සරත්_ෆොන්සෙකා_නමින්_ගීතයක්-සත්‍ය_කවදා_හෝ_&#349

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
සරත්_ෆොන්සෙකා_නමින්_ගීතයක්-සත්‍ය_කවදා_හෝ_&#349

මෙම වීඩියෝව දැනට ගොඩක් දෙනෙක් නරබලා තියෙන
එකක්,1900 කට අධික ප්‍රමාණයක්.....
නන්දා මාලිනිය එදා ගැයූ ගීය අදටත් වලoගු බව විලoගු ලා
කුඩුවේ දමා ඉන්න සිoහයා දැක්කම ඔබට තෙරේවි..
සිOහවෙස් ගත් නරියන් තවම්ත් නිදැල්ලේ රිසි අයුරින්
රට සුරා කෑවත්.
කවදා හෝ සිOහයා පැමිණි විට...නරියන්ගෙ සිoහ වෙස් ගැලවී නැටූනරි නාටක සියල්ල හෙලි වෙයි, අන්න එදාට මෙ අභීත රනවිරුවා සිරකල කල
පදඩ දෙශපාළුවන්ට
අපි කුමක් කරමුද?

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නන්දා මාලනී මේ සින්දුව කිව්වෙ එදා යු එන් පී එක බලයෙ ඉන්න කොට උන් කරපු අවලම් වැඩ ජනතාව අතරට ගෙනියන්න. දැන් යු ඇන් පී එකෙන් චන්දෙ ඉල්ලපු සරත් පොන්සේකා චන්දේ දිනාගන්න කියපු ජරා වැඩවලට වන්දි ගෙවන්න හිරේ ගියාම්ත් කියන්නේ මේ සින්දුවමද ? :D :D :D
     
    SL_smart

    Junior member
  • Aug 24, 2010
    156
    20
    18
    නන්දා මාලනී මේ සින්දුව කිව්වෙ එදා යු එන් පී එක බලයෙ ඉන්න කොට උන් කරපු අවලම් වැඩ ජනතාව අතරට ගෙනියන්න. දැන් යු ඇන් පී එකෙන් චන්දෙ ඉල්ලපු සරත් පොන්සේකා චන්දේ දිනාගන්න කියපු ජරා වැඩවලට වන්දි ගෙවන්න හිරේ ගියාම්ත් කියන්නේ මේ සින්දුවමද ? :D :D :D
    ROFL :D
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    jaya wewa SF,elakiri eketh innawa sahenna padanguwo yaluwa,ube rep kapala athi un.menna magen rep
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    mae sinduwe nirmanaya karala thiyenne 80 ganan wala
    ma sinduwen kiyanna lanka mathawata sidda wechcha wipathiya gana
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    කියලා වැඩක් නෑ
    මේ සිංදුව එදා ගායනා උනේ 87-90 කැරැල්ලෙන් මිය ගිය සහ සිර ගත උන රටේ තරුණ පරපුර වෙනුවෙන්. එහෙම නැතුව මේ ජෙනාරල් වෙනුවෙන් නෙවි. එදා යුධ හමුදා රැඳවුම් කඳවුරුවල හමුදා භටයන්ටත් ඇහෙන්නයි අපි මේ සිංදුව වාදනය කලේ. එහෙවු ගීතයක් දැන් රට පාවා දුන් අයෙක් වෙනුවෙන්..ලෝක විහිලුවක්.
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    මේ සිංදුව එදා ගායනා උනේ 87-90 කැරැල්ලෙන් මිය ගිය සහ සිර ගත උන රටේ තරුණ පරපුර වෙනුවෙන්. එහෙම නැතුව මේ ජෙනාරල් වෙනුවෙන් නෙවි. එදා යුධ හමුදා රැඳවුම් කඳවුරුවල හමුදා භටයන්ටත් ඇහෙන්නයි අපි මේ සිංදුව වාදනය කලේ. එහෙවු ගීතයක් දැන් රට පාවා දුන් අයෙක් වෙනුවෙන්..ලෝක විහිලුවක්.

    මෙක එදා කිව්වේ එහෙම තමි ,නමුත් ,අදටත් මේක වලගුයි,සරත් ෆොන්සේකා රට පාවාදුන්න කියලා මතයක් හදලා ජනප්‍රියකරල තියෙනකන් ඔය දෙ උබලට පෙන්නෙ ඔහොම, වැරැද්දක් නෑ..මොකද නිල්පාට කන්නාඩි දාලා බලන් එවුන්ට ඕක පෙන්නේ ඔය විදිහට,
    රට පාවා දුන්නා කියලා කියන්නේ , රජයේ කටුකන බල්ලෝ..
    ෆොන්සෙකා පවා දුන්නානම්....යුද්දේ කලේ කේ පී.... ද
    තෙරුම්ගනිල්ලා, සුදුකොඩි නඩුවේ දී
    එකේ තිබ්බ ප්‍රධාන වීඩියෝ පටය හැන්ගුවේ ඇයි...
    එකේ එඩිට්කරපු වීඩියො එකක් තියගෙන ඔරජිනල් එක හැන්ගුවේ
    සරත් ෆොන්සෙකා රට පාවා දුන්න නිස වෙන්න ඇති...
    සුදුකොඩිකතාව කිව්වයි කියන ඔරජිනල් ඔඩියෝ රෙකොඩින් එක
    ෆෙඩ්‍රරිකා ජෑන්ස් හුත්ත අස්සේ ගහගෙන ද ඉදලද කියන්නේ...
    ෆොන්සේකා දෙශද්‍රොහියෙක් කියලා..
     
    • Like
    Reactions: kasuncs

    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ
    මචන්ලා උබලගෙ දේශපාලන කණ්ණාඩිය ගැලෙව්වම පෙනෙයි ජෙනරාල් හැමදාම හිටියෙ රට වෙනුවෙන් කියලා