Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සර්පයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටට ආවේණික සර්පයෙක්- මල් රදනකයා.. Flowery Wolf Snake

මල් රදනකයා කියලා හදුන්වන්නේ ශ්‍රී ලංකාවට ආවේනික සර්ප විෂේශයකුයි. මෙරට වියලි කලාපයේ මුහුදු බඩ ආශ්‍රිතව හමුවේ.

නමුත් උස් කදුකර ප්‍රදේශ හැරුනු කොට දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින්ද වාර්තා වෙලා තියෙනවා.

හලාවත කොළඹ අම්පාර මාතර යාල ප්‍රදේශ වල දැක ගන්න පුලුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් Flowery Wolf Snake[FONT=&quot] කියලා හදුන්වන මේ සර්පයා [/FONT][FONT=&quot]Lycodon osmanhilli [/FONT][FONT=&quot]යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා.[/FONT]

Colubridae කියන සර්ප කුළයට අයිත් සර්පයෙක් වන මල් රදනකයා මෙන්න මේ විදිහට වැඩිදුරටත් වර්ගීකරණය කරන්න පුලුවන්.

Kingdom: Animalia

Phylum: Chordata

Subphylum:Vertebrata

Class: Reptilia

Order: Squamata

Suborder:Serpentes

Family: Colubridae

Subfamily: Colubrinae

Genus: Lycodon

මෙම සර්පයාගේ දිගු ශරීරයේ පැතලි හිසක් පිහිටනවා. තැඹිලි පාටට හුරු දුඹුරු කහ ශරීරයේ හිස ලා කහ පාටයි. තද දුඹුරු වයිරමක් දැක ගන්න පුලුවන්. ඇස් සම්පූර්ණයෙන්ම කලු පාටයි.

විෂ රහිත සර්පයෙක් වන මල් කරවලා නිශාචර හෙවත් රාත්‍රී කාලයට වැඩිපුර ක්‍රියාශීලී වේ. මිනිස් වාසස්ථාන වල දැකිය හැක. මූලික වශයෙන් භෞමික වාසියෙකු වුවත් ඇතැම් විට ගස් මතද දැක ගන්න පුලුවන්. වේගයෙන් සංචරණය කරන මේ සර්ප විශේෂය බිය වූවිට දගර ගැසී හිස සගවා ගනී. 50 cm පමණ දිගකට වර්ධනය වේ.

ප්‍රධාන ලෙස හූනන් ආහාරයට ගනී. ඊට අමතරව වෙනත් කුඩා සර්පයින්ද මීයන්ද ආහාර ලෙස ගනී.

[FONT=&quot]IUCN [/FONT][FONT=&quot]රතු දත්ත පොතට අනුව මේ සර්පයා [/FONT][FONT=&quot]Least concern [/FONT][FONT=&quot]සංරක්ෂිත කාණ්ඩයට ඇතුලත් කර තියෙනවා[/FONT]

[FONT=&quot]

මල්[/FONT][FONT=&quot]රදනකයා

[FONT=&quot]http://snakelanka.blogspot.com/2015/02/flowery-wolf-snake.html[/FONT]

[/FONT]

[QUOTE="akilar25, post: 19718213, member: 167921"] [CENTER][B][SIZE=3] අපේ රටට ආවේණික සර්පයෙක්- මල් රදනකයා.. Flowery Wolf Snake [/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=3][FONT=Iskoola Pota]මල් රදනකයා කියලා හදුන්වන්නේ ශ්‍රී ලංකාවට ආවේනික සර්ප විෂේශයකුයි. මෙරට වියලි කලාපයේ මුහුදු බඩ ආශ්‍රිතව හමුවේ. නමුත් උස් කදුකර ප්‍රදේශ හැරුනු කොට දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින්ද වාර්තා වෙලා තියෙනවා. හලාවත කොළඹ අම්පාර මාතර යාල ප්‍රදේශ වල දැක ගන්න පුලුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් [/FONT]Flowery Wolf Snake[FONT="] කියලා හදුන්වන මේ සර්පයා [/FONT][I][FONT="]Lycodon osmanhilli [/FONT][/I][FONT="]යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා[I].[/I][/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman]Colubridae [/FONT][FONT=Iskoola Pota]කියන සර්ප කුළයට අයිත් සර්පයෙක් වන මල් රදනකයා මෙන්න මේ විදිහට වැඩිදුරටත් වර්ගීකරණය කරන්න පුලුවන්. [/FONT][/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/-DmY9zrtD6fI/VNDZT0Z8MeI/AAAAAAAAAlw/sHpFir5JsxI/s1600/Lycodon-osmanhilli-03000033436_01.jpg"][IMG]http://4.bp.blogspot.com/-DmY9zrtD6fI/VNDZT0Z8MeI/AAAAAAAAAlw/sHpFir5JsxI/s1600/Lycodon-osmanhilli-03000033436_01.jpg[/IMG][/URL][FONT=Times New Roman] Kingdom: Animalia[/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman]Phylum: Chordata[/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman]Subphylum:Vertebrata[/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman]Class: [/FONT][FONT=Times New Roman]Reptilia[/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman]Order: Squamata[/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman]Suborder:[/FONT][FONT=Times New Roman]Serpentes[/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman]Family: Colubridae[/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman]Subfamily: Colubrinae[/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman]Genus: Lycodon[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙම සර්පයාගේ දිගු ශරීරයේ පැතලි හිසක් පිහිටනවා. තැඹිලි පාටට හුරු දුඹුරු කහ ශරීරයේ හිස ලා කහ පාටයි. තද දුඹුරු වයිරමක් දැක ගන්න පුලුවන්. ඇස් සම්පූර්ණයෙන්ම කලු පාටයි. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]විෂ රහිත සර්පයෙක් වන මල් කරවලා නිශාචර හෙවත් රාත්‍රී කාලයට වැඩිපුර ක්‍රියාශීලී වේ. මිනිස් වාසස්ථාන වල දැකිය හැක. මූලික වශයෙන් භෞමික වාසියෙකු වුවත් ඇතැම් විට ගස් මතද දැක ගන්න පුලුවන්. වේගයෙන් සංචරණය කරන මේ සර්ප විශේෂය බිය වූවිට දගර ගැසී හිස සගවා ගනී. 50[/FONT][FONT=Times New Roman] cm [/FONT][FONT=Iskoola Pota]පමණ දිගකට වර්ධනය වේ. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ප්‍රධාන ලෙස හූනන් ආහාරයට ගනී. ඊට අමතරව වෙනත් කුඩා සර්පයින්ද මීයන්ද ආහාර ලෙස ගනී.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]IUCN [/FONT][FONT="]රතු දත්ත පොතට අනුව මේ සර්පයා [/FONT][FONT="]Least concern [/FONT][FONT="]සංරක්ෂිත කාණ්ඩයට ඇතුලත් කර තියෙනවා[/FONT][/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/-km9TgNK0V8Y/VNDZXF8aGRI/AAAAAAAAAl4/fsYz1obJAlg/s1600/Lycodon-osmanhilli-03000033437_01.jpg"][IMG]http://4.bp.blogspot.com/-km9TgNK0V8Y/VNDZXF8aGRI/AAAAAAAAAl4/fsYz1obJAlg/s1600/Lycodon-osmanhilli-03000033437_01.jpg[/IMG][/URL][/SIZE][SIZE=3][FONT="] මල්[/FONT][FONT="]රදනකයා [FONT="]http://snakelanka.blogspot.com/2015/02/flowery-wolf-snake.html[/FONT] [/FONT][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom