Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<<<< සරසවි කුරුටු ගී >>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේරාදෙණිය සරසවිය.

පේරාදෙණිය සරසවිය...

වැදුනත් හිසට හෙන

දත්ටික ඇතොත් නිසි තැන

නොතකා හෙනය ගැන

සිනා සෙන් උඩ පැන පැන

සුදෝ සුදු ඔබේ කළුවන් කොන්ඩේ සුදෝ

සුදෝ සුදු ඔබේ නිල්වන් දෙනෙත් සුදෝ

සුදෝ සුදු ඔබේ පියකරු මුහුණ සුදෝ

සුදෝ සුදු ඔබේ මුළු ඇගම කළුයි සුදෝ

විදුලි එළියයි පවුඩු පැහැයෙන් රැයේ සිත නෙත පෙළන්නේ

පාට බොඳවුණු අකුරැ මතු වී දුක කියා ගෙන ඉකි බිඳින්නේ

ඈත පැල තුල කුප්පි එළියෙන් අකුරැ කරගන්නා ළමුන්නේ

විසල් ලෝකෙක අතරමංව මට එන්න පාරක් කියන්නේ

සිරිපාලගේ දේශනාව

අපට හරිම වේදනාව

කිමද ඊට කාරණාව

මාජි ගැනැයි කල්පනාව

ජීවිතය ...

ගෙවී යනුයේ

පොත් පිටු අතරේය...

කැත්තයි උදැල්ලයි උරැම වූ

අප හට...

පොතයි පෑනයි හුරැ වී ඇති

ඵලය කුමකටද

සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට

දුන්නා බුට් එක ගලවා මගෙ අතට

ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට

ගත්තෙ මි වීරයා සේ එය මගෙ අතට

ලවර්ස් ලේන් එකෙ සුදු මල් පිපිදේවා

වෙනදා වගේ සවසට වැසි නොවැටේවා

මගේ කාමරය ඝණ අඳුරින් නොවැසේවා

ප්රවීනතා පරතිඵල පිට නොවේවා

ලස්සන නැති කෙල්ලක් ආවයි වාසිටියේ

ලස්සන නැති නමුත් සීදේවිය වාසිටියේ

ගියෙමි පස්සෙන් සිත ගන්නට බැරියේ

මම පමණයි කෙල්ලෙක් නැති කොල්ලා වාසිටියේ

සටන් අතරේ නෙත් සිර වෙනවා

හදවත මගේ ඔබ වෙත එනවා

මා මෙහි තනිවම ඔබ මෙහි තනිවම

දෙදෙනා දෙතනක සුසුම් හෙලනවා

ගුණයේ ගුණය අගුණය අගුණය ගුණය

ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය

මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය

මට දුක නුඹට ඒ පින නැති එක ගැනය

අසාධාරණයෙහි අඳුර බිඳින්නට

හිරු පායන තුරු හිටියා ඇති

බලහත්කාරෙන් හෝ හිරු පුබුදා

හෙට මුළු ලෝකය එළිය කෙරුව යුතු

නොහඩන් සරසවිය සලමින් කදුළු කැට

වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට

විරැකියාව අවසන් කොට දැමෙයි හෙට

රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට

නරියා හූ කියයි ඩිග්රිය උෳට නැත

එළුවට රැවුල ඇත වාසිටි ආවේ නැත

මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත

සහතික මිසක ඩිග්රිය නම් වැඩක් නැත

සූරා කමින් සුළු පිරිසක් විඳිති සැපෑ

වැඩි පිරිසකට ඒ මුත් එය දුකකි අපා

ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළඳ දෙපා

වීරයො මිසක නිකමුන් බිහිකරනු එපා

නිශ්ඵල වැඩක සිව් වසරක් නිරත වෙලා

ආපසු යනවා අපි ගම් රටවල් සොයලා

බැහැ අඳුනන්න ගම නගරය වෙනස් වෙලා

අරමුණු නොමැති ගමනක අපි නිරත වෙලා

පෙම් කරනා හැටි මා හට

කියා දුන්නේ ඔබයි සොඳුර

එසේ නමුත් ඔබ තවමත්

කියා දුන්නේ නැහැ නොවේද

ඉන් ගැලවෙන අන්දම ගැන

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය

මෙය කිවු එකාගේ කට කෑවත් මදිය

ඉක්මන් වුනු එකා ළග බඩු හත අටය

ඉවසන් හිටපු මම තවමත් තනිකඩය

පානුයි පරිප්පුයි දවසක බුදු වේවා

ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා

කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා

සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා

[QUOTE="rangathusith, post: 12831780, member: 352807"] [b]පේරාදෙණිය සරසවිය.[/b] [IMG]http://www.dailynews.lk/2009/09/08/z_page-07-Rise-and.jpg[/IMG] [SIZE="6"][COLOR="DarkRed"]පේරාදෙණිය සරසවිය...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkSlateBlue"]වැදුනත් හිසට හෙන දත්ටික ඇතොත් නිසි තැන නොතකා හෙනය ගැන සිනා සෙන් උඩ පැන පැන[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Purple"]සුදෝ සුදු ඔබේ කළුවන් කොන්ඩේ සුදෝ සුදෝ සුදු ඔබේ නිල්වන් දෙනෙත් සුදෝ සුදෝ සුදු ඔබේ පියකරු මුහුණ සුදෝ සුදෝ සුදු ඔබේ මුළු ඇගම කළුයි සුදෝ[/COLOR][/SIZE] :love: [COLOR="Navy"][SIZE="5"]විදුලි එළියයි පවුඩු පැහැයෙන් රැයේ සිත නෙත පෙළන්නේ පාට බොඳවුණු අකුරැ මතු වී දුක කියා ගෙන ඉකි බිඳින්නේ ඈත පැල තුල කුප්පි එළියෙන් අකුරැ කරගන්නා ළමුන්නේ විසල් ලෝකෙක අතරමංව මට එන්න පාරක් කියන්නේ[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkRed"]සිරිපාලගේ දේශනාව අපට හරිම වේදනාව කිමද ඊට කාරණාව මාජි ගැනැයි කල්පනාව[/COLOR][/SIZE] :lol::lol::lol: [SIZE="5"][COLOR="DarkGreen"]ජීවිතය ... ගෙවී යනුයේ පොත් පිටු අතරේය... කැත්තයි උදැල්ලයි උරැම වූ අප හට... පොතයි පෑනයි හුරැ වී ඇති ඵලය කුමකටද [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Sienna"]සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට දුන්නා බුට් එක ගලවා මගෙ අතට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට ගත්තෙ මි වීරයා සේ එය මගෙ අතට[/COLOR][/SIZE] :sorry: [SIZE="5"][COLOR="DarkOrchid"]ලවර්ස් ලේන් එකෙ සුදු මල් පිපිදේවා වෙනදා වගේ සවසට වැසි නොවැටේවා මගේ කාමරය ඝණ අඳුරින් නොවැසේවා ප්රවීනතා පරතිඵල පිට නොවේවා[/COLOR][/SIZE] :shocked: [SIZE="5"][COLOR="DarkSlateBlue"]ලස්සන නැති කෙල්ලක් ආවයි වාසිටියේ ලස්සන නැති නමුත් සීදේවිය වාසිටියේ ගියෙමි පස්සෙන් සිත ගන්නට බැරියේ මම පමණයි කෙල්ලෙක් නැති කොල්ලා වාසිටියේ[/COLOR][/SIZE] :( [SIZE="5"][COLOR="DimGray"]සටන් අතරේ නෙත් සිර වෙනවා හදවත මගේ ඔබ වෙත එනවා මා මෙහි තනිවම ඔබ මෙහි තනිවම දෙදෙනා දෙතනක සුසුම් හෙලනවා[/COLOR][/SIZE] :( [SIZE="5"][COLOR="DarkRed"]ගුණයේ ගුණය අගුණය අගුණය ගුණය ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය මට දුක නුඹට ඒ පින නැති එක ගැනය[/COLOR][/SIZE] :baffled: [SIZE="5"][COLOR="DarkGreen"]අසාධාරණයෙහි අඳුර බිඳින්නට හිරු පායන තුරු හිටියා ඇති බලහත්කාරෙන් හෝ හිරු පුබුදා හෙට මුළු ලෝකය එළිය කෙරුව යුතු[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]නොහඩන් සරසවිය සලමින් කදුළු කැට වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට විරැකියාව අවසන් කොට දැමෙයි හෙට රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට[/COLOR][/SIZE] :frown: [SIZE="5"][COLOR="DarkSlateBlue"]නරියා හූ කියයි ඩිග්රිය උෳට නැත එළුවට රැවුල ඇත වාසිටි ආවේ නැත මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත සහතික මිසක ඩිග්රිය නම් වැඩක් නැත[/COLOR][/SIZE] :rofl: [SIZE="5"][COLOR="Sienna"]සූරා කමින් සුළු පිරිසක් විඳිති සැපෑ වැඩි පිරිසකට ඒ මුත් එය දුකකි අපා ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළඳ දෙපා වීරයො මිසක නිකමුන් බිහිකරනු එපා[/COLOR][/SIZE] :yes: [SIZE="5"][COLOR="DarkGreen"]නිශ්ඵල වැඩක සිව් වසරක් නිරත වෙලා ආපසු යනවා අපි ගම් රටවල් සොයලා බැහැ අඳුනන්න ගම නගරය වෙනස් වෙලා අරමුණු නොමැති ගමනක අපි නිරත වෙලා[/COLOR][/SIZE] :rolleyes: [SIZE="5"][COLOR="DarkSlateBlue"]පෙම් කරනා හැටි මා හට කියා දුන්නේ ඔබයි සොඳුර එසේ නමුත් ඔබ තවමත් කියා දුන්නේ නැහැ නොවේද ඉන් ගැලවෙන අන්දම ගැන[/COLOR][/SIZE] :confused: [SIZE="6"][COLOR="DarkRed"]ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය මෙය කිවු එකාගේ කට කෑවත් මදිය ඉක්මන් වුනු එකා ළග බඩු හත අටය ඉවසන් හිටපු මම තවමත් තනිකඩය[/COLOR][/SIZE] :rofl: :P [SIZE="5"][COLOR="DarkSlateGray"]පානුයි පරිප්පුයි දවසක බුදු වේවා ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා[/COLOR][/SIZE] :D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom