Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්පයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙපත් කළුවා

සිංහල නම _ දෙපත් කළුවා

ඉංග්‍රීසි නම_ Sri Lanka Coral Snake

විද්‍යාත්මක නාමය- Calliopshis melanurus sinhaleyus

කුලය- ELAPIDAE

ශ්‍රී ලංකාවට ආවේණිකය. දුර්ලභ සර්පයෙකි. මෙම සර්පයාගේ දිග සෙ.මි 30 - 45 අතර වේ. ඉතා අලංකාර සර්පයෙකි. හිස, වලිගය කළු පැහැතිය. සමහර සතුන්ගේ පෘෂ්ඨීයව කළු පැහැ ඉරි දැකිය හැකිවේ. උදරයේ සමහර ප්‍රදේශ රතු පැහැයක් ගනී. විෂ දළය මුඛයේ ඉදිරියෙන් පිහිටා ඇති අතර සර්පයාගේ මුඛය ඉතා කුඩාය. ලෝරියල් සිදුරු නැත. දවල් කාලයේදී බොහෝ විට කොලරොඩු වල, ගුල් වල සහ පොළවේ බුරුල් පස් ඇති ස්ථාන වල වාසය කරයි. ශ්‍රී ලංකාවේ වියලි කලාපයෙන් වාර්ථා වෙයි. ආහාර වශයෙන් කුඩා පණුවන් සහ විශේෂයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.

බෝවීම -

මොවුන්ගේ ප්‍රජනනය පිළිබඳ නිරීක්ෂනය කර නැත.

විෂ ක්‍රියා කරවීම

උග්‍ර විෂ සර්පයෙකි. නමුත් මෙම සර්පයා දෂ්ඨ කළ බවක් හෝ දෂ්ඨයන් මියගිය රෝගින් පිළිබඳව මේ දක්වා වාර්තාවී නැත.

අවධානයට - දෙපත් කළුවාගේ විෂ දළ ශක්තිමත් නැති බැවින් මිනිසුන්ගේ සම සිදුරු කොට විෂ ඇතුල් කිරීමට නොහැකිය.එම නිසා මොවුන්ගේ දෂ්ඨනයෙන් බොහෝවිට මිනිසාට හානියක් සිදුනොවන බව සර්ප විශේෂඥයින් පෙන්වාදෙයි. මේ හේතුව නිසා මෙම සර්පයා විෂ සහිත සර්පයන් ගනයට ඇතුලත් කිරීමට නොහැකි බව පරිසරවේදීන් පෙන්වාදෙයි.

තිත් පොළඟා

සිංහල නම - තිත් පොළඟා

ඉංග්‍රීසි නම - Russell’s viper

සත්ව විද්‍යාත්මක නාමය - Doboia russelli

ඉතා ඉක්මණින් කිපෙයි. එවිට ඉතා ශබ්දයකින් පිඹිමින් පහරදීමට උත්සහ දරණ අතර කලබලවී සිටින අවස්ථාවලදී තරමක් හිස ඉහලට ඔසවා වනයි. දෂ්ඨ කරන විට තදින්ම සපාකයි. කුඩා ක්ෂීරපායින් ගෙම්බන් ආදී සතුන් ආහාරයට ගනී. ත්‍රිකෝණාකාර හිසක් පිහිටා ඇති අතර හිසමත ‘V’ සලකුණක් ඇත. දේහය මහත්ව පිහිටා ඇත. තිත් පොළඟාගේ දේහය දුඹුරු පැහැවන අතර හිසේ සිට වල්ගය දක්වා දම්වැලක ආකාරයේ ඉලිප්සාකාර පුල්ලි පේලි 3ක් පිහිටා ඇත. නාස් කොරලය තරමක් විශාල වන අතර

තිත් පොළඟා සෙන්ටිමීටර් 75 – 100 පමණ දිගට වැඩේ.

බෝවීම-

වරකට පැටවුන් 20 – 30 පමණ බිහිකරයි

නාගයා

සිංහල නම :- නාගයා

සිංහල නම :- නාගයා

ඉංග්‍රීසි නම :- Indian Cobra

සත්ව විද්‍යාත්මක නාමය :- Naja naja

උග්‍ර විෂ සර්පයන් පස් දෙනාට අයත් සර්පයකි. මෙම සර්පයාගේ විශේෂත්වය නම් පිම්බිය හැකි පෙනයක් පිහිටා තිබීමයි. පෙනයේ යටි පැත්තේ කළු පැහැති ලප දෙකක් දැකගත හැකි අතර උඩු පැත්තේ "ප" සළකුණ පිහිටා ඇත. මෙය තද දුඹුරු, ලා දුඹුරු හෝ රතු පැහැයක් ගනී.

හොඳින් වැඩුන නාගයෙක් සෙ.මී. 130-200 ක් පමණ වෙයි. දෂ්ඨ කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වුවද කිපුනු විට පෙනය පුම්බා ගනී. පූර්ව කොටස ඉහලට ඔසවා ඉදිරියට හා පසුපසට වනමින් "ෂ්" හඬක් නිකුත් කර අනතුරු හඟවයි.

දිවාචර සර්පයෙකි. නමුත් රාත්‍රී කාලයේදී ද ක්‍රියාශීලී විය හැකි ලක්ෂණ ඇත. ආහාර ලෙස උරගයින්, ගෙම්බන්, මීයන්, කුඩා ක්ෂීරපායීන් යොදාගනී.

බිත්තර මගින් වර්ගයා බෝ කරයි. වරකට බිත්තර 5-25 අතර ප්‍රමාණයක් දමයි. දින 60ත් 90ත් අතර කාලයකින් පැටවුන් බිහි කරයි.

දඟර කරවලා

සිංහල නම - දඟර කරවලා

සිංහල නම - දඟර කරවලා/දඟර දණ්ඩා

ඉංග්‍රීසි නම - Sri Lanka Flying Snake

විද්‍යාත්මක නාමය - Chrysopelea taprobanica

කුලය - COLUBRIDAE

හිස පැතලි ඕවලාකාර හැඩයකින් යුක්තය. දිග සිහින් සිරුරක් ඇත. ශරීරය පෘශ්ඨීයව අළු පැහැයක් ගනී. හිසේ සිට වලිගය දක්වා කළු පැහැති ඉරි දැකිය හැක. හිස මත කහ වර්ණයෙන් යුත් හරස් ඉරි ඇත. සාමාන්‍යයෙන් සෙ. මි 75 – 90 පමණ දිගට වැඩේ. වියලි කලාපයට පමණක් සීමාවී ඇත. හූනන්, සිකලුන් ආදී සතුන්ව ආහාරයට ගනී.

බෝවීම - බිත්තර මගින් තම වර්ගයා බෝකරයි.

විෂ ක්‍රියාකිරීම - දෂ්ඨ කල ස්ථානයේ ඉදිමුමක් හෝ වේදනාවක් ඇති වෙන්නේ ඉතාමත් කලාතුරකිනි. හේතුව ඉතා දුර්වල ලෙස විෂ පිහිටීමයි.

පඳුරු මාපිලා

සිංහල නම - පඳුරු මාපිලා

ඉංග්‍රීසි නම - Barnes’s Cat Snake

විද්‍යාත්මක නාමය - Boiga barnesi

කුලය - COLUBRIDAE

කඳුකර හා තෙත් කලාප වලට සීමා වු සර්පයෙකි. ශරීරය මතුපිට කළු හා දුඹුරු මීශ්‍ර සුදු හා දම් පාට වන අතර කළු පුල්ලි වැටී ඇත.

උදරය අළු පාටය. තද උළු පාට පුල්ලි පිහිටා ඇත. පූර්ව අක්ශිඵලක කොරල 2ක් පිහිටයි. නිශාර සතෙකු වන අතර හූනන් , කටුස්සන් ආහාරයට ගනී.

බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි

කොට පිඹුරා

සිංහල නම - කොට පිඹුරා

සිංහල නම - කොට පිඹුරා / වැලි පිඹුරා

ඉංග්‍රීසි නම - Sand Boa

විද්‍යාත්මක නාමය - Eryx conicus brevis

කුලය - BOIDAE

කොට පිඹුරා අනෙක් පිඹුරාට වඩා ප්‍රමාණයෙන් කුඩාය. සාමාන්‍යයෙන් සෙ.මී 35 -45 පමණ වෙයි. කුඩා කොරපොතු රැසකින් හිස නිර්මාණය වී ඇත. ශරීරයේ මතු පිට කළු දුඹුරු පැහැයක් ගන්නා අතර බෙල්ලේ සිට වල්ගය දක්වා තද පැහැ සලකුණු පැතිර පවතී. ඒවා ඒ තරම් පැහැදිලි නැත. කෙටි හා ඉතා මහත ශරීරයක් දරයි. වලිගය ඉතා කෙටිය. පෘෂ්ඨීය කොරපොතු වල දාරයන් පිහිටා තිබීම දැකිය හැක. ගුද කොරල බෙදී නොමැත. නිකට කොරලයේ සිදුරක් ආකාරයෙන් දැකිය නොහැක. දුර්ලභ සර්පයෙකි.

වියලි කලාපයට පමණක් සීමාවී ඇත. කොට පිඹුරා එතරම් ක්රියාශිලී නැත. දිවා කාලයේ පස් වැලි හෝ කොල රොඩු යට සැගවී සිටී. විෂ රහිත ලංකාවටම ආවේණික සර්පයෙකි. කටුස්සන් , හූනන් ආහාරයට ගනී.

බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි.

ඇහැටුල්ලා

සිංහල නම - ඇහැටුල්ලා

ඉංග්‍රීසි නම - Green Vine Snake/

Common Whip Snake

දෙමළ නම - කන්කොත්ති පාම්බු

විද්‍යාත්මක නාමය- Ahaetulla nasutus

කුලය- COLUBRIDAE

මෙම සර්පයාගේ හිස උල්ව හා හීනිව පිහිටයි. ශරීරය සිහින් වන අතර වලිගය දිගය. ඇස් සාපේක්ෂව විශාලය. ශරීරය පෘෂ්ඨීයව කොළ හෝ ලා කොළ වර්ණයක් ගනී. උදර ප්‍රදේශය කහ පැහැයට හුරු කොළ පාටකි. ඇහැටුල්ලාගේ හොම්බ මත මස් වැදැල්ලක් ඇත. හොඳින් වර්ධනය වූ සර්පයෙකු සෙ.මී 180 – 195 පමණ වේ. ඉතාමත් ක්‍රියාශීලී වුවද අධික වේලාවක් නිසොල්මන්ම සිටීමේ හැකියාවක් ඇත. රටපුරාම දැකගත හැකි අතර විශේෂයෙන් පඳුරු හා ශාක මත ජිවත් වෙයි. කටුස්සන්, හූනන්, සිකනළුවන්, කුඩා පක්ෂීන් ආහාර කොට ගනී.

බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි. වරකට බිත්තර 5 – 20 අතර ප්‍රමාණයක් දමයි.

විෂ ක්‍රියා කරීම - දෂ්ඨ කල ස්ථානයේ සුළු ඉදිමුමක් හෝ සුළු වේදනාවක් හටගනී.

[QUOTE="**cut, post: 8457469, member: 79428"] [SIZE="5"][CENTER][B][U][COLOR="DarkRed"]දෙපත් කළුවා[/COLOR][/U][/B] [IMG]http://members.fortunecity.com/ukp001/naja/elapidae/c_melanurus_1.jpg[/IMG] සිංහල නම _ දෙපත් කළුවා ඉංග්‍රීසි නම_ Sri Lanka Coral Snake විද්‍යාත්මක නාමය- Calliopshis melanurus sinhaleyus කුලය- ELAPIDAE ශ්‍රී ලංකාවට ආවේණිකය. දුර්ලභ සර්පයෙකි. මෙම සර්පයාගේ දිග සෙ.මි 30 - 45 අතර වේ. ඉතා අලංකාර සර්පයෙකි. හිස, වලිගය කළු පැහැතිය. සමහර සතුන්ගේ පෘෂ්ඨීයව කළු පැහැ ඉරි දැකිය හැකිවේ. උදරයේ සමහර ප්‍රදේශ රතු පැහැයක් ගනී. විෂ දළය මුඛයේ ඉදිරියෙන් පිහිටා ඇති අතර සර්පයාගේ මුඛය ඉතා කුඩාය. ලෝරියල් සිදුරු නැත. දවල් කාලයේදී බොහෝ විට කොලරොඩු වල, ගුල් වල සහ පොළවේ බුරුල් පස් ඇති ස්ථාන වල වාසය කරයි. ශ්‍රී ලංකාවේ වියලි කලාපයෙන් වාර්ථා වෙයි. ආහාර වශයෙන් කුඩා පණුවන් සහ විශේෂයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී. බෝවීම - මොවුන්ගේ ප්‍රජනනය පිළිබඳ නිරීක්ෂනය කර නැත. විෂ ක්‍රියා කරවීම උග්‍ර විෂ සර්පයෙකි. නමුත් මෙම සර්පයා දෂ්ඨ කළ බවක් හෝ දෂ්ඨයන් මියගිය රෝගින් පිළිබඳව මේ දක්වා වාර්තාවී නැත. අවධානයට - දෙපත් කළුවාගේ විෂ දළ ශක්තිමත් නැති බැවින් මිනිසුන්ගේ සම සිදුරු කොට විෂ ඇතුල් කිරීමට නොහැකිය.එම නිසා මොවුන්ගේ දෂ්ඨනයෙන් බොහෝවිට මිනිසාට හානියක් සිදුනොවන බව සර්ප විශේෂඥයින් පෙන්වාදෙයි. මේ හේතුව නිසා මෙම සර්පයා විෂ සහිත සර්පයන් ගනයට ඇතුලත් කිරීමට නොහැකි බව පරිසරවේදීන් පෙන්වාදෙයි. [COLOR="DarkRed"][B][U]තිත් පොළඟා [/U][/B][/COLOR] [IMG]http://www.naturfoto-cz.de/photos/sevcik/russell%27s-viper--daboia-russelii.jpg[/IMG] සිංහල නම - තිත් පොළඟා ඉංග්‍රීසි නම - Russell’s viper සත්ව විද්‍යාත්මක නාමය - Doboia russelli ඉතා ඉක්මණින් කිපෙයි. එවිට ඉතා ශබ්දයකින් පිඹිමින් පහරදීමට උත්සහ දරණ අතර කලබලවී සිටින අවස්ථාවලදී තරමක් හිස ඉහලට ඔසවා වනයි. දෂ්ඨ කරන විට තදින්ම සපාකයි. කුඩා ක්ෂීරපායින් ගෙම්බන් ආදී සතුන් ආහාරයට ගනී. ත්‍රිකෝණාකාර හිසක් පිහිටා ඇති අතර හිසමත ‘V’ සලකුණක් ඇත. දේහය මහත්ව පිහිටා ඇත. තිත් පොළඟාගේ දේහය දුඹුරු පැහැවන අතර හිසේ සිට වල්ගය දක්වා දම්වැලක ආකාරයේ ඉලිප්සාකාර පුල්ලි පේලි 3ක් පිහිටා ඇත. නාස් කොරලය තරමක් විශාල වන අතර තිත් පොළඟා සෙන්ටිමීටර් 75 – 100 පමණ දිගට වැඩේ. බෝවීම- වරකට පැටවුන් 20 – 30 පමණ බිහිකරයි [B][U][COLOR="DarkRed"]නාගයා [/COLOR][/U][/B] [IMG]http://www.virginmedia.com/images/indian-cobra-480.jpg[/IMG] සිංහල නම :- නාගයා සිංහල නම :- නාගයා ඉංග්‍රීසි නම :- Indian Cobra සත්ව විද්‍යාත්මක නාමය :- Naja naja උග්‍ර විෂ සර්පයන් පස් දෙනාට අයත් සර්පයකි. මෙම සර්පයාගේ විශේෂත්වය නම් පිම්බිය හැකි පෙනයක් පිහිටා තිබීමයි. පෙනයේ යටි පැත්තේ කළු පැහැති ලප දෙකක් දැකගත හැකි අතර උඩු පැත්තේ "ප" සළකුණ පිහිටා ඇත. මෙය තද දුඹුරු, ලා දුඹුරු හෝ රතු පැහැයක් ගනී. හොඳින් වැඩුන නාගයෙක් සෙ.මී. 130-200 ක් පමණ වෙයි. දෂ්ඨ කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වුවද කිපුනු විට පෙනය පුම්බා ගනී. පූර්ව කොටස ඉහලට ඔසවා ඉදිරියට හා පසුපසට වනමින් "ෂ්" හඬක් නිකුත් කර අනතුරු හඟවයි. දිවාචර සර්පයෙකි. නමුත් රාත්‍රී කාලයේදී ද ක්‍රියාශීලී විය හැකි ලක්ෂණ ඇත. ආහාර ලෙස උරගයින්, ගෙම්බන්, මීයන්, කුඩා ක්ෂීරපායීන් යොදාගනී. බිත්තර මගින් වර්ගයා බෝ කරයි. වරකට බිත්තර 5-25 අතර ප්‍රමාණයක් දමයි. දින 60ත් 90ත් අතර කාලයකින් පැටවුන් බිහි කරයි. [B][U][COLOR="DarkRed"]දඟර කරවලා [/COLOR][/U][/B] [IMG]http://www.animalpicturesarchive.com/ArchOLD-7/1188634480.jpg[/IMG] සිංහල නම - දඟර කරවලා සිංහල නම - දඟර කරවලා/දඟර දණ්ඩා ඉංග්‍රීසි නම - Sri Lanka Flying Snake විද්‍යාත්මක නාමය - Chrysopelea taprobanica කුලය - COLUBRIDAE හිස පැතලි ඕවලාකාර හැඩයකින් යුක්තය. දිග සිහින් සිරුරක් ඇත. ශරීරය පෘශ්ඨීයව අළු පැහැයක් ගනී. හිසේ සිට වලිගය දක්වා කළු පැහැති ඉරි දැකිය හැක. හිස මත කහ වර්ණයෙන් යුත් හරස් ඉරි ඇත. සාමාන්‍යයෙන් සෙ. මි 75 – 90 පමණ දිගට වැඩේ. වියලි කලාපයට පමණක් සීමාවී ඇත. හූනන්, සිකලුන් ආදී සතුන්ව ආහාරයට ගනී. බෝවීම - බිත්තර මගින් තම වර්ගයා බෝකරයි. විෂ ක්‍රියාකිරීම - දෂ්ඨ කල ස්ථානයේ ඉදිමුමක් හෝ වේදනාවක් ඇති වෙන්නේ ඉතාමත් කලාතුරකිනි. හේතුව ඉතා දුර්වල ලෙස විෂ පිහිටීමයි. [B][U][COLOR="DarkRed"]පඳුරු මාපිලා [/COLOR][/U][/B] [IMG]http://4.bp.blogspot.com/_fbieQ6vDebI/ShaITXO-HrI/AAAAAAAACrs/4qnjPO49pX8/s400/13.jpg[/IMG] සිංහල නම - පඳුරු මාපිලා ඉංග්‍රීසි නම - Barnes’s Cat Snake විද්‍යාත්මක නාමය - Boiga barnesi කුලය - COLUBRIDAE කඳුකර හා තෙත් කලාප වලට සීමා වු සර්පයෙකි. ශරීරය මතුපිට කළු හා දුඹුරු මීශ්‍ර සුදු හා දම් පාට වන අතර කළු පුල්ලි වැටී ඇත. උදරය අළු පාටය. තද උළු පාට පුල්ලි පිහිටා ඇත. පූර්ව අක්ශිඵලක කොරල 2ක් පිහිටයි. නිශාර සතෙකු වන අතර හූනන් , කටුස්සන් ආහාරයට ගනී. බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි [B][U][COLOR="DarkRed"]කොට පිඹුරා[/COLOR][/U][/B] [IMG]http://www.kingsnake.com/sandboa/kenyan.jpg[/IMG] සිංහල නම - කොට පිඹුරා සිංහල නම - කොට පිඹුරා / වැලි පිඹුරා ඉංග්‍රීසි නම - Sand Boa විද්‍යාත්මක නාමය - Eryx conicus brevis කුලය - BOIDAE කොට පිඹුරා අනෙක් පිඹුරාට වඩා ප්‍රමාණයෙන් කුඩාය. සාමාන්‍යයෙන් සෙ.මී 35 -45 පමණ වෙයි. කුඩා කොරපොතු රැසකින් හිස නිර්මාණය වී ඇත. ශරීරයේ මතු පිට කළු දුඹුරු පැහැයක් ගන්නා අතර බෙල්ලේ සිට වල්ගය දක්වා තද පැහැ සලකුණු පැතිර පවතී. ඒවා ඒ තරම් පැහැදිලි නැත. කෙටි හා ඉතා මහත ශරීරයක් දරයි. වලිගය ඉතා කෙටිය. පෘෂ්ඨීය කොරපොතු වල දාරයන් පිහිටා තිබීම දැකිය හැක. ගුද කොරල බෙදී නොමැත. නිකට කොරලයේ සිදුරක් ආකාරයෙන් දැකිය නොහැක. දුර්ලභ සර්පයෙකි. වියලි කලාපයට පමණක් සීමාවී ඇත. කොට පිඹුරා එතරම් ක්රියාශිලී නැත. දිවා කාලයේ පස් වැලි හෝ කොල රොඩු යට සැගවී සිටී. විෂ රහිත ලංකාවටම ආවේණික සර්පයෙකි. කටුස්සන් , හූනන් ආහාරයට ගනී. බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි. [B][U][COLOR="DarkRed"]ඇහැටුල්ලා[/COLOR][/U][/B] [IMG]http://en.academic.ru/pictures/enwiki/65/Ahaetulla_threat.jpg[/IMG] සිංහල නම - ඇහැටුල්ලා ඉංග්‍රීසි නම - Green Vine Snake/ Common Whip Snake දෙමළ නම - කන්කොත්ති පාම්බු විද්‍යාත්මක නාමය- Ahaetulla nasutus කුලය- COLUBRIDAE මෙම සර්පයාගේ හිස උල්ව හා හීනිව පිහිටයි. ශරීරය සිහින් වන අතර වලිගය දිගය. ඇස් සාපේක්ෂව විශාලය. ශරීරය පෘෂ්ඨීයව කොළ හෝ ලා කොළ වර්ණයක් ගනී. උදර ප්‍රදේශය කහ පැහැයට හුරු කොළ පාටකි. ඇහැටුල්ලාගේ හොම්බ මත මස් වැදැල්ලක් ඇත. හොඳින් වර්ධනය වූ සර්පයෙකු සෙ.මී 180 – 195 පමණ වේ. ඉතාමත් ක්‍රියාශීලී වුවද අධික වේලාවක් නිසොල්මන්ම සිටීමේ හැකියාවක් ඇත. රටපුරාම දැකගත හැකි අතර විශේෂයෙන් පඳුරු හා ශාක මත ජිවත් වෙයි. කටුස්සන්, හූනන්, සිකනළුවන්, කුඩා පක්ෂීන් ආහාර කොට ගනී. බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි. වරකට බිත්තර 5 – 20 අතර ප්‍රමාණයක් දමයි. විෂ ක්‍රියා කරීම - දෂ්ඨ කල ස්ථානයේ සුළු ඉදිමුමක් හෝ සුළු වේදනාවක් හටගනී.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom