සරදමක්ද...

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රි දිනවන්න ඒ වටා එකතුවෙන බුකියේ බොහෝ දෙනාගෙන් ඉස්සරහින්ම ඉන්න කිහිපදෙනා කාලෙකට කලින් ''යුධ විරෝධියෝ'' ලෙස බලමුළු ගොඩනගාගත් පිරිසම වීම කොයිතරම්නම් සරදමක්ද...
    දේවක ජයසුරිය,චම්ල්ක අල්විස්,චතුර වෙල්ලගේ,වරුණ සුදන්ත වැනි යුධ විරෝධියෝ මේ උත්සහා කරන්නේ එදා නොහැකි උනුදේ මෙදා කරගැනීමට නොවේද?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    You must spread some Reputation around before giving it to N sriyantha again.
    you know what i mean LOL:lol::lol::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    1511175_356529627853037_372974344871384508_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    My3 හරිම නපුරුයි අම්මේ
    1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
    2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
    3. සුමනේ හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සුමනෙගෙ අවසානේ අම්මේ)
    4. විපක්ශේ මංගලව පෙන්නලා, ලේකම්ව ඉස්සුවා අම්මේ
    5. තුනක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
    6. සිරස බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
    7. විමසුම ලියන්න කවුරුත් නෑ අම්මේ
    8. ෆයිල් රැක්කට වැඩක් වුනේ නෑ අම්මේ
    9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
    10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ
    11. MY3ට මට වඩා සහොදරයෝ ඉන්නවා අම්මේ
    12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ ඉන්නේ මල්ලියි, ඥානෙයි විතරයි අම්මේ
    13. පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ
    14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
    15. කොල්ලෝ තුන්දෙනාට කොච්චර කිවුවත් රැවුල වවන්නේ නැති එකේ, රටේ එවුන් කොහොම පාලනේ කරන්නද අම්මේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් පු*නුත් හිනාවෙයි.

    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙ"




    10532355_625891537521731_4296279701721666462_n.jpg





































































































































    1