සරල Google clander ප්‍රශ්නයක්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Event eka delete karana bane

    HttpStatusCode is NotFound. Google.Apis.Requests.RequestError Not Found [404] Errors [ Message[Not Found] Location[ - ] Reason[notFound] Domain[global] ] Google.GoogleApiException: The service calendar has thrown an exception. HttpStatusCode is NotFound. Not Found at Google.Apis.Requests.ClientServiceRequest1.ParseResponse(HttpResponseMessage response) at Google.Apis.Requests.ClientServiceRequest1.ExecuteAsync(CancellationToken cancellationToken
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    Edit කරන්නත් බැරිද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කොහොමද යූස් කරන්නෙ

    මම NodeJS SDK එක යූස් කරලත් තියනවා REST API එක යූස් කරලත් තියනවා
    උඹ යවන Event ID එක වැරදියි මට පේන විදියට

    Event එක Create කරද්දි අපිට ID එකක් දාල යවන්න පුලුවන්, Delete කරද්දි ඒ ID එකම යවන්න ඕන (create එකෙදි UUID එකක් ජෙනරේට් කරලා දාල යැවුවම හරි)
    එහෙම නැතිව ID එකක් නැතිව යැවුවොතින් Create request එකේ රෙස්පොන්ස් එක විදියට ID එක එනවද කොහෙද, එහෙම නැත්තං සේරම events ටික අරගෙන ඒකෙන් අපිට ඕන event එකේ ID එක හොයා ගන්න ඕන

    මම අවුරුදු 2-3ට කලින් ඕක යූස් කරේ. තාම ඒ විදියට ඇත්තෙ

    සමහර විට Calendar ID එක වැරදදි දන්නෙ නැහැ
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Edit කරන්නත් බැරිද ?
    Events creat karanna puluwan
    Eth delete karanna giyama thamayi case eka

    කොහොමද යූස් කරන්නෙ

    මම NodeJS SDK එක යූස් කරලත් තියනවා REST API එක යූස් කරලත් තියනවා
    උඹ යවන Event ID එක වැරදියි මට පේන විදියට

    Event එක Create කරද්දි අපිට ID එකක් දාල යවන්න පුලුවන්, Delete කරද්දි ඒ ID එකම යවන්න ඕන (create එකෙදි UUID එකක් ජෙනරේට් කරලා දාල යැවුවම හරි)
    එහෙම නැතිව ID එකක් නැතිව යැවුවොතින් Create request එකේ රෙස්පොන්ස් එක විදියට ID එක එනවද කොහෙද, එහෙම නැත්තං සේරම events ටික අරගෙන ඒකෙන් අපිට ඕන event එකේ ID එක හොයා ගන්න ඕන

    මම අවුරුදු 2-3ට කලින් ඕක යූස් කරේ. තාම ඒ විදියට ඇත්තෙ

    සමහර විට Calendar ID එක වැරදදි දන්නෙ නැහැ
    Events creat karanna puluwan

    Eth id use karala delete karanna giyama thamayi case eka
    ------ Post added on Mar 14, 2025 at 5:28 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,623
    113
    colombo
    Event eka delete karana bane

    HttpStatusCode is NotFound. Google.Apis.Requests.RequestError Not Found [404] Errors [ Message[Not Found] Location[ - ] Reason[notFound] Domain[global] ] Google.GoogleApiException: The service calendar has thrown an exception. HttpStatusCode is NotFound. Not Found at Google.Apis.Requests.ClientServiceRequest1.ParseResponse(HttpResponseMessage response) at Google.Apis.Requests.ClientServiceRequest1.ExecuteAsync(CancellationToken cancellationToken
    browser eken log wenna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Events creat karanna puluwan
    Eth delete karanna giyama thamayi case eka

    Events creat karanna puluwan

    Eth id use karala delete karanna giyama thamayi case eka
    ------ Post added on Mar 14, 2025 at 5:28 PM
    Not found එකක් නේ එන්නෙ

    ඒ කියන්නෙ මේ ටිකෙන් එකක් වෙන්න ඕන

    Delete URL එක වැරදියි, අකුරක් හරි වැරදි ඇති
    Calendar ID එක වැරදියි
    Event ID එක වැරදියි

    තව event එක හදද්දි යූසර්ලා ඇඩ් කරනවා නං ඔය ඉවෙන්ට් එක create කරපු google account එකේ තමයි event එක create වෙන්නෙ, එතකොට delete කරන්න ඕන event එක create කරපු කෙනාගෙ calendar id එක දාල, යූසර් එකවුන්ට් එකකින් නං token එක ගත්තෙ ඒ යූසර්ගෙ calendar id එක තමයි යවන්න ඕන. එහෙම නැතිව invitee ලාගෙ calendar id නෙමෙයි.

    අලුත් API එකේ ACL කතාවක් තියනවා නේද, මොනවා හරි ACL Rule එකකින් ඩිලීට් කරන එක නතර කරලද දන්නෑ (මම ඔය අලුත් ACL කතාව යූස් කරලා නැහැ)

    ටෝකන් එකට Delete permission නැති වෙන්න පුලුවන් හැබැයි එතකොට 404 එකක් එන්න නං විදියක් නැහැ

    Organization එකක් ඇතුලෙ නං වෙන කෙනෙක් ගෙ calendar එකේ ඉවෙන්ට් හදන්න ඩිලීට් කරන්න Domain wide authority delegation එකක් කරලා කී එකක් හදා ගන්න ඕන

    සේම් token/calendar id/event id යූස් කරලා event එක read/get කරන්න පුලුවන්ද
    postman/curl එකෙන් එහෙම බැලුවද
     
    • Like
    Reactions: windows_ubuntu