සර්පයා_පරදී

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සර්පයා පරදී

    imad2.jpg


    imad3.jpg


    මාස 13ක් වයසැති කූඩා දරුවෙක් තම තොටීල්ලට පැමිණි සර්පයකූගේ හිස හපා කෑමෙි සිද්ධියක් ඊශ‍්‍රායෙලයේ ගලිලයෝ නගරයෙන් වාර්තාවෙයි.
    මව එන වීට දරුවා සර්ප හිස හපා කා අවසන් වී තිබිණි. වීගස රෝහල් ගත කළ ඉමාඩි හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පියා පවසයි.
    දරුවා හපා කා ඇත්තේ සෙන්ටීමිටර 40ක් දිග තරමක් වීස සහිත සර්පයෙකි.
     
    • Like
    Reactions: kkr