Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරණ ඔබම විය... >>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් එකේ හිටිය හැමෝම ඇය දිහා බලන් හිටියේ ගොඩාක් දුකෙන්. ඇය ඉදිරියට ඇවිදගෙන ආවේ සුදු සැරයටිකින් හරි හැටි පාර හොයාගෙන. කොන්දොස්තරට තම බස් ගාස්තුව ගෙව්ව ඇය සීට් අල්ලගෙන ඇවිත් හිස් seat එකක් බලලා එහි වාඩි වුනා. ඒ උදේම තමන්ගේ කාර්යාලයේ වැඩට යන්න.

මේ ගැනු ළමයා සුසෑන්. ලෙඩක් වෙනුවෙන් ගත්ත බෙහෙතක් වැරදිලා ඇය මේ විදිහට අන්ධ වෙලා අවුරුද්දකටත් ලඟයි. ඇය ඒ ගැන ගොඩාක් දුක් වුනා. තරහා ගත්තා. මොන දේ කෙරුවත් පෙනුම නම් ලැබුනේ නෑ. ඇය හිටියේ ගොඩාක් කලකිරිලා.

කලකිරුණු මේ ජිවීතයෙන් ඇයට අලුත් ජීවිතයට පාර කිව්වේ ඔහුගේ ස්වාමියා මාර්ක්. ගුවන් හමුදා නිලධාරියෙක් වූ ඔහු ඇයගේ පෙනීම නැති වෙලා යද්දීත් ඇයට මුලු හදවතින්ම ආදරය කලා. ඇයට ඇයගේ වැඩ හරියට කරගන්න පුලුවන් වෙනකන්ම නොසැලි ඇය ළඟින්ම හිටියා.

කාලයත් එක්කම සුසෑන්ට වැඩට යන්න පුළුවන් වුනා. මාර්ක් ඇය සමඟම බස් රථයේ ගමන් කර ඇය කාර්යාලයට ඇරලන්න වුනා. එහෙම කරනකොට ඔහුට වැඩට යන්න පරක්කුයි. ඒ ඔහු ආපහු නගරයේ අනිත් පැත්තට යන්න ඕන නිසා. දවස් දෙකක් බස් එකේ තනියම ගියපු සුසෑන් ඊලඟ දවසේ උදේ ඔහුත් එක්ක රංඩු වුනා.

''ඔයාට ඕන මාව මග අරින්න. මට බස් එකේ යන එන තැන පෙන්නේ නැහැ. බහින තැන දන්නේ නෑ. ඇයි මාව තනිකරන්නේ. ඇය තරහින් කිව්වා.''

ඔහු ගොඩාක් දුක් වුනා. එත් මොකුත් කිව්වේ නැහැ. ඔහු පොරොන්දු වුනා ඇයත් එක්කම ඇයගේ කාර්යාලය ගාවට යන්න. ඒක හුගක් වියදම් යන වැඩක් වුනත් ඔහු ඒ විදිහට ඇය ගැන හිතන්න හිතා ගත්තා. හමුදා නිල ඇදුමෙන් සැරසුන මාර්ක් එක්ක සුසෑන් හැමදාම බස් එකේ යන්න පටන් ගත්තා. මේ අතර ඔහු බස් රථයේ රියදුරුට, යන එන හැමටම ඔහුගේ නෝනා සුසෑන් පෙන්වමින් අදුන්වලා දුන්නා. සති තුනකින් සුසෑන්ට බස් එකේ මගීන් බොහෝම ලෙන්ගතු වුනා. ඇයට ඇගේ අඩුපාඩුව අමතක වුනා. එහෙම වෙන්න හොද දේවල් ගොඩාක් මාර්ක් විසින් කරලා තිබුනා.

සදුදා දවසක උදේම සුසෑන්, මාර්ක් ගේ කර වටේ අතක් දාලා යෝජනාවක් කලා.

''මම අද ඉදලා තනියම බස් එකේ යනවා. මට පුළුවන් යන්න.''

ඇත්තටම ඇයට ඒ දේ කරන්න පුළුවන් වෙලා තිබුනා. සති දෙක තුනක් මෙහෙම ගත වුණා. මේ විදිහට ඇය තනියම පුරුදු විදිහටම බස් එකේ යන අතරේ සතියකට කලියෙන් වැඩට ආපු අලුත් කොන්දොස්තර මහත්තයා ඇයගෙන් මුදල් ගන්නකොට මෙහෙම කිව්වා.

''අදත් අර පිරිමි ළමයා ඔයාව බලාගනී, ඔයා පාර පැනලා කාර්යාලයටම යනකන් ඔයාගේ පිටිපස්සෙන් එයා ඒවි. අනේ ඒ වගේ කොල්ලෙක්, කොච්චර හොදද.''

ඇයට හිතාගන්න බෑ. ඇය තමාටම මෙසේ කියා ගත්තා.

''මම වගේ ඇස් පෙන්නේ නැති ගැහැණියෙක් දිහා බලන පිරිමියා කවුද? ඒ වගේ පරිස්සම් කරන්න පස්සෙන් එන්නේ කවුද? මේ කියන්නේ නම් මට වෙන්න නම් බෑ''

ඉතිරි සල්ලි දෙන අතරෙම ඔහු ''නෝනට ඇහුනද?'' සුසෑන්ගෙන් ඇහුවා.

''ඔබ වගේ කෙනෙක් රැක බලා ගන්න එකත් කොච්චර ආඩම්බරයක්ද, ඔහු නියම පෙම්වතෙක්, ඔබ හරිම වාසනාවන්තයි නෝනා...''

ඔහු නැවතත් කිව්වා.

''සමාවෙන්න මොකක් ගැනද ඔයා කියන්නේ?''

''නෝනා ගිය සතිය පුරාවටම බස් එකෙන් බහින කොට හමුදා නිල ඇඳුම ඇඳපු පිරිමි ළමයෙක් ඔයා එක්කම පරිස්සමට පාර හරහා යන්න උදවු වෙනවා. නෝනා කාර්යාලය ඇතුලට යනකන්ම බලන් ඉදලා පොඩි ආචාරයකුත් කරලා යන්න යනවා.''

ඔහුගේ වචන ඇහිලා සුසාන්ට ඇස් වලට කදුලු ආවා. ගොඩාක් සතුටු හිතුනා. මාර්ක් ගැන ඇය ගොඩාක් ආඩම්බර වුනා.

පහුගිය සති කිහිපය පුරාවටම මාර්ක් මේ දේ ඇය වෙනුවෙන් කරල තිබුණා. ඔහු ඇය වෙනුවෙන්ම කැපවුනා. ඇයට පෙනීමට ලබා දෙනවාටත් වඩා එළියක් වෙන්න ඔහුට හැකිවී තිබුණා.

ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියන එකට මීට වඩා හොඳ උදාහරණ කුමකටද.

උපුටනය - ලොවෙත්නෑ(ඩොට්)කොම්

[QUOTE="crazybuddy, post: 12314129, member: 326070"] [B][SIZE=4][IMG]http://o3wall.com/ow_userfiles/plugins/base/4441-Blind_Girl_by_jezebel.jpg[/IMG] බස් එකේ හිටිය හැමෝම ඇය දිහා බලන් හිටියේ ගොඩාක් දුකෙන්. ඇය ඉදිරියට ඇවිදගෙන ආවේ සුදු සැරයටිකින් හරි හැටි පාර හොයාගෙන. කොන්දොස්තරට තම බස් ගාස්තුව ගෙව්ව ඇය සීට් අල්ලගෙන ඇවිත් හිස් seat එකක් බලලා එහි වාඩි වුනා. ඒ උදේම තමන්ගේ කාර්යාලයේ වැඩට යන්න.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]මේ ගැනු ළමයා සුසෑන්. ලෙඩක් වෙනුවෙන් ගත්ත බෙහෙතක් වැරදිලා ඇය මේ විදිහට අන්ධ වෙලා අවුරුද්දකටත් ලඟයි. ඇය ඒ ගැන ගොඩාක් දුක් වුනා. තරහා ගත්තා. මොන දේ කෙරුවත් පෙනුම නම් ලැබුනේ නෑ. ඇය හිටියේ ගොඩාක් කලකිරිලා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]කලකිරුණු මේ ජිවීතයෙන් ඇයට අලුත් ජීවිතයට පාර කිව්වේ ඔහුගේ ස්වාමියා මාර්ක්. ගුවන් හමුදා නිලධාරියෙක් වූ ඔහු ඇයගේ පෙනීම නැති වෙලා යද්දීත් ඇයට මුලු හදවතින්ම ආදරය කලා. ඇයට ඇයගේ වැඩ හරියට කරගන්න පුලුවන් වෙනකන්ම නොසැලි ඇය ළඟින්ම හිටියා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]කාලයත් එක්කම සුසෑන්ට වැඩට යන්න පුළුවන් වුනා. මාර්ක් ඇය සමඟම බස් රථයේ ගමන් කර ඇය කාර්යාලයට ඇරලන්න වුනා. එහෙම කරනකොට ඔහුට වැඩට යන්න පරක්කුයි. ඒ ඔහු ආපහු නගරයේ අනිත් පැත්තට යන්න ඕන නිසා. දවස් දෙකක් බස් එකේ තනියම ගියපු සුසෑන් ඊලඟ දවසේ උදේ ඔහුත් එක්ක රංඩු වුනා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]''ඔයාට ඕන මාව මග අරින්න. මට බස් එකේ යන එන තැන පෙන්නේ නැහැ. බහින තැන දන්නේ නෑ. ඇයි මාව තනිකරන්නේ. ඇය තරහින් කිව්වා.''[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ඔහු ගොඩාක් දුක් වුනා. එත් මොකුත් කිව්වේ නැහැ. ඔහු පොරොන්දු වුනා ඇයත් එක්කම ඇයගේ කාර්යාලය ගාවට යන්න. ඒක හුගක් වියදම් යන වැඩක් වුනත් ඔහු ඒ විදිහට ඇය ගැන හිතන්න හිතා ගත්තා. හමුදා නිල ඇදුමෙන් සැරසුන මාර්ක් එක්ක සුසෑන් හැමදාම බස් එකේ යන්න පටන් ගත්තා. මේ අතර ඔහු බස් රථයේ රියදුරුට, යන එන හැමටම ඔහුගේ නෝනා සුසෑන් පෙන්වමින් අදුන්වලා දුන්නා. සති තුනකින් සුසෑන්ට බස් එකේ මගීන් බොහෝම ලෙන්ගතු වුනා. ඇයට ඇගේ අඩුපාඩුව අමතක වුනා. එහෙම වෙන්න හොද දේවල් ගොඩාක් මාර්ක් විසින් කරලා තිබුනා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]සදුදා දවසක උදේම සුසෑන්, මාර්ක් ගේ කර වටේ අතක් දාලා යෝජනාවක් කලා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]''මම අද ඉදලා තනියම බස් එකේ යනවා. මට පුළුවන් යන්න.''[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ඇත්තටම ඇයට ඒ දේ කරන්න පුළුවන් වෙලා තිබුනා. සති දෙක තුනක් මෙහෙම ගත වුණා. මේ විදිහට ඇය තනියම පුරුදු විදිහටම බස් එකේ යන අතරේ සතියකට කලියෙන් වැඩට ආපු අලුත් කොන්දොස්තර මහත්තයා ඇයගෙන් මුදල් ගන්නකොට මෙහෙම කිව්වා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]''අදත් අර පිරිමි ළමයා ඔයාව බලාගනී, ඔයා පාර පැනලා කාර්යාලයටම යනකන් ඔයාගේ පිටිපස්සෙන් එයා ඒවි. අනේ ඒ වගේ කොල්ලෙක්, කොච්චර හොදද.''[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ඇයට හිතාගන්න බෑ. ඇය තමාටම මෙසේ කියා ගත්තා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]''මම වගේ ඇස් පෙන්නේ නැති ගැහැණියෙක් දිහා බලන පිරිමියා කවුද? ඒ වගේ පරිස්සම් කරන්න පස්සෙන් එන්නේ කවුද? මේ කියන්නේ නම් මට වෙන්න නම් බෑ''[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ඉතිරි සල්ලි දෙන අතරෙම ඔහු ''නෝනට ඇහුනද?'' සුසෑන්ගෙන් ඇහුවා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]''ඔබ වගේ කෙනෙක් රැක බලා ගන්න එකත් කොච්චර ආඩම්බරයක්ද, ඔහු නියම පෙම්වතෙක්, ඔබ හරිම වාසනාවන්තයි නෝනා...''[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ඔහු නැවතත් කිව්වා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]''සමාවෙන්න මොකක් ගැනද ඔයා කියන්නේ?''[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]''නෝනා ගිය සතිය පුරාවටම බස් එකෙන් බහින කොට හමුදා නිල ඇඳුම ඇඳපු පිරිමි ළමයෙක් ඔයා එක්කම පරිස්සමට පාර හරහා යන්න උදවු වෙනවා. නෝනා කාර්යාලය ඇතුලට යනකන්ම බලන් ඉදලා පොඩි ආචාරයකුත් කරලා යන්න යනවා.''[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ඔහුගේ වචන ඇහිලා සුසාන්ට ඇස් වලට කදුලු ආවා. ගොඩාක් සතුටු හිතුනා. මාර්ක් ගැන ඇය ගොඩාක් ආඩම්බර වුනා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]පහුගිය සති කිහිපය පුරාවටම මාර්ක් මේ දේ ඇය වෙනුවෙන් කරල තිබුණා. ඔහු ඇය වෙනුවෙන්ම කැපවුනා. ඇයට පෙනීමට ලබා දෙනවාටත් වඩා එළියක් වෙන්න ඔහුට හැකිවී තිබුණා.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියන එකට මීට වඩා හොඳ උදාහරණ කුමකටද. උපුටනය - ලොවෙත්නෑ(ඩොට්)කොම් [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom