Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සර්පයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හතරගාතෙන් ගිය සර්පයෝ

වර්තමානයේ සර්පයන්ට පාද නැතත් අදින් වසර කෝටි 11.3ට පෙර මිහිමත විසූ සර්පයන්ට පාද හතරක් තිබූ බව බ්‍රසීලයෙන් හමුවූ පොසිලයක් පරීක්ෂාකළ විද්‍යාඥයෝ කියති.

එය මෙතෙක් ලෝකයේ හමුවූ මේ වර්ගයේ එකම ෆොසිලයයි. එහි කකුල් හතර පැහැදිලිවම දක්නට ලැබීම විශේෂත්වයකි. එම ෆොසිලය හමුවීමට පෙර පසුපස ගාත්රා සහිත ෆොසිල කිහිපයක් කලින් හමුවී ඇතත් ඒවායේ ඉදිරි ගාත්රා දක්නට ලැබුණේ නැත.

විද්‍යාඥයන් පවසන්නේ මේ ෆොසිලය නාගයාගේ සැබෑ පූර්වජයා බවයි. පාද හතරක් සහිත අතීත සර්පයන්ගේ ගාත්රා හතරම ගමන් කිරීමට නොව ගොදුරු අල්ලා ගැනීමට යොදා ගන්නට ඇති බව ද විද්‍යාඥයෝ කියති. එමෙන් ම ඔවුන් පිහිනීමට හැකියාවක් නොදැක්වූ බව ද පර්යේෂණවලින් හෙළිවී ඇත. වලිගය පිහිනීමට හැකියාවක් ඇති ලෙස හැඩගැසී නැති බවත් වරල් නොතිබූ බවත් ෆොසිල පරීක්ෂාවේ දී තහවුරු වී ඇත.

මේ සත්ත්වයාගේ දිගු බඳ කොටස හා කෙටි හොම්බ දර්ශීය බෙන හාරන්නකුගේ හැඩය ගෙන ඇති බැවින් විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ ඔවුන් ගුල් හාරමින් පොළොවේ ජීවත් වූ බව විශ්වාස කළ හැකි බවයි.

ගොඩබිම සිටින සර්පයන්ගේ පූර්වජයා අතීත මුහුදු උරගයන්ගෙන් පැවත ආ කොටසක් යැයි පාෂාණිභූත විද්‍යාඥයන්ගේ මතයක් විය. දැන් ඒ මතය බැහැරවන බව පර්යේෂකයෝ කියති. මේ ෆොසිලය අනුව පෙනී යන්නේ සර්පයන්ගේ අතීත පූර්වජයා ජලයේ ජීවත් වූ සත්ත්ව විශේෂයක් නොවන බවයි.

හමුවූ මේ ෆොසිලය සෙන්ටිමීට 19.5ක් දිගැතිය. ටෙට්රාෆොඩොප්ස් ඇම්ප්ලෙක්ටස්ගේ අත් කකුල් සෙන්ටි මිටර හතරක් හා හතක් දිගුය. බොහෝ විට මොවුන්ගේ පාද සංසර්ග ක්‍රියාවලියට උදව්වන්නට ඇති බව ද විද්‍යාඥයෝ විශ්වාස කරති.

මේ ෆොසිලය සොයාගෙන දශක ගණනාවක් එය ජර්මනියේ සොල්න්හෝෆන් කෞතුකාගාරයේ පුද්ගලික ෆොසිල එකතුවක පසෙක දමා තිබී ඇත. එය වර්ගකැර තිබුණේ හඳුනානොගත් සත්ත්ව විශේෂයක ෆොසිලයක් ලෙසිනි.

පසුගිය දා මේ ෆොසිලය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ අචාර්ය ඩේව් මාටිල් පවසන්නේ තම සිසුන් කිහිප දෙනකු සමග කෞතුකාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ නූලක් වැනි මේ ෆොසිලය දැක මහත් පුදුමයට පත්ව කතා කරගැනීමට පවා නොහැකිවූ බවයි.

http://www.lankadeepa.lk/index.php/articles/337517

[QUOTE="akilar25, post: 19718270, member: 167921"] [CENTER][B][CENTER][SIZE=3]හතරගාතෙන් ගිය සර්පයෝ[/SIZE][/CENTER] [/B] [B][CENTER][SIZE=3] [/SIZE][/CENTER] [/B] [B][CENTER][SIZE=3] වර්තමානයේ සර්පයන්ට පාද නැතත් අදින් වසර කෝටි 11.3ට පෙර මිහිමත විසූ සර්පයන්ට පාද හතරක් තිබූ බව බ්‍රසීලයෙන් හමුවූ පොසිලයක් පරීක්ෂාකළ විද්‍යාඥයෝ කියති. එය මෙතෙක් ලෝකයේ හමුවූ මේ වර්ගයේ එකම ෆොසිලයයි. එහි කකුල් හතර පැහැදිලිවම දක්නට ලැබීම විශේෂත්වයකි. එම ෆොසිලය හමුවීමට පෙර පසුපස ගාත්රා සහිත ෆොසිල කිහිපයක් කලින් හමුවී ඇතත් ඒවායේ ඉදිරි ගාත්රා දක්නට ලැබුණේ නැත. විද්‍යාඥයන් පවසන්නේ මේ ෆොසිලය නාගයාගේ සැබෑ පූර්වජයා බවයි. පාද හතරක් සහිත අතීත සර්පයන්ගේ ගාත්රා හතරම ගමන් කිරීමට නොව ගොදුරු අල්ලා ගැනීමට යොදා ගන්නට ඇති බව ද විද්‍යාඥයෝ කියති. එමෙන් ම ඔවුන් පිහිනීමට හැකියාවක් නොදැක්වූ බව ද පර්යේෂණවලින් හෙළිවී ඇත. වලිගය පිහිනීමට හැකියාවක් ඇති ලෙස හැඩගැසී නැති බවත් වරල් නොතිබූ බවත් ෆොසිල පරීක්ෂාවේ දී තහවුරු වී ඇත. මේ සත්ත්වයාගේ දිගු බඳ කොටස හා කෙටි හොම්බ දර්ශීය බෙන හාරන්නකුගේ හැඩය ගෙන ඇති බැවින් විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ ඔවුන් ගුල් හාරමින් පොළොවේ ජීවත් වූ බව විශ්වාස කළ හැකි බවයි. ගොඩබිම සිටින සර්පයන්ගේ පූර්වජයා අතීත මුහුදු උරගයන්ගෙන් පැවත ආ කොටසක් යැයි පාෂාණිභූත විද්‍යාඥයන්ගේ මතයක් විය. දැන් ඒ මතය බැහැරවන බව පර්යේෂකයෝ කියති. මේ ෆොසිලය අනුව පෙනී යන්නේ සර්පයන්ගේ අතීත පූර්වජයා ජලයේ ජීවත් වූ සත්ත්ව විශේෂයක් නොවන බවයි. හමුවූ මේ ෆොසිලය සෙන්ටිමීට 19.5ක් දිගැතිය. ටෙට්රාෆොඩොප්ස් ඇම්ප්ලෙක්ටස්ගේ අත් කකුල් සෙන්ටි මිටර හතරක් හා හතක් දිගුය. බොහෝ විට මොවුන්ගේ පාද සංසර්ග ක්‍රියාවලියට උදව්වන්නට ඇති බව ද විද්‍යාඥයෝ විශ්වාස කරති. මේ ෆොසිලය සොයාගෙන දශක ගණනාවක් එය ජර්මනියේ සොල්න්හෝෆන් කෞතුකාගාරයේ පුද්ගලික ෆොසිල එකතුවක පසෙක දමා තිබී ඇත. එය වර්ගකැර තිබුණේ හඳුනානොගත් සත්ත්ව විශේෂයක ෆොසිලයක් ලෙසිනි. පසුගිය දා මේ ෆොසිලය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ අචාර්ය ඩේව් මාටිල් පවසන්නේ තම සිසුන් කිහිප දෙනකු සමග කෞතුකාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ නූලක් වැනි මේ ෆොසිලය දැක මහත් පුදුමයට පත්ව කතා කරගැනීමට පවා නොහැකිවූ බවයි. [URL]http://www.lankadeepa.lk/index.php/articles/337517[/URL] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/84440555_martill7hr.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/84440555_martill7hr.jpg[/IMG][/URL] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/84440557_martill2hr.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/84440557_martill2hr.jpg[/IMG][/URL] [/SIZE] [SIZE=3][B][SIZE=3][URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/84444392_martill6hr.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/84444392_martill6hr.jpg[/IMG][/URL][/SIZE][/B] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/84444394_martill1hr-Copy.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/84444394_martill1hr-Copy.jpg[/IMG][/URL] [/SIZE][/CENTER] [/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom