Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්පයින් වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර්පයෝ - ශ්රී ලංකා

සර්පයින් වසර සියයකටත් පෙර සිට මිහිතලයේ වෙසෙන ජීවී විශේෂයකි.ලොව පුරා විවිධ වර්ගයේ සර්ප විශේෂ රැසකට අයත් සාමාජිකයෝ විශාල ප්රමාණයක් ජීවත් වෙති.ශ්රී ලංකාවේ වෙසෙන සර්ප විශේෂ ගණන අනෙකුත් ආසියානු රටවලට වඩා විශාලය.සර්පයින්ගේ ශරීරය හිස් කබල, කොඳු ඇට පෙළ හා ඉල ඇට වලින් නිර්මාණය වී ඇති අතර වියළි කොරපොතු වලින් වැසී පවතී.බාහිරව ශ්රවණේන්ද්රියක් පිහිටා නොමැති නිසා වාතය හරහා එන ශබ්ද තරංග ග්රහණය කර ගැනීම දුර්වලය.නමුත් ගමන් කරන පෘෂ්ඨය හරහා එන ශබ්ද ග්රහණය කර ගැනීමට සමත්ය.මොවුන්ගේ දිව ඉතා සංවේදී අවයවයකි.අවට වාතයේ ස්වභාවය අවබෝධ කර ගන්නේ උඩු ඇන්දේ නාස් පුඩු හා ඇස් අතර පිහිටි සිදුරක් සහිත ඉන්ද්රියක් ආධාරයෙනි.ඇසි පිය වෙනුවට විනිවිද පෙනෙන කොරපොත්තක් පිහිටා තිබේ.චලතාපී සත්ව විශේෂයකි.

සම්භවය : මීසොසොයික යුගය ක්රිටේසීය අවධිය

රාජධානිය (kingdom) : Animalia

වංශය (phylum): Chordata

වර්ගය (class): Reptilia

ගෝත්රය (order): Serpentes

සර්පයින්ගේ පොදු ලක්ෂණ

සර්පයෙකුගේ කොටස්

ශරීරයේ එක් කෙළවරක පැතලි වූ හිසක් දැරීම

කශේරුවක් සහ කපාලයක් සහිත අස්ථි සැකිල්ලක් දැරීම

සිරුර මතුපිට අපිචර්මීය කොරළ වලින් වැසී තිබීම

පෘෂ්ඨයට සමීපව ශරීරය තබාගෙන ගමන් කිරීම

ග්රන්ථි රහිත වියළි සමක් දැරීම

සංවෘත රුධිර සංසරණයක් හා සම්පූර්ණ ද්විත්ව සංසරණයක් පැවතීම

කුටීර තුනකින් යුත් හෘදයක් පැවතීම

ඇස, දිව, නාසය සහ සම යන සංවේදී ඉන්ද්රියයන් පැවතීම

බාහිර කන් සිදුරු නොමැති නිසා ශබ්ද නොඇසීම

පංචාංගුලික ගාත්රා පැවතීම

අභ්යන්තර සංසේචනයක් තිබීම

කලල පටල විකසනය වීම

කවච වලින් වටවූ බිත්තර දැමීමෙන් සහ පැටවුන් බිහි කිරීමෙන් වර්ලයා බෝ කිරීම

චලතාපී සතුන් වීම

බහිස්රාවී ඵලය යුරික් අම්ලය වීම.එය ඝන ස්වරූපයෙන් මළද්රව්ය සමඟ පිටවීම නිසා මුත්රා ලෙස ජල හානියක් සිදු නොවීම

හිස් කබලේ අපර කපාල සන්ධාන අග්ර එකක් පිහිටයි.කපාල ස්නායු යුගල් 12ක් පිහිටයි

පෙනහළු තිබීම

බහිස්රාවයට වෘක්ක දැරීම

දළ

සර්පයින්ගේ දත් මුඛය තුළට වක්ර වී පිහිටයි.ගොදුරු රඳවා ගැනීමටත්, ගොදුර ටිකෙන් ටික ගිලීමටත් උඩ හා යටි හනුවේ පිහිටි දත් උපයෝගී වේ.සර්පයින්ගේ විෂ අනුව ඔවුන්ට පිහිටන විෂ දළ ද වෙනස් වේ.

විෂ දළ වර්ග

Ophisthoglyphous

මාපිලුන්, ඇහැටුල්ලන් වැනි සුළු විෂ සහිත සර්පයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ මඳක් කෙළවරට වන්නට මෙම දළ පිහිටීමත්, දළයන්හි වූ පීල්ලෙහි ගැඹුර අඩු නිසාත් කාර්යක්ෂම ලෙස මොවුන්ට විෂ ඇතුළු කළ නොහැක.

Proteroglyphous

උග්ර විෂැති කරවලුන්ට සහ නාගයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ ඉදිරි කෙළවරට වන්නට පිහිටා ඇති මෙම දළ තුළ ඇති පීල්ල ගැඹුරුය.ඒ නිසා දෂ්ඨනයේදී සාර්ථක ලෙස විෂ ශරීරගත වේ.

Solenoglyphous

තිත් පොළඟා, වැලි පොළඟා වැනි සර්පයන්ට මෙම සිහින් නාලයක් වැනි විෂ දළ පිහිටයි.විෂ ග්රන්ථියේ සිට දිවෙන මෙම නාලය දළය කෙළවරින් විවෘතව දක්වයි.ඒ නිසා මෙය ඉතා කාර්යක්ෂමව විෂ ඇතුළු කරන දියුණුම දළ වර්ගයකි.

විෂ

සර්පයන් විසින් ගොදුරු අල්ලා ගැනීමට හා ගොදුරු කරගත් ආහාරය දිරවීමට මෙන්ම ආරක්ෂාවට ද විෂ උපයෝගී කර ගනී.සර්ප විෂ බහුලව ප්රෝටීන් අඩංගු ජලීය මිශ්රණයකි.කහ හෝ දුඹුරු වර්ණයන්ගෙන් යුක්ත වේ.ජලයට වඩා ඝනකමින් වැඩිය.ඛේට ග්රන්ථීන් විශේෂණය වීමෙන් විෂ ග්රන්ථි නිර්මාණය වී ඇත.සර්ප විෂෙහි අඩංගු එන්සයිම ප්රභේද 30ක් පමණ වේ.මේ අතර ප්රධාන වන එන්සයිම තුනක් වේ.

හයලුරොනිඩේස් (සර්ප විෂ ශරීරය පුරා පතුරුවයි.සෛල එකට බැඳ තබන හයලුරොනික් අම්ලය විනාශ කරයි.පටක ලිහිල් වේ.

ෆොස්ෆොලිපේස් (විෂ ගමන් ගන්නා මගදී හමුවන දේහ සෛල වල සෛල පටක විනාශ කරයි.)

ප්රෝටිනේසස් (දෂ්ටනය අවට පටක කුණු වීමත් රුධිර කේශ නාලිකා බිඳ දමමින් ලේ ගැලීමත් සිදු කරයි.)

ලංකාවේ සර්පයෝ

ශ්රී ලංකාව තුළ සර්ප විශේෂ 94ක් පමණ දැක ගත හැකි වේ.ඔවුන් කුල 8කට සහ ගණ 49කට අයත් වේ.ඔවුන් ජීවත් වන පරිසරය අනුව රුක් වාසීන්, පාංශු වාසීන්,භෞමික හා ජලජ වශයෙන් වර්ග කෙරේ.ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 94න් විශේෂ 35ක් විෂ සහිත වන අතර ඉන් විශ්ෂ 20ක් මාරාන්තික විෂ සහිත වේ.එයින් විශ්ෂ 13ක් මුහුදු සර්පයන් වේ.විශේෂ 59ක් විෂ රහිත සර්පයන් වේ.සර්ප දෂ්ටනය නිසා ලෝකයේ වාර්ෂිකව සිදු වන මරණ සංඛ්යාව 4000ක් පමණ වේ.ලංකාවේ එම සංඛ්යාව 800-1000ක් පමණ වේ.මින් 97%ක් පමණම නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ වැලි පොළඟා යන සර්පයන් නිසා සිදු වන මරණ වේ.

ලංකාවේ මාරාන්තික විෂ සහිත සර්පයෝ

තෙල් කරවලා / මග මරුවා Indian krait blue krait (Bungarus caeruleus)

මග මරුවා

ලංකාවේ ගොඩබිම වාසය කරන උග්රම විෂ සහිත සර්පයා ලෙස හැඳින්වේ.දේහයේ පෘෂඨිය පැත්ත කළු මිශ්ර දුඹුරු පැහැයක් ගනී.හොඳින් දිලිසෙන සුළුය.දිග අඩි 3-31/2ක් පමණ වේ.රාත්රී කාලයේදී ක්රියාශීලී සර්පයෙකි.මිනිස් වාසස්ථාන අසල, දිරාපත් වූ කොළ රොඩු අතර, ලී, ගල්, වියළි තණකොළ අතර වැඩි වශයෙන් දක්නට ලැබේ.කලබලයට හෝ බියට පත් වූ විට ගුලි ගැසී ඒ තුළ හිස සඟවා ගැනීමට උත්සාහ ගනී.ශ්රී ලංකාවේ වියළි හා ශුෂ්ක කලාප වල බහුලව දක්නට ලැබේ.මෙම සර්පයාගේ විෂ ග්රන්ථි තුළ මිනිස් ස්නායු පද්ධතිය විනාශ කිරීමේ හැකියාවක් ඇති 'ස්නායු විෂ' නිපදවේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 6-8ක් පමණ දමයි.

නාගයා Cobra (Naja Naja)

නාගයා

පෙණය කිරීමේ සුවිශේෂී හැකියාව ඇත.පෙණය පිටුපස දක්නට ලැබෙන 'ප' හැඩය හඳුනා ගැනීමේ ලක්ෂණයකි.දිවා කාලයේ ඉතා ක්රියාශීලී ලෙස හැසිරේ.දිග අඩි 6-8ත් පමණ වේ.දිවයිනේ මධ්යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්රදේශයකම ව්යාප්ත වී සිටී.මිනිස් ස්නායු පද්ධතියේ ක්රියාකාරීත්වය නතර කිරීමට තරම් විෂ සහිත සර්පයෙකි.දෂ්ටනයෙන් පැය 36ක් පමණ ඇතුළත රෝගියා මරණයට පත් වේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 20-30ක් පමණ දමයි.

වැලි පොළඟා Saw-scaled Viper (Echis carinatus carinatus)

වැලි පොළඟා

ත්රිකෝණාකාර හිසක් සහිතය.දිග අඩි 1-11/2ක් පමණ වේ.වියළි කලාපයේ වෙරළබඩ තීරයේදී ප්රධාන වශයෙන්ම හමු වේ.රාත්රී කාලයේදී ඉතා ක්රියාශීලී වන අතර දිවා කාලයේදී කොළ රොඩු අතර, පඳුරු .තුළ හෝ බුරුල් වැලි පසේ සැඟවී සිටී.වරකට පැටවුන් 3-6ක් පමණ බිහි කරයි.ලෝකයේ සර්ප විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණ වලින් විශාල ප්රමාණයක් සිදු වන්නේ වැලි පොළඟා දෂ්ඨ කිරීම නිසාය.

