You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ උඩුමහලින් වැටී මිය යයි !
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා තම නිවසේ උඩුමහළින් බිමට වැටී මියගොස් ඇතැයි වාර්තා වේ.
මේ වනවිට ඔහුගේ දේහය කළුබෝවිල රෝහලේ ඇති අතර මරණ පරීක්ෂණය සිදු කෙරෙමින් පවතී