සය නිවුන් උපතක්.. 6 දෙනාම කොල්ලෝ

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මම එක දරු පැටියෙක් බලාගන්න දෙන ගේම කොයිතරම්ද, අනේ මේ තාත්තටත් සල්ලි තියෙන මිනිස්සු උදව් කරත්වා..
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    6 දෙනාව දාල හොද idea එකකට youtube එකක් කරා නම් හරි. 🥱


    Albert Einstein Vintage GIF by US National Archives
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    pissuda yako eka dimbayai enne pelak welawata 2k.pelak welawata thiyena eka bedenawa. samaharak welawata real mom meya nowennath puluwan, eekiyanne wena gaaniyek gen aran meekita obala. amarui donor ta ethakota

    Not true

    Multiple dimba enwa.

    Meyala daruwo nthiwa idalane. A beheth ekata multiple dimba enwa
     
    • Like
    Reactions: NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    A/L class fees 3*3000*6=54000
    mona wasanawakda yako ethakota?
    un A/L liyadi 3000ta thibboth hondi :ROFLMAO:

    6 දෙනාව දාල හොද idea එකකට youtube එකක් කරා නම් හරි. 🥱
    6 dena wateta indagena asmr mukbang ekak kala nm hari :lol:
    ------ Post added on Oct 17, 2023 at 3:59 PM
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    පව් කුලියට ලු ඉන්නෙත් :-(
    ඉස්සරහට එන වියදම් වල විදියට ගෙයක් හදාගන්න බැරිවෙයි කියලත් කියනවා.
    කට්ටිය උදව් කලොත් හොදයි.