තිත් පොළඟා Russell's Viper (Daboia russelli)

තිත් පොළඟා

දිග අඩි 4-5ක් පමණ වේ.ලංකාවේ උස් කඳුකර ප්රදේශ හැර අනෙක් සෑම ප්රදේශයකම දක්නට ලැබේ.බහුල වශයෙන් රාත්රියේදී ක්රියාශීලී වන අතර ඇතැම් විට දිවා කාලයේදීද දක්නට ලැබේ.තිත් පොළඟාගේ විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්රමයෙන් හෘදයේ ක්රියාකාරීත්වය නතර වීමත් සිදු විය හැක.ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්යාවක් සිදු වන්නේ මොහුගෙනි.වරකට පැටවුන් 22-40 අතර සංඛ්යාවක් බිහි කරයි.

පොළොන් තෙලිස්සා / කුණ කටුවා Merrem's hump-nosed Viper (Hypnale hypnale)

පොළොන් තෙලිස්සා

බොහෝ වර්ණ වෙනස්කම් සහිත සාමාජිකයන් දැකිය හැකි වේ.දිග අඩි 1-11/5ක් පමණ වේ.ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබේ.රාත්රියට ක්රියාශීලී වන අතර දිවා කාලයේදී කුණු ගොඩවල්, ගල් ආදිය යට සැඳවී සිටී.ලංකාවේ සර්ප දෂඨන නිසා සිදු වන මරණ වලින් 2%ක්ම සිදු වන්නේ පොළොන් තෙලිස්සා දෂ්ඨ කිරීමෙනි.වරකට පැටවුන් 3-15 අතර සංඛ්යාවක් බිහි කරයි.

මුදු කරවැලා Ceylon krait (Bungarus ceylonicus)

මුදු කරවලා

ලංකාවට ආවේණික සර්පයෙකි.තෙත් කලාපයේ සුලභව ව්යාප්ත වී සිටී.සිරුර තද දම්, කළු පැහැති වන අතර හරස් අතට පළල් තනි, සුදු පැහැති (මුදු වැනි) ඉරි දක්නට ලැබේ.දිග අඩි 3ක් පමණ වේ.මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.වරකට 25mm ප්රමාණයේ බිත්තර 5ක් පමණ දමයි.

දෙපත් කළුවා Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)

දෙපත් කළුවා

ශරීරය වැලි පැහැයට හුරු කහ පැහැයක් ගනී.දිග අඟල් 12ක් පමණ වේ.රාත්රී කාලයේදී ක්රියාශීලී වේ.දිවා කාලයේදී කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වේ.ප්රධාන වශයෙන්ම වියළි කලාපයේ ව්යාප්ත වී සිටී.නමුත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්රදේශ වලදීද දැක ගත හැකිය.උග්ර විෂ සහිත සර්පයෙක් වන නමුත් ප්රමාණයෙන් ඉතා කුඩා නිසා මිනිසුන්ට දෂඨ කළ නොහැක. ප්රධාන වශයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.බිත්තර මගින් බෝ වීම සිදු වේ.

මද සහ සුළු විෂ සර්පයෝ

නාග මාපිලා Boiga forsteni

නිදි මාපිලා Boiga ceylonesis

පලා පොළඟා Trimeresurus trigonocephalus

ඇහැටුල්ලා Ahaetulloa nasutus

නිහලුවා Balanophis ceylonesis

දඟර දන්ඩා Chrysopelea taprobanica

රූන් මාපිලා Boiga trigonatus trigonatus

මල් සරා Chrysopelea ornata sinhaleya

විෂ නැති සර්පයෝ

පුල්ලි දත් කැටියා Oligodon sublineatus

ආහර කුක්කා Amphiesma stolata

කොට / වැලි පිඹුරා Enx conica brevis

කට කළුවා Elaphe helena helena

කුරුන් කරවලා Haplocerecus ceylonesis

දිය වර්ණ Atretium schistosum

දෙපත් නයා Chlindrophis maculata

පිඹුරා Python molurus molurus

ගැට රදනකයා Dryocalamus nympha

කබර රදනකයා Lycodon striatus sinhaleyus

ගැරඬියා Coluber nucosus maximus

දෙපත් තුඩුල්ලා Rhinophis trevelyana

වයිරි දත් කැටියා Oligodon taeniolatus ceylonicus

මහ බිම් උල්ලා Pseudotyphlops philippinus

දිය බරියා / දිය නයා Xenochrophis piscotor discator

රත් දණ්ඩා / ලේ මැඩිල්ලා Aspidura brachyorrhos

පලා බරියා Macrophisthodon

අරනි දත් කැටියා Oligodon arnesis

දිය පොළඟා Xenochrophis asperrimus

රෙදි නයා / දිය ගොයා Acrochordus granulatus

දුමුටු කණ උල්ලා Ramphotyphlops braminus

අළු රදනකයා Lycodon aulicus

ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා Rhinophis dnanmondhavi wall

තර හාල් දණ්ඩා Dendrelathis tristis

ප්රථමාධාර ලබා දීම

විෂ සහිත සර්පයෙකු දෂ්ට කළ විට ප්රථමාධාර ලබා දීම

රෝගියා සර්පයාගෙන් ඉවත් කරන්න.

