සරම් කවි...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
ෆන්දමැන්ටල් සරම් කවි...!!!

[FONT=&quot]වැඩ ඇරිලා ඇවිදින් මම සරම............ අඳී[/FONT]
[FONT=&quot]දවල්ට අපේ ගෑණී එය දියට ...............අඳී[/FONT]
[FONT=&quot]රෑට රස්‌නෙනම් සරමෙන් තොරව .......නිදී[/FONT]
[FONT=&quot]සීතල දාට සරමෙන් වැඩ හොඳට .......ගනී[/FONT]
[FONT=&quot]පවුලයි මමයි එක සරමේ වෙනව .......ගුලී[/FONT]


dvr5s2.jpg

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]