සරත්ගේ දියනියන් අත් අඩංගුවට ගනී

rope

Banned
Mar 11, 2011
507
74
0
සරත්ගේ දියනියන් අත් අඩංගුවට ගනී

The daughter of Sarath Fonseka was detained at the Bandaranaike International Airport today and questioned for several minutes before being released, MP Tiran Alles told News Now.lk this evening.
The wife of the former Army Commander and his daughter were returning from the US when they were stopped at the BIA and questioned. His wife, Anoma Fonseka, was later allowed to proceed.
However the daughter was detained by officers and questioned for several minutes before being released, MP Tiran Alles said this evening.
Sarath Fonseka’s children are living in the US while his wife is still in Sri Lanka and active in opposition politics. The children have often been openly critical of the government and President Mahinda Rajapaksa.
Fonseka is serving a jail term in Sri Lanka and appears in Court over several allegations including the "white flag" incident.
 

rope

Banned
Mar 11, 2011
507
74
0
අපර්ණා ෆොන්සේකාට ගුවන්තොටේදී බාදා

2011 මැයි 20 වෙනි සිකුරාදා, 20:36 Sri Lanka Mirror Editor



Anoma_aparna.gif

ඇමෙරිකාවේ සිට අද දිනයේ මෙරටට පැමිණි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ දෙවන දියණිය වන අපර්ණා ෆොන්සේකා මෙනවියට කටුනායක ගුවන්තොටුපළේදී ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම්වලට මුහුණදීමට සිදුව ඇති බව වාර්තාවේ.

ඇය අද දිනයේ අනෝමා ෆොන්සේකා මහත්මියද සමඟ ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණ තිබේ. එහිදී අනෝමා ෆොන්සේකා මහත්මිය නිදහස් කර අපර්ණා ෆොන්සේකා මෙනවිය රහස් පොලිසීය විසින් රදවාගෙන ප්‍රශ්න කර පසුව නිදහස්කර ඇත.
විදෙස්ගතව සිටි තම දියණිය අද යළි දිවයිනට එද්දී, ඇය කැටුව එන්නට තමන්ද කටුනායක ගුවන් තොටුපළට ගිය බවත්, එහිදී ආරක්ෂක නිලධාරීන් පිරිසක් තම දියණිය රඳවා තමන්ට එතැනින් ඉවත්වන ලෙස දැනුම්දුන් බවත්, පසුව තමන් ඉවතට පැමිණි පසු අඩ හෝරාවක පමණ කාලයක් තම දියණිය රඳවා තබා යළි එවූ බවත් ෆොන්සේකා මහත්මිය පවසයි.