සරණ ඔබම විය... >>

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    4441-Blind_Girl_by_jezebel.jpg


    බස් එකේ හිටිය හැමෝම ඇය දිහා බලන් හිටියේ ගොඩාක් දුකෙන්. ඇය ඉදිරියට ඇවිදගෙන ආවේ සුදු සැරයටිකින් හරි හැටි පාර හොයාගෙන. කොන්දොස්තරට තම බස් ගාස්තුව ගෙව්ව ඇය සීට් අල්ලගෙන ඇවිත් හිස් seat එකක් බලලා එහි වාඩි වුනා. ඒ උදේම තමන්ගේ කාර්යාලයේ වැඩට යන්න.


    මේ ගැනු ළමයා සුසෑන්. ලෙඩක් වෙනුවෙන් ගත්ත බෙහෙතක් වැරදිලා ඇය මේ විදිහට අන්ධ වෙලා අවුරුද්දකටත් ලඟයි. ඇය ඒ ගැන ගොඩාක් දුක් වුනා. තරහා ගත්තා. මොන දේ කෙරුවත් පෙනුම නම් ලැබුනේ නෑ. ඇය හිටියේ ගොඩාක් කලකිරිලා.

    කලකිරුණු මේ ජිවීතයෙන් ඇයට අලුත් ජීවිතයට පාර කිව්වේ ඔහුගේ ස්වාමියා මාර්ක්. ගුවන් හමුදා නිලධාරියෙක් වූ ඔහු ඇයගේ පෙනීම නැති වෙලා යද්දීත් ඇයට මුලු හදවතින්ම ආදරය කලා. ඇයට ඇයගේ වැඩ හරියට කරගන්න පුලුවන් වෙනකන්ම නොසැලි ඇය ළඟින්ම හිටියා.

    කාලයත් එක්කම සුසෑන්ට වැඩට යන්න පුළුවන් වුනා. මාර්ක් ඇය සමඟම බස් රථයේ ගමන් කර ඇය කාර්යාලයට ඇරලන්න වුනා. එහෙම කරනකොට ඔහුට වැඩට යන්න පරක්කුයි. ඒ ඔහු ආපහු නගරයේ අනිත් පැත්තට යන්න ඕන නිසා. දවස් දෙකක් බස් එකේ තනියම ගියපු සුසෑන් ඊලඟ දවසේ උදේ ඔහුත් එක්ක රංඩු වුනා.

    ''ඔයාට ඕන මාව මග අරින්න. මට බස් එකේ යන එන තැන පෙන්නේ නැහැ. බහින තැන දන්නේ නෑ. ඇයි මාව තනිකරන්නේ. ඇය තරහින් කිව්වා.''

    ඔහු ගොඩාක් දුක් වුනා. එත් මොකුත් කිව්වේ නැහැ. ඔහු පොරොන්දු වුනා ඇයත් එක්කම ඇයගේ කාර්යාලය ගාවට යන්න. ඒක හුගක් වියදම් යන වැඩක් වුනත් ඔහු ඒ විදිහට ඇය ගැන හිතන්න හිතා ගත්තා. හමුදා නිල ඇදුමෙන් සැරසුන මාර්ක් එක්ක සුසෑන් හැමදාම බස් එකේ යන්න පටන් ගත්තා. මේ අතර ඔහු බස් රථයේ රියදුරුට, යන එන හැමටම ඔහුගේ නෝනා සුසෑන් පෙන්වමින් අදුන්වලා දුන්නා. සති තුනකින් සුසෑන්ට බස් එකේ මගීන් බොහෝම ලෙන්ගතු වුනා. ඇයට ඇගේ අඩුපාඩුව අමතක වුනා. එහෙම වෙන්න හොද දේවල් ගොඩාක් මාර්ක් විසින් කරලා තිබුනා.

    සදුදා දවසක උදේම සුසෑන්, මාර්ක් ගේ කර වටේ අතක් දාලා යෝජනාවක් කලා.

    ''මම අද ඉදලා තනියම බස් එකේ යනවා. මට පුළුවන් යන්න.''

