සයිමන් අයියේ'.. සයිමන් අයියේ...

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,186
    12,124
    113
    ඉස්කෝලවල විනය ලස්සනට විවේචනය කරලා

    වෙන රටවල විනය කියලා හදන ඒවා , උදාහරණයකට ජපානයේ වගේ නම්. පොඩි ඒවුන්ට විනය කියලා පුරුදු කරන්නේ . පොඩි කාලේ ඉදන්ම තමන් වැසිකිලි ගිහින් වැසිකිලිය සෝදලා සුද්ද පවිත්‍ර කරන හැටි. ඒ්ක්ට අපේ.... කමිසේ පෑන ගැහුවත් , කොණ්ඩය වැඩියෙන් තිබුනත්, කලිසමේ නූල් ටිකක් හරි ඒල්ලෙනවනම්..උව හිටෝල තියනවා

    උදාහරණයකට කියන්නම් මම ගිය ඉස්කෝලේ පෝස්ත් ඒවුන්ට කිසිම විනයක් අදාලා නැහැ ..විනය භාර සර් උන්ව හොදට දන්නවා..උන්ගේ දෙමපියොත් අදුනනවා...පෝසත් ඒවුන්ට මාර සැලකිලි. උන්ට කවදාවත් ගහන්නේ නැහැ.සමාව ලැබෙනවා. මම ඇස්වලින් දැකලා තියනවා.



     
    Last edited: