Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්පයෝ මරණ එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාලයෝ වස ලාපු ඒවා දෙනවද දන්නේ නැහැ. කැට් ෆුඩ් වලට බළල්ලු අලි ගෙඩි වගේ හැදුනට, අපට හයිය හත්තිය තියනවා වගේ පෙනුනාට ඇත්තට උන් පාරේ ඇවිදින බළල්ලුන්ගේ මට්ටමටවත් අනතුරකදී කාර්යක්ෂම ද කියලා සැකයි. හොඳ නිෂ්පාදන ඇති ඒත් කොහොම හදනවා ද කියලා දන්නේ නැති නිසා මම ඕවා ගන්නේ නැහැ.

ගෙදර පූසියෝ ඉන්නවා නම් වැඩිපුර පරිස්සම් කරගනිං. උන් පූසෝ වගේ නැහැ. අපේ ගෙදර අය නම් සත්තු අල්ලන්න යනවා දැක්කොත් හොඳවැයිං බැනලා අඬගහ ගන්නවා. ඊට පස්සේ සෑහෙන වෙලාවක් ගෙදර අයට මූණ දෙන්න බැරිව අයින් ගහලා ඉන්නවා, එක්කෝ අපට ඈතින් හෙන රවුමකින් ගිහින් ගේ ඇතුලට රිංගලා මම නෙවෙයි එළියේ හිටියේ වගේ ඉන්නවා. සමහර එවුන් අපි නැති වෙලාවට ඊට හරියන්න දෙක තුනක් මරනවා.

උන් දෙන්නා තියාගන්න. බළල්ලු කොහොමත් ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ. මැරෙනවා. උන්ගේ ආයුෂ කෙටියි. උන් ඉන්න නිසා ඔයාට ගෙදර සර්ප ප්‍රශ්නේ අඩුකරගන්න උනන්දුව වැඩි වෙනවා, නැත්නම් අන්තිමට ගෙදර කෙනෙක්ට කනකම් සැලකිල්ලක් නැහැ.

බලාගෙන ගියාම නයි ගොඩක් ඉන්නවා, අනිත් උන් එකා ගානේ ඉන්නේ.

ටිකක් මහන්සි වෙන්න හෝ පොඩි මුදලක් වියදම් කරන්න වෙයි. මැරුවොත් ඔයාගේ කාලේ අවුරුදු ගණන් නාස්ති වෙනවා සහ දුක් විඳින්න වෙනවා. හිත හිතා ඉන්න නෙවෙයි, උන් යන එන තැන් සෝදිසියෙන් ඉඳලා සර්පයෝ අල්ලන්න දන්න පුද්ගලයෙක්ට කියලා ඈතකට ගිහින් දාන්න. කාලයක් කතා කරලා ගෙන්වගන්න පුළුවන් පිරිසකුත් හිටියා මට මතකයි. රේඩියෝ වල වැඩසටහන් තිබුණා.

කුණකටුවෝ වගේ සත්තු නම් ඔයාටත් අල්ලලා ඈතකට ගිහින් දාන්න පුළුවන්නේ. අපේ අළුත් ගෙවල් දෙකක සර්පයින්ගේ ප්‍රශ්න නැති කරගත්තේ ඔහොම තමයි. අවට දුර ඉඩම් වල හරි හුඹස්, බෙන වගේ ඒවා තියනවා නම් සත්තු නැති වෙලාවල් බලලා කඩලා දාන්න.

දැන් එතකොට පූසෝ මීයෝ, කැරපොත්තෝ, තණකොලපෙත්තෝ, කුරුල්ලෝ මරනකොට පූස ගැන එහෙම හිතෙන්නේ නැද්ද?

සත්තු මරණ වැඩේ කරන්න එපා. ඕක කරන්න පුරුදු වුනොත් කූඹි පටන් ලක්ෂ ගණන් මරන්න යොමු වෙනවා. සත්තු සාමාන්‍යයෙන් එන්නේ වතුර ටිකක් බොන්න, කන්න බඩගින්නට, ටික වෙලාවක් හරි කාලය ගත කරන්න හෝ ජීවත් වෙන්න තැනක් හොයාගෙන. එහෙමයි කියලා අපට හැම සතෙක්ටම එන්න දෙන්න අමාරුයි. ඉතිං සත්තු නොඑන පරිසරයක් හදාගන්න.

කරුමේ වැඩි නම් මේ ජීවිතයේදීම ඵල දෙනවා. නැත්නම්, හැරමිට්ටෙන් යන කාලෙදි ඕවා නිතර මතක් වෙලා විඳවන්න වෙනවා. ආරම්භය විතරයි.

අමතක කරන්න අමාරුයි. ඔය කාලෙදි නිතර තමන් කරපු තුඡ්ඡ වැඩ නැවත නැවත ඔලුවට එනවා.

මේ දේ ගොඩක් වැදගත්. ගේ අවට කැලේ වැහුණු ඉඩම්, අපිරිසිදු ගෙවතු තියනවා අයිතිකාරයින්ට කතා කරලා සුද්ද කරවන්න. ඒ පුද්ගලයින්ට කරන්න පුළුවන් දීර්ඝ කාලීන මොනවාහරි වගාවක් කරන්න අදහස් ඔලුවට දාන්න, නැත්නම් පුළුවන් වෙලාවක ඔයා සල්ලි දීලා ගන්න.

[QUOTE="sahases, post: 31301585, member: 582491"] සාලයෝ වස ලාපු ඒවා දෙනවද දන්නේ නැහැ. කැට් ෆුඩ් වලට බළල්ලු අලි ගෙඩි වගේ හැදුනට, අපට හයිය හත්තිය තියනවා වගේ පෙනුනාට ඇත්තට උන් පාරේ ඇවිදින බළල්ලුන්ගේ මට්ටමටවත් අනතුරකදී කාර්යක්ෂම ද කියලා සැකයි. හොඳ නිෂ්පාදන ඇති ඒත් කොහොම හදනවා ද කියලා දන්නේ නැති නිසා මම ඕවා ගන්නේ නැහැ. ගෙදර පූසියෝ ඉන්නවා නම් වැඩිපුර පරිස්සම් කරගනිං. උන් පූසෝ වගේ නැහැ. අපේ ගෙදර අය නම් සත්තු අල්ලන්න යනවා දැක්කොත් හොඳවැයිං බැනලා අඬගහ ගන්නවා. ඊට පස්සේ සෑහෙන වෙලාවක් ගෙදර අයට මූණ දෙන්න බැරිව අයින් ගහලා ඉන්නවා, එක්කෝ අපට ඈතින් හෙන රවුමකින් ගිහින් ගේ ඇතුලට රිංගලා මම නෙවෙයි එළියේ හිටියේ වගේ ඉන්නවා. සමහර එවුන් අපි නැති වෙලාවට ඊට හරියන්න දෙක තුනක් මරනවා. 😌 😄:yes: උන් දෙන්නා තියාගන්න. බළල්ලු කොහොමත් ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ. මැරෙනවා. උන්ගේ ආයුෂ කෙටියි. උන් ඉන්න නිසා ඔයාට ගෙදර සර්ප ප්‍රශ්නේ අඩුකරගන්න උනන්දුව වැඩි වෙනවා, නැත්නම් අන්තිමට ගෙදර කෙනෙක්ට කනකම් සැලකිල්ලක් නැහැ. බලාගෙන ගියාම නයි ගොඩක් ඉන්නවා, අනිත් උන් එකා ගානේ ඉන්නේ. :lol:😂 ටිකක් මහන්සි වෙන්න හෝ පොඩි මුදලක් වියදම් කරන්න වෙයි. මැරුවොත් ඔයාගේ කාලේ අවුරුදු ගණන් නාස්ති වෙනවා සහ දුක් විඳින්න වෙනවා. හිත හිතා ඉන්න නෙවෙයි, උන් යන එන තැන් සෝදිසියෙන් ඉඳලා සර්පයෝ අල්ලන්න දන්න පුද්ගලයෙක්ට කියලා ඈතකට ගිහින් දාන්න. කාලයක් කතා කරලා ගෙන්වගන්න පුළුවන් පිරිසකුත් හිටියා මට මතකයි. රේඩියෝ වල වැඩසටහන් තිබුණා. කුණකටුවෝ වගේ සත්තු නම් ඔයාටත් අල්ලලා ඈතකට ගිහින් දාන්න පුළුවන්නේ. අපේ අළුත් ගෙවල් දෙකක සර්පයින්ගේ ප්‍රශ්න නැති කරගත්තේ ඔහොම තමයි. අවට දුර ඉඩම් වල හරි හුඹස්, බෙන වගේ ඒවා තියනවා නම් සත්තු නැති වෙලාවල් බලලා කඩලා දාන්න. දැන් එතකොට පූසෝ මීයෝ, කැරපොත්තෝ, තණකොලපෙත්තෝ, කුරුල්ලෝ මරනකොට පූස ගැන එහෙම හිතෙන්නේ නැද්ද? සත්තු මරණ වැඩේ කරන්න එපා. ඕක කරන්න පුරුදු වුනොත් කූඹි පටන් ලක්ෂ ගණන් මරන්න යොමු වෙනවා. සත්තු සාමාන්‍යයෙන් එන්නේ වතුර ටිකක් බොන්න, කන්න බඩගින්නට, ටික වෙලාවක් හරි කාලය ගත කරන්න හෝ ජීවත් වෙන්න තැනක් හොයාගෙන. එහෙමයි කියලා අපට හැම සතෙක්ටම එන්න දෙන්න අමාරුයි. ඉතිං සත්තු නොඑන පරිසරයක් හදාගන්න. කරුමේ වැඩි නම් මේ ජීවිතයේදීම ඵල දෙනවා. නැත්නම්, හැරමිට්ටෙන් යන කාලෙදි ඕවා නිතර මතක් වෙලා විඳවන්න වෙනවා. ආරම්භය විතරයි. 😊 අමතක කරන්න අමාරුයි. ඔය කාලෙදි නිතර තමන් කරපු තුඡ්ඡ වැඩ නැවත නැවත ඔලුවට එනවා. මේ දේ ගොඩක් වැදගත්. ගේ අවට කැලේ වැහුණු ඉඩම්, අපිරිසිදු ගෙවතු තියනවා අයිතිකාරයින්ට කතා කරලා සුද්ද කරවන්න. ඒ පුද්ගලයින්ට කරන්න පුළුවන් දීර්ඝ කාලීන මොනවාහරි වගාවක් කරන්න අදහස් ඔලුවට දාන්න, නැත්නම් පුළුවන් වෙලාවක ඔයා සල්ලි දීලා ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom