සර්ජිකල් මාස්ක්වල ගාන කොහොමද?

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    ලංකා සතොසෙ රු 15
    ගොඩක් තැන්වල පෙට්ටියක් ගන්නවනම් එකක් රුපියල් 8-11 වගේ යන්නෙ....
    පෙට්ටියක් අරගෙන තියාගන්න.... ඒක වාසියි.....
    එකක් රුපියල් 15 ට වඩා දීලා නම් ගන්න එපා..
    වවාගෙන කන හිගන්නෙ ඉන්නෙ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,644
    113
    Phamarcy walin gaddi tianawa. Box ekak ma gannawa nan box eke gahala tianawa. Box eka athule certificate ekakut dala tianawa. Rating ekai, fabric ekai gahala tianawa.
    certificate එකේ photo එකක් දපකෝ මචන් , fabric එක කොහොමද අඳුරගන්නේ ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    certificate එකේ photo එකක් දපකෝ මචන් , fabric එක කොහොමද අඳුරගන්නේ ?
    1610974149585.png
    A
    allen
     
    • Like
    Reactions: hi.dushan