සරත්_ෆොන්සේකාගේ_රැළි

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    සරත් ෆොන්සේකාගෙ රැලි වලට සෙනග එන්නෙ නැතුව ඇති.එත් පොර බස් දම්මලා අද්ද්න්නෙ නැහැ සෙනග මහින්දයා වගෙ.
    මහින්දට චන්දේ දෙන්නෙ නැහැ ඕයි.
     
    Mar 23, 2011
    86
    7
    0
    යුද්දේ විකුණන් කන එක මහින්ද වගේම සරත්ෆොන්සේකත් කරනව. තුප්පහි වැඩක්.



    උබ යුද්දේ විකුනන් කනවා කියලා අදහස් කරන්නෙ මොකක්ද??යුද්දෙ දිනන්න ප්‍රබලතම දායක උන කෙනෙක් සරත් ෆොන්සෙකා.ඒක නිසා තමයි ඉන්දියානු අගමැති ලොකේ හොදම යුධහමුදාපති කියලා සරත් ෆොන්සෙකව හැදින්වුවෙ.කව්රු උනත් තමන්ගෙ යුද්දෙට උන කැපවිම ගැන කියවන එක දායකත්වය ප්‍රදර්ශනය කරන එක වරදක් නෙමේ.වැරැද්ද තියෙන්නෙ මහින්ද බලයට ඇවිත් හොරු පගාමරුවො කුඩු එතනොල් ගෙන්වන උන්ට අනුග්‍රහය දීපු එක සහ තම පවුලෙ නැදැ පරපුරෙ මුලු සංහතියටම ඒවාකරන්න ඉඩ දුන්න එක.