමූන්" නම් කණ්ඩායම ක්‍රියා කලේය.එහිදී සෞදි තෙල් සමාගමේ පරිගණක 35,000ක් පමණ විනාශ කර තිබේ. [URL='https://i.imgur.com/sOp5mkr.jpg'][IMG]https://i.imgur.com/sOp5mkr.jpg[/IMG][/URL] පසුගිය වසර කිහිපයක කාලය තිස්සේ ඔවුන් ඉතා වේගයෙන් දියුණු වෙනවා.එය සුවිශේෂී වර්ධනයක්.තමන්ට ඇමෙරිකාවට මෙන් ගුවනේ හෝ සාගරයේ බලාධිකාරයක් නොමැති බව ඔවුන් දන්නා නිසා සයිබර් ප්‍රහාරක හැකියාව උසස් කරගැනීමට මුදල් යොදවයි යනුවෙන් ට්රෙස්ටඩ්සෙක් නම් සයිබර් ආරක්ෂක සමාගමේ ප්‍රධානියෙක් වන ඩේවිඩ් කෙනෙඩි විසින් ප්‍රකාශ කරන ලදි. [URL='https://i.imgur.com/KDdbxmb.jpg'][IMG]https://i.imgur.com/KDdbxmb.jpg[/IMG][/URL] APT ප්‍රහාර එල්ල කරන රටවල් අතර රුසියාව ප්‍රධාන රටකි.එරට දුසිමක් පමණ APT කණ්ඩායම් වලට නිවහනකි.සෑන්ඩ්වර්ම්,කොසි බෙයාර් ශ ටෘලා ගෲප් යනු ඉන් වඩා ප්‍රසිද්ධ කණ්ඩායම් කිහිපයකි.ඔවුන් අතරින් වඩා කුප්‍රකට වන්නේ "සොෆසි" නම් කණ්ඩායමයි. [URL='https://i.imgur.com/aRJKf9M.jpg'][IMG]https://i.imgur.com/aRJKf9M.jpg[/IMG][/URL] ක්‍රවුඩ්ස්ට්‍රයික් සයිබර් ආරක්ෂක සමාගම විසින් "ෆැන්සි බෙයාර්" නමින්ද හඳුන්වන්නේ මෙම සොෆසි නම් කණ්ඩායමයි.ඩිමොක්රටික් ජාතික කොමිටුවේ සර්වර් තුලදී මෙම කණ්ඩායම සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.ක්‍රවුඩ්ස්ට්‍රයික් සමාගම විසින් ""කොසි බෙයාර්" නම් කණ්ඩායමද හෙළිදරව් කරන ලදි.මෙම කණ්ඩායම් දෙක ඔත්තු බැලීමට යොදාගන්නා ක්‍රමවේදයන් අතිවිශිෂ්ඨ බව සඳහන් වේ.තවද ඔවුන්ගේ මෙහෙයුම් ආරක්ෂාව කිසිවෙකුට නොදෙවෙනිය.මොවුන් ලිවින් ඕෆ් ද ලෑන්ඩ් ශිල්ප ක්‍රම පළල් අයුරින් භාවිතා කරන නිසා ලෙහෙසියෙන්ම ආරක්ෂක ක්‍රමවේදයන් මඟ හැර යා හැකිය.(living-off-the-land-ඉලක්ක කරන සමාගමේ පද්ධතියේ භාවිතා වන අක්තපත්‍ර සහ සුජාතක මෘදුකාංග යොදාගෙන ජාලය තුල සැරිසැරීම,ආසාදනය කිරීම සහ වටිනා දත්ත එකතු කිරීම) [URL='https://i.imgur.com/JYfAyvY.jpg'][IMG]https://i.imgur.com/JYfAyvY.jpg[/IMG][/URL] සොෆසි කණ්ඩායම 2015 ජූනි මාසයේදී එක්සත් ජනපද රජය ඉලක්ක කරගෙන ෆිෂින් ඊමේල් යැවීමක් සිදු කර තිබූ බව අනාවරණය වී තිබේ.මෙම කණ්ඩායම රුසියානු ඔත්තු සේවා සමග සම්බන්ධයක් පවතින බව විශ්වාස කෙරේ.මොවුන් බහුලවම ඉලක්ක කරන්නේ රුසියාවේ අසල්වැසියන්,යුරෝපා රජයන් සහ නේටෝ සංවිධානයයි.ඡායාරූපය:බැරැක් ඔබාමා ස්ටාර්ස්බර්ග් හි නේටෝ සමුළුව අමතන අයුරු.2009 අප්‍රේල් 4. [URL='https://i.imgur.com/wx6F5ou.jpg'][IMG]https://i.imgur.com/wx6F5ou.jpg[/IMG][/URL] තවත් රුසියානු සම්භවයක් සහිත APT කණ්ඩායමක් වන්නේ "ස්නෝවර්ම්" ය.ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂකවරයා මෙම කණ්ඩායමේ ප්‍රහාරක හැකියාවේ විනාශකාරී බව සම්බන්ධව සඳහන් කර තිබේ.2015 වසරේදී මෙම කණ්ඩායම මැල්වෙයා යොදාගෙන යුක්රේනයේ බලශක්ති සමාගමකට එල්ල කල සයිබර් ප්‍රහාරයෙන් පැය 7ක පමණ කාලයක් විදුලි බලය ඇණ හිට තිබිණි. [URL='https://i.imgur.com/sqX8gN0.jpg'][IMG]https://i.imgur.com/sqX8gN0.jpg[/IMG][/URL] මෙවැනි මහා පරිමාණයේ හැක් කිරීම් සහ කණ්ඩායම් අතුගා දැමීම ලෙහෙසි පහසු නැත.නමුත් සයිබර් යුද්ධය සහ ඔත්තු බැලීම නොනවත්වාම සිදුවේ. [URL='https://i.imgur.com/JmpxJ2q.jpg'][IMG]https://i.imgur.com/JmpxJ2q.jpg[/IMG][/URL] රටක් තවත් රටකට එරෙහිව සයිබර් ප්‍රහාර එල්ල කිරීමේදී කිසිදු නීතියක් වලංගු නොවේ.නීති දමා ගත යුත්තේ ප්රහාරකයන්මය.ඡායාරූපය:බැරැක් ඔබාමා සහ චීන ජනපති ෂි ජින්පින්ග් න්‍යෂ්ඨික ආරක්ෂක සමුලුවකදී හමුවූ අවස්ථාවක්.හේග්.2014 මාර්තු 24. [URL='https://i.imgur.com/6DbY1dm.jpg'][IMG]https://i.imgur.com/6DbY1dm.jpg[/IMG][/URL] අන්තර්ජාලය සාමකාමී කටයුතු සඳහා පමණක් යොදාගත යුතු බවයි බොහෝදෙනාගේ අදහස.නමුත් අද වනවිට මුහුණට මුහුණ ගැටීමට නොහැකි රටවල් සිය යුද බිම ලෙස අන්තර්ජාලය භාවිතා කිරීම වැළැක්වීම සිහිනයක් බඳුය. [URL='https://i.imgur.com/dDHKlC8.jpg'][IMG]https://i.imgur.com/dDHKlC8.jpg[/IMG][/URL] Credit-unofficialbattlefield. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom