සරම කැඩිලා යකෝ

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,762
    1
    15,500
    113

    මී හරක්ට නොතේරෙන යථාර්ථය - rating හොඳයි නම් අවුරුද්දට ඩොලර් බිලියන 6-7 ගෙවන එක ටොයිස් වැඩක්.

    මේක ගොඩක් හරක් වැරදියට තේරුම් අරන් නිසා සරලව කියලා දෙන්න හිතුවා. ගොඩක් ගොන් බිජ්ජො හිතාගෙන ඉන්නෙ ඩොලර් බිලියන 6-7 ණය ගෙවන්න නම් සේරම පැත්තක තියලා ඔය ගාණ හම්බ කරන්න ඕන කියලා.

    හැබැයි එහෙම නෑ බං. සරලවම කියනවා නම් ලෝකෙ කිසිම රටක් ණය ගෙවලා ඉවර කරන් නෑ. එහෙම කරන්න උවමනාවකුත් නෑ. ණය ගෙවන්න තියෙන හැකියාව පෙන්නලා තව ණය ගන්නවා විතරයි. මුළු ලෝකෙම දුවන්නෙ මේ debt based ක්‍රමවේදය හරහා තමයි. එ‍්ක හරිද වැරදිද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි එ‍්ක තමයි ක්‍රමය.

    ඉතින් අපි හුකා ගත්තෙ කොහෙද? ගෝටා පොන්නයා කොහෙවත් නැති කාබනික හුත්තක් අ‍ැදලා, ඩොලර් එක ඉබේ ගොඩ යයි කියල හිතාගෙන බොරුවට අල්ලන් හිටියා. ජනප්‍රිය තීරණ විතරක් ගත්තා. අන්තිමට අපේ credit rating බල්ලට වැටුණා. ණය ගන්න බැරිව ගියා. සංචිත ටික හිඳෙනකල්ම ගියේ අන්න එ‍් නිසා.

    IMF එකට පින් සිද්ධ වෙන්න දැන් අපේ Credit rating එක ගොඩ යන්න නියමිතයි. එ‍් කියන්නෙ ණය ගෙවන්න තියෙන හැකියාව ගැන විශ්වාසය වැඩි වෙනවා. එතකොට ණය ගෙවන්නත් ණය ගන්න අපිට අවුලක් නැති වෙනවා. අනිත් රටවල් වගේම debt based ක්‍රමයට අවුරුද්දක් ඇතුලෙ ගෙවන්න අවශ්‍ය ණයවලින් සෑහෙන ප්‍රමාණයක් එක එක ණය වර්ග (treasury notes ඉඳන් අනිත් හැම ක්‍රමයක්ම) හරහා ගන්න පුළුවන් වෙනවා.

    අන්න එ‍්කයි සරලවම කිව්වොත් අවුරුද්දකට බිලියන 6-7 ගෙවන එක ටොයිස් වැඩක් වෙන්නෙ. අවුරුද්දකට අපිට ඊට වඩා ණය ගන්න පුළුවන් නම් එ‍්ක ගෙවන එක ප්‍රශ්නයක් නෙවෙයි. ණය ගන්න බැරි වුණේ ගෝටා පොන්නයා හුකලා rating වැටුණ නිසා. එ‍් ප්‍රශ්න අයින් වුණ ගමන් අනිත් දේවලුත් හරි.

    අන්න එ‍් නිසා නිකන් බොරුවට අපි සේරම පැත්තක තියලා ඩොලර් බිලියන 6-7 හොයන්න ඕන කියල හිතන්න එපා. Rating හොඳයි නම් අනිවා එ‍් ප්‍රමාණය අපිට හරිම සරලව හොයා ගන්න පුළුවන්.

    ඔව් එ‍් ණය ගෙවන්නත් ණය ගන්න ඕන තමයි. හැබැයි විශ්වාසය තියෙනකල් එ‍්ක ප්‍රශ්නයක් නෙවෙයි. කාලෙත් එක්ක ඕනම රටක ණය ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙනවා. හැබැයි අ‍ාර්ථික වර්ධනයෙන් balance වෙන තාක් එ‍්ක ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් රටවල් GDP එක වගේ 100% ත් වැඩි ණයක් තියාගෙන කිසි අවුලක් නැතිව ඉන්නෙ එ‍් නිසා.

    මේ ලෝකෙම දුවන debt based ක්‍රමයෙ අවුල ගැන කතා ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් අපි අකමැති වුණාට කොයි රටත් කරන්නෙ එ‍්ක තමයි. ඉතින් අපිත් එ‍්ක කරාම හරි.

    සාරාංශය තමයි Rating හොඳ නම් ඩොලර් බිලියන 6-7 ගෙවන එක ටොයිස් වැඩක්. එ‍්ක තේරුම් අරන් ඉමු. 😊
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    RIP


    1763824554256.jpeg