Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<<<< සරසවි කුරුටු ගී >>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<<<< සරසවි කුරුටු ගී >>>>

කැළණිය සරසවිය...

පෙර කලේ කරපු අකුසල් වල අපල

මෙම කලේ විඳිමු කැම්පස් එකට වෙලා

මට බාලේ පටන් පුරුදුයි බොරු කරලා

එමු රාලේ ගොසින් පේපර් එක ලියලා

ලෙක්චර්ස් යනවා හොස්ටල් යනවා

බෙල් එක වැදුනම නිදි මත යනවා

පහලට එනවා

බතා තලනවා

බතාගේ පරිප්පුව කව්පිය වෙනවා

කව්පි ජලාශේ අපි පීනනවා

වේළුණු පානා දියේ ගිලෙනවා

බතා උඹත් මතු නිවන් දකිනවා

භීෂණය ලගම ඇත

දේශනය ඉවර නැත

භාෂණය කවර සෙත

සාසනය සාසනය

අනේ සුසානෝ ඉස්සර වාසිටියේ

මේසෙට කෑම ඇරලලු දීලා හිටියේ

අළුතින් හිලක් ඉනවට පටියේ

ඉඩ තද කර ගනින් හොඳ හැටි කිටි කිටියේ

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා

ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා

මලකඩ වතුර නේරංජා ගඟ වේවා

බෝංචි මුදලාලි අජරාමර වේවා

දේශන මොටද මතකයෙ රඳවන්න බැරි

සටහන් මොටද කියවා නිමවන්න බැරි

බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි

ඩිග්රිය මොටද රැකියාවක් ගන්න බැරි

kurutugee.blogspot

[QUOTE="rangathusith, post: 12831398, member: 352807"] [b]<<<< සරසවි කුරුටු ගී >>>>[/b] [CENTER][IMG]http://www.newsfirst.lk/english-news/Uploads/News/xUPVOXg0.gif[/IMG] [/CENTER] [SIZE="6"][COLOR="DarkRed"]කැළණිය සරසවිය...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]පෙර කලේ කරපු අකුසල් වල අපල මෙම කලේ විඳිමු කැම්පස් එකට වෙලා මට බාලේ පටන් පුරුදුයි බොරු කරලා එමු රාලේ ගොසින් පේපර් එක ලියලා[/COLOR][/SIZE] :eek: [SIZE="5"][COLOR="Purple"]ලෙක්චර්ස් යනවා හොස්ටල් යනවා බෙල් එක වැදුනම නිදි මත යනවා පහලට එනවා බතා තලනවා බතාගේ පරිප්පුව කව්පිය වෙනවා කව්පි ජලාශේ අපි පීනනවා වේළුණු පානා දියේ ගිලෙනවා බතා උඹත් මතු නිවන් දකිනවා :rolleyes:[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Sienna"]භීෂණය ලගම ඇත දේශනය ඉවර නැත භාෂණය කවර සෙත සාසනය සාසනය[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkGreen"]අනේ සුසානෝ ඉස්සර වාසිටියේ මේසෙට කෑම ඇරලලු දීලා හිටියේ අළුතින් හිලක් ඉනවට පටියේ ඉඩ තද කර ගනින් හොඳ හැටි කිටි කිටියේ[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrchid"]පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා මලකඩ වතුර නේරංජා ගඟ වේවා බෝංචි මුදලාලි අජරාමර වේවා[/COLOR][/SIZE] :lol: [SIZE="5"][COLOR="DarkRed"]දේශන මොටද මතකයෙ රඳවන්න බැරි සටහන් මොටද කියවා නිමවන්න බැරි බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි ඩිග්රිය මොටද රැකියාවක් ගන්න බැරි :baffled: [/COLOR][/SIZE] [COLOR="LightBlue"][URL="kurutugee.blogspot"]kurutugee.blogspot[/URL][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom