සරත් නිදහස ලැබිය යුත්තේ කාගෙන්ද කොහෙන්ද

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇමරිකන් හමුදාවට කොලඹ ඉඳන් දවස් 5 කින් කිලිනොච්චියට ගිහිල්ලා, කිලිනොච්චියයි, ප්‍රභාකාරන් කියන කොටි ත්‍රස්ත්වාදීන් ටිකයි සමතලා කරන්න පුලුවන් යුධ ශක්තියක්, දියුණු අවි ආයුධ සහ දියුණු තාක්ෂනයක් තියෙනවා.

    ඇත්තද? එහෙනම් මොකද අල්කයිඩාව තාම පණ පිටින් , යුධශක්තිය නෙවේ වැදගත් , යුධ උපක්‍රමයි
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඇත්තද? එහෙනම් මොකද අල්කයිඩාව තාම පණ පිටින් , යුධශක්තිය නෙවේ වැදගත් , යුධ උපක්‍රමයි

    යුධ උපක්‍රම අයිති හමුදා නායකත්වයට මිසක් දේශපාලන නායකත්වයට නෙවෙයි.ඒක නිසා යුධ උපක්‍රම නිසා සටන දිනුවා.මේකට හමුදා නායකයන්ගේ වැඩක්.ඒක අවබෝධ වීම සතුටක්.
    ඇමරිකාව ගුවනින් ගහලා කොටි ආයුධ සහ කඳවුරු සමතලා කරන්න පුලුවන්.ඒ වගේම ඒ සඳහා චන්ද්‍රිකා තාක්ෂනය,නවීන මිසයිල තියෙනවා. ඇමරිකාවට ලංකාව වුනත් දවස් ගානකින් අල්ලගන්න පුලුවන්.නමුත් අල්ලගෙන ඉන්න එක තමයි ප්‍රශ්නේ.
    අපේ හමුදා සටන් පෙරමුනු කොටි සටන් පෙරමුනු එක්ක දවස් ගානක්,මාස ගානක් අවසන් යුද්දෙදි සටන් කරා.නමුත් මේ තත්වය ඇමරිකාව සමග ඇති වෙන්නේ නෑ.සටන් පෙරමුනකින් ඔවුන් සමග සටන් කරන්න බෑ.මොකද සටන් පෙරමුනම බෝම්බ සහ අධි බල මිසයිල මගින් විනාශ කරන්න පුලුවන්.අවසන් සටන සම්ප්‍රදායික සටනක්.නමුත් ගරිල්ලා සටන් වෙනස්. ඒක තමයි ගරිල්ලා කියන්නේ.කොටි ඒ අයගේ අවසන් සටනෙන් පස්සේ ගරිල්ලා සටන අත හැරලා දැම්මා. නැත්නම් මේ වෙන කොට සුලු පහරදීම් බෝම්බ පිපිරවීම් කරනවා. එහෙම කරන්නේ නැති නිසා කොටි සටන අතහැරලා තියෙන්නේ.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    updates new - rep

    reputation_neg.gif
    සරත් නිදහස ලැබිය යුත්තේ... 12-11-2011 06:48 PM cha
    reputation_neg.gif
    සරත් නිදහස ලැබිය යුත්තේ... 12-11-2011 05:42 PM Rep begger
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    හොද පොස්ට් එකක් අද වැඩ ගොඩයි (සොරි ඊයේ) හෙට උදෙට ගොඩක් අයගේ දිව්‍ය වදන් වලට පිලිතුරු සපයන්නම්
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    යුධ උපක්‍රම අයිති හමුදා නායකත්වයට මිසක් දේශපාලන නායකත්වයට නෙවෙයි.ඒක නිසා යුධ උපක්‍රම නිසා සටන දිනුවා.මේකට හමුදා නායකයන්ගේ වැඩක්.ඒක අවබෝධ වීම සතුටක්.
    ඇමරිකාව ගුවනින් ගහලා කොටි ආයුධ සහ කඳවුරු සමතලා කරන්න පුලුවන්.ඒ වගේම ඒ සඳහා චන්ද්‍රිකා තාක්ෂනය,නවීන මිසයිල තියෙනවා. ඇමරිකාවට ලංකාව වුනත් දවස් ගානකින් අල්ලගන්න පුලුවන්.නමුත් අල්ලගෙන ඉන්න එක තමයි ප්‍රශ්නේ.
    අපේ හමුදා සටන් පෙරමුනු කොටි සටන් පෙරමුනු එක්ක දවස් ගානක්,මාස ගානක් අවසන් යුද්දෙදි සටන් කරා.නමුත් මේ තත්වය ඇමරිකාව සමග ඇති වෙන්නේ නෑ.සටන් පෙරමුනකින් ඔවුන් සමග සටන් කරන්න බෑ.මොකද සටන් පෙරමුනම බෝම්බ සහ අධි බල මිසයිල මගින් විනාශ කරන්න පුලුවන්.අවසන් සටන සම්ප්‍රදායික සටනක්.නමුත් ගරිල්ලා සටන් වෙනස්. ඒක තමයි ගරිල්ලා කියන්නේ.කොටි ඒ අයගේ අවසන් සටනෙන් පස්සේ ගරිල්ලා සටන අත හැරලා දැම්මා. නැත්නම් මේ වෙන කොට සුලු පහරදීම් බෝම්බ පිපිරවීම් කරනවා. එහෙම කරන්නේ නැති නිසා කොටි සටන අතහැරලා තියෙන්නේ.

    homanoid උබේ ඔය දිව්‍ය වදන් කොහෙන් එනවද මන්දා උබනම් මෙ පොලව ඉන්න දෙවියෙක් බන් අපේ හමුදාව කොටින් එක්ක යුද්ධ කරද්දි සිවිල් ජනතාව ගැන සිතුවෙ නෑ නෙද මචන් ඇමරිකාව එක ගැන ගොඩක් හිතනවා නෙද බන් කොටින් සාම්ප්‍රදායිකව තමා යුද්ධ කලේ නේද මචන් එකනේ උන්ට මල්ටි බැරල් පැඩල් ගන් එහම තිබුනේ නැත්තේ ඇමරිකාවට යුද්ධ කරද්දි කල් යන්නේ සිවිල් ජනතාව ගැන හිතල කිසිම යුද අපරාධයක් නොකරන නිසා නෙද මචන් එකනේ අර කිසිම චොදනාවක් ඉරාක, ඇෆ්ගනිස්තාන,හා ලිබියා යුද්ධ වලදි ලැබුනේ නැත්තේ නෙද මචන් උබ කියන 4 පෝයටම සිල් ගන්න ඇමරිකාව ලංකාව ගැන බොරි කෙබල් පනිවිඩ හුවමාරු කරගෙන නෑනේ මචන් මහින්ද තමා මෙ සෙරම කාලකණ්නි වැඩ කරන්නේ ඉස්සර සැහෙන්න ලංකාවෙ නිදහස තිබුනානේ මචන් නෙද උසාවියට යන්න කවදාවත් කිසිම විදිහකින් චන්දය කල් දැම්මේ නෑනේ ලාම්පු කලගෙඩි සෙල්ලම් කෙරුවෙ නෑනේ උසාවියට ඔන වෙලාවක යන්න පුලුවන් කම තිබුනා එ කාලේ නෙද මචන් අනෙක් එක එකාලේ මෙ වගේ බටහිර රටවල් ඇමරිකාව එහම අනික් රටවල් වලට හොට දාන්න ඔන වෙලාවක සුදානම් වෙලා හිටියානේ උබ කියන්නා වගෙ ඇමරිකාව එ කාලේ දැන් වගේ සිල් අරං තිබ්බේ නැනේ නෙද බන් එතකොට ජිනිවා ගියේ මහින්ද පාවා දෙන්න නෙද මචන් අනික එතකොට නිදහස කොච්චර තිබුනද කියනවනම් මහින්ද ගුවන් තොටු පොලෙන් එක අරන් ගියේ හැමොට පෙන්න පෙන්න නෙද මචන් සහ අනික දැන් වගේ සපත්තු අස්සේ හංගන් යන්න තරම් එතකොට ඔන උනේ නෑනේ මචන් නේද උබේ ඔය දිව්‍ය වදන් අහද්දි අපේ හිත් සැහෙන්න නිවෙනවා බන් තව කියපන් බන් අපි උබලට පිං දෙන්නම් මචන්