සයුර උඩින් ඉගිලී එමි
විහග පියාපත් ලැබුනොත් මා වෙතට
සයුර උඩින් ඉගිලී එමි හමුවෙන්න
ඔබේ ඇස් දෙක ඔබෙ වත මට දැකගන්න
හීන දකිමි ඔබ හා ලග තනි වෙන්න
දහඩිය බිදක් මගෙ දෙතොලෙන් සිප ගන්න
හැකිනම් ප්රියේ ඔබ වෙත සැනසුම දෙන්න
දුරු කතරෙදි මගෙ මතකෙන් සැනසෙන්න
එතෙක් ඔබේ කට හඩ සවනට දෙන්න
දිනක් ඒවි අපිටත් ලන් වී ඉන්න
එතෙක් එපා කාටත් ඔබ ලන් වෙන්න
කාලය ගෙවෙන තුරු ඉමි ඔබ දැකගන්න
ඉතින් දැනට සිතුවිල්ලෙන් ලන් වෙන්න
විහග පියාපත් ලැබුනොත් මා වෙතට
සයුර උඩින් ඉගිලී එමි හමුවෙන්න
ඔබේ ඇස් දෙක ඔබෙ වත මට දැකගන්න
හීන දකිමි ඔබ හා ලග තනි වෙන්න
දහඩිය බිදක් මගෙ දෙතොලෙන් සිප ගන්න
හැකිනම් ප්රියේ ඔබ වෙත සැනසුම දෙන්න
දුරු කතරෙදි මගෙ මතකෙන් සැනසෙන්න
එතෙක් ඔබේ කට හඩ සවනට දෙන්න
දිනක් ඒවි අපිටත් ලන් වී ඉන්න
එතෙක් එපා කාටත් ඔබ ලන් වෙන්න
කාලය ගෙවෙන තුරු ඉමි ඔබ දැකගන්න
ඉතින් දැනට සිතුවිල්ලෙන් ලන් වෙන්න





na na tharahak na.goda dawasakin
mr dilshan kiyana kena anawashya widihata threads wala reply karanava man dakala na.