සරනේරු සහ සොයිබ උදව්...

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    meka awa hati da mea?
    ඔවු ඒක තමයි මම කිවුවෙ සොයිබ හරි නැහැ කියලා
    සේරම ඔය වගේ තමයි
    මේ ෆොටෝ දාල තියන ජනෙල් අපි ටුවරිසම් වලට රෙන්ට් කරන්න හදන යුනිට් වල ඒවා ඒක නිසා ඕවට අපි කොහොමත් වියදම් කරන්න නැහැ ගෙදරකට වගේ දානවා නං බලලා ගන්න කිවුවෙ ඒකයි
     
    • Like
    Reactions: NRTG and Cenon

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උබල ඉන්න ගෙදරට නම් හොඳම ඒව දාන්න. සුදු යකඩ ඒවත් තියනවා. පිත්තල එකට වඩා ගාන වැඩි.
    තව කළුපාට පිත්තල එකකුත් තියනව. Melwa එකත් avearage හොඳයි
     
    • Like
    Reactions: Cenon and NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔවු ඒක තමයි මම කිවුවෙ සොයිබ හරි නැහැ කියලා
    සේරම ඔය වගේ තමයි
    මේ ෆොටෝ දාල තියන ජනෙල් අපි ටුවරිසම් වලට රෙන්ට් කරන්න හදන යුනිට් වල ඒවා ඒක නිසා ඕවට අපි කොහොමත් වියදම් කරන්න නැහැ ගෙදරකට වගේ දානවා නං බලලා ගන්න කිවුවෙ ඒකයි
    eka thami , patta awul quality eka
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    හරියටම කියන්න දන්නැ නෑ ඔය තැන ගැනනං...

    සාමාන්‍යයෙන් මෙහෙ හදන සරනේරු සෑහෙන හොඳයි... සුදුයකඩ ඒව උනත් හොඳ කොලිටි...
    sudu yakada ewa nam supiri kolity
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    Nostalagic Bugs

    Junior member
  • Aug 14, 2023
    19
    27
    13
    main door eka aluthen danawa machn, සරනේරු සහ සොයිබ danna one, Malabe Hewage eke eyala hadana saraneru patta labai and 25 years warranty.
    me gana danna kenek please tell.

    bump karagena yanna :love:🙏
    puluwanm nam hafel ewa tikak hoyaganna, mara quality. razor thiyena ewa, smooth.
     
    • Sad
    • Like
    Reactions: Cenon and NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ඔවු ඒක තමයි මම කිවුවෙ සොයිබ හරි නැහැ කියලා
    සේරම ඔය වගේ තමයි
    මේ ෆොටෝ දාල තියන ජනෙල් අපි ටුවරිසම් වලට රෙන්ට් කරන්න හදන යුනිට් වල ඒවා ඒක නිසා ඕවට අපි කොහොමත් වියදම් කරන්න නැහැ ගෙදරකට වගේ දානවා නං බලලා ගන්න කිවුවෙ ඒකයි
    me noraml pittala ewa neda. mewa kohomath ohoma tamai neh, pittala antic ewa danna. ewa tamai lassana. chanaka bras eka laga tiyena podi kada wala gaana adui chanaka ekata wada.
     
    • Like
    Reactions: Cenon and NRTG