Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සර්ප මිත්‍යා මත 😍😍😍😍🐍🐍🐍 (On The Serpent Myth)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය හිතන් ඉන්න මිත්‍යා මත තියෙනවා අහිංසක සර්පයන් ගැන.අන්න එ ගැන තමා අද කතාකරන්න යන්නෙ.බලන්නකො කියවලාම.මිත්‍යා මත 8 ක් ගෑන විස්තර තියෙ

1) මිත්‍යාව : හබරලා යනු නාගයා සහ ගැරඬියා එකතු වීමෙන් සෑදෙන සර්පයෙක් වන අතර උග්‍ර විෂම සර්පයා වේ.

නිවැරදි කරුණ : හබරලා / හබරලියා යන නම් ප්‍රදේශය අනුව වෙනස් වන නමුත් මෙම මිත්‍යාවට පාදක වී ඇත්තේ නිර්විෂ කටකළුවා නම් සර්පයායි. ලක්වාසී විශේෂ සැලකූ විට විශේෂ (එකම ගණයේ (Genus) හෝ ගෝත්‍රයේ(Lineage) නම් සම්භාවිතාවක් ඇත. නමුත් දුර්ලබය) දෙකක සර්පයන් කිසිවිටෙක ප්‍රජනනය සිදු නොකරන අතර කටකළුවා අයත් Coelognathus ඝනයේ සර්පයන් අප රට හැරුනකොට ආසියාවේ අනෙක් රටවල ව්‍යාප්ත වී සිටී. කටකළුවන් 130cm පමණ දිගකට වර්ධනය වන නිසාත් ශරීරයේ පූර්ව කොටසේ හරස් පටිවල සුදු පුල්ලි පිහිටීමත් අපර කොටසේ කිසිදු හරස් පටියක් නොමැතිව පාර්ශවිකව දිවෙන දුඹුරු පැහැ රේඛා දෙකක් පමණක් පිහිටීමත් වැනි ලක්ෂණ හේතු කොට ගෙන මෙම මිත්‍යාව ගොඩනැගී ඇතිබව විශ්වාස කල හැක.

2) මිත්‍යාව : ඇහැටුල්ලා ඇස් වලට පහරදී ඇස් උගුල්ලන බව.

නිවැරදි කරුණ : ඇහැටුල්ලන් රුක් වාසී සර්පයන් විශේෂයක් වීම හේතුවෙන් ස්වභාවික පරිසරයේදී ඔව්න් අපගේ ඇස් මට්ටමේ ඇති අතුපත අතර සිට හමුවිය හැක. එහිදී කලබල වී සිදුකරන පහර දීමක් මිනිසාගේ මුහුණ ප්‍රදේශය ඉලක්ක කර සිදු කිරීමට ඇති ප්රවනතාව ඉහලය. තවද ශ්‍රී ලංකාවේ සිටින රුක් වාසී සර්පයන්ගෙන් වඩා දියුණු දෘෂ්ඨියක් ඇත්තේ ඇහැටුල්ලා හා එම ඝනයේම සිටින හෙනකඳයා යන සර්ප විශේෂ වලටයි. ඉතා සියුම් චලනයන් වලට පවා සංවේදී වන මොවුන් අපගේ ඇසේ සිදුවන චලනයන් නිසා පහරදෙන බව විද්‍යාඥයින් විශ්වාස කරයි. කෙසේ නමුත් මේ වන තෙක් ඇහැටුල්ලෙකු ඇසකට පහරදීම හේතුවෙන් කිසිදු අනතුරක් වාර්තා වී නැත.

3) මිත්‍යාව : නාගයා සහ පොළගා වෛර කරන සතුන් දෙදෙනෙක් බව

නිවැරදි කරුණ : මෙහිදී පොළගා යනුවෙන් හඳුන්වන්නේ තිත් පොළගා යන උග්‍ර විෂ සර්පයායි. නාගයන් යනු සර්ප භක්ෂණය සිදු කරන සර්ප විශේෂයක් වන අතර වැඩුන තිත් පොළගුන් එසේ සර්ප භක්ෂණය සිදු නොකරයි. එම හේතුව නිසා තිත් පොළගා හට තම ප්‍රමාණයට වඩා විශාල නාගයෙකු සෑම විටම විලෝපිකයෙක් වේ. නාගයන් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමාණයෙන් සුදුසු තිත් පොළගුන් ආහාරයට ගනී. මෙය නයි පොළොන් වෛරය ලෙස ඇතැම් පිරිස් (විශේෂයෙන් ගැමියන්) අර්ථ දක්වනු ලබන මිත්‍යාවකි.

4) මිත්‍යාව : ලේ මාපිලා නිදා සිටින මිනිසුන්ගේ ලේ උරාබොන බව

නිවැරදි කරුණ : මෙහි කිසිදු තර්කානුකූල බවක් නැත. ලේ මාපිලා හට එම නම ලැබෙන්නේ ශරීරයේ පැහැය නිසාය. ලේ මාපිලා යනු වර්ණ ප්රබේදයකට ලබා දී ඇති නමක් වන අතර මෙම සර්ප විශේෂයේම කලු/අළු පැහැයෙන් යුත් වර්ණ ප්‍රබේදයට නාග මාපිලා හා කබර මාපිලා යන නම් භාවිතා කරයි. බොහෝ ගැමියන් විශ්වාස කරනු ලබන්නේ ලේ මාපිලුන් වහලේ සිට එකිනෙකාගේ (7 දෙනෙක්) නැට්ටෙන් එල්ලී නිදා සිටින පුද්ගලයන්ගේ ශරීරයෙන් ලේ උරා බොන බවත් ශරීරයේ ලේ අඩුකම (Anemia) නිසා එම පුද්ගලයා මිය යන බවත්ය. රුක් වාසී සර්පයෙක් නිසා පරිග්රාහක වලිගයක් තිබුනද එසේ විෂ උරාබීම සිදු කල නොහැක. සර්පයන්ගේ දල මගින් ඔව්න් ජලය ඇතුලු කිසිදු දියරයක් උරා බොන්නේ නැත. උරාබීමක් සිදු කිරීමටද දල සැකසී නැත.

5) මිත්‍යාව : නිදි මාපිලා දෂ්ට කල විට නින්දට පත්වී මියයන බව

නිවැරදි කරුණ : අන් සියලු මාපිල් විශේෂ මෙන්ම නිදි මාපිලාද සුළු විෂ සර්පයෙක් වේ. නිදි මාපිල් දෂ්ටනකයක් නිසා මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. නිදා සිටින සතෙකු මෙන් නිසොල්මන්ව බොහෝ වෙලාවක් සිටින නිසාත් මිනිසුන් නිදාගන්නා වේලාවට ක්‍රියාශීලී වන නිසාචර සර්පයෙක් නිසාත් නිදි මාපිලා යන නම මෙම සර්පයාට ලැබී ඇත.

6) මිත්‍යාව : පිඹුරාගේ නැට්ට අසල විෂ කටු දෙකක් තිබීම හා ගොදුරු වෙලාගෙන එම විෂ කටු වලින් දෂ්ට කිරීම

නිවැරදි කරුණ : මෙම කරුණ එකල මිනිසුන්ගේ දැනුම හා සැසදීමේදී තර්කානුකූල බව වැටහෙන්නේ පුරාණ සම්භවයක් ඇති පිඹුරන්ගේ උදරීය ප්‍රදේශයේ ගුද කෝරලය අසල කුඩා උල් වූ නෙරීම් දෙකක් දැකගත හැකි බැවින්ය. ඇත්තෙන්ම මේවා පරිණාමයේ දී ක්ෂීන වූ ඌර්වස්ථීන් වන අතර පිඹුරා අයත්වන Python ඝනයේ අනෙක් සර්ප විශේෂ වලද දක්නට ලැබේ.

7) මිත්‍යාව : දියබරියෙකු හෝ ගැරඬියෙකු සපාකෑ විට අනෙක් සර්පයන් නැවත සපා නොකන බව.

නිවැරදි කරුණ : මෙම මිත්‍යාවට පාදක වී ඇත්තේ මිනිසා විසින්ම සාදා ගත් කුල වාදයයි. පැරැන්නන්ට අනුව දියබරියා හා ගැරඬියා යනු අඩු කුලයේ සර්පයන් වන අතර නාගයා වැනි සර්පයින් උසස් කුලයේ සර්පයන් විය.කුලවාදය පැවති සමාජයේ ලක්ෂණයක් නම් අඩු කුලයේ මිනිසෙක් අත පත ගෑ හෝ භාවිතා කර දෙයක් උසස් කුලයේ මිනිසුන් භාවිතා නොකිරීමයි. මෙය සර්පයන් සඳහාද වලංගු බව ඔවුන් සිතන්නට ඇත.

8) මිත්‍යාව : හෙනකඳයා නමින් සර්පයෙක් වනාන්තර තුල සිටින අතර එම සර්පයාගේ හෙවණැල්ල වැටුන මිනිසුන්ගේ කොන්ද වකුටු වෙන බව හා මිය යන බව

නිවැරදි කරුණ : හෙනකඳයා නමින් හඳුන්වන්නේ ඇහැටුල්ලා අයත් ඝනයේම සිටින අනෙක් සර්ප විශේෂයි. මොවුන්ගේ ඇති සුළු විෂ මිනිසාට ජීවිත හානියක් කිරීමට තරම් පරිණාමය වී නොමැත. සෙවනැල්ලක් වැටීමෙන් පුද්ගලයෙක් මිය යන බව පිළිගන්නට තරම් ඔබගේ සාමාන්‍ය දැනුම අල්ප මට්ටමක ඇති බව අප විශ්වාස කරන්නේ නැත.

මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

Original Post Click Here

[QUOTE="netudara, post: 25960017, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/3945843252612697305#'][IMG alt="සර්ප මිත්‍යා මත 😍😍😍😍🐍🐍🐍 (On The Serpent Myth)"]https://1.bp.blogspot.com/-eIksONmZyCo/X6JqZxOMgrI/AAAAAAAAWL0/CZC0wTNKMJUloDX1LEhu8nwuRVevzthlACLcBGAsYHQ/s16000/%25E0%25B7%2583%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25B4%2B%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BA%25E0%25B7%258F%2B%25E0%25B6%25B8%25E0%25B6%25AD%2B%25F0%259F%2598%258D%25F0%259F%2598%258D%25F0%259F%2598%258D%25F0%259F%2598%258D%25F0%259F%2590%258D%25F0%259F%2590%258D%25F0%259F%2590%258D%2B%2528On%2BThe%2BSerpent%2BMyth%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] ගොඩක් අය හිතන් ඉන්න මිත්‍යා මත තියෙනවා අහිංසක සර්පයන් ගැන.අන්න එ ගැන තමා අද කතාකරන්න යන්නෙ.බලන්නකො කියවලාම.මිත්‍යා මත 8 ක් ගෑන විස්තර තියෙ🙄😍🤙🤙🐍 [B]1) මිත්‍යාව :[/B] හබරලා යනු නාගයා සහ ගැරඬියා එකතු වීමෙන් සෑදෙන සර්පයෙක් වන අතර උග්‍ර විෂම සර්පයා වේ. [B]නිවැරදි කරුණ :[/B] හබරලා / හබරලියා යන නම් ප්‍රදේශය අනුව වෙනස් වන නමුත් මෙම මිත්‍යාවට පාදක වී ඇත්තේ නිර්විෂ කටකළුවා නම් සර්පයායි. ලක්වාසී විශේෂ සැලකූ විට විශේෂ (එකම ගණයේ (Genus) හෝ ගෝත්‍රයේ(Lineage) නම් සම්භාවිතාවක් ඇත. නමුත් දුර්ලබය) දෙකක සර්පයන් කිසිවිටෙක ප්‍රජනනය සිදු නොකරන අතර කටකළුවා අයත් Coelognathus ඝනයේ සර්පයන් අප රට හැරුනකොට ආසියාවේ අනෙක් රටවල ව්‍යාප්ත වී සිටී. කටකළුවන් 130cm පමණ දිගකට වර්ධනය වන නිසාත් ශරීරයේ පූර්ව කොටසේ හරස් පටිවල සුදු පුල්ලි පිහිටීමත් අපර කොටසේ කිසිදු හරස් පටියක් නොමැතිව පාර්ශවිකව දිවෙන දුඹුරු පැහැ රේඛා දෙකක් පමණක් පිහිටීමත් වැනි ලක්ෂණ හේතු කොට ගෙන මෙම මිත්‍යාව ගොඩනැගී ඇතිබව විශ්වාස කල හැක. [B]2) මිත්‍යාව :[/B] ඇහැටුල්ලා ඇස් වලට පහරදී ඇස් උගුල්ලන බව. [B]නිවැරදි කරුණ :[/B] ඇහැටුල්ලන් රුක් වාසී සර්පයන් විශේෂයක් වීම හේතුවෙන් ස්වභාවික පරිසරයේදී ඔව්න් අපගේ ඇස් මට්ටමේ ඇති අතුපත අතර සිට හමුවිය හැක. එහිදී කලබල වී සිදුකරන පහර දීමක් මිනිසාගේ මුහුණ ප්‍රදේශය ඉලක්ක කර සිදු කිරීමට ඇති ප්රවනතාව ඉහලය. තවද ශ්‍රී ලංකාවේ සිටින රුක් වාසී සර්පයන්ගෙන් වඩා දියුණු දෘෂ්ඨියක් ඇත්තේ ඇහැටුල්ලා හා එම ඝනයේම සිටින හෙනකඳයා යන සර්ප විශේෂ වලටයි. ඉතා සියුම් චලනයන් වලට පවා සංවේදී වන මොවුන් අපගේ ඇසේ සිදුවන චලනයන් නිසා පහරදෙන බව විද්‍යාඥයින් විශ්වාස කරයි. කෙසේ නමුත් මේ වන තෙක් ඇහැටුල්ලෙකු ඇසකට පහරදීම හේතුවෙන් කිසිදු අනතුරක් වාර්තා වී නැත. [B]3) මිත්‍යාව :[/B] නාගයා සහ පොළගා වෛර කරන සතුන් දෙදෙනෙක් බව [B]නිවැරදි කරුණ :[/B] මෙහිදී පොළගා යනුවෙන් හඳුන්වන්නේ තිත් පොළගා යන උග්‍ර විෂ සර්පයායි. නාගයන් යනු සර්ප භක්ෂණය සිදු කරන සර්ප විශේෂයක් වන අතර වැඩුන තිත් පොළගුන් එසේ සර්ප භක්ෂණය සිදු නොකරයි. එම හේතුව නිසා තිත් පොළගා හට තම ප්‍රමාණයට වඩා විශාල නාගයෙකු සෑම විටම විලෝපිකයෙක් වේ. නාගයන් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමාණයෙන් සුදුසු තිත් පොළගුන් ආහාරයට ගනී. මෙය නයි පොළොන් වෛරය ලෙස ඇතැම් පිරිස් (විශේෂයෙන් ගැමියන්) අර්ථ දක්වනු ලබන මිත්‍යාවකි. [B]4) මිත්‍යාව :[/B] ලේ මාපිලා නිදා සිටින මිනිසුන්ගේ ලේ උරාබොන බව [B]නිවැරදි කරුණ :[/B] මෙහි කිසිදු තර්කානුකූල බවක් නැත. ලේ මාපිලා හට එම නම ලැබෙන්නේ ශරීරයේ පැහැය නිසාය. ලේ මාපිලා යනු වර්ණ ප්රබේදයකට ලබා දී ඇති නමක් වන අතර මෙම සර්ප විශේෂයේම කලු/අළු පැහැයෙන් යුත් වර්ණ ප්‍රබේදයට නාග මාපිලා හා කබර මාපිලා යන නම් භාවිතා කරයි. බොහෝ ගැමියන් විශ්වාස කරනු ලබන්නේ ලේ මාපිලුන් වහලේ සිට එකිනෙකාගේ (7 දෙනෙක්) නැට්ටෙන් එල්ලී නිදා සිටින පුද්ගලයන්ගේ ශරීරයෙන් ලේ උරා බොන බවත් ශරීරයේ ලේ අඩුකම (Anemia) නිසා එම පුද්ගලයා මිය යන බවත්ය. රුක් වාසී සර්පයෙක් නිසා පරිග්රාහක වලිගයක් තිබුනද එසේ විෂ උරාබීම සිදු කල නොහැක. සර්පයන්ගේ දල මගින් ඔව්න් ජලය ඇතුලු කිසිදු දියරයක් උරා බොන්නේ නැත. උරාබීමක් සිදු කිරීමටද දල සැකසී නැත. [B]5) මිත්‍යාව :[/B] නිදි මාපිලා දෂ්ට කල විට නින්දට පත්වී මියයන බව [B]නිවැරදි කරුණ :[/B] අන් සියලු මාපිල් විශේෂ මෙන්ම නිදි මාපිලාද සුළු විෂ සර්පයෙක් වේ. නිදි මාපිල් දෂ්ටනකයක් නිසා මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. නිදා සිටින සතෙකු මෙන් නිසොල්මන්ව බොහෝ වෙලාවක් සිටින නිසාත් මිනිසුන් නිදාගන්නා වේලාවට ක්‍රියාශීලී වන නිසාචර සර්පයෙක් නිසාත් නිදි මාපිලා යන නම මෙම සර්පයාට ලැබී ඇත. [B]6) මිත්‍යාව :[/B] පිඹුරාගේ නැට්ට අසල විෂ කටු දෙකක් තිබීම හා ගොදුරු වෙලාගෙන එම විෂ කටු වලින් දෂ්ට කිරීම [B]නිවැරදි කරුණ :[/B] මෙම කරුණ එකල මිනිසුන්ගේ දැනුම හා සැසදීමේදී තර්කානුකූල බව වැටහෙන්නේ පුරාණ සම්භවයක් ඇති පිඹුරන්ගේ උදරීය ප්‍රදේශයේ ගුද කෝරලය අසල කුඩා උල් වූ නෙරීම් දෙකක් දැකගත හැකි බැවින්ය. ඇත්තෙන්ම මේවා පරිණාමයේ දී ක්ෂීන වූ ඌර්වස්ථීන් වන අතර පිඹුරා අයත්වන Python ඝනයේ අනෙක් සර්ප විශේෂ වලද දක්නට ලැබේ. [B]7) මිත්‍යාව :[/B] දියබරියෙකු හෝ ගැරඬියෙකු සපාකෑ විට අනෙක් සර්පයන් නැවත සපා නොකන බව. [B]නිවැරදි කරුණ :[/B] මෙම මිත්‍යාවට පාදක වී ඇත්තේ මිනිසා විසින්ම සාදා ගත් කුල වාදයයි. පැරැන්නන්ට අනුව දියබරියා හා ගැරඬියා යනු අඩු කුලයේ සර්පයන් වන අතර නාගයා වැනි සර්පයින් උසස් කුලයේ සර්පයන් විය.කුලවාදය පැවති සමාජයේ ලක්ෂණයක් නම් අඩු කුලයේ මිනිසෙක් අත පත ගෑ හෝ භාවිතා කර දෙයක් උසස් කුලයේ මිනිසුන් භාවිතා නොකිරීමයි. මෙය සර්පයන් සඳහාද වලංගු බව ඔවුන් සිතන්නට ඇත. [B]8) මිත්‍යාව :[/B] හෙනකඳයා නමින් සර්පයෙක් වනාන්තර තුල සිටින අතර එම සර්පයාගේ හෙවණැල්ල වැටුන මිනිසුන්ගේ කොන්ද වකුටු වෙන බව හා මිය යන බව [B]නිවැරදි කරුණ :[/B] හෙනකඳයා නමින් හඳුන්වන්නේ ඇහැටුල්ලා අයත් ඝනයේම සිටින අනෙක් සර්ප විශේෂයි. මොවුන්ගේ ඇති සුළු විෂ මිනිසාට ජීවිත හානියක් කිරීමට තරම් පරිණාමය වී නොමැත. සෙවනැල්ලක් වැටීමෙන් පුද්ගලයෙක් මිය යන බව පිළිගන්නට තරම් ඔබගේ සාමාන්‍ය දැනුම අල්ප මට්ටමක ඇති බව අප විශ්වාස කරන්නේ නැත. මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න. Original Post [URL='https://www.yourchoiceway.com/2020/12/on-serpent-myth.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom