සයිෆ් අලී කාන්ගෙ උපන් දිනේ සහ damns

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සයිෆ් අලී කාන්ගෙ උපන් දිනේ සහ damns

හරි..
පොඩ්ඩක් සද්දෙ නවත්තල මේකට ඇහුම්කන් දෙන්න..
ඔබතුමන්ලා දන්නවද අද දවසේ මොකක්ද විශේෂත්වය කියල ?
අද වගේ දවසක තමා සයිෆ් අලී කාන් ඉපදුනේ..
ඉතිං මහත්ම මහත්මීනි ඒ වෙනුවෙන් මං පුංචි කතාවක් පැවැත්වුව කියල ඔබතුමන්ලට බාධාවක් වෙන එකක් නෑ කියල මං හිතනව..
වැඩිය දුරයන්න ඕනෙ නෑනෙ..
මුල ඉඳලම පටං ගමු.
1-1..
මොකක්ද මහත්මයිනි මේකෙ තේරුම ?
මේකෙ තේරුම තමා එක අඩු කිරීම එක..
ඒ කියන්නෙ බින්දුවයි..
ඔබතුමන්ල දන්නවද මොකක්ද මේ බින්දුවෙන් අදහස් කරන්නෙ කියල ?
ඔව් මං හිතන්නෙ ඔබතුමන්ලට මේ ගැන පුංචි ඉඟියක්හරි ඇති..
මේ සංඛ්‍යාව බොහොම විශේෂයි..
මොකක්ද මහත්ම මහත්මීනි, මේකෙ තියෙන විශේෂත්වෙ ?
මේකෙ තියෙන විශේෂත්වෙ තමා සයිෆ් අලී කාන්ගේ උපන් දිනය වෙනුවෙන් මම දුන්නු d a m n s ගාන තමා මේ සංඛ්‍යාවෙන් කියවෙන්නෙ..
ඔබතුමන්ලට සරල තේරෙන බසින් කියනවනං,
1-1 is the number of damns ive given about Saif Ali Khan's birthday..

ඉතිං ගරු මහත්ම මහත්මීනි අපි මේ "number of damns" ගැන පොඩි අවබෝදයක් ලබාගමු..
ඇයි ඔබතුමන්ල හිතන විදිහට මට සයිෆ් අලී කාන් වෙනුවෙන් දෙන්න එකම "damn" එකක්වත් ඉතුරු නොවුනෙ ?
මාව පෞද්ගලිකව නොදන්න අයට,
මට අද උදේ උපන් දින වෙනුවෙන් දෙන්න "damns" අනන්තයට මදක් කුඩා සංඛ්‍යාවක් තිබුණ..
අනන්තයට මදක් කුඩා සංඛ්‍යාවක්..
ඉතිං ගරු මහත්ම මහත්මීනි මොකක්ද මේ අති විශාල ප්‍රමාණයක් වූ "damns" වලට වුනේ ?
අතුරුදහන් වුනාද ?
නෑ මහත්ම මහත්මියනි..
එකක්වත් අතුරුදහන් වුනේ නෑ..
ඔබතුමන්ලා දන්නවද අද "ජේම්ස් කැමරන්" නම් ඒ මහා අධ්‍යක්ෂකවරයාගේ උපන් දිනය..
කව්ද මේ ජේම්ස් කැමරන් කියන්නෙ ?
මෙතුමා තමා ටයිටැනික් අධ්‍යක්ෂණය කලේ..
ඇවටාර් අධ්‍යක්ෂණය කලේ..
ඉතිං මහත්ම මහත්මීනි මං මා සතුව තිබුණු "damns" වලිං හරි අඩක්, හරියටම 1/2ක් ඒ මහා අධ්‍යක්ෂකවරයාගේ උපන් දිනය වෙනුවෙන් පිරිනැමුව..
එතකොට මොකක්ද අනික් අඩට වුනේ ?
ඔබතුමන්ල Evanna Lynch ගැන දන්නවද ?
Evanna Lynch තමා සුප්‍රකට හැරී පෝටර් කතා මාලාවේ ලූනා ලව්ගුඩ් ලෙස රඟපෑවෙ..
අද ඒ මායාකාරියගෙත් උපන් දිනය..
ඉතිං ප්‍රිය මහත්ම මහත්මීනි, මං මා ගාව "damns" ඉතුරු අඩ
Evanna Lynch ගේ උපන් දිනය වෙනුවෙන් පිරිණැමුව..

ඔබතුමන්ල හිතනවද එවන් ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂවරයෙක්ගෙයි, මායාකාර නිළියකගෙයි උපන් දිනයන්ට දිය යුතු "damns" ගාන, කෝච්චි පාරවල් වල ජරා කරන සයිෆ් අලී කාන් වගේ අමු ඉන්ඩියන් කාරයෙක් වෙනුවෙන් අඩු කරයි කියල ?
නෑ.. (සභාවෙන් විශාල ඝෝෂාවක්)
හරියටම හරි මහත්ම මහත්මීනි..
සරළම පිළිතුර..
නෑඈඈඈඈඈඈඈ..

ඉතිං මහත්ම මහත්මීනි
ඇයි රේල් පාරවල් අයිනෙ ජරා කරන
සයිෆ් අලී කාන් ගෙ උපන් දිනේ වෙනුවෙන් "damns" නාස්ති කරන්නෙ ?
ඇයි මහ පාරවල් මැද්දෙ ජරා කරන
සයිෆ් අලී කාන් ගෙ උපන් දිනේ වෙනුවෙන් "damns" නාස්ති කරන්නෙ ?

අපි එහෙම කරනවද ?
නෑ... (සභාවෙන් හෙන හඩක්..)
අපි පාරවල් මැද ජරා කරන උන් වෙනුවෙන් "damns" නාස්ති කරනවද ?
නෑ.......(ඊටත් වඩා හයියෙන් හෙන හඬක්)..
අපි රේල් පාරවල් වල ජරා කරන උන් වෙනුවෙන් "damns" නාස්ති කරනවද ?
නෑඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ.....

මගේ කතාව මින් අවසානයි..
අසා සිටි ඔබ සැමට ස්තූතියි....

(හෙන අත්පොලසන් නාදයක්..)

උපුටා ගැනීම: ගූගල් පස් එකෙන්.. :D
මං දුන්නෙත් 0යි..
උඹලත් දුන්නු ඩෑම්න් ගාන දාහල්ල :)