Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සර්පයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ සර්පයෝ..සුළු විෂ සහිත සර්පයින්.

ලංකාවේ මෙම කාණ්ඩයට වෙන්කළ හැකි සර්පයින් වර්ග 12ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මොවුන් දෂ්ඨ කිරීමෙන් මරණය සිදු නොවන අතර සුළු ඉදිමුමක් හා ඇතැම් විට වේදනාවක් ඇතිවිය හැකිය.

මොවුන් ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්න අවශ්‍ය නැති නිසා කෙටියෙන් ඡායාරූප ඇති අය නම් රූපයක් මගින් පමණක් හඳුන්වා දෙන්නම්.

1. ලේ මාපිලා.

නාග මාපිලා වශයෙන්ද හඳුන්වන මෙම සර්පයා Forsten's Catsnake යන ඉංග්‍රීසි නාමයෙන්ද Boiga forsteni යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.

දිගින් අඩි 4ක් 4 1/2 පමණ වන සර්පයෙකි. වල්ගය අඩියක් පමණ දිගැතිය. දුඹුරු පැහැතිය. ශරීරයේ හරස් අතට සුදු පැහැ ඉරි වැනි සලකුණු දක්නට ඇත. ගස් මතද දැකිය හැක. ඇසේ කණිනිකාව බළලෙකුගේ වැනිය.

ලංකාව, ඉන්දියාව හා නේපාලයෙන් වාර්ථා වී ඇත.

2. රෑන් මාපිලා

මෙම සර්පයා ඉංග්‍රීසියෙන් Gamma Catsnake ලෙසත් විද්‍යාත්මකව Boiga trigonata ලෙසත් හැඳින්වේ.

ඔලිව් පැහැයට හුරු ශරීරයේ කළු හා සුදු පැහැති ඉරි වැනි සලකුණු දක්නට ඇත. අඩි 3ක් පමණ වන අතර වලිගය අඟල් 7ක් පමණ දිගුය. දකුණු ආසියානු රටවල දක්නට ලැබේ.

3. නිදි මාපිලා

ලංකාවේ සහ නැගෙනහිර ඉන්දියාවේ වාසය කරන සර්පයෙකි. Sri Lanka Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන්ද, Boiga ceylonensis යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.

දුඹුරු පැහැ ශරීරයේ තද පැහැයෙන් සලකුණු ඇති මෙම සර්පයා දිගින් අඩි 4ක් පරණ වර්ධනය වේ. වල්ගය අඟල් 10ක් පමණ දිගුය.

4. පඳුරු මාපිලා

ලංකාවේ දක්නට ලැබෙන මෙම සර්ලයා Barnes's Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන් හැඳන්වේ. මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Boiga barnesii ය.

මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් දක්වා පහත් බිම් වල වාසය කරයි. දුඹුරු ශරීරයේ තද දුඹුරු සලකුණු ඇත. අඩි 2ක් පමණ දිගට වර්ධනය වේ. උග්‍ර විෂ සහිත බවට මතයක් මිනිසුන් අතර ඇතත් සුළු විෂ සහිත සර්පයෙකි. දෂ්ඨ කිරීමෙන් මරණය ඇති නොවේ.

5 කහ මාපිලා

ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. Beddome's Cat Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය වන්නේ Boiga beddomei ය.

මෙම මාපිල් වර්ග සියල්ලම අයත් වන්නේ කොලුබ්‍රිඩේ (Colubridae) කුලයටයි.

6 හෙණ කඳයා

ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. Brown Vine Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය Ahaetulla pulverulenta වේ.

බොහෝවිට ගස් මත දක්නට ලැබේ. සිහින් දිග ශරීරයක් ඇත. නාසය උල් වන අතර නපුරු පෙනුමක් හිසේ ඇත. දිගින් අඩි 5ක් පමණ වේ. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

7. ඇහැටුල්ලා

දකුණු ආසියාවේ රටවල් බොහොමයක දක්නට ලැබේ. ඉංග්‍රීසියෙන් Green Vine Snake යනුවෙන් හඳුන්වන මෙම සර්පයා විද්‍යාත්මකව Ahaetulla nasuta ලෙස හැඳින්වේ.

අඩි 5ක් පමණ දිග සිහින් ශරීරයක් ඇති මෙම සර්පයා ගස් මත වාසය කරයි. උල් නාසයක් සහිත හිස නපුරු පෙනුමක් ගනී. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

8. මල්සරා

පොල් මල් කරවලා හා මල් කරවලා යන නම් වලින්ද හැඳින්වෙන මෙම සර්පයා Gold & Black Tree Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් නම් කෙරේ. Chrysopelea ornata ornata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ.

ලංකාවේ වාසය කරන අලංකාරම සර්පයා ලෙස සැලකේ. දිගින් අඩි 4 1/2ක් පමණ වේ. බොහෝ විට ගස් මත වාසය කරයි. මොහු අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

9. දඟර දණ්ඩා

ගස් මත වාසය කරන මෙම සර්පයා Sri lanka Flying Snake යන ඉංග්‍රීසි නාමයෙන්ද, Chrysopelea taprobanica යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.

මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

10. කුණුදිය කළුවා

ආසියවේ සහ ඕස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. ජලයේ වාසය කරයි. විශේෂයෙන් කඩොලාන ආශ්‍රිතවද දැකිය හැක. ඉංග්‍රීසියෙන් Dog Faced water snake යනුවෙන් හඳුන්වන මෙම සර්පයා Cerberus rynchops යන නාමයෙන් විද්‍යාත්මකව නම් කෙරේ.

රූප දෙකෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හා සිංගපූරුවේ ගන්න ඡායාරූප බව සලකන්න.

දිගින් අඩි 4ක් පමණ වේ. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.

11. නිහලුවා

ලංකාවට ආවේණික සර්පයෙකි. ඉංග්‍රීසි භාෂාවෙන් Sri lanka Keel Black හෝ Blossom Krait ලෙස හැඳින්වෙන මෙම සර්පයා විද්‍යාත්මකව Balanophis ceylonensis ලෙස නම් කර ඇත.

අඩි 1 1/2ක් පමණ දිගු සර්පයෙකි. තෙත් කලාපයෙන් වාර්ථා වී ඇත. කොලුබ්‍රිඩේ කුලයට අයත්වේ.

12. දිය වර්ණ.

ජලයේ ජීවත් වන මෙම සර්පයා Gerard's Water Snake යන ඉංග්‍රීසි නාමයෙන් හඳන්වන අතර විද්‍යාත්මකව Gerarda prevostiana නම්වේ. ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල දක්නට ඇත.

අඟල් 16ක් පමණ දිගු මෙම සර්පයා අයත් වන්නේ කොලුබ්‍රිඩේ කුලයටයි.

මේ අනුව ලංකාවේ වාසය කරන සියලුම සුළු විෂ සර්පයින් අයත් වන්නේ කොලුබ්‍රිඩේ (Colubridae)කුලයටයි. මෙම සර්පයින් දෂ්ඨ කිරීමෙන් මරණ වාර්ථා වී නැත. පොල්මල් කරවලා හෙවත් මල්සරා දෂ්ඨ කිරීම නිසා මරණ සිදුවන බවට මතයක් ඇතත් එයද මිත්‍යාවකි. තවද පොල්මල් කරවලා හා මල් කරවලා යන සර්පයින් නියම කරවලුන් නොවේ. නියම කරවලුන් අයත් වන්නේ Bungarus යන ගනයටයි.එමෙන්ම ඔවුන් ඉලැපිඩේ කුලයට අයත්.

මෙතෙක් විස්තර කළ සර්පයින් හැර විෂ සහිත සර්පයින් ලෙස පෙන්වා දිය හැක්කේ මුහුදු සර්පයින් පමණි. ලංකාවේ හමුවන ඉතිරි වර්ග 61 පමණ වන සියලුම සර්පයින් විෂ රහිතවේ.

http://naleensanjeewa.blogspot.com/2013/01/blog-post.html

[QUOTE="akilar25, post: 19718262, member: 167921"] [CENTER][B][SIZE=3] ලංකාවේ සර්පයෝ..සුළු විෂ සහිත සර්පයින්. [/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=3]ලංකාවේ මෙම කාණ්ඩයට වෙන්කළ හැකි සර්පයින් වර්ග 12ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මොවුන් දෂ්ඨ කිරීමෙන් මරණය සිදු නොවන අතර සුළු ඉදිමුමක් හා ඇතැම් විට වේදනාවක් ඇතිවිය හැකිය.[/SIZE] [SIZE=3] මොවුන් ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්න අවශ්‍ය නැති නිසා කෙටියෙන් ඡායාරූප ඇති අය නම් රූපයක් මගින් පමණක් හඳුන්වා දෙන්නම්.[/SIZE] [SIZE=3] 1. ලේ මාපිලා.[/SIZE] [SIZE=3] නාග මාපිලා වශයෙන්ද හඳුන්වන මෙම සර්පයා Forsten's Catsnake යන ඉංග්‍රීසි නාමයෙන්ද [I]Boiga forsteni [/I]යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ.[/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUmHMMSIKFI/AAAAAAAAAV8/KUF_5rgWBj0/s1600/Forsten%2527s_Cat_Snake_At_Yala.jpg"][IMG]http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUmHMMSIKFI/AAAAAAAAAV8/KUF_5rgWBj0/s320/Forsten%2527s_Cat_Snake_At_Yala.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] දිගින් අඩි 4ක් 4 1/2 පමණ වන සර්පයෙකි. වල්ගය අඩියක් පමණ දිගැතිය. දුඹුරු පැහැතිය. ශරීරයේ හරස් අතට සුදු පැහැ ඉරි වැනි සලකුණු දක්නට ඇත. ගස් මතද දැකිය හැක. ඇසේ කණිනිකාව බළලෙකුගේ වැනිය.[/SIZE] [SIZE=3] ලංකාව, ඉන්දියාව හා නේපාලයෙන් වාර්ථා වී ඇත.[/SIZE] [SIZE=3] 2. රෑන් මාපිලා[/SIZE] [SIZE=3] මෙම සර්පයා ඉංග්‍රීසියෙන් Gamma Catsnake ලෙසත් විද්‍යාත්මකව [I]Boiga trigonata [/I]ලෙසත් හැඳින්වේ. [/SIZE] [SIZE=3][URL="http://3.bp.blogspot.com/_DKUIi7rvMYw/TUo3v_PF7QI/AAAAAAAAAWg/-wdpOfjVodQ/s1600/Cat+Snake.jpg"][IMG]http://3.bp.blogspot.com/_DKUIi7rvMYw/TUo3v_PF7QI/AAAAAAAAAWg/-wdpOfjVodQ/s320/Cat+Snake.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] ඔලිව් පැහැයට හුරු ශරීරයේ කළු හා සුදු පැහැති ඉරි වැනි සලකුණු දක්නට ඇත. අඩි 3ක් පමණ වන අතර වලිගය අඟල් 7ක් පමණ දිගුය. දකුණු ආසියානු රටවල දක්නට ලැබේ. [/SIZE] [SIZE=3] 3. නිදි මාපිලා[/SIZE] [SIZE=3] ලංකාවේ සහ නැගෙනහිර ඉන්දියාවේ වාසය කරන සර්පයෙකි. Sri Lanka Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන්ද, [I]Boiga ceylonensis[/I] යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ. [/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUrS9nB4I_I/AAAAAAAAAWk/w6GEKFIs9Ac/s1600/SriLankaCatSnake.jpg"][IMG]http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUrS9nB4I_I/AAAAAAAAAWk/w6GEKFIs9Ac/s320/SriLankaCatSnake.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] දුඹුරු පැහැ ශරීරයේ තද පැහැයෙන් සලකුණු ඇති මෙම සර්පයා දිගින් අඩි 4ක් පරණ වර්ධනය වේ. වල්ගය අඟල් 10ක් පමණ දිගුය.[/SIZE] [SIZE=3] 4. පඳුරු මාපිලා[/SIZE] [SIZE=3] ලංකාවේ දක්නට ලැබෙන මෙම සර්ලයා Barnes's Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන් හැඳන්වේ. මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ [I]Boiga barnesii[/I] ය. [/SIZE] [SIZE=3][URL="http://3.bp.blogspot.com/_DKUIi7rvMYw/TUraAZxPdVI/AAAAAAAAAWs/jTdgdmT5D0s/s1600/barnesCatsnake.jpg"][IMG]http://3.bp.blogspot.com/_DKUIi7rvMYw/TUraAZxPdVI/AAAAAAAAAWs/jTdgdmT5D0s/s320/barnesCatsnake.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් දක්වා පහත් බිම් වල වාසය කරයි. දුඹුරු ශරීරයේ තද දුඹුරු සලකුණු ඇත. අඩි 2ක් පමණ දිගට වර්ධනය වේ. උග්‍ර විෂ සහිත බවට මතයක් මිනිසුන් අතර ඇතත් සුළු විෂ සහිත සර්පයෙකි. දෂ්ඨ කිරීමෙන් මරණය ඇති නොවේ.[/SIZE] [SIZE=3] 5 කහ මාපිලා[/SIZE] [SIZE=3] ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. Beddome's Cat Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය වන්නේ [I]Boiga beddomei[/I] ය. [/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUrfJhDIB8I/AAAAAAAAAWw/eCg7CFS-e98/s1600/kaha_mapila2.jpg"][IMG]http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUrfJhDIB8I/AAAAAAAAAWw/eCg7CFS-e98/s320/kaha_mapila2.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] මෙම මාපිල් වර්ග සියල්ලම අයත් වන්නේ කොලුබ්‍රිඩේ ([URL="http://en.wikipedia.org/wiki/Colubridae"]Colubridae[/URL]) කුලයටයි.[/SIZE] [SIZE=3] 6 හෙණ කඳයා[/SIZE] [SIZE=3] ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. Brown Vine Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය [I]Ahaetulla pulverulenta[/I] වේ. [/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUtvRxZhlWI/AAAAAAAAAW0/gc-SYvMobJ4/s1600/brownvinesnake.jpg"][IMG]http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUtvRxZhlWI/AAAAAAAAAW0/gc-SYvMobJ4/s320/brownvinesnake.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] බොහෝවිට ගස් මත දක්නට ලැබේ. සිහින් දිග ශරීරයක් ඇත. නාසය උල් වන අතර නපුරු පෙනුමක් හිසේ ඇත. දිගින් අඩි 5ක් පමණ වේ. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.[/SIZE] [SIZE=3] 7. ඇහැටුල්ලා[/SIZE] [SIZE=3] දකුණු ආසියාවේ රටවල් බොහොමයක දක්නට ලැබේ. ඉංග්‍රීසියෙන් Green Vine Snake යනුවෙන් හඳුන්වන මෙම සර්පයා විද්‍යාත්මකව [I]Ahaetulla nasuta[/I] ලෙස හැඳින්වේ. [/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUtxHIK12JI/AAAAAAAAAW4/K_eo9tdoUpU/s1600/Ahaetulla+nasuta.jpg"][IMG]http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUtxHIK12JI/AAAAAAAAAW4/K_eo9tdoUpU/s320/Ahaetulla+nasuta.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] අඩි 5ක් පමණ දිග සිහින් ශරීරයක් ඇති මෙම සර්පයා ගස් මත වාසය කරයි. උල් නාසයක් සහිත හිස නපුරු පෙනුමක් ගනී. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.[/SIZE] [SIZE=3] 8. මල්සරා[/SIZE] [SIZE=3] පොල් මල් කරවලා හා මල් කරවලා යන නම් වලින්ද හැඳින්වෙන මෙම සර්පයා Gold & Black Tree Snake යනුවෙන් ඉංග්‍රීසියෙන් නම් කෙරේ.[I] Chrysopelea ornata ornata[/I] යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. [/SIZE] [SIZE=3][URL="http://1.bp.blogspot.com/_DKUIi7rvMYw/TUt0XfKaG2I/AAAAAAAAAW8/H31XM2Iyc3A/s1600/Chrysopelea_ornata.JPG"][IMG]http://1.bp.blogspot.com/_DKUIi7rvMYw/TUt0XfKaG2I/AAAAAAAAAW8/H31XM2Iyc3A/s320/Chrysopelea_ornata.JPG[/IMG][/URL][/SIZE] [SIZE=3] ලංකාවේ වාසය කරන අලංකාරම සර්පයා ලෙස සැලකේ. දිගින් අඩි 4 1/2ක් පමණ වේ. බොහෝ විට ගස් මත වාසය කරයි. මොහු අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.[/SIZE] [SIZE=3] 9. දඟර දණ්ඩා[/SIZE] [SIZE=3] ගස් මත වාසය කරන මෙම සර්පයා Sri lanka Flying Snake යන ඉංග්‍රීසි නාමයෙන්ද, [I]Chrysopelea taprobanica [/I]යන විද්‍යාත්මක නාමයෙන්ද හැඳින්වේ. [/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUuEOvV7P3I/AAAAAAAAAXA/8JweMVOLK-Q/s1600/flyingsnake.jpg"][IMG]http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUuEOvV7P3I/AAAAAAAAAXA/8JweMVOLK-Q/s320/flyingsnake.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.[/SIZE] [SIZE=3] 10. කුණුදිය කළුවා[/SIZE] [SIZE=3] ආසියවේ සහ ඕස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන සර්පයෙකි. ජලයේ වාසය කරයි. විශේෂයෙන් කඩොලාන ආශ්‍රිතවද දැකිය හැක. ඉංග්‍රීසියෙන් Dog Faced water snake යනුවෙන් හඳුන්වන මෙම සර්පයා [I]Cerberus rynchops[/I] යන නාමයෙන් විද්‍යාත්මකව නම් කෙරේ. [/SIZE] [SIZE=3][URL="http://3.bp.blogspot.com/_DKUIi7rvMYw/TUuWOFM9lHI/AAAAAAAAAXI/N4eFZIox718/s1600/dog-faced-water-snake_0024.jpg"][IMG]http://3.bp.blogspot.com/_DKUIi7rvMYw/TUuWOFM9lHI/AAAAAAAAAXI/N4eFZIox718/s200/dog-faced-water-snake_0024.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUuWKDw2pdI/AAAAAAAAAXE/5dOEtOS1dxc/s1600/crynchops.jpg"][IMG]http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUuWKDw2pdI/AAAAAAAAAXE/5dOEtOS1dxc/s200/crynchops.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] රූප දෙකෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හා සිංගපූරුවේ ගන්න ඡායාරූප බව සලකන්න.[/SIZE] [SIZE=3] දිගින් අඩි 4ක් පමණ වේ. මෙම සර්පයා අයත් වන්නේද කොලුබ්‍රිඩේ කුලයටයි.[/SIZE] [SIZE=3] 11. නිහලුවා[/SIZE] [SIZE=3] ලංකාවට ආවේණික සර්පයෙකි. ඉංග්‍රීසි භාෂාවෙන් Sri lanka Keel Black හෝ Blossom Krait ලෙස හැඳින්වෙන මෙම සර්පයා විද්‍යාත්මකව [I]Balanophis ceylonensis[/I] ලෙස නම් කර ඇත. [/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUublUxcBQI/AAAAAAAAAXM/rVPlGEpMx98/s1600/images+%25281%2529.jpg"][IMG]http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TUublUxcBQI/AAAAAAAAAXM/rVPlGEpMx98/s1600/images+%25281%2529.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] අඩි 1 1/2ක් පමණ දිගු සර්පයෙකි. තෙත් කලාපයෙන් වාර්ථා වී ඇත. කොලුබ්‍රිඩේ කුලයට අයත්වේ.[/SIZE] [SIZE=3] 12. දිය වර්ණ.[/SIZE] [SIZE=3] ජලයේ ජීවත් වන මෙම සර්පයා Gerard's Water Snake යන ඉංග්‍රීසි නාමයෙන් හඳන්වන අතර විද්‍යාත්මකව [I]Gerarda prevostiana[/I] නම්වේ. ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල දක්නට ඇත. [/SIZE] [SIZE=3][URL="http://1.bp.blogspot.com/_DKUIi7rvMYw/TUuje8fJvBI/AAAAAAAAAXQ/OhiYFDKKi5w/s1600/gerard.JPG"][IMG]http://1.bp.blogspot.com/_DKUIi7rvMYw/TUuje8fJvBI/AAAAAAAAAXQ/OhiYFDKKi5w/s320/gerard.JPG[/IMG][/URL][/SIZE] [SIZE=3] අඟල් 16ක් පමණ දිගු මෙම සර්පයා අයත් වන්නේ කොලුබ්‍රිඩේ කුලයටයි.[/SIZE] [SIZE=3] මේ අනුව ලංකාවේ වාසය කරන සියලුම සුළු විෂ සර්පයින් අයත් වන්නේ කොලුබ්‍රිඩේ ([URL="http://en.wikipedia.org/wiki/Colubridae"]Colubridae[/URL])කුලයටයි. මෙම සර්පයින් දෂ්ඨ කිරීමෙන් මරණ වාර්ථා වී නැත. පොල්මල් කරවලා හෙවත් මල්සරා දෂ්ඨ කිරීම නිසා මරණ සිදුවන බවට මතයක් ඇතත් එයද මිත්‍යාවකි. තවද පොල්මල් කරවලා හා මල් කරවලා යන සර්පයින් නියම කරවලුන් නොවේ. නියම කරවලුන් අයත් වන්නේ Bungarus යන ගනයටයි.එමෙන්ම ඔවුන් ඉලැපිඩේ කුලයට අයත්. [/SIZE] [SIZE=3] මෙතෙක් විස්තර කළ සර්පයින් හැර විෂ සහිත සර්පයින් ලෙස පෙන්වා දිය හැක්කේ මුහුදු සර්පයින් පමණි. ලංකාවේ හමුවන ඉතිරි වර්ග 61 පමණ වන සියලුම සර්පයින් විෂ රහිතවේ. [URL]http://naleensanjeewa.blogspot.com/2013/01/blog-post.html[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom