සරත් වීරසේකර : සජිත් කොළඹින් පළමු තැනට

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රථිපල (SLPP-12)


    1. සරත් වීරසේකර 328,092

    2. වීමල් විරවංශ 267,084

    3. උදය ගම්මන්පිළ 136,331

    4. විජයදාස රාජපක්ෂ 120,626

    5. බන්දුල ගුණවර්ධන 101,644

    6. ප්‍රදීප් උඳුගොඩ 91,958

    7. දිනේෂ් ගුණවර්ධන 85,287

    8. මධුර විතානගේ 70,205

    9. ප්‍රේමනාත් සී. දොලවත්ත 69,055

    10. ගාමිණි ලොකුගේ 62,543

    11. සුසිල් ප්‍රේමජයන්ත 50,322

    12. ජගත් කුමාර 47,693

    සමගී ජනබල වේගය

    1. සජිත් ප්‍රේමදාස 305,744

    2. එස්.එම්. මරික්කාර් 96,916

    3. මුජිබර් රහුමාන් 87,589

    4. හර්ෂ ද සිල්වා 82,845

    5. පාඨලී චම්පික 65,574

    6. මනෝ ගනේෂන් 62,091

    ජාතික ජනබල වේගය

    අනුර කුමාර දිසානායක 49,814
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Gampaha

    SLPP 13

    Nalaka Godahewa 325,479
    Prasanna Ranathunga 316,544
    Indika Anuruddha 136,297
    Sisira Jayakody 113,130
    Nimal Lansa 108,946
    Pradeep Vithana 97,494
    Sudarshani Fernandapulle 89.329
    Prasaana Ranaweera 83,203
    Harshani Gunawardena 77,922
    Alagiyawansa Lasantha 73,061
    Nalin Fernando 69,800
    S Jayathilaka 68,449
    Mahendra Rajapaksha 67,756

    (SJB - 4)
    1. Sarath Fonseka 110,555
    2. Ranjan Ramanayake 103,992
    3. Harshana Rajakaruna 73,612
    4. Kavinda Jayawardena 52,026

    JJB - 1

    Vijitha Herath 37,008
     
    • Like
    Reactions: kavindu84

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊයා බන් විජේදාස සක්කිලියා... මූ සුපිරිම ඩීල් කාරයෙක් රක්නාලංකා එකෙන් කෑව හෙන කාලයක්. සිංහල බෞද්ධ ඉස්සරහට දාගෙන හොදට අන්දල මිනිස්සුන්ව...

    පාඨලී පකයට ලොකූ ගාණක් නාව එක හොදයි... නැත්නම් තව උඩ යනවා..
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Gampaha

    SLPP 13

    Nalaka Godahewa 325,479
    Prasanna Ranathunga 316,544
    Indika Anuruddha 136,297
    Sisira Jayakody 113,130
    Nimal Lansa 108,946
    Pradeep Vithana 97,494
    Sudarshani Fernandapulle 89.329
    Prasaana Ranaweera 83,203
    Harshani Gunawardena 77,922
    Alagiyawansa Lasantha 73,061
    Nalin Fernando 69,800
    S Jayathilaka 68,449
    Mahendra Rajapaksha 67,756

    (SJB - 4)
    1. Sarath Fonseka 110,555
    2. Ranjan Ramanayake 103,992
    3. Harshana Rajakaruna 73,612
    4. Kavinda Jayawardena 52,026

    JJB - 1

    Vijitha Herath 37,008
    kurunagala nadda?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    jvp - vijitha herath

    විජිත හේරත් කැඩිච්ච ඉංග්‍රීසියෙන් රට පාවල දීපු වීඩියෝ එක බලලත් උටම කතිර ගහලනේ. මේ ජෙප්පොන්ට ඉංග්‍රීසි ඉගැන්නුවනන් හරි යයිද?
    🤮
     
    • Haha
    Reactions: Ultron

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    සරත් වීරසේකර පළවෙනි තැනට ආපු එක අනාගතයට ඉතා හොඳ ලකුණක්.
    විමලයගෙ දොළ දුකෙන් බාගයයි හරි ගියේ. රනිලට වැඩියෙන් ගන්න එක හරි, ඒත් සජියට වැඩියෙන් ගන්න එක අප්සෙට්!
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලපන් හිරුණිකාගේ බැක්සයිඩ් කතා අහන් සොකඩෙ හොල්ලල චන්දෙ නොදී ඇරියා.. හිරුණුකාගේ පරාජයට හේතුව රංජා.. ආඅ රංජ දිනලද ?
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    විජිත හේරත් කැඩිච්ච ඉංග්‍රීසියෙන් රට පාවල දීපු වීඩියෝ එක බලලත් උටම කතිර ගහලනේ. මේ ජෙප්පොන්ට ඉංග්‍රීසි ඉගැන්නුවනන් හරි යයිද?
    🤮

    man matara
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Untitled-1.jpg
     

    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    හම්බන්තොට වරයේ ගල ගැන කොහොමද කිවුවෙ .තිබ්බ ගලේ හැටියට අරුන් ගත්තේ අපරදෙ. ජෙප්පො ටොක්ස්.🤣🤣🤣