සරත් ෆොන්සේකා අත් අඩංගුවට... මහින්ද ඉඩි අමි&#3

sarath fonseka arrested

  • not a democratic move

    Votes: 8 13.6%
  • Mahindha tries to be a Idi amin

    Votes: 34 57.6%
  • right move. traitors towrds the gov. should be arrested

    Votes: 17 28.8%
  • Other(please give your comments)

    Votes: 0 0.0%

  • Total voters
    59

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!
     

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!

    මොනවාද කල හානි.
     
    Last edited:

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    prsidentinrussia5.jpg



    When he gets praised by the world



    243098.jpg


    He puts his opponents in the jail



    So who is the real Idi Amin?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Danne na wage ahana hati. war crimes gana sakki denna lasthiyi kiwuwe? ewa pennna neda?

    කගේ හරි වැරද්දක් පෙන්නලා දෙන එක හානියක් වෙන්නේ ඒ වැරැද්ද කරපු කෙනාටම තමයි
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    E kiyanne koti marapu eka waradiyi? koti maranna onama kramayak pawichchi karapu eka waradiyi?

    ලෝක සම්මත නිතියක් කියලා දෙයක් තියනවා එකට රටක් හැටියට අපි හැමෝම ගරු කරන්න ඔනේ,පටු විදිහට හිතන්න එපා,කොටි මරන එකට මම විරුද්ධ නෑ...හැබයි නිතියට ගරු කරමින්.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලෝකයේ තියෙනව ජ්‍යාත්තන්තර යුධ නීතීන් කියල දෙයක්.කොටි මරන්ඩ ජෙනරල් වැඩ කලේ ඒ නීතින් මත ඉඳගෙන.කොටි මරන්ඩ වුනත් සෙකන්ඩ් ක්ලාස් වැඩ ජෙනරාල් කලේ නෑ.
     

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    E kiyanne koti marapu eka waradiyi? koti maranna onama kramayak pawichchi karapu eka waradiyi?

    ඔනැම දෙයක් කරන්න පිලිවෙලක් තියෙන්වා, LTTE අවසන් මෙහෙයුම කෙරුනු හැටි දන්නව නම් ඔය කතා කියන්නේ නැහැ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    A fish dies because of its mouth. The destiny for SF is the same. He was trying to reveal military secrets at the very beginning of the election campaign. Once he was defeated with very big margin, he got mad and started bulling. He should be sent to Angoda for treatment.

    Ha Ha, Mahinda has a big mouth too, if what you say is true, he must be on the waiting list for the 'kata nisaa nahina" crowd:lol: