සර්පයෝ මරණ එක

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    අපේ අවුරුද්දක් වයස බැළලි අද උදේ සර්පයෙක් ගහලා මැරිලා..
    දරුවෙක් වගේ හදපු සතා.. දිනපතා සාලයෝ, cat food දීලා හැදුවේ.. වාහනේ නගිනවා start කළොත් ගමන් යන්න..

    වයිෆ් නම් අඬනවා තාම.. එයත් එක්ක රණ්ඩුත් වෙලා තමයි මූව ගෙනාවේ මම.. කියලා වැඩක් නෑ... හරිම දුකයි බං

    මේ හරියේ නයි ඉන්නවා තව පොළඟා ඉන්නවා, කුණකටුව ඉන්නවා.

    මාත් ඉස්සර හිතන් හිටියේ සර්පයෝ මරන්න ඕන නෑ, අල්ලලා ගිහින් දම්මන්න ඕන කියලා.

    ආයේ දක්කොත් නම් එක පරෙන් මරණවා අම්මාපල්ල

    සර්පයෙක් ට shot එක දෙන්න හොදම විදිය මොකක්ද? (ඌටත් විඳවන්න නොවෙන්න)

    APE GEDARA THAWA MALE CATS la 2 INNAWA(11 months)... MUN TATH OKAMA THAMAY WENNE. MUN THAWAMA PATAW. DAILY SALAYO KAALA HADUNA HEALTHY PATAW. GANNA KAMATHY KENEK INAWADA. OKKOMA BEHETH WIDALA TIYENNE. Colombo onama thenakata genallama dennam.
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    බළලුන්ට සර්පයෝ ගහනවද? උන් ෆාස්ට්නේ සර්පයාට වඩා.. 🤔
    මේ පුසා operation කරපු ගෑනු බළල් පැටියෙක්. ගෙදරමයි හිටියේ.. තඩි මීයෝ අල්ලන්නේ සතෙක් පෙන්න බෑ..

    සර්පයා අල්ලන්න යන්න ඇති එක්කෝ සෙල්ලම් කරන්න හදන්න ඇති..

    ඉස්සර ගාල්ලේ ඉද්දිත් පුසි පැටියෙක් සර්පයෙක් අල්ලන්න ගිහින් මළා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    තාත්තා ගිය අවුරුද්දේ කුණ කටු පැටියෙක් මරුවා කියලා මම අවුලෙන් හිටියේ
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,084
    8,182
    113
    දැක්ක ගමන් භූමිතෙල් පාරක් ගහපන්. පව් පින් බල බල ඉන්න එපා.
     
    එකෙන් උන් විඳවනවා නේ බං.. වෙන one shot විදියක් නැද්ද
     
    • Like
    Reactions: Tramadol

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Internet eke thiyenne, cat 🐈 reaction speed wedi snake wada. Always win cat.
    Wena mkak hari wennathi
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ගේ ඇතුලේ හරි මිදුලේ හරි ඉඳලා අහුවොනොත් මම නම් කෙලින්ම ආත්මේ මාරු කරලා දෙනවා. (ගැරඩියා හැර) මම අඳුරන්නේ ගැරඩියාව විතරයි
     
    • Like
    Reactions: War Fighter and Ldy

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,084
    8,182
    113
    එකෙන් උන් විඳවනවා නේ බං.. වෙන one shot විදියක් නැද්ද

    සර්පයා උඹේ පූසට දෂ්ට කරද්දි එහෙම හිතුවද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    බළලුන්ට සර්පයෝ ගහනවද? උන් ෆාස්ට්නේ සර්පයාට වඩා.. 🤔
    ඔව් ස්පීඩ් තම. එත් කටින් තමා ෆයිට් එක. සර්පයාගේ ඔලුවෙන් තමා අල්ලන්නේ. වැරදුනොත් අනිත්පත්ත හැරුනා ගැහුවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    බළලුන්ට සර්පයෝ ගහනවද? උන් ෆාස්ට්නේ සර්පයාට වඩා.. 🤔
    යකෝ බලාලා පස්සෙන් දුවගන ඇවිල්ලා නයා ගහන්නේ නෑ ... :P ගොඩක් වෙලාවට වෙන්නේ පුසෝ ඔය සර්පයි අල්ලනවා , ඊටපස්සේ මීයත් එක්ක දාන සෙල්ලම් උත එක්ක දාන්න යනවා ...ගොහින් කෙලවා ගන්නවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    තාත්තා ගිය අවුරුද්දේ කුණ කටු පැටියෙක් මරුවා කියලා මම අවුලෙන් හිටියේ
    ගෙදර ඉන්න ළමයෙකුට සර්පයා ගැහුවා නම් ඔය දාර්ශනික ටෝක් දෙන 99% දෙනා ඊට පස්සේ වෙනස් ටෝක් දෙන්නේ
    නමුත් 1% වගේ දෙනා සර්පයාද ජීවත් වියයුතු සතෙක් කියලා ඉවසන කට්ටිය ඉන්නවා.... (ඉතා හොද මිනිස්සු. නමුත් මට ඒ විදිහට හිතන්න අමාරුයි. )

    මට නම් ඔය දාර්ශනික ටෝක් නෑ.. දැක්ක නම් කෙලියා මොකෙන් හරි.
    එකම දේ නයාට ගහලා පොල්ල වරද ගන්න එපා කියන ලෝජික් එක නම් ප්‍රැක්ටිස් කරනවා.
    මොකද ඌ ව මරන්න ගිහින් මට කවාගන්න ඕනා නැති නිසා.

    P.S.
    එක පාරක් ගෙදර සිමෙන්ති අනනවා, මාපිලෙක් එලියට ආවා තාප්පේ හිලකින්. බාස් බලාගෙන ඉද්දි සිමෙන්ති ගත්තා ගුල අව්හුවා. අහල පහල ගුල් ටිකත් වැහුවා...
     
    Last edited:

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    80
    87
    18
    අපේ අවුරුද්දක් වයස බැළලි අද උදේ සර්පයෙක් ගහලා මැරිලා..
    දරුවෙක් වගේ හදපු සතා.. දිනපතා සාලයෝ, cat food දීලා හැදුවේ.. වාහනේ නගිනවා start කළොත් ගමන් යන්න..

    වයිෆ් නම් අඬනවා තාම.. එයත් එක්ක රණ්ඩුත් වෙලා තමයි මූව ගෙනාවේ මම.. කියලා වැඩක් නෑ... හරිම දුකයි බං

    මේ හරියේ නයි ඉන්නවා තව පොළඟා ඉන්නවා, කුණකටුව ඉන්නවා.

    මාත් ඉස්සර හිතන් හිටියේ සර්පයෝ මරන්න ඕන නෑ, අල්ලලා ගිහින් දම්මන්න ඕන කියලා.

    ආයේ දක්කොත් නම් එක පරෙන් මරණවා අම්මාපල්ල

    සර්පයෙක් ට shot එක දෙන්න හොදම විදිය මොකක්ද? (ඌටත් විඳවන්න නොවෙන්න)

    APE GEDARA THAWA MALE CATS la 2 INNAWA(11 months)... MUN TATH OKAMA THAMAY WENNE. MUN THAWAMA PATAW. DAILY SALAYO KAALA HADUNA HEALTHY PATAW. GANNA KAMATHY KENEK INAWADA. OKKOMA BEHETH WIDALA TIYENNE. Colombo onama thenakata genallama dennam.
    සර්පයො පුසන්ට දශ්ට කරන්නේ නැහැ පුසො උන් එක්ක සෙල්ලමට ගෙම ඉල්ල්නවා හැබැයි කවදාවත් නයි එක්ක ඉල්න්නේ නැහැ මම අත්දැකිමේන් කියන්නේ මගෙ ඔකට පොටො එකක් දාන්නම් - සර්පයො මරන්න එපා ඔයාගේ පුසාගෙ කාලෙ ඇවිල්ලා ඇති කිසිම දෙයක් නිසා ජාතියක් වර්ගයක් දිහා වෙයිරයෙන් බලන්න එපා සර්පයො පැටවු ගහන කාලේ මැරුවොත් උන් ආපුහු හොයන් එනවා - මෙයා බේරුනා පස්සේ වෙන ලෙඩක් හැදුනා
    975d2a19-2a03-4979-a1e3-750c29822f8a.jpeg

    40a18536-ae52-4cea-be91-5af85240886e.jpeg

    ------ Post added on Mar 19, 2026 at 10:12 AM
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අපේ අවුරුද්දක් වයස බැළලි අද උදේ සර්පයෙක් ගහලා මැරිලා..
    දරුවෙක් වගේ හදපු සතා.. දිනපතා සාලයෝ, cat food දීලා හැදුවේ.. වාහනේ නගිනවා start කළොත් ගමන් යන්න..

    වයිෆ් නම් අඬනවා තාම.. එයත් එක්ක රණ්ඩුත් වෙලා තමයි මූව ගෙනාවේ මම.. කියලා වැඩක් නෑ... හරිම දුකයි බං

    මේ හරියේ නයි ඉන්නවා තව පොළඟා ඉන්නවා, කුණකටුව ඉන්නවා.

    මාත් ඉස්සර හිතන් හිටියේ සර්පයෝ මරන්න ඕන නෑ, අල්ලලා ගිහින් දම්මන්න ඕන කියලා.

    ආයේ දක්කොත් නම් එක පරෙන් මරණවා අම්මාපල්ල

    සර්පයෙක් ට shot එක දෙන්න හොදම විදිය මොකක්ද? (ඌටත් විඳවන්න නොවෙන්න)

    APE GEDARA THAWA MALE CATS la 2 INNAWA(11 months)... MUN TATH OKAMA THAMAY WENNE. MUN THAWAMA PATAW. DAILY SALAYO KAALA HADUNA HEALTHY PATAW. GANNA KAMATHY KENEK INAWADA. OKKOMA BEHETH WIDALA TIYENNE. Colombo onama thenakata genallama dennam.
    දුක නිවෙන්න ඉක්මනටම තව පූසෙක් ගෙනත් දෙන්න වයිෆ්ට, සත්තු කියන්නෙ ස්වාභාවධර්මය, personal අරන් තව සත්තු මරන්න එපා කියලයි මන් නම් කියන්නෙ, මොකද ස්වාභාවිකව වෙන දේවල් නේ, නැත්තම් පස්සෙ දවසක හිතෙයි අපරාදෙ මන් නයි ගොඩ මැරුවා නේද කියලා