Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<<<< සරසවි කුරුටු ගී >>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ සරසවිය

කොළඹ සරසවිය...

ගමේ හොල්මන්

නුදුටු මේ මං

මෙහේ හෝල්මං

දැකල හොල්මං

මා වැනි ප්‍රෙෂාලා

තෙල දී ලගට කැන්දා

මුරැංගා අත්තේ තියා

කඩේ යැව් උන් දැන් කොයින්දා

සරා සඳ සොඳුරු රුව පැටළුනු රීඩ් මාවතේ

ගියා දිනක් මට මතකයි ඈත අතීතේ

කරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේ

ගැල්කරුගේ පනාව දැක මට මට හිනා යතේ

එස් එස් සී විනාෂය

සම්මානෝ අති දුර්ලභා

රැකියා විරහිතං දුක්ඛං

බී ඒ ඩිග්රි මහා භයං

කුසගින්න කුසගින්න

කාට කියන්නද

එවූ මුදල ඉවරයි

අම්මේ අම්මේ

ශිල්ප කබලෙන් ලිපට වැටුණි

ඇය මගෙන් වෙන්වූ දිනේ

ගණදුර කැටිවුන හදවත් කුටියේ

බලා හිඳින්නෙමි තනිය දරා

ගණදුර දුරලන සඳරැල්ලක් වී

මගේ ලොවට ඔබ වඩින තුරා

සරසවි බිමේ සත් වසරක් ගත කෙරුව

මගෙ ලොකු දුවේ ඇයි අද මට බැරුව

කුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරැව

අත් දෙක වන වනා ආවේ කිම දරුව

සඳුන් ගැටක් මා අතනම් නෑ රුඳුනේ

පියුම් හතක් පා යට නම් නෑ පිපුනේ

මුඩුක්කුවේ සල් ගස නම් නෑ වැඩුනේ

සිද්ධාර්ථ නම පමණයි මට තිබුනේ

ප්‍රේමය සාගරයක් වගෙයි

ගැඹුරුයි රුදුරුයි

චංචලයි පියකරැයි

විඩාවට ප්රෝයජන නැත

ලුණු රස වැඩියි

අයියෝ සරසවියේ අයියෝ සරසවියේ

කියන දෙයක් ඔළුවට ගන්නට බැරිය

තාත්තා ලෙඩ ඇඳේ මහපොළ තව නැතිය

අයියෝ අම්මේ අයියෝ අනෙ මට බැරිය

කඳුලැල් සලා

මමත් වැලපෙමි

ආදරය නිසා

ඔබ දන්නේ නෑ

සෙනෙහස කඳුලක

වේදනා පවා

නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා

ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා

කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා

නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා

බඩගිනි වෙලා මා ගිය කල ජිම් එකට

ගල් වුන වඩේ විතරක් තිබුණි කෑමට

කූල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට

තූ නොදකින් සිතුනි විඳිනා දුකට

ආලය සිඟමනකි නොසිඟන අය හිඟන

ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන

ආලය මරණයකි නොමැරෙන අය මැරෙන

කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන

http://kurutugee.blogspot.ca

[QUOTE="rangathusith, post: 12831464, member: 352807"] [b]කොළඹ සරසවිය[/b] [CENTER][IMG]http://www.newsfirst.lk/english-news/Uploads/News/AlckaLEG.JPG[/IMG][/CENTER] [SIZE="6"][COLOR="DarkRed"]කොළඹ සරසවිය...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOliveGreen"]ගමේ හොල්මන් නුදුටු මේ මං මෙහේ හෝල්මං දැකල හොල්මං[/COLOR][/SIZE] :D [SIZE="5"][COLOR="Purple"]මා වැනි ප්‍රෙෂාලා තෙල දී ලගට කැන්දා මුරැංගා අත්තේ තියා කඩේ යැව් උන් දැන් කොයින්දා[/COLOR][/SIZE] :rofl: [SIZE="5"][COLOR="DarkRed"]සරා සඳ සොඳුරු රුව පැටළුනු රීඩ් මාවතේ ගියා දිනක් මට මතකයි ඈත අතීතේ කරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේ ගැල්කරුගේ පනාව දැක මට මට හිනා යතේ[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkSlateBlue"]එස් එස් සී විනාෂය සම්මානෝ අති දුර්ලභා රැකියා විරහිතං දුක්ඛං බී ඒ ඩිග්රි මහා භයං[/COLOR][/SIZE] :shocked: [SIZE="5"][COLOR="RoyalBlue"]කුසගින්න කුසගින්න කාට කියන්නද එවූ මුදල ඉවරයි අම්මේ අම්මේ[/COLOR][/SIZE] :dull: [SIZE="5"][COLOR="Sienna"]ශිල්ප කබලෙන් ලිපට වැටුණි ඇය මගෙන් වෙන්වූ දිනේ[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkSlateGray"]ගණදුර කැටිවුන හදවත් කුටියේ බලා හිඳින්නෙමි තනිය දරා ගණදුර දුරලන සඳරැල්ලක් වී මගේ ලොවට ඔබ වඩින තුරා[/COLOR][/SIZE] :love: [SIZE="5"][COLOR="DarkGreen"]සරසවි බිමේ සත් වසරක් ගත කෙරුව මගෙ ලොකු දුවේ ඇයි අද මට බැරුව කුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරැව අත් දෙක වන වනා ආවේ කිම දරුව[/COLOR][/SIZE] :( [SIZE="5"][COLOR="Olive"]සඳුන් ගැටක් මා අතනම් නෑ රුඳුනේ පියුම් හතක් පා යට නම් නෑ පිපුනේ මුඩුක්කුවේ සල් ගස නම් නෑ වැඩුනේ සිද්ධාර්ථ නම පමණයි මට තිබුනේ[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]ප්‍රේමය සාගරයක් වගෙයි ගැඹුරුයි රුදුරුයි චංචලයි පියකරැයි විඩාවට ප්රෝයජන නැත ලුණු රස වැඩියි[/COLOR][/SIZE] :P [SIZE="5"][COLOR="DarkOrchid"]අයියෝ සරසවියේ අයියෝ සරසවියේ කියන දෙයක් ඔළුවට ගන්නට බැරිය තාත්තා ලෙඩ ඇඳේ මහපොළ තව නැතිය අයියෝ අම්මේ අයියෝ අනෙ මට බැරිය[/COLOR][/SIZE] :no: [SIZE="5"][COLOR="DarkGreen"]කඳුලැල් සලා මමත් වැලපෙමි ආදරය නිසා ඔබ දන්නේ නෑ සෙනෙහස කඳුලක වේදනා පවා[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා[/COLOR][/SIZE] :nerd: [SIZE="5"][COLOR="Green"]බඩගිනි වෙලා මා ගිය කල ජිම් එකට ගල් වුන වඩේ විතරක් තිබුණි කෑමට කූල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට තූ නොදකින් සිතුනි විඳිනා දුකට[/COLOR][/SIZE] :lol: [SIZE="5"][COLOR="DarkSlateBlue"]ආලය සිඟමනකි නොසිඟන අය හිඟන ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන ආලය මරණයකි නොමැරෙන අය මැරෙන කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන[/COLOR][/SIZE] :yes::yes::yes: [URL="http://kurutugee.blogspot.ca"]http://kurutugee.blogspot.ca[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom