සරණ අසරණ වෙයි

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වසර 3ක සිර දඬුවම්
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඒ මක් කරාටද :baffled:

    රන්ජන්ගෙ කේස් එක හින්ද තොපිට දැං මොකුත් මතක නෑ
    අරහෙ බදුරඩීන්ල පාඩුවෙ වැඩ ටික කරගෙන යනව:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සරණට සහනයක් ලැබිලා..
    අසරණ වූ සරණට සරණක් වූ අපේ අධිකරණ මෙව්වා එකට අපේ මෙව්වා එක
     
    • Like
    Reactions: girigoris_1923