සරත් වුනාට හැමෝම සරත් ෆොන්සේකා වෙන්නේ නෑ

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,207
    958
    113
    සන්තෝසයි කියන්නෙ ගෝඨාබය ජනාධිපති වෙලා එයාගෙ ගෝලයා ඇමති වෙලා මේක කරපු එකය්.මහින්දගෙ හොර නඩේ ගැන දැන දැනත් ගෝඨා වෙනසක් කරයි කියල හිතුව. මුන් කොච්චර සූක්ෂම විදියට අපේ ජන්දය හොරා කෑවද? සක්කිලි එකෙකුටවත් තවත් ජන්දෙ දෙන්නෙ නෑ.නීතිය සාදාරණත්වය මෙහෙම නවනකොට පුදුම කලකිරිමක් එන්නෙ.