    ඇත්තටම ඇයට ඒ දේ කරන්න පුළුවන් වෙලා තිබුනා. සති දෙක තුනක් මෙහෙම ගත වුණා. මේ විදිහට ඇය තනියම පුරුදු විදිහටම බස් එකේ යන අතරේ සතියකට කලියෙන් වැඩට ආපු අලුත් කොන්දොස්තර මහත්තයා ඇයගෙන් මුදල් ගන්නකොට මෙහෙම කිව්වා.

    ''අදත් අර පිරිමි ළමයා ඔයාව බලාගනී, ඔයා පාර පැනලා කාර්යාලයටම යනකන් ඔයාගේ පිටිපස්සෙන් එයා ඒවි. අනේ ඒ වගේ කොල්ලෙක්, කොච්චර හොදද.''

    ඇයට හිතාගන්න බෑ. ඇය තමාටම මෙසේ කියා ගත්තා.

    ''මම වගේ ඇස් පෙන්නේ නැති ගැහැණියෙක් දිහා බලන පිරිමියා කවුද? ඒ වගේ පරිස්සම් කරන්න පස්සෙන් එන්නේ කවුද? මේ කියන්නේ නම් මට වෙන්න නම් බෑ''

    ඉතිරි සල්ලි දෙන අතරෙම ඔහු ''නෝනට ඇහුනද?'' සුසෑන්ගෙන් ඇහුවා.

    ''ඔබ වගේ කෙනෙක් රැක බලා ගන්න එකත් කොච්චර ආඩම්බරයක්ද, ඔහු නියම පෙම්වතෙක්, ඔබ හරිම වාසනාවන්තයි නෝනා...''

    ඔහු නැවතත් කිව්වා.

    ''සමාවෙන්න මොකක් ගැනද ඔයා කියන්නේ?''

    ''නෝනා ගිය සතිය පුරාවටම බස් එකෙන් බහින කොට හමුදා නිල ඇඳුම ඇඳපු පිරිමි ළමයෙක් ඔයා එක්කම පරිස්සමට පාර හරහා යන්න උදවු වෙනවා. නෝනා කාර්යාලය ඇතුලට යනකන්ම බලන් ඉදලා පොඩි ආචාරයකුත් කරලා යන්න යනවා.''

    ඔහුගේ වචන ඇහිලා සුසාන්ට ඇස් වලට කදුලු ආවා. ගොඩාක් සතුටු හිතුනා. මාර්ක් ගැන ඇය ගොඩාක් ආඩම්බර වුනා.

    පහුගිය සති කිහිපය පුරාවටම මාර්ක් මේ දේ ඇය වෙනුවෙන් කරල තිබුණා. ඔහු ඇය වෙනුවෙන්ම කැපවුනා. ඇයට පෙනීමට ලබා දෙනවාටත් වඩා එළියක් වෙන්න ඔහුට හැකිවී තිබුණා.

    ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියන එකට මීට වඩා හොඳ උදාහරණ කුමකටද.

    උපුටනය - ලොවෙත්නෑ(ඩොට්)කොම්
     
    • Like
    Reactions: NO_MeRcY

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දැන්නම් ඉතින් මේ වගෙ කට්ටිය අතෙ ඇගිලි ගානටත් අඩුයි.:nerd:
    දැන් කි දෙනෙක් එක්ක affair තිබ්බද කියල record තියන්නනෙ යන්නෙ. උන්ට කොහෙද ඉතින් ආදරය කරන්න වෙලාවක්.
    good post machan
    :yes:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔය කෙල්ල කොල්ල උනනාම්.. ? :sorry::sorry:

    අහන තරම් අහන්නෙ ඔය වගෙ එව. "කොල්ලගෙ කැප කිරිම". කෝ කෙල්ලෙක් ඔයවගෙ කැප කරපු කථා
    :no::no:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔය කෙල්ල කොල්ල උනනාම්.. ? :sorry::sorry:

    අහන තරම් අහන්නෙ ඔය වගෙ එව. "කොල්ලගෙ කැප කිරිම". කෝ කෙල්ලෙක් ඔයවගෙ කැප කරපු කථා
    :no::no:



    සිරාවටම මචන්...ඒක ඇත්ත...කෙල්ලෙක් ඔහොම කරයිද?
    කොල්ලෙක් පන දෙනවා...
    ඒත්.....!!!
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter




    සිරාවටම මචන්...ඒක ඇත්ත...කෙල්ලෙක් ඔහොම කරයිද?
    කොල්ලෙක් පන දෙනවා...
    ඒත්.....!!!


    වැඩක් නැ කථා කරල.. මොකෙක් හරි කියයි "හැමොම එකවගෙ නෑ කියල". ඔකුන් ඔක්කොම එකයි.
    :angry::angry:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ලස්සන කතාවක් මචන්. ගන්න දෙයක් තියනව ජීවිතයට rep ++
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    වැඩක් නැ කථා කරල.. මොකෙක් හරි කියයි "හැමොම එකවගෙ නෑ කියල". ඔකුන් ඔක්කොම එකයි.
    :angry::angry:

    මෙහෙම කැපවීම් කරන කෙල්ලොත් ඉන්නවා මචන් :P
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අපිට අම්ම විතරයි ඉන්නෙ අපි වෙනුවෙන් ඔනම කැප කිරිමක් කරන්න :(:(:love::love:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    සැබෑ ලෝකේ හිටියට මේ ලෝකේ නෑ බං...
    ඒත් කෙල්ලොන්ටම වැරැද්ද කියලා බැහැ ..
    අපේ කොල්ලොත් වැරදි කරනවා..
    ඒත් කෙල්ලෝ අතේ තමයි සිද්දිය තියෙන්නේ....
    :(:(:(:(
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අපිට අම්ම විතරයි ඉන්නෙ අපි වෙනුවෙන් ඔනම කැප කිරිමක් කරන්න :(:(:love::love:

    ඔව් බං.,දෙමව්පියෝ....අන්තිමට අපිට ඉන්නේ ඒ දෙන්නත් විතරයි.,මටත් මතකයි.,අපේ අම්මත් මගේ අවුරුදු හතරක ලව් එක දැනගෙන හිටියා...මේ දැන් මාස තුනකට විතර කලින් එයා මාව දාලා මට බොරු කරලා ගියා...සිරාවටම බං මම පොඩි එකෙක් වගේ මගේ අම්මට විස්තරේ කියලා ඇඩුවා....
    අන්තිමට අම්මා,තාත්තා විතරයි.....
    ඒත්.,ඒ දෙන්නත් නැති කාලෙක...
    පිස්සු හැදෙනවා එහෙම හිතද්දී....!
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    උබට එහෙම කෙනෙක් හම්බ උනා නම් ඔය කතාව කියන්නෙ නෑ :P

    මට හම්බවෙලා හිටියා මචන්..අවුරුදු හතරක්...ඒත් උඹ නොදන්නවා උනාට කෙල්ලොන්ට ටික කාලයක් යද්දී එපා වෙනවා...ඕනෑම දෙයක්....
    පරිස්සමින් බං....
    එච්චරයි....!
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔව් බං.,දෙමව්පියෝ....අන්තිමට අපිට ඉන්නේ ඒ දෙන්නත් විතරයි.,මටත් මතකයි.,අපේ අම්මත් මගේ අවුරුදු හතරක ලව් එක දැනගෙන හිටියා...මේ දැන් මාස තුනකට විතර කලින් එයා මාව දාලා මට බොරු කරලා ගියා...සිරාවටම බං මම පොඩි එකෙක් වගේ මගේ අම්මට විස්තරේ කියලා ඇඩුවා....
    අන්තිමට අම්මා,තාත්තා විතරයි.....
    ඒත්.,ඒ දෙන්නත් නැති කාලෙක...
    පිස්සු හැදෙනවා එහෙම හිතද්දී....!

    අම්ම එච්චර කැප කිරිමක් කලත් හුගක් කාලකන්නි කොහෙවත් යන වේ*** කරේ තියන් නටනව..අන්තිමත ඒ වේ* දාල ගියාම ඒ පො*** මැරිල යනව, නැත්තන් කාලකන්නි බේබද්දෙක් කුඩු කාරයෙක් වෙනව. තමන්ගෙ අම්මටයි තාත්තටයි දරාගන්න බැරි දුකක් දීල. අම්මප මේවගෙ :angry::angry::angry::angry: :sorry::sorry: