සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    elaZzzzz...

    ela machan.....:)




    ගොඩක් වැදගත් විස්තර‍යක්.:)
    11.gif
    11.gif
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    wade hondai eth watt 400k pichchenawane...
    හැම වෙලාවෙම 450W පිච්චෙන්නෙ නෑ, අපි Power Supply එකට දෙන Load එක අනුව තමයි පිච්චෙන වොට් ගාන තීරණය වෙන්නේ....:yes: කිසිම ලෝඩ් එකක් නැතුව තියෙද්දි වොට් 4ක් 5ක් වගේ පිච්චෙයි...:yes:
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    නියම පොස්ට් එකක් මමත් කරලා බලන්න ඔනෙ පවර් සප්ල්යි එකක් හොයගෙන...

    මගෙන් සුබ පැතුම් මචන්

    ඔයාට ඔන්න මගේනුත් රෙෆ්