ඇඳුම් ලිහිල් කරන්න.විෂ සහිත සරපයෙකු දෂ්ට කළ ස්ථානය ඉදිමීමට ලක් විය හැකිය.

ලේ ගමනාගමනය වේගවත් කරන ක්රියාකාරකම් වලින් විෂ ශරීරය පුරා පැතිරවීම වේගවත් කරන නිසා එවැනි ක්රියාකාරකම් වලින් වළකින්න.

දෂ්ටනයට ලක් වූ ස්ථානය කැපීමෙන් හෝ මුව තබා විෂ ඉරීමෙන් වළකින්න.

දෂ්ටනයට ලක් වූ ස්ථානය සබන් සහ ජලයෙන් සෝදන්න.

තුවාලය තදින් වෙලන්න.

දෂ්ටනයට ලක්වූ අවයවය සෙලවීමෙන් වැළැක්වීම සඳහා පතුරක් තබා වෙලන්න.භාවිතා නරන පතුරේ කෙළවර හදවතේ මට්ටමට වඩා පහළින් තබන්න.

රෝගියා සන්සුන්ව සහ ආරක්ෂාකාරීව තබන්න.වෛද්ය ප්රතිකාර ලබා දෙන තෙක් විවේක ගැනීමට සලස්වන්න.රෝගියා සිහිසුන් වී නොමැති නම් දියර වර්ග පානය කිරීමට දෙන්න.

විෂ නැති සර්පයෙකු සර්පයෙකු දෂ්ට කළ විට ජීවිත අවදානමක් නොමැති වුවද වේදනාව සහ ආසාදන තත්වයන් ඇති විය හැකිය.මේ නිසා,

තුවාලය ප්රවේශමෙන් පිරිසිදු කරන්න.පිරිසිදු ජලයෙන් සෝදන්න.

ප්රතිජීවකයක් ආලේප කරන්න.

තුවාලය වෙලන්න.ආසාදිත ස්ථානය ආරක්ෂා කිරීමට සහ ආසාදනය වැළැක්වීමට මෙය උපකාරී වේ.

[QUOTE="BEN TANNYSON, post: 6692581, member: 256433"] [SIZE=4][B]සර්පයෝ - ශ්රී ලංකා[/B] [/SIZE] [LEFT][SIZE=4] සර්පයින් වසර සියයකටත් පෙර සිට මිහිතලයේ වෙසෙන ජීවී විශේෂයකි.ලොව පුරා විවිධ වර්ගයේ සර්ප විශේෂ රැසකට අයත් සාමාජිකයෝ විශාල ප්රමාණයක් ජීවත් වෙති.ශ්රී ලංකාවේ වෙසෙන සර්ප විශේෂ ගණන අනෙකුත් ආසියානු රටවලට වඩා විශාලය.සර්පයින්ගේ ශරීරය හිස් කබල, කොඳු ඇට පෙළ හා ඉල ඇට වලින් නිර්මාණය වී ඇති අතර වියළි කොරපොතු වලින් වැසී පවතී.බාහිරව ශ්රවණේන්ද්රියක් පිහිටා නොමැති නිසා වාතය හරහා එන ශබ්ද තරංග ග්රහණය කර ගැනීම දුර්වලය.නමුත් ගමන් කරන පෘෂ්ඨය හරහා එන ශබ්ද ග්රහණය කර ගැනීමට සමත්ය.මොවුන්ගේ දිව ඉතා සංවේදී අවයවයකි.අවට වාතයේ ස්වභාවය අවබෝධ කර ගන්නේ උඩු ඇන්දේ නාස් පුඩු හා ඇස් අතර පිහිටි සිදුරක් සහිත ඉන්ද්රියක් ආධාරයෙනි.ඇසි පිය වෙනුවට විනිවිද පෙනෙන කොරපොත්තක් පිහිටා තිබේ.චලතාපී සත්ව විශේෂයකි. [/SIZE] [LIST] [*][SIZE=4]සම්භවය : මීසොසොයික යුගය ක්රිටේසීය අවධිය[/SIZE] [*][SIZE=4]රාජධානිය (kingdom) : Animalia[/SIZE] [*][SIZE=4]වංශය (phylum): Chordata[/SIZE] [*][SIZE=4]වර්ගය (class): Reptilia[/SIZE] [*][SIZE=4]ගෝත්රය (order): Serpentes[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [/LEFT] [SIZE=4][B]සර්පයින්ගේ පොදු ලක්ෂණ[/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/a/a1/%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A_%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A.jpg/400px-%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A_%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A.jpg[/IMG] සර්පයෙකුගේ කොටස් [/SIZE] [CENTER] [LIST] [*][SIZE=4]ශරීරයේ එක් කෙළවරක පැතලි වූ හිසක් දැරීම[/SIZE] [*][SIZE=4]කශේරුවක් සහ කපාලයක් සහිත අස්ථි සැකිල්ලක් දැරීම[/SIZE] [*][SIZE=4]සිරුර මතුපිට අපිචර්මීය කොරළ වලින් වැසී තිබීම[/SIZE] [*][SIZE=4]පෘෂ්ඨයට සමීපව ශරීරය තබාගෙන ගමන් කිරීම[/SIZE] [*][SIZE=4]ග්රන්ථි රහිත වියළි සමක් දැරීම[/SIZE] [*][SIZE=4]සංවෘත රුධිර සංසරණයක් හා සම්පූර්ණ ද්විත්ව සංසරණයක් පැවතීම[/SIZE] [*][SIZE=4]කුටීර තුනකින් යුත් හෘදයක් පැවතීම[/SIZE] [*][SIZE=4]ඇස, දිව, නාසය සහ සම යන සංවේදී ඉන්ද්රියයන් පැවතීම[/SIZE] [*][SIZE=4]බාහිර කන් සිදුරු නොමැති නිසා ශබ්ද නොඇසීම[/SIZE] [*][SIZE=4]පංචාංගුලික ගාත්රා පැවතීම[/SIZE] [*][SIZE=4]අභ්යන්තර සංසේචනයක් තිබීම[/SIZE] [*][SIZE=4]කලල පටල විකසනය වීම[/SIZE] [*][SIZE=4]කවච වලින් වටවූ බිත්තර දැමීමෙන් සහ පැටවුන් බිහි කිරීමෙන් වර්ලයා බෝ කිරීම[/SIZE] [*][SIZE=4]චලතාපී සතුන් වීම[/SIZE] [*][SIZE=4]බහිස්රාවී ඵලය යුරික් අම්ලය වීම.එය ඝන ස්වරූපයෙන් මළද්රව්ය සමඟ පිටවීම නිසා මුත්රා ලෙස ජල හානියක් සිදු නොවීම[/SIZE] [*][SIZE=4]හිස් කබලේ අපර කපාල සන්ධාන අග්ර එකක් පිහිටයි.කපාල ස්නායු යුගල් 12ක් පිහිටයි[/SIZE] [*][SIZE=4]පෙනහළු තිබීම[/SIZE] [*][SIZE=4]බහිස්රාවයට වෘක්ක දැරීම[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][B]දළ[/B] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:%E0%B7%80%E0%B7%92%E0%B7%82_%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F_%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/9/9c/%E0%B7%80%E0%B7%92%E0%B7%82_%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F_%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8.jpg/200px-%E0%B7%80%E0%B7%92%E0%B7%82_%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F_%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8.jpg[/IMG][/URL][/SIZE] [CENTER] [SIZE=4] සර්පයින්ගේ දත් මුඛය තුළට වක්ර වී පිහිටයි.ගොදුරු රඳවා ගැනීමටත්, ගොදුර ටිකෙන් ටික ගිලීමටත් උඩ හා යටි හනුවේ පිහිටි දත් උපයෝගී වේ.සර්පයින්ගේ විෂ අනුව ඔවුන්ට පිහිටන විෂ දළ ද වෙනස් වේ. [/SIZE] [/CENTER] [SIZE=4][B] විෂ දළ වර්ග[/B] [/SIZE] [CENTER] [LIST] [*][SIZE=4]Ophisthoglyphous[/SIZE] [/LIST] [SIZE=4] මාපිලුන්, ඇහැටුල්ලන් වැනි සුළු විෂ සහිත සර්පයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ මඳක් කෙළවරට වන්නට මෙම දළ පිහිටීමත්, දළයන්හි වූ පීල්ලෙහි ගැඹුර අඩු නිසාත් කාර්යක්ෂම ලෙස මොවුන්ට විෂ ඇතුළු කළ නොහැක. [/SIZE] [LIST] [*][SIZE=4]Proteroglyphous[/SIZE] [/LIST] [SIZE=4] උග්ර විෂැති කරවලුන්ට සහ නාගයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ ඉදිරි කෙළවරට වන්නට පිහිටා ඇති මෙම දළ තුළ ඇති පීල්ල ගැඹුරුය.ඒ නිසා දෂ්ඨනයේදී සාර්ථක ලෙස විෂ ශරීරගත වේ. [/SIZE] [LIST] [*][SIZE=4]Solenoglyphous[/SIZE] [/LIST] [SIZE=4] තිත් පොළඟා, වැලි පොළඟා වැනි සර්පයන්ට මෙම සිහින් නාලයක් වැනි විෂ දළ පිහිටයි.විෂ ග්රන්ථියේ සිට දිවෙන මෙම නාලය දළය කෙළවරින් විවෘතව දක්වයි.ඒ නිසා මෙය ඉතා කාර්යක්ෂමව විෂ ඇතුළු කරන දියුණුම දළ වර්ගයකි. [/SIZE] [/CENTER] [SIZE=4][B] විෂ[/B] [/SIZE] [CENTER] [SIZE=4] සර්පයන් විසින් ගොදුරු අල්ලා ගැනීමට හා ගොදුරු කරගත් ආහාරය දිරවීමට මෙන්ම ආරක්ෂාවට ද විෂ උපයෝගී කර ගනී.සර්ප විෂ බහුලව ප්රෝටීන් අඩංගු ජලීය මිශ්රණයකි.කහ හෝ දුඹුරු වර්ණයන්ගෙන් යුක්ත වේ.ජලයට වඩා ඝනකමින් වැඩිය.ඛේට ග්රන්ථීන් විශේෂණය වීමෙන් විෂ ග්රන්ථි නිර්මාණය වී ඇත.සර්ප විෂෙහි අඩංගු එන්සයිම ප්රභේද 30ක් පමණ වේ.මේ අතර ප්රධාන වන එන්සයිම තුනක් වේ. [/SIZE] [LIST] [*][SIZE=4]හයලුරොනිඩේස් (සර්ප විෂ ශරීරය පුරා පතුරුවයි.සෛල එකට බැඳ තබන හයලුරොනික් අම්ලය විනාශ කරයි.පටක ලිහිල් වේ.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]ෆොස්ෆොලිපේස් (විෂ ගමන් ගන්නා මගදී හමුවන දේහ සෛල වල සෛල පටක විනාශ කරයි.)[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]ප්රෝටිනේසස් (දෂ්ටනය අවට පටක කුණු වීමත් රුධිර කේශ නාලිකා බිඳ දමමින් ලේ ගැලීමත් සිදු කරයි.)[/SIZE] [/LIST] [/CENTER] [SIZE=4][B] ලංකාවේ සර්පයෝ[/B] [/SIZE] [CENTER] [SIZE=4] ශ්රී ලංකාව තුළ සර්ප විශේෂ 94ක් පමණ දැක ගත හැකි වේ.ඔවුන් කුල 8කට සහ ගණ 49කට අයත් වේ.ඔවුන් ජීවත් වන පරිසරය අනුව රුක් වාසීන්, පාංශු වාසීන්,භෞමික හා ජලජ වශයෙන් වර්ග කෙරේ.ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 94න් විශේෂ 35ක් විෂ සහිත වන අතර ඉන් විශ්ෂ 20ක් මාරාන්තික විෂ සහිත වේ.එයින් විශ්ෂ 13ක් මුහුදු සර්පයන් වේ.විශේෂ 59ක් විෂ රහිත සර්පයන් වේ.සර්ප දෂ්ටනය නිසා ලෝකයේ වාර්ෂිකව සිදු වන මරණ සංඛ්යාව 4000ක් පමණ වේ.ලංකාවේ එම සංඛ්යාව 800-1000ක් පමණ වේ.මින් 97%ක් පමණම නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ වැලි පොළඟා යන සර්පයන් නිසා සිදු වන මරණ වේ. [/SIZE] [/CENTER] [SIZE=4][B] ලංකාවේ මාරාන්තික විෂ සහිත සර්පයෝ[/B] [/SIZE] [CENTER] [LIST] [*][SIZE=4]තෙල් කරවලා / මග මරුවා Indian krait blue krait ([I]Bungarus caeruleus[/I]) [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e9/Bungarus_caeruleus_ewart.jpg/130px-Bungarus_caeruleus_ewart.jpg[/IMG] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Bungarus_caeruleus_ewart.jpg"] [/URL] මග මරුවා[/SIZE] [/LIST] [SIZE=4] ලංකාවේ ගොඩබිම වාසය කරන උග්රම විෂ සහිත සර්පයා ලෙස හැඳින්වේ.දේහයේ පෘෂඨිය පැත්ත කළු මිශ්ර දුඹුරු පැහැයක් ගනී.හොඳින් දිලිසෙන සුළුය.දිග අඩි 3-31/2ක් පමණ වේ.රාත්රී කාලයේදී ක්රියාශීලී සර්පයෙකි.මිනිස් වාසස්ථාන අසල, දිරාපත් වූ කොළ රොඩු අතර, ලී, ගල්, වියළි තණකොළ අතර වැඩි වශයෙන් දක්නට ලැබේ.කලබලයට හෝ බියට පත් වූ විට ගුලි ගැසී ඒ තුළ හිස සඟවා ගැනීමට උත්සාහ ගනී.ශ්රී ලංකාවේ වියළි හා ශුෂ්ක කලාප වල බහුලව දක්නට ලැබේ.මෙම සර්පයාගේ විෂ ග්රන්ථි තුළ මිනිස් ස්නායු පද්ධතිය විනාශ කිරීමේ හැකියාවක් ඇති 'ස්නායු විෂ' නිපදවේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 6-8ක් පමණ දමයි. [/SIZE] [LIST] [*][SIZE=4]නාගයා Cobra ([I]Naja Naja[/I]) [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7a/Cobra_hood.jpg/75px-Cobra_hood.jpg[/IMG] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Cobra_hood.jpg"] [/URL] නාගයා[/SIZE] [/LIST] [SIZE=4] පෙණය කිරීමේ සුවිශේෂී හැකියාව ඇත.පෙණය පිටුපස දක්නට ලැබෙන 'ප' හැඩය හඳුනා ගැනීමේ ලක්ෂණයකි.දිවා කාලයේ ඉතා ක්රියාශීලී ලෙස හැසිරේ.දිග අඩි 6-8ත් පමණ වේ.දිවයිනේ මධ්යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්රදේශයකම ව්යාප්ත වී සිටී.මිනිස් ස්නායු පද්ධතියේ ක්රියාකාරීත්වය නතර කිරීමට තරම් විෂ සහිත සර්පයෙකි.දෂ්ටනයෙන් පැය 36ක් පමණ ඇතුළත රෝගියා මරණයට පත් වේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 20-30ක් පමණ දමයි. [/SIZE] [LIST] [*][SIZE=4]වැලි පොළඟා Saw-scaled Viper ([I]Echis carinatus carinatus[/I]) [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/65/Echis_carinatus.jpg/100px-Echis_carinatus.jpg[/IMG] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Echis_carinatus.jpg"] [/URL] වැලි පොළඟා[/SIZE] [/LIST] [SIZE=4] ත්රිකෝණාකාර හිසක් සහිතය.දිග අඩි 1-11/2ක් පමණ වේ.වියළි කලාපයේ වෙරළබඩ තීරයේදී ප්රධාන වශයෙන්ම හමු වේ.රාත්රී කාලයේදී ඉතා ක්රියාශීලී වන අතර දිවා කාලයේදී කොළ රොඩු අතර, පඳුරු .තුළ හෝ බුරුල් වැලි පසේ සැඟවී සිටී.වරකට පැටවුන් 3-6ක් පමණ බිහි කරයි.ලෝකයේ සර්ප විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණ වලින් විශාල ප්රමාණයක් සිදු වන්නේ වැලි පොළඟා දෂ්ඨ කිරීම නිසාය. [/SIZE] [LIST] [*][SIZE=4]තිත් පොළඟා Russell's Viper ([I]Daboia russelli[/I]) [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8c/Russel%27s_Viper.JPG/150px-Russel%27s_Viper.JPG[/IMG] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Russel%27s_Viper.JPG"] [/URL] තිත් පොළඟා[/SIZE] [/LIST] [SIZE=4] දිග අඩි 4-5ක් පමණ වේ.ලංකාවේ උස් කඳුකර ප්රදේශ හැර අනෙක් සෑම ප්රදේශයකම දක්නට ලැබේ.බහුල වශයෙන් රාත්රියේදී ක්රියාශීලී වන අතර ඇතැම් විට දිවා කාලයේදීද දක්නට ලැබේ.තිත් පොළඟාගේ විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්රමයෙන් හෘදයේ ක්රියාකාරීත්වය නතර වීමත් සිදු විය හැක.ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්යාවක් සිදු වන්නේ මොහුගෙනි.වරකට පැටවුන් 22-40 අතර සංඛ්යාවක් බිහි කරයි. [/SIZE] [LIST] [*][SIZE=4]පොළොන් තෙලිස්සා / කුණ කටුවා Merrem's hump-nosed Viper ([I]Hypnale hypnale[/I]) [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/55/VB_054_Hump-Nosed_Viper_01.jpg/100px-VB_054_Hump-Nosed_Viper_01.jpg[/IMG] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:VB_054_Hump-Nosed_Viper_01.jpg"] [/URL] පොළොන් තෙලිස්සා[/SIZE] [/LIST] [SIZE=4] බොහෝ වර්ණ වෙනස්කම් සහිත සාමාජිකයන් දැකිය හැකි වේ.දිග අඩි 1-11/5ක් පමණ වේ.ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබේ.රාත්රියට ක්රියාශීලී වන අතර දිවා කාලයේදී කුණු ගොඩවල්, ගල් ආදිය යට සැඳවී සිටී.ලංකාවේ සර්ප දෂඨන නිසා සිදු වන මරණ වලින් 2%ක්ම සිදු වන්නේ පොළොන් තෙලිස්සා දෂ්ඨ කිරීමෙනි.වරකට පැටවුන් 3-15 අතර සංඛ්යාවක් බිහි කරයි. [/SIZE] [LIST] [*][SIZE=4]මුදු කරවැලා Ceylon krait ([I]Bungarus ceylonicus[/I])[/SIZE] [/LIST] [/CENTER] [SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/si/6/62/Ceylon_krait.jpg[/IMG] මුදු කරවලා [/SIZE] [CENTER] [SIZE=4] ලංකාවට ආවේණික සර්පයෙකි.තෙත් කලාපයේ සුලභව ව්යාප්ත වී සිටී.සිරුර තද දම්, කළු පැහැති වන අතර හරස් අතට පළල් තනි, සුදු පැහැති (මුදු වැනි) ඉරි දක්නට ලැබේ.දිග අඩි 3ක් පමණ වේ.මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.වරකට 25mm ප්රමාණයේ බිත්තර 5ක් පමණ දමයි. [/SIZE] [LIST] [*][SIZE=4]දෙපත් කළුවා Sri Lanka Coral Snake ([I]Calliphis melanurus sinhaleus[/I])[/SIZE] [/LIST] [/CENTER] [SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/0/02/Snake%3BSri_Lanka_coral_snake.jpg/150px-Snake%3BSri_Lanka_coral_snake.jpg[/IMG] දෙපත් කළුවා [/SIZE] [CENTER] [SIZE=4] ශරීරය වැලි පැහැයට හුරු කහ පැහැයක් ගනී.දිග අඟල් 12ක් පමණ වේ.රාත්රී කාලයේදී ක්රියාශීලී වේ.දිවා කාලයේදී කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වේ.ප්රධාන වශයෙන්ම වියළි කලාපයේ ව්යාප්ත වී සිටී.නමුත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්රදේශ වලදීද දැක ගත හැකිය.උග්ර විෂ සහිත සර්පයෙක් වන නමුත් ප්රමාණයෙන් ඉතා කුඩා නිසා මිනිසුන්ට දෂඨ කළ නොහැක. ප්රධාන වශයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.බිත්තර මගින් බෝ වීම සිදු වේ. [/SIZE] [/CENTER] [SIZE=4] [B]මද සහ සුළු විෂ සර්පයෝ[/B] [/SIZE] [CENTER] [LIST] [*][SIZE=4]නාග මාපිලා [I]Boiga forsteni[/I][/SIZE] [*][SIZE=4]නිදි මාපිලා [I]Boiga ceylonesis[/I][/SIZE] [*][SIZE=4]පලා පොළඟා [I]Trimeresurus trigonocephalus[/I][/SIZE] [*][SIZE=4]ඇහැටුල්ලා [I]Ahaetulloa nasutus[/I][/SIZE] [*][SIZE=4]නිහලුවා [I]Balanophis ceylonesis[/I][/SIZE] [*][SIZE=4]දඟර දන්ඩා [I]Chrysopelea taprobanica[/I][/SIZE] [*][SIZE=4]රූන් මාපිලා Boiga [I]trigonatus trigonatus[/I][/SIZE] [*][SIZE=4]මල් සරා [I]Chrysopelea ornata sinhaleya[/I][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][B] විෂ නැති සර්පයෝ[/B] [/SIZE] [CENTER] [LIST] [*][SIZE=4]පුල්ලි දත් කැටියා [I]Oligodon sublineatus[/I][/SIZE] [*][SIZE=4]ආහර කුක්කා [I]Amphiesma stolata[/I][/SIZE] [*][SIZE=4]කොට / වැලි පිඹුරා [I]Enx conica brevis[/I][/SIZE] [*][SIZE=4]කට කළුවා [I]Elaphe helena helena[/I][/SIZE] [*][SIZE=4]කුරුන් කරවලා [I]Haplocerecus ceylonesis[/I][/SIZE] [*][SIZE=4]දිය වර්ණ [I]Atretium schistosum[/I][/SIZE] [*][SIZE=4]දෙපත් නයා [I]Chlindrophis maculata[/I][/SIZE] [*][SIZE=4]පිඹුරා [I]Python molurus molurus[/I][/SIZE] [*][SIZE=4]ගැට රදනකයා [I]Dryocalamus nympha[/I][/SIZE] [*][SIZE=4]කබර රදනකයා [I]Lycodon striatus sinhaleyus[/I][/SIZE] [*][SIZE=4]ගැරඬියා Colube[I]r nucosus maximus[/I][/SIZE] [*][SIZE=4]දෙපත් තුඩුල්ලා [I]Rhinophis trevelyana[/I][/SIZE] [*][SIZE=4]වයිරි දත් කැටියා [I]Oligodon taeniolatus ceylonicus[/I][/SIZE] [*][SIZE=4]මහ බිම් උල්ලා [I]Pseudotyphlops philippinus[/I][/SIZE] [*][SIZE=4]දිය බරියා / දිය නයා [I]Xenochrophis piscotor discator[/I][/SIZE] [*][SIZE=4]රත් දණ්ඩා / ලේ මැඩිල්ලා [I]Aspidura brachyorrhos[/I][/SIZE] [*][SIZE=4]පලා බරියා [I]Macrophisthodon[/I][/SIZE] [*][SIZE=4]අරනි දත් කැටියා [I]Oligodon arnesis[/I][/SIZE] [*][SIZE=4]දිය පොළඟා [I]Xenochrophis asperrimus[/I][/SIZE] [*][SIZE=4]රෙදි නයා / දිය ගොයා [I]Acrochordus granulatus[/I][/SIZE] [*][SIZE=4]දුමුටු කණ උල්ලා [I]Ramphotyphlops braminus[/I][/SIZE] [*][SIZE=4]අළු රදනකයා [I]Lycodon aulicus[/I][/SIZE] [*][SIZE=4]ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා [I]Rhinophis dnanmondhavi wall[/I][/SIZE] [*][SIZE=4]තර හාල් දණ්ඩා [I]Dendrelathis tristis[/I][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][B]ප්රථමාධාර ලබා දීම[/B] [/SIZE] [CENTER] [SIZE=4] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/a/a9/Giving_first_aid.JPG/150px-Giving_first_aid.JPG[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4][B] විෂ සහිත සර්පයෙකු දෂ්ට කළ විට ප්රථමාධාර ලබා දීම[/B] [/SIZE] [CENTER] [LIST] [*][SIZE=4]රෝගියා සර්පයාගෙන් ඉවත් කරන්න.[/SIZE] [*][SIZE=4]ඇඳුම් ලිහිල් කරන්න.විෂ සහිත සරපයෙකු දෂ්ට කළ ස්ථානය ඉදිමීමට ලක් විය හැකිය.[/SIZE] [*][SIZE=4]ලේ ගමනාගමනය වේගවත් කරන ක්රියාකාරකම් වලින් විෂ ශරීරය පුරා පැතිරවීම වේගවත් කරන නිසා එවැනි ක්රියාකාරකම් වලින් වළකින්න.[/SIZE] [*][SIZE=4]දෂ්ටනයට ලක් වූ ස්ථානය කැපීමෙන් හෝ මුව තබා විෂ ඉරීමෙන් වළකින්න.[/SIZE] [*][SIZE=4]දෂ්ටනයට ලක් වූ ස්ථානය සබන් සහ ජලයෙන් සෝදන්න.[/SIZE] [*][SIZE=4]තුවාලය තදින් වෙලන්න.[/SIZE] [*][SIZE=4]දෂ්ටනයට ලක්වූ අවයවය සෙලවීමෙන් වැළැක්වීම සඳහා පතුරක් තබා වෙලන්න.භාවිතා නරන පතුරේ කෙළවර හදවතේ මට්ටමට වඩා පහළින් තබන්න.[/SIZE] [*][SIZE=4]රෝගියා සන්සුන්ව සහ ආරක්ෂාකාරීව තබන්න.වෛද්ය ප්රතිකාර ලබා දෙන තෙක් විවේක ගැනීමට සලස්වන්න.රෝගියා සිහිසුන් වී නොමැති නම් දියර වර්ග පානය කිරීමට දෙන්න.[/SIZE] [/LIST] [/CENTER] [SIZE=4][B]විෂ නැති සර්පයෙකු සර්පයෙකු දෂ්ට කළ විට ජීවිත අවදානමක් නොමැති වුවද වේදනාව සහ ආසාදන තත්වයන් ඇති විය හැකිය.මේ නිසා,[/B] [/SIZE] [CENTER] [LIST] [*][SIZE=4]තුවාලය ප්රවේශමෙන් පිරිසිදු කරන්න.පිරිසිදු ජලයෙන් සෝදන්න.[/SIZE] [*][SIZE=4]ප්රතිජීවකයක් ආලේප කරන්න.[/SIZE] [*][SIZE=4]තුවාලය වෙලන්න.ආසාදිත ස්ථානය ආරක්ෂා කිරීමට සහ ආසාදනය වැළැක්වීමට මෙය උපකාරී වේ.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom