සරසවි සිසුවියක්......

සරසවි සිසුවියක්......

නැ'හිර සරසවි සිසුවියක් සියදිවි හානි කර ගනී



නැගෙනහිර විශ්වවිද්*යාලයේ ශිෂ්*යාවක නේවාසිකාගාරය තුළදී සිය දිවි හානි කරගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එරාවූර් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්*ය ප්*රකාශක ජ්*යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ඊයේ රාත්*රී ඇය සියදිවි හානි කර ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවය.

මෙසේ මියගොස් ඇත්තේ, තණබාලසිංහම් නිරූජා නමැති 21 හැවිරිදි ශිෂ්*යාවක බව ද පොලිස් මාධ්*ය ප්*රකාශකවරයා පැවසීය.

ඇය ලිපියක් ලියා තබා ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

ඇයගේ දෙමව්පියන් මුලතිව් ප්*රදේශයේ පදිංචිව සිටින බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබේ.
 

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ow, Damm Bi*ch , eyage parents lata kocchara loku aperadayak da meya kale... paw eyage ammai, thatthai...
     

    Asankawin

    Member
    Feb 20, 2009
    11
    0
    0
    P1I

    11.gif
    SONY ERICSSON P1I ALUTH 4N 1K 55,000KATA DENAWA.FULL KIT.0718198441.
     

    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    isuruimg said:
    කෙල්ලොන්ගෙ මොලෙ හැඳි මිටෙ :oo: කාන්තා දිනේ දවසෙම දස්කම් පාලා තියෙන්නෙ ඔය :dull:
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    paata kathawa machan
     

    Similar threads