සරත්ව මරන්න ඕනී-අනුර සේනානයක

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සරත්ව මරන්න ඕනී-අනුර සේනානයක

ජනරාල් මරා දැමියුතු බව නියෝජ්‍ය පොලිස්පති කියයි

2011 නොවැම්බර් 19 වෙනි සෙනසුරාදා, 11:42 සාමාන්‍ය

Sarath_DIG.jpg

ඊයේ (18) දා කොළඹ අලූත්කඩේ මහාධිකරණයේ සුදු කොඩි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනරාල් සරත් ෆොන්සේකා මහතාව පිටුපස දොරකින් කුදලාගෙන පැමිණි කණ්ඩායම භාරව ක්‍රියා කළ කොළඹ මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සරත් ෆොන්සේකා මහතා මරාදැමිය යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ උසාවියේ වැඩ සටහන අවසන් කිරීමෙන් පසුව කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණ සිටිය දීය. මෙහිදී ඔහුව වටකරගත් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් 'චීෆ්ට අද සෑහෙන්න මහන්සි ඇති උදේ ඉදලම එහාට දුවනවා මෙහාට දුවනවා අපි ටීවී එකෙන් බලාගෙන හිටියේ. වැඩේ හොඳට ගියා නේද?' යැයි පැවසූවිට ඊට පිළිතුර දී ඇති පොලිස්පතිවරයා පවසා ඇත්තේ 'මහන්සිය බලලා බෑ මේවගේ වෙලාවට. නියම ජජ්මන්ට් එක. මං හිතන් හිටියේ දහයකටවත් යවයි කියලා. අපරාදේ තුනකට ඇරියේ. කොහොම හරි මේ අවුරුදු තුන ඇතුලේ ඕකට ගහලා දාන්න (මරාදාන්න) ඕනේ. නැත්නම් එළියට ඇවිල්ලා ඕකා අපේ මයිලක් ඉතුරු කරන එකක් නෑ.' කියාය.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම අමන ප්‍රකාශයෙන් අන්දුන් කුන්දුන් වී ඇති පොලිස් නිලධාරීන් එකා දෙන්නා හෙමින් ඔහුව මගහැර ගොස් ඇත්තේ 'මේකා ඉස්සර යූඇන්පී එකට කඩේ ගියෙත් ඔය විදියටමයි. මූනම් නියම පොලිස් බල්ලෙක්. කන්ඩ දෙන එවුන් විතරයි ඌ ලෙවකන්නේ' යැයි පිළිකුලෙන් පවසමිනි

Nov 18, 2011
1,826
165
0
In Your Shadow

FAKE
 
croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
ඕකම තමයි ලිබර්ට්ය් ප්ලාසා එකේ තිබ්බ හොර බෞද්ධ මධ්‍යස්ථානය වටලන්න ගිය වෙලාවෙ එතන ඉඳපු සිංහල රාවයෙ හාමුදුරුවරුන්ට කැත විදියට කෑ ගහල බැනල තර්ජනය කලෙ...:angry::angry::angry:

මූ නම් නියම පාහර බල්ලෙක් තමයි....:angry::angry::angry::angry::angry: