සරත් ෆොන්සේකා මහතා නිදහස්!!!

sachiDzz

Member
Sep 12, 2007
3,224
200
0
s cafe , CMB
සරත් ෆොන්සේකා මහතා නිදහස්!!!

:no::no::no::no:
:no:
:no:
:no:
:no::no::no::no:

හෙටට දී ඇති 64 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිදහස් කිරීමට තෝරාගත් සිරකරුවන් අතර සරත් ෆොන්සේකා මහතා නොමැති බව වාර්තා වේ.
 

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    එහෙම දෙයක් ගැන හිතපු එක හොදයි.
    කොහොම උනත් මේ නිදහසේ එයත් එක කොටස් කරුවෙක්