Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සර්පයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරාන්තික විෂ සහිත සර්පයෝ

ස්වභාවික පරිසරයේ ජෛවවිවිධත්වය ආරක්ෂා කිරීමට මහත් දායකත්වයක් සපයන සත්ත්ව කොට්ඨාසයක් ලෙස උරග ගණයට අයත් සර්පයින් හඳුනාගත හැකිය. සර්පයින්ගේ විසකුරු බව මත පමණක් පදනම්ව මිනිසුන් මොවුන් විනාශ කිරීම නිසා ජීවත්වීමේ වරම නොලද, වඳවෙමින් යන සත්ත්ව කොට්ඨාසයක් ලෙස සර්පයින් හඳුනාගෙන තිබේ.

ලෝකය පුරා සර්ප විශේෂ 2400 ක් පමණ වාසය කරන අතර මින් විශේෂ 96 ක් පමණ ශ්‍රී ලංකාවේ ජීවත්වන බව වාර්තාවී ඇත. මෙම සර්පයින් අතරින් බොහෝ කොටසක් ජීවත්වනුයේ මුහුදේ වන අතර ඉතිරි කොටස ගොඩබිමට සීමාවී තිබේ. ගොඩබිම ජීවත්වන සර්පයින් අතරින් වැඩි දෙනෙකු විෂ රහිත වූවන් ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම විෂ සහිත ගොඩබිම් සර්පයින් මාරාන්තික විෂ සහ මද විෂ සහිත සර්පයින් ලෙස කොටස් දෙකකින් හඳුනාගත හැකිය.

සර්පයින් දෂ්ටකිරීම අනුව ලොව පුමුඛපෙළේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවද වැඩි අවධානයක් හිමිකරගත් රටකි. එදිනෙදා ජීවිතයේදී අප මුහුණපාන හදිසි අනතුරු අතර සර්ප දෂ්ටනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. නොසැලකිලිමත්කම මෙන්ම නොදැනුවත්කම නිසා අනතුරු වැඩිකර ගත්තද සර්ප දෂ්ටනයෙන් සෑම රෝගියෙකුම මරණයට පත්නොවේ.

පුද්ගලයකුට සර්පයකු දෂ්ට කළ විට එම රෝගියාට ප්‍රතිකාර ලබාදීමේදී දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීම විශේෂ කරුණකි. මේ නිසා අප ජීවත්වන පරිසරයේ වෙසෙන සර්පයින් පිළිබඳව නිසි අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් වේ. එම අවබෝධය “විසඝෝර සර්පයා, දැක නෑර මෝඩයා” යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට නොව පරිසරයේ චමත්කාරජනක සර්ප ගහණය ආරක්ෂා කරගැනීමට සහ සර්පයින්ගෙන් ආරක්ෂා වී සර්ප විෂ මිනිස් ජීවිත බිලි ගැනීම අවමකර ගැනීම සඳහාය.

ශ්‍රී ලංකාවේ වෙසෙන මාරාන්තික විෂ සහිත ගොඩබිම් සර්පයින්

ශ්‍රී ලංකාවේ සර්පයින් අතරින් වඩාත් ප්‍රසිද්ධ මෙන්ම උග්‍ර විෂ සහිත සර්පයින්ගෙන් විශාලතම සත්ත්වයා ලෙස නාගයා හඳුනාගත හැකිය. නයකු සාමාන්‍යයෙන් අඩි 6 ක් හෝ 8 ක් පමණ දිගින් යුක්තය. එහෙත් වාර්තාවී ඇති වැඩිම විශාලත්වය වන්නේ අඩි 7 , අඟල් 4 කි. මොවුන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ පෙන ගොබයයි. නයකුගේ ශරීරය තද කළුÊපැහැයට හුරු දුඹුරු, ලා දුඹුරු හා රතු පැහැයට හුරු අළු පාට මිශ්‍ර දුඹුරු පැහැයෙන් සමන්විතය. ශරීරයේ තැනින් තැන කහ වර්ණයෙන් හෝ සුදු වර්ණයෙන් හරස් ඉරි දක්නට ලැබේ. සමහර නාගයින්ගේ මෙම ඉරි පටි ආකාරයට පිහිටා තිබේ. උදරය ප්‍රදේශය තද කළු සහ සුදු පැහැතිය. එමෙන්ම උදරයෙහිද කළු හෝ දුඹුරු පැහැති හරස් පටි 20 ක් පමණ දැකගත හැකිය. නාගයකු වයස්ගත වෙත්ම එම පටි ක්‍රමයෙන් මැකී යයි. පෙනය කළ පසු පිටුපසින් “ප” අකුරට සමාන සළකුණක් දක්නට ලැබෙන අතර එම සළකුණට මදක් ඉහළින් සුදු පැහැති තිත් දෙකක් හෝ ඉරි දෙකක් දැකගත හැකිය.

නාගයා දිවා කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. ගැහැනු සතුන් අප්‍රේල්, මැයි, ජුනි යන මාසවල දිරාගිය ගස් බෙනයන හෝ හුඹසක බිජු දැමීම සිදුකරයි. වරකට 12 – 45 පමණ වන මෙම බිත්තර දික් වූ හැඩයෙන් යුක්තය. බිත්තර තුළින් බිහිවන කුඩා නයි පැටවුන් සෙන්ටිමීටර් 20 – 30 ත් අතර දිගය. බිත්තර වලින් එළියට පැමිණෙනවාත් සමගම පෙනය පුම්බා තම ශක්තිය පෙන්වා දෂ්ට කිරීමට උත්සාහ කරයි. අලුතින් බිහිවන පැටවාගේ විෂ වැඩුණු නයකුගේ විෂට සාමානය. ජලයේ පිහිනා යැමට සුවිශේෂී හැකියාවක් ඇති නාගයාට සාමාන්‍ය ප්‍රමාණයේ ගස්වලට නැගීමටද හැකියාවක් ඇත. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැකි නාගයා මුහුදු මට්ටමේ සිට මීටර් 1500 පමණ ඉහළ ප්‍රදේශ දක්වා පැතිරී සිටී.

නාගයා එතරම් කලබලකාරී සර්පයකු නොවේ. කිපුන විට පෙනය පුම්බා ශරීරයේ ඉදිරි කොටස පොළොවෙන් ඉහළට ඔසවා තද පිඹීමක් ඇති කරයි. නාගයා පොළොවෙන් ඉහළට එසවෙන ප්‍රමාණය අනුව පහරදෙන්නා වූ පරාසය තීරණය වේ. එනම් නාගයා අඩි 2 ක් පොළොවෙන් ඉහළට එසවෙන්නේ නම් එම ස්ථානයේ සිට අඩි 2 ක වටප්‍රමාණයක් දක්වා දෂ්ටකිරීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන නාගයකු දෂ්ටකළ විට එම ස්ථානයේ අධික වේදනාව, පටක කුණුවීම සහ ප්‍රධාන වශයෙන් රෝගියාගේ ස්නායු අඩපණවීම සිදුවේ.

තෙල් කරවලා

සිංහල – තෙල් කරවලා / මගමරුවා

දමිල යෙට්ටාඩි මිරියන්

ඉංග්‍රීසි -Common Krait /Inian Krait

විද්‍යාත්මක – Bungarus Caeruleus

තෙල් කරවලකු සාමාන්‍යයෙන් අඩි 3-4 දක්වා දිගින් යුක්තය. කරවලාගේ පෘෂ්ඨිය ප්‍රදේශය දිලිසෙන සුළු කළු හෝ නිල් පැහැයක් ගනී. මේ නිසාම මෙම සර්පයාට හිමිව ඇති විද්‍යාත්මක නාමයක් වන Caeරමකැමි යන නම හිමිවී ඇති බව සඳහන් වේ. Caeරමකැමි යනු ලතින් භාෂාවෙන් තද නිල් පැහැයට කියනු ලබන නමයි. තෙල් කරවලාගේ ශරීරය පුරාවට හරස් අතට දිවෙන සුදු පැහැති ඉරි යුගල 40-45 අතර ප්‍රමාණයක් දැකගත හැකිය. තරුණ සර්පයින්ගේ මෙම විහිදුණු සුදු පැහැති ඉරි දක්නට ලැබුණද වයස්ගත සර්පයන්ගේ ක්‍රමයෙන් මේවා නොපෙනී යයි. හිස කළු පැහැයෙන් යුක්ත වන අතර උදර ප්‍රදේශය හා තොල් සුදු පැහැයෙන් දිස්වෙයි.

තෙල් කරවලා රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී සර්පයකු වුවද දිවා කාලයේදී දිරාගිය කොළරොඩු, පොල්ලෙලි, ගල් ගොඩවල්, වියළි තණකොළ, ලී ගොඩවල් තුළ මෙන්ම බුරුල් වැලි පසෙහිද සැඟවී සිටියි. ඇතැම්විට දියකඩිති. ආශ්‍රිතවද දක්නට ලැබේ. ගැහැනු සත්ත්වයා වරකට බිත්තර 5-10 අතර ප්‍රමාණයක් දමා තම වර්ගයා ව්‍යාප්ත කරයි. ශ්‍රී ලංකාවේ වෙසෙන විෂ අධිකව සර්පයා ලෙස සැලකෙන්නේද මෙම තෙල් කරවලා හෙවත් මගමරුවාය. පහතරට වියළි කලාපයේ ප්‍රදේශ රැසකදීත් අතරමැදි කලාපයේ ප්‍රදේශ කීපයකින්ද තෙල් කරවලා බහුලව හමුවී ඇත.

මුදු කරවලා

සිංහල –

මුදුකරවලා/ හත්කරවලා/දුනු කරවලා

දමිල – යෙන්නායි මිරියන්

ඉංග්‍රීසි – Ceylon Krait

විද්‍යාත්මක – Bungarus Ceylonicus

මුදු කරවලා දිගින් අඩි 3 ක් පමණ වර්ධනය වන අතර ශ්‍රී ලංකාවට ආවේණික වූ සර්පයෙකි. ශරීරය තද කළුදම් පැහැයෙන් යුක්තය. ශරීරය පුරාවට හරස් අතට දිවෙන සුදු පැහැති ඉරි දක්නට ලැබේ. මෙම ඉරි සාමාන්‍ය මුදු කරවලයකුගේ 15-25 අතර ප්‍රමාණයක් දැකගත හැකි වන අතර සර්පයා වයස්ගත වෙත්ම එම ඉරි කැඩීගොස් ලප බවට පත්වේ. එමෙන්ම වයස්ගත සර්පයින්ගේ උදරය කළු හා සුදු වර්ණයෙන් සමන්විතය.

රාත්‍රි කාලයේ ඉතා ක්‍රියාශීලීව හැසිරෙන මුදු කරවලා දිවා කාලයේදී දිරාගිය කඳන් යට, අඳුරු ස්ථාන, දිරාගිය කොළරොඩු හා ගල්ගොඩවල් වැනි ස්ථානවල සැඟවී සිටියි. ඉතා අලස ලෙස හැසිරෙන මුදු කරවලා බොහෝ විට වනාන්තර ආශ්‍රිතව ජීවත්වීමට රුචිකත්වයක් පෙන්වයි. අතරමැදි වනාන්තරවල හා පහතරට වනාන්තර වලදීද මුදු කරවලුන් බහුලව දැකගත හැකිය.

වැලිපොළඟා

සිංහල – වැලි පොළඟා

දමිල – සුරති පාම්බු

ඉංග්‍රීසි – Saw scale viper

විද්‍යාත්මක – Echis Carinatus

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්න ප්‍රදේශවල සිට නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ සහ ඉන් මදක් දකුණට යාල දක්වා සීමා වී ඇති වැලි පොළඟා දිගින් අඩි 1-2 පමණ වේ. ශුෂ්ක කලාපයේ වැලි කඳු ආශ්‍රිතවද ඉතා බහුල ලෙස වෙසෙන බව වාර්තාවේ. දිවා කාලයේදී කොළරොඩු, පඳුරු අතර මෙන්ම බුරුල් වැලි පසෙහිද වාසය කරන මෙම සර්පයා රාත්‍රි කාලයේ ක්‍රියාශීලීව හැසිරෙයි. ජීවත්වන පරිසරයේ බාහිර පෙනුමට සමානකම් ඇති නිසා එක්වරම හඳුනාගැනීම අපහසුය.

වැලි පොළඟාගේ හිස මැද කුරුලු පාදයක හැඩ ඇති සලකුණක් දක්නට ලැබෙන අතර හිස ත්‍රිකෝණාකාර හැඩයක් උසුලයි. පෘෂ්ඨියට පිට ප්‍රදේශය අඳුරු පැහැයක් ගන්නා අතර එය පිදුරු පැහැයේ සිට මඩ පැහැය අතර පැහැයක් ගනී. පිට ප්‍රදේශයෙහි තද පැහැති පුල්ලි දක්නට ලැබේ. පිට දෙපස කහ හෝ ලා දුඹුරු වර්ණයෙන් සමන්විතය. උදරය අඳුරු කහ හෝ දුඹුරු පැහැයක් ගන්නා අතර දුඹුරු වර්ණ පුල්ලි මිශ්‍රව පවතී. එමෙන්ම උදරය දෙපසින් සුදු පැහැති රේඛා දෙකක් දික් අතට දිවෙයි. සම්පුර්ණ ශරීරයේ කොරපොතු ඉහළට එසවී තිබීම නිසා මතුපිට රැළි වැටුණු ස්වභාවයක් උසුලයි. මේ නිසාම කියතක දත් යන අරුත දෙන ඉංග්‍රිසි නම ලැබී ඇත.

ලෝකයේ සිටින පොළඟුන් අතරින් අධිකව විෂ ඇති දරුණුම පොළඟා ලෙස වැලි පොළඟා හැඳින්වුවද ශ්‍රී ලංකාවේ වැලි පොළඟා තුළ ඇති විෂ එතරම් ප්‍රබල නොවේ. මෙයට හේතු වශයෙන් විද්වතුන් දකින්නේ, මෙරට වැලි පොළඟුන්ට ඔවුන් ජීවත්වන පරිසරවල ආහාර බහුල වශයෙන් තිබීමත් හා ශ්‍රී ලංකාවේ වැලි පොළඟා ප්‍රමාණයෙන් කුඩා වීමත් නිසා දෂ්ට කරන අවස්ථාවේදී හරියාකාරව විෂ ශරීරගත නොවීම යන කරුණුය. ශ්‍රී ලංකාව තුළදී මෙතෙක් වැලි පොළඟෙකුගේ දෂ්ට කිරීමකින් මරණයට පත්වූවකු පිළිබඳව වාර්තා වී නොමැත.

සපාකන විටදී ඉතා ඉක්මනින් ඉදිරියට පැන යළි පස්සට පැනීම මෙම සර්පයාගේ සිරිතකි. කෙතරම් වේගයෙන් පහර දෙන්නේද යෑයි කිවහොත් දෂ්ටනයට ලක්වූ පුද්ගලයා ඇතැම් විට ඔහුව සපා කෑ බව පවා නොදනී. දෂ්ටනයට ලක්වූවකුගේ රෝග ලක්ෂණ ලෙස සපා කෑ ස්ථානය ඉදිමීම, දියර ගැලීම හා දිය පට්ටා ඇතිවීම මෙන්ම ශරීරගත අධික විෂ හේතුවෙන් රුධිරය කැටි ගැසීම වැනි තත්ත්වයන්ද ඇති විය හැකිය. ගැහැණු සතුන් වරකට පැටවුන් 3-15 අතර ප්‍රමාණයක් බිහි කරයි.

තිත් පොළඟා

සිංහල – තිත් පොළඟා

ඉංග්‍රීසි – Russells Viper

විද්‍යාත්මක – Daboia russelli

තිත් පොළඟෙකු සාමාන්‍යයෙන් අඩි 4 ක් හෝ 4 1/2 ක ප්‍රමාණයක දිගින් වර්ධනය වේ. මහත ශරීරයෙහි වලිගය ඉතා කෙටිය. ශරීරයෙහි පිට පෙදෙස රතු වර්ණය මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී. රවුම් හෝ ඕවලාකාර හැඩයෙන් පුල්ලි පේළි 3 ක් දක්නට ලැබේ. එක් පුල්ලි පේළියක් සත්ත්වයාගේ පෘෂ්ඨියට මධ්‍ය ප්‍රදේශයේ දිග් අතට දිවෙන අතර අනෙක් පේළි දෙක දෙපසින් පිහිටා තිබේ. පුල්ලි මැද ලා පැහැයක් ගන්නා අතර වටේ කළු පැහැයක් ගනී. එක් පේළියක 23 – 30 අතර පුල්ලි ප්‍රමාණයක් පිහිටා ඇත. උදරය කොටස ලා පැහැ මිශ්‍ර සුදු පැහැයක් උසුලයි. එහි කළු පැහැති කුඩා ලප දැකිය හැකිය. හොඳින් වෙන්වුණු ගෙලක් ඇත. හිස මැදට වන්නට ත්‍රිකෝණාකාර වූ තද දුඹුරු පැහැති ලපයක් දක්නට ලැබේ. හිස දෙපසින් එම ලපය මැදිවන ලෙස සුදු පැහැයට හුරු ඪ හැඩයෙන් යාවුණු රේඛා දෙකකි. සර්පයාගේ නාසය ප්‍රදේශයේදී එම රේඛා දෙක එකතුවන පරිදි පිහිටා තිබේ. තිත් පොළඟාට විශාල වූ නාස් කුහරද පිහිටා ඇත. ගැහැනු සතුන් වරකට පැටවුන් 25 – 40 ප්‍රමාණයක් බිහි කරයි.

තිත් පොළඟා ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රදේශයක පැතිරී සිටී. මුහුදු මට්ටමේ සිට මීටර් 1800 පමණ උස ප්‍රදේශ දක්වා පැතිරී සිටින තිත් පොළඟා රාත්‍රි කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. දිවා කායේදී දිරාගිය මුල්, කොළ සහ ගල් ගොඩවල් යටට වී වාසය කරයි. මෙම සර්පයා විවේකීව සිටින විට දඟර ගැසී සිටින අතර දඟරය මැද හිස තබාගනී. කලබලයට පත්වූ විට හිස ඔසවා බලා දිවද එලියට දමා අධික ශබ්දයකින් නොනවත්වාම පිඹීමක් ඇති කරයි.

ශ්‍රී ලංකාව තුළ සර්ප දෂ්ටනයෙන් සිදුවන ජීවිත හානි වලින් වැඩි ගණනක් වාර්තා වන්නේ මෙම තිත් පොළඟා දෂ්ට කිරීමෙනි. දෂ්ටකිරීම ඉතා වේගයෙන් සිදුකරන මෙම සර්පයා පළමු දෂ්ටනයේදී 75% ක පමණ විෂ ප්‍රමාණයක් මුදාහරී මෙම විෂ ශරීරගත වීම හේතුවෙන් රුධිර සෛල විනාශ වී රුධිරය කැටිගැසීම වළකී. පසුව එම විෂ ස්නායු පද්ධතියටද බලපෑම් ඇති කරයි. මෙය මෙරට පොළොන් විශේෂයන් දෂ්ට කිරීමේදී දැකගත හැකි ලක්ෂණයති. මේ නිසා රෝගියාට වපරය, දිව එළියට දැමීමේ නොහැකියාව, ඇසිපිය කඩා වැටීම හා ආහාර ගිලීමේ අපහසුතාව මෙන්ම කට ඇරීමේ නොහැකියාව වැනි රෝග ලක්ෂණ ඇතිවේ.

මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා සර්පයින් ජීවත්වන ප්‍රදේශ අනිසි ලෙස ආක්‍රමණය කිරීම නිසා ඔවුන්ට තම වාසස්ථාන අහිමි වෙමින් පවතී. එපමණක්ද නොව දුටු තැන සර්පයින් මරාදැමීම නිසා සර්ප වර්ගයන් වඳවීයැමේ තර්ජනයකටද ලක්වී තිබේ. සර්පයින්ට විෂ පිහිටා ඇත්තේ දෂ්ටකර මිනිසුන් මරාදැමීමට යෑයි පටු පරමාර්ථයෙන් සිතීම සාධාරණ නොවන්නකි. සර්පයින් සතු විෂ යනු ජීවත්වන පරිසරයේ බාහිර බලපෑම් වලින් ඔවුන්ට ආරක්ෂා වීම සඳහා අඩු වැඩි වශයෙන් සොබාදහමින් දායාද කරන ලද්දකි. එහෙත් සියොළඟෙහිම විෂ ඇති මිනිස් වර්ගයා හමුවේ මේ සතුන් ජීවත්වීමේ වරම නොලබා විනාශ වන්නේද ඔවුන්ගේ ආරක්ෂාව සඳහාම ලැබූ විෂ නිසාවෙන්ම වීම කනගාටුදායකය.

http://www.ceylonradio.co.uk/මාරාන්තික-විෂ-සහිත-සර්පය/

[QUOTE="akilar25, post: 19718231, member: 167921"] [CENTER][B][SIZE=3]මාරාන්තික විෂ සහිත සර්පයෝ[/SIZE][/B] [/CENTER] [CENTER] [B][SIZE=3]ස්වභාවික පරිසරයේ ජෛවවිවිධත්වය ආරක්ෂා කිරීමට මහත් දායකත්වයක් සපයන සත්ත්ව කොට්ඨාසයක් ලෙස උරග ගණයට අයත් සර්පයින් හඳුනාගත හැකිය. සර්පයින්ගේ විසකුරු බව මත පමණක් පදනම්ව මිනිසුන් මොවුන් විනාශ කිරීම නිසා ජීවත්වීමේ වරම නොලද, වඳවෙමින් යන සත්ත්ව කොට්ඨාසයක් ලෙස සර්පයින් හඳුනාගෙන තිබේ.[/SIZE][/B] [B][SIZE=3]ලෝකය පුරා සර්ප විශේෂ 2400 ක් පමණ වාසය කරන අතර මින් විශේෂ 96 ක් පමණ ශ්‍රී ලංකාවේ ජීවත්වන බව වාර්තාවී ඇත. මෙම සර්පයින් අතරින් බොහෝ කොටසක් ජීවත්වනුයේ මුහුදේ වන අතර ඉතිරි කොටස ගොඩබිමට සීමාවී තිබේ. ගොඩබිම ජීවත්වන සර්පයින් අතරින් වැඩි දෙනෙකු විෂ රහිත වූවන් ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම විෂ සහිත ගොඩබිම් සර්පයින් මාරාන්තික විෂ සහ මද විෂ සහිත සර්පයින් ලෙස කොටස් දෙකකින් හඳුනාගත හැකිය.[/SIZE][/B] [B][SIZE=3]සර්පයින් දෂ්ටකිරීම අනුව ලොව පුමුඛපෙළේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවද වැඩි අවධානයක් හිමිකරගත් රටකි. එදිනෙදා ජීවිතයේදී අප මුහුණපාන හදිසි අනතුරු අතර සර්ප දෂ්ටනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. නොසැලකිලිමත්කම මෙන්ම නොදැනුවත්කම නිසා අනතුරු වැඩිකර ගත්තද සර්ප දෂ්ටනයෙන් සෑම රෝගියෙකුම මරණයට පත්නොවේ.[/SIZE][/B] [B][SIZE=3]පුද්ගලයකුට සර්පයකු දෂ්ට කළ විට එම රෝගියාට ප්‍රතිකාර ලබාදීමේදී දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීම විශේෂ කරුණකි. මේ නිසා අප ජීවත්වන පරිසරයේ වෙසෙන සර්පයින් පිළිබඳව නිසි අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් වේ. එම අවබෝධය “විසඝෝර සර්පයා, දැක නෑර මෝඩයා” යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට නොව පරිසරයේ චමත්කාරජනක සර්ප ගහණය ආරක්ෂා කරගැනීමට සහ සර්පයින්ගෙන් ආරක්ෂා වී සර්ප විෂ මිනිස් ජීවිත බිලි ගැනීම අවමකර ගැනීම සඳහාය.[/SIZE][/B] [B][SIZE=3][I]ශ්‍රී ලංකාවේ වෙසෙන මාරාන්තික විෂ සහිත ගොඩබිම් සර්පයින්[/I][/SIZE][/B] [B][SIZE=3]ශ්‍රී ලංකාවේ සර්පයින් අතරින් වඩාත් ප්‍රසිද්ධ මෙන්ම උග්‍ර විෂ සහිත සර්පයින්ගෙන් විශාලතම සත්ත්වයා ලෙස නාගයා හඳුනාගත හැකිය. නයකු සාමාන්‍යයෙන් අඩි 6 ක් හෝ 8 ක් පමණ දිගින් යුක්තය. එහෙත් වාර්තාවී ඇති වැඩිම විශාලත්වය වන්නේ අඩි 7 , අඟල් 4 කි. මොවුන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ පෙන ගොබයයි. නයකුගේ ශරීරය තද කළුÊපැහැයට හුරු දුඹුරු, ලා දුඹුරු හා රතු පැහැයට හුරු අළු පාට මිශ්‍ර දුඹුරු පැහැයෙන් සමන්විතය. ශරීරයේ තැනින් තැන කහ වර්ණයෙන් හෝ සුදු වර්ණයෙන් හරස් ඉරි දක්නට ලැබේ. සමහර නාගයින්ගේ මෙම ඉරි පටි ආකාරයට පිහිටා තිබේ. උදරය ප්‍රදේශය තද කළු සහ සුදු පැහැතිය. එමෙන්ම උදරයෙහිද කළු හෝ දුඹුරු පැහැති හරස් පටි 20 ක් පමණ දැකගත හැකිය. නාගයකු වයස්ගත වෙත්ම එම පටි ක්‍රමයෙන් මැකී යයි. පෙනය කළ පසු පිටුපසින් “ප” අකුරට සමාන සළකුණක් දක්නට ලැබෙන අතර එම සළකුණට මදක් ඉහළින් සුදු පැහැති තිත් දෙකක් හෝ ඉරි දෙකක් දැකගත හැකිය.[/SIZE][/B] [B][SIZE=3]නාගයා දිවා කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. ගැහැනු සතුන් අප්‍රේල්, මැයි, ජුනි යන මාසවල දිරාගිය ගස් බෙනයන හෝ හුඹසක බිජු දැමීම සිදුකරයි. වරකට 12 – 45 පමණ වන මෙම බිත්තර දික් වූ හැඩයෙන් යුක්තය. බිත්තර තුළින් බිහිවන කුඩා නයි පැටවුන් සෙන්ටිමීටර් 20 – 30 ත් අතර දිගය. බිත්තර වලින් එළියට පැමිණෙනවාත් සමගම පෙනය පුම්බා තම ශක්තිය පෙන්වා දෂ්ට කිරීමට උත්සාහ කරයි. අලුතින් බිහිවන පැටවාගේ විෂ වැඩුණු නයකුගේ විෂට සාමානය. ජලයේ පිහිනා යැමට සුවිශේෂී හැකියාවක් ඇති නාගයාට සාමාන්‍ය ප්‍රමාණයේ ගස්වලට නැගීමටද හැකියාවක් ඇත. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැකි නාගයා මුහුදු මට්ටමේ සිට මීටර් 1500 පමණ ඉහළ ප්‍රදේශ දක්වා පැතිරී සිටී.[/SIZE][/B] [B][SIZE=3]නාගයා එතරම් කලබලකාරී සර්පයකු නොවේ. කිපුන විට පෙනය පුම්බා ශරීරයේ ඉදිරි කොටස පොළොවෙන් ඉහළට ඔසවා තද පිඹීමක් ඇති කරයි. නාගයා පොළොවෙන් ඉහළට එසවෙන ප්‍රමාණය අනුව පහරදෙන්නා වූ පරාසය තීරණය වේ. එනම් නාගයා අඩි 2 ක් පොළොවෙන් ඉහළට එසවෙන්නේ නම් එම ස්ථානයේ සිට අඩි 2 ක වටප්‍රමාණයක් දක්වා දෂ්ටකිරීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන නාගයකු දෂ්ටකළ විට එම ස්ථානයේ අධික වේදනාව, පටක කුණුවීම සහ ප්‍රධාන වශයෙන් රෝගියාගේ ස්නායු අඩපණවීම සිදුවේ.[/SIZE][/B] [B][SIZE=3][URL="http://ceylonradio.co.uk/wp-content/uploads/2012/10/krait2.gif"][IMG]http://ceylonradio.co.uk/wp-content/uploads/2012/10/krait2.gif[/IMG][/URL][/SIZE][/B] [B][SIZE=3]තෙල් කරවලා[/SIZE][/B] [B][SIZE=3]සිංහල – තෙල් කරවලා / මගමරුවා[/SIZE][/B] [B][SIZE=3]දමිල යෙට්ටාඩි මිරියන්[/SIZE][/B] [B][SIZE=3]ඉංග්‍රීසි -Common Krait /Inian Krait[/SIZE][/B] [B][SIZE=3]විද්‍යාත්මක – Bungarus Caeruleus[/SIZE][/B] [B][SIZE=3]තෙල් කරවලකු සාමාන්‍යයෙන් අඩි 3-4 දක්වා දිගින් යුක්තය. කරවලාගේ පෘෂ්ඨිය ප්‍රදේශය දිලිසෙන සුළු කළු හෝ නිල් පැහැයක් ගනී. මේ නිසාම මෙම සර්පයාට හිමිව ඇති විද්‍යාත්මක නාමයක් වන Caeරමකැමි යන නම හිමිවී ඇති බව සඳහන් වේ. Caeරමකැමි යනු ලතින් භාෂාවෙන් තද නිල් පැහැයට කියනු ලබන නමයි. තෙල් කරවලාගේ ශරීරය පුරාවට හරස් අතට දිවෙන සුදු පැහැති ඉරි යුගල 40-45 අතර ප්‍රමාණයක් දැකගත හැකිය. තරුණ සර්පයින්ගේ මෙම විහිදුණු සුදු පැහැති ඉරි දක්නට ලැබුණද වයස්ගත සර්පයන්ගේ ක්‍රමයෙන් මේවා නොපෙනී යයි. හිස කළු පැහැයෙන් යුක්ත වන අතර උදර ප්‍රදේශය හා තොල් සුදු පැහැයෙන් දිස්වෙයි.[/SIZE][/B] [B][SIZE=3]තෙල් කරවලා රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී සර්පයකු වුවද දිවා කාලයේදී දිරාගිය කොළරොඩු, පොල්ලෙලි, ගල් ගොඩවල්, වියළි තණකොළ, ලී ගොඩවල් තුළ මෙන්ම බුරුල් වැලි පසෙහිද සැඟවී සිටියි. ඇතැම්විට දියකඩිති. ආශ්‍රිතවද දක්නට ලැබේ. ගැහැනු සත්ත්වයා වරකට බිත්තර 5-10 අතර ප්‍රමාණයක් දමා තම වර්ගයා ව්‍යාප්ත කරයි. ශ්‍රී ලංකාවේ වෙසෙන විෂ අධිකව සර්පයා ලෙස සැලකෙන්නේද මෙම තෙල් කරවලා හෙවත් මගමරුවාය. පහතරට වියළි කලාපයේ ප්‍රදේශ රැසකදීත් අතරමැදි කලාපයේ ප්‍රදේශ කීපයකින්ද තෙල් කරවලා බහුලව හමුවී ඇත.[/SIZE][/B] [B][SIZE=3][URL="http://ceylonradio.co.uk/wp-content/uploads/2012/10/ceylonkrait.gif"][IMG]http://ceylonradio.co.uk/wp-content/uploads/2012/10/ceylonkrait.gif[/IMG][/URL][/SIZE][/B] [B][SIZE=3]මුදු කරවලා[/SIZE][/B] [B][SIZE=3]සිංහල –[/SIZE][/B] [B][SIZE=3]මුදුකරවලා/ හත්කරවලා/දුනු කරවලා[/SIZE][/B] [B][SIZE=3]දමිල – යෙන්නායි මිරියන්[/SIZE][/B] [B][SIZE=3]ඉංග්‍රීසි – Ceylon Krait[/SIZE][/B] [B][SIZE=3]විද්‍යාත්මක – Bungarus Ceylonicus[/SIZE][/B] [B][SIZE=3]මුදු කරවලා දිගින් අඩි 3 ක් පමණ වර්ධනය වන අතර ශ්‍රී ලංකාවට ආවේණික වූ සර්පයෙකි. ශරීරය තද කළුදම් පැහැයෙන් යුක්තය. ශරීරය පුරාවට හරස් අතට දිවෙන සුදු පැහැති ඉරි දක්නට ලැබේ. මෙම ඉරි සාමාන්‍ය මුදු කරවලයකුගේ 15-25 අතර ප්‍රමාණයක් දැකගත හැකි වන අතර සර්පයා වයස්ගත වෙත්ම එම ඉරි කැඩීගොස් ලප බවට පත්වේ. එමෙන්ම වයස්ගත සර්පයින්ගේ උදරය කළු හා සුදු වර්ණයෙන් සමන්විතය.[/SIZE][/B] [B][SIZE=3]රාත්‍රි කාලයේ ඉතා ක්‍රියාශීලීව හැසිරෙන මුදු කරවලා දිවා කාලයේදී දිරාගිය කඳන් යට, අඳුරු ස්ථාන, දිරාගිය කොළරොඩු හා ගල්ගොඩවල් වැනි ස්ථානවල සැඟවී සිටියි. ඉතා අලස ලෙස හැසිරෙන මුදු කරවලා බොහෝ විට වනාන්තර ආශ්‍රිතව ජීවත්වීමට රුචිකත්වයක් පෙන්වයි. අතරමැදි වනාන්තරවල හා පහතරට වනාන්තර වලදීද මුදු කරවලුන් බහුලව දැකගත හැකිය.[/SIZE][/B] [B][SIZE=3][URL="http://ceylonradio.co.uk/wp-content/uploads/2012/10/saw-scaled-viper.jpeg"][IMG]http://ceylonradio.co.uk/wp-content/uploads/2012/10/saw-scaled-viper.jpeg[/IMG][/URL][/SIZE][/B] [B][SIZE=3]වැලිපොළඟා[/SIZE][/B] [B][SIZE=3]සිංහල – වැලි පොළඟා[/SIZE][/B] [B][SIZE=3]දමිල – සුරති පාම්බු[/SIZE][/B] [B][SIZE=3]ඉංග්‍රීසි – Saw scale viper[/SIZE][/B] [B][SIZE=3]විද්‍යාත්මක – Echis Carinatus[/SIZE][/B] [B][SIZE=3]ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්න ප්‍රදේශවල සිට නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ සහ ඉන් මදක් දකුණට යාල දක්වා සීමා වී ඇති වැලි පොළඟා දිගින් අඩි 1-2 පමණ වේ. ශුෂ්ක කලාපයේ වැලි කඳු ආශ්‍රිතවද ඉතා බහුල ලෙස වෙසෙන බව වාර්තාවේ. දිවා කාලයේදී කොළරොඩු, පඳුරු අතර මෙන්ම බුරුල් වැලි පසෙහිද වාසය කරන මෙම සර්පයා රාත්‍රි කාලයේ ක්‍රියාශීලීව හැසිරෙයි. ජීවත්වන පරිසරයේ බාහිර පෙනුමට සමානකම් ඇති නිසා එක්වරම හඳුනාගැනීම අපහසුය.[/SIZE][/B] [B][SIZE=3]වැලි පොළඟාගේ හිස මැද කුරුලු පාදයක හැඩ ඇති සලකුණක් දක්නට ලැබෙන අතර හිස ත්‍රිකෝණාකාර හැඩයක් උසුලයි. පෘෂ්ඨියට පිට ප්‍රදේශය අඳුරු පැහැයක් ගන්නා අතර එය පිදුරු පැහැයේ සිට මඩ පැහැය අතර පැහැයක් ගනී. පිට ප්‍රදේශයෙහි තද පැහැති පුල්ලි දක්නට ලැබේ. පිට දෙපස කහ හෝ ලා දුඹුරු වර්ණයෙන් සමන්විතය. උදරය අඳුරු කහ හෝ දුඹුරු පැහැයක් ගන්නා අතර දුඹුරු වර්ණ පුල්ලි මිශ්‍රව පවතී. එමෙන්ම උදරය දෙපසින් සුදු පැහැති රේඛා දෙකක් දික් අතට දිවෙයි. සම්පුර්ණ ශරීරයේ කොරපොතු ඉහළට එසවී තිබීම නිසා මතුපිට රැළි වැටුණු ස්වභාවයක් උසුලයි. මේ නිසාම කියතක දත් යන අරුත දෙන ඉංග්‍රිසි නම ලැබී ඇත.[/SIZE][/B] [B][SIZE=3]ලෝකයේ සිටින පොළඟුන් අතරින් අධිකව විෂ ඇති දරුණුම පොළඟා ලෙස වැලි පොළඟා හැඳින්වුවද ශ්‍රී ලංකාවේ වැලි පොළඟා තුළ ඇති විෂ එතරම් ප්‍රබල නොවේ. මෙයට හේතු වශයෙන් විද්වතුන් දකින්නේ, මෙරට වැලි පොළඟුන්ට ඔවුන් ජීවත්වන පරිසරවල ආහාර බහුල වශයෙන් තිබීමත් හා ශ්‍රී ලංකාවේ වැලි පොළඟා ප්‍රමාණයෙන් කුඩා වීමත් නිසා දෂ්ට කරන අවස්ථාවේදී හරියාකාරව විෂ ශරීරගත නොවීම යන කරුණුය. ශ්‍රී ලංකාව තුළදී මෙතෙක් වැලි පොළඟෙකුගේ දෂ්ට කිරීමකින් මරණයට පත්වූවකු පිළිබඳව වාර්තා වී නොමැත.[/SIZE][/B] [B][SIZE=3]සපාකන විටදී ඉතා ඉක්මනින් ඉදිරියට පැන යළි පස්සට පැනීම මෙම සර්පයාගේ සිරිතකි. කෙතරම් වේගයෙන් පහර දෙන්නේද යෑයි කිවහොත් දෂ්ටනයට ලක්වූ පුද්ගලයා ඇතැම් විට ඔහුව සපා කෑ බව පවා නොදනී. දෂ්ටනයට ලක්වූවකුගේ රෝග ලක්ෂණ ලෙස සපා කෑ ස්ථානය ඉදිමීම, දියර ගැලීම හා දිය පට්ටා ඇතිවීම මෙන්ම ශරීරගත අධික විෂ හේතුවෙන් රුධිරය කැටි ගැසීම වැනි තත්ත්වයන්ද ඇති විය හැකිය. ගැහැණු සතුන් වරකට පැටවුන් 3-15 අතර ප්‍රමාණයක් බිහි කරයි.[/SIZE][/B] [B][SIZE=3][URL="http://ceylonradio.co.uk/wp-content/uploads/2012/10/Russells+viper++MCBT+07+copy-756711.jpeg"][IMG]http://ceylonradio.co.uk/wp-content/uploads/2012/10/Russells+viper++MCBT+07+copy-756711-300x248.jpeg[/IMG][/URL][/SIZE][/B] [B][SIZE=3]තිත් පොළඟා[/SIZE][/B] [B][SIZE=3]සිංහල – තිත් පොළඟා[/SIZE][/B] [B][SIZE=3]ඉංග්‍රීසි – Russells Viper[/SIZE][/B] [B][SIZE=3]විද්‍යාත්මක – Daboia russelli[/SIZE][/B] [B][SIZE=3]තිත් පොළඟෙකු සාමාන්‍යයෙන් අඩි 4 ක් හෝ 4 1/2 ක ප්‍රමාණයක දිගින් වර්ධනය වේ. මහත ශරීරයෙහි වලිගය ඉතා කෙටිය. ශරීරයෙහි පිට පෙදෙස රතු වර්ණය මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී. රවුම් හෝ ඕවලාකාර හැඩයෙන් පුල්ලි පේළි 3 ක් දක්නට ලැබේ. එක් පුල්ලි පේළියක් සත්ත්වයාගේ පෘෂ්ඨියට මධ්‍ය ප්‍රදේශයේ දිග් අතට දිවෙන අතර අනෙක් පේළි දෙක දෙපසින් පිහිටා තිබේ. පුල්ලි මැද ලා පැහැයක් ගන්නා අතර වටේ කළු පැහැයක් ගනී. එක් පේළියක 23 – 30 අතර පුල්ලි ප්‍රමාණයක් පිහිටා ඇත. උදරය කොටස ලා පැහැ මිශ්‍ර සුදු පැහැයක් උසුලයි. එහි කළු පැහැති කුඩා ලප දැකිය හැකිය. හොඳින් වෙන්වුණු ගෙලක් ඇත. හිස මැදට වන්නට ත්‍රිකෝණාකාර වූ තද දුඹුරු පැහැති ලපයක් දක්නට ලැබේ. හිස දෙපසින් එම ලපය මැදිවන ලෙස සුදු පැහැයට හුරු ඪ හැඩයෙන් යාවුණු රේඛා දෙකකි. සර්පයාගේ නාසය ප්‍රදේශයේදී එම රේඛා දෙක එකතුවන පරිදි පිහිටා තිබේ. තිත් පොළඟාට විශාල වූ නාස් කුහරද පිහිටා ඇත. ගැහැනු සතුන් වරකට පැටවුන් 25 – 40 ප්‍රමාණයක් බිහි කරයි.[/SIZE][/B] [B][SIZE=3]තිත් පොළඟා ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රදේශයක පැතිරී සිටී. මුහුදු මට්ටමේ සිට මීටර් 1800 පමණ උස ප්‍රදේශ දක්වා පැතිරී සිටින තිත් පොළඟා රාත්‍රි කාලයේදී ඉතා ක්‍රියාශීලීව හැසිරෙයි. දිවා කායේදී දිරාගිය මුල්, කොළ සහ ගල් ගොඩවල් යටට වී වාසය කරයි. මෙම සර්පයා විවේකීව සිටින විට දඟර ගැසී සිටින අතර දඟරය මැද හිස තබාගනී. කලබලයට පත්වූ විට හිස ඔසවා බලා දිවද එලියට දමා අධික ශබ්දයකින් නොනවත්වාම පිඹීමක් ඇති කරයි.[/SIZE][/B] [B][SIZE=3]ශ්‍රී ලංකාව තුළ සර්ප දෂ්ටනයෙන් සිදුවන ජීවිත හානි වලින් වැඩි ගණනක් වාර්තා වන්නේ මෙම තිත් පොළඟා දෂ්ට කිරීමෙනි. දෂ්ටකිරීම ඉතා වේගයෙන් සිදුකරන මෙම සර්පයා පළමු දෂ්ටනයේදී 75% ක පමණ විෂ ප්‍රමාණයක් මුදාහරී මෙම විෂ ශරීරගත වීම හේතුවෙන් රුධිර සෛල විනාශ වී රුධිරය කැටිගැසීම වළකී. පසුව එම විෂ ස්නායු පද්ධතියටද බලපෑම් ඇති කරයි. මෙය මෙරට පොළොන් විශේෂයන් දෂ්ට කිරීමේදී දැකගත හැකි ලක්ෂණයති. මේ නිසා රෝගියාට වපරය, දිව එළියට දැමීමේ නොහැකියාව, ඇසිපිය කඩා වැටීම හා ආහාර ගිලීමේ අපහසුතාව මෙන්ම කට ඇරීමේ නොහැකියාව වැනි රෝග ලක්ෂණ ඇතිවේ.[/SIZE][/B] [B][SIZE=3]මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා සර්පයින් ජීවත්වන ප්‍රදේශ අනිසි ලෙස ආක්‍රමණය කිරීම නිසා ඔවුන්ට තම වාසස්ථාන අහිමි වෙමින් පවතී. එපමණක්ද නොව දුටු තැන සර්පයින් මරාදැමීම නිසා සර්ප වර්ගයන් වඳවීයැමේ තර්ජනයකටද ලක්වී තිබේ. සර්පයින්ට විෂ පිහිටා ඇත්තේ දෂ්ටකර මිනිසුන් මරාදැමීමට යෑයි පටු පරමාර්ථයෙන් සිතීම සාධාරණ නොවන්නකි. සර්පයින් සතු විෂ යනු ජීවත්වන පරිසරයේ බාහිර බලපෑම් වලින් ඔවුන්ට ආරක්ෂා වීම සඳහා අඩු වැඩි වශයෙන් සොබාදහමින් දායාද කරන ලද්දකි. එහෙත් සියොළඟෙහිම විෂ ඇති මිනිස් වර්ගයා හමුවේ මේ සතුන් ජීවත්වීමේ වරම නොලබා විනාශ වන්නේද ඔවුන්ගේ ආරක්ෂාව සඳහාම ලැබූ විෂ නිසාවෙන්ම වීම කනගාටුදායකය. [url]http://www.ceylonradio.co.uk/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B7%82-%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD-%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA/[/url] [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom