සරල-ජනපතිගේ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හා හා ඕව පවුල් සමාගම් නෙමේ හිටන් ..

    සරල ජනදිපතිග් සරල පවුලේ සරල ගමන් යන්න ගත්ත සරල වාහනයක් හිටන් ...:lol::lol:

    බලපන් කොච්චර රටට ඉතුරුවක්ද කියල ...:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටය රජ වෙළා ජාතියත් ආගමත් විනාස කරනවා. හටියට පිරිමියෙක් වගේ මූට ඇවිදින්නවත් පුලුවන්ද. මූසලයා.
     
    • Like
    Reactions: HKavinda

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මරුසිරා;20428184 said:
    හා හා ඕව පවුල් සමාගම් නෙමේ හිටන් ..

    සරල ජනදිපතිග් සරල පවුලේ සරල ගමන් යන්න ගත්ත සරල වාහනයක් හිටන් ...:lol::lol:

    බලපන් කොච්චර රටට ඉතුරුවක්ද කියල ...:lol::lol:

    නිවටය රජ වෙළා ජාතියත් ආගමත් විනාස කරනවා. හටියට පිරිමියෙක් වගේ මූට ඇවිදින්නවත් පුලුවන්ද. මූසලයා.

    den sanipa ati toyyanta e kale namal la gotala basil la helicopter wala yanawa kiyala kochchara hilluwada :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    den sanipa ati toyyanta e kale namal la gotala basil la helicopter wala yanawa kiyala kochchara hilluwada :lol::lol:
    මහින්ද රජෙක් මචන් දැන් ඉන්න නිවට *න්න දෙබෑය එක්ක බලද්දි, නාමල්ල බැසිල්ල ගොඨල ඉද්දි රටේ එක කොනක ඉදන් අනික් කොනට ඔන ජාතිකයෙක්ට පයින් යන්ඩ පුලුවන් ආරක්ශාව තිබ්බ ඒකට අද කොච්චර පිරිහිලාද කියනවනම් සිoහල කොල්ලො කෙල්ලන්ට ලේ එන්ඩ පොලුවලින් ගහල පන්නනව, යපනේ ඉදන් බස් එකේ එන්ඩත් බැ ඒකටත් හමුදා ආරක්ශාව දීල බාගයක් ගෙනල්ල දානව නිකන් මහ කොටියගෙ කාලෙ වගේ මොකක්ද මේ රටට උනේ.