Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සර්පයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර්පයින්ගේ වැදගත් කම

මිහිතලය මත වසන සෑම සත්ව කොට්ඨාශයක් මෙන්ම සර්පයින්ද මිහිතලයේ පැවැත්මටයම් මෙහෙයක් සිදු කරයි. එසේම පරිසර විද්‍යාත්මක සමතුළිතතාවය (ecological balance) පවත්වා ගැනීමට සර්පයින් වැදගත් වේ.ලංකාවේ ෙජෙව විවිධත්වය ඉහල නැංවීමට සර්පයින්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය වේ.

ලංකාව ඈත අතීතයේ සිටම කෘෂිකාර්මික රටකි. මීයන් සහ වෙනත් කෘමින් වගාවන්ට සහ ආහාර ගබඩා වලට හානි පමුනුවයි. සර්පයින් ආහාර දාම වල ඉහල මට්ටම් වල යැපෙන්නන් වේ. ඔවුන් විසින් මීයන් හාවිවිධකෘමි සතුන් ආහාරයට ගනු ලබයි. එනිසා එම සතුන් ගේ බෝවීම පාලනය වේ. එයින් වගාවන්ට විශාල ලෙස පාඩු සිදු වීම වැළකේ.

මීයන්ගේ මල සහ මුත්‍රා මගින් මී උණ වැනි වැනි වසංගත තත්වයන් පැතිර යයි. සර්පයින් යනු මීයන්ගේ ස්වාභාවික සතුරෙකි. සර්පයින් විසින් මීයන් ගොදුරු කර ගැනීම නිසා මීයන් ප්‍රමාණයට වඩා වැඩිවීම පාලනය වේ. එය වසංගත මර්ධනයට පිටිවහලක් වේ.

සර්ප විෂේ අන්තර්ගත විවිධ සංඝටක වල විෂේෂිත කෘතයන් නිසා නූතනෙවෙද්ය විද්‍යාවේ. ඇතැම් ඖෂධ නිපදවීමට සර්පයින්ගේ විෂ උපයෝගී කරගනී. බෝහෝ විට සර්පයින් දෂ්ඨ කල විට ලබාදෙන ප්‍රති විෂ ( Anti venom serum /AVS) නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන්නේ සර්ප විෂයි.

පිළිකා, සරම්ප, හිමෝෆීලියාව, ඇතැම් ස්නායු රෝග, ලාදුරු, රූමටිකඋණ,මහාමාරිය, ඇදුම වැනි රෝග සඳහාද මර්ධනය කළ සර්ප විෂ යොදා ගන්නා බව කියවේ.

කායික විද්‍යාව (physiology), ජෛව රසායනික විද්‍යාව (biochemistry) , ප්‍රතිශක්ති විද්‍යාව (immunology) වැනි විෂය ක්ෂේත්‍ර වල පරීක්ෂණ කටයුතු සදහා සර්ප විෂ යොදා ගනී.

ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල විවිධ ජන කොට්ඨාශ වල ජීවිකාව සර්පයින් මත රැදී තිබේ. විශේෂයෙන්ම අහිගුන්ඨක ජන කොධ්ඨාශ නයින් නැටවීම මගින් තම ජීවිකාව පවත්වා ගනී.

http://snakelanka.blogspot.com/2015/06/blog-post.html

[QUOTE="akilar25, post: 19718198, member: 167921"] [CENTER][B][SIZE=3] සර්පයින්ගේ වැදගත් කම [/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=3][FONT=Iskoola Pota]මිහිතලය මත වසන සෑම සත්ව කොට්ඨාශයක් මෙන්ම සර්පයින්ද මිහිතලයේ පැවැත්මට[/FONT][FONT=Iskoola Pota]යම් මෙහෙයක් සිදු කරයි.[/FONT][FONT=Iskoola Pota] එසේම පරිසර විද්‍යාත්මක සමතුළිතතාවය ([/FONT]ecological balance)[FONT=Iskoola Pota] පවත්වා ගැනීමට සර්පයින් වැදගත් වේ.[/FONT][FONT=Iskoola Pota]ලංකාවේ ෙජෙව විවිධත්වය ඉහල නැංවීමට සර්පයින්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය වේ.[/FONT][/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/-YYR_G2CLYdU/VW1sdeiMNYI/AAAAAAAAApo/FAoKrO7xKKc/s1600/snake_venom.jpg"][IMG]http://4.bp.blogspot.com/-YYR_G2CLYdU/VW1sdeiMNYI/AAAAAAAAApo/FAoKrO7xKKc/s400/snake_venom.jpg[/IMG][/URL][FONT=Iskoola Pota] ලංකාව ඈත අතීතයේ සිටම කෘෂිකාර්මික රටකි. මීයන් සහ වෙනත් කෘමින් වගාවන්ට සහ ආහාර ගබඩා වලට හානි පමුනුවයි. සර්පයින් ආහාර දාම වල ඉහල මට්ටම් වල යැපෙන්නන් වේ. ඔවුන් විසින් මීයන් හා[/FONT][FONT=Iskoola Pota]විවිධ[/FONT][FONT=Iskoola Pota]කෘමි සතුන් ආහාරයට ගනු ලබයි. එනිසා[/FONT][FONT=Iskoola Pota] එම සතුන් ගේ බෝ[/FONT][FONT=Iskoola Pota]වීම පාලනය වේ. එයින් වගාවන්ට විශාල ලෙස පාඩු සිදු වීම වැළකේ. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මීයන්ගේ මල සහ මුත්‍රා මගින් මී උණ වැනි වැනි වසංගත තත්වයන් පැතිර යයි. සර්පයින් යනු මීයන්ගේ ස්වාභාවික සතුරෙකි. සර්පයින් විසින් මීයන් ගොදුරු කර ගැනීම නිසා මීයන් ප්‍රමාණයට වඩා වැඩිවීම පාලනය වේ. එය වසංගත මර්ධනයට පිටිවහලක් වේ. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සර්ප විෂේ අන්තර්ගත විවිධ සංඝටක වල විෂේෂිත කෘතයන් නිසා නූතනෙවෙද්ය විද්‍යාවේ. ඇතැම් ඖෂධ නිපදවීමට සර්පයින්ගේ විෂ උපයෝගී කර[/FONT][FONT=Iskoola Pota]ගනී. බෝහෝ විට සර්පයින් දෂ්ඨ කල විට ලබා[/FONT][FONT=Iskoola Pota]දෙන ප්‍රති විෂ[/FONT][FONT=Iskoola Pota] ( Anti venom serum /AVS) නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන්නේ සර්ප විෂයි. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පිළිකා[/FONT][FONT=Iskoola Pota], සරම්ප[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]හිමෝෆීලියාව[/FONT][FONT=Iskoola Pota],[/FONT][FONT=Iskoola Pota] ඇතැම් [/FONT][FONT=Iskoola Pota]ස්නායු රෝග[/FONT][FONT=Iskoola Pota], ලාදුරු, රූමටික[/FONT][FONT=Iskoola Pota]උණ[/FONT][FONT=Iskoola Pota],[/FONT][FONT=Iskoola Pota]මහාමාරිය[/FONT][FONT=Iskoola Pota], ඇදුම වැනි රෝග සඳහාද මර්ධනය කළ සර්ප විෂ යොදා ගන්නා බව කියවේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කායික විද්‍යාව[/FONT][FONT=Iskoola Pota] (physiology), ජෛව රසායනික විද්‍යාව (biochemistry) , ප්‍රතිශක්ති විද්‍යාව (immunology) වැනි විෂය ක්ෂේත්‍ර වල පරීක්ෂණ කටයුතු සදහා සර්ප විෂ යොදා ගනී.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල විවිධ ජන කොට්ඨාශ වල ජීවිකාව සර්පයින් මත [/FONT][FONT=Iskoola Pota]රැදී තිබේ. විශේෂයෙන්ම අහිගුන්ඨක ජන කොධ්ඨාශ[/FONT][FONT=Iskoola Pota] නයින් නැටවීම මගින් තම ජීවිකාව පවත්වා ගනී.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="http://3.bp.blogspot.com/-UrUQ7uf_05w/VW1shzZ2IzI/AAAAAAAAApw/yOAysUmpJ_k/s1600/medium_snake_slide.JPG"][IMG]http://3.bp.blogspot.com/-UrUQ7uf_05w/VW1shzZ2IzI/AAAAAAAAApw/yOAysUmpJ_k/s400/medium_snake_slide.JPG[/IMG][/URL] [URL]http://snakelanka.blogspot.com/2015/06/blog-post.html[/URL] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom