සර්ප හොල්මන :-O ghost

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    රධනකය හෝ ඒ වගේ ගොඩක් විස නැති සර්පයෙක් ළඟ ගේක පන්ට්‍ර්ය් එකේ ඉදල අපි හෙව්වා හෙව්වා .
    එක පාරක් දැක්ක සතා ආයේ ලොවෙත් හොයන්න බැරි වෙන්න අතුදුදහන් වුනා බන්

    මාරම සීන් එකක් . අපි ඔක්කොගෙම ඇස වැහුව ඌ .

    එහෙම වෙන්නේ කොහොමද බන්?

    දැන් 1 වීක් . ඌ නැවත හමු වී නැත .

    ඌ ගෝස්ට් කෙනෙක්ද?

    update:
    ඌ හුඋනෙක් ඇල්ලුවා

    ඌ පස්සේ පන අදාල මරුන
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ඔය කියන ගෙදරට සර්ප ඝන ශීර්ෂ දැහැනෙන් බන්ධනයක් කරල කොඩිවිනයක් කරල තියෙන්නෙ.

    ඕක කපන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. කාළ සර්ප දැහැනෙන් වළේ දපල රැයක් ළිවෙනකල් ජප කරන්න ඕනෙ.
    ඒ කරල ජීවම් කරපු භූමි තෛලය නිවසේ හතර කොණටත් සර්ප දිශ්ඨිය දැකපු ස්ථාන වලටත් පුවක් මලෙන් ඉහල ආරක්ශාවක් කරන්න ඕනෙ...
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ඔය කියන ගෙදරට සර්ප ඝන ශීර්ෂ දැහැනෙන් බන්ධනයක් කරල කොඩිවිනයක් කරල තියෙන්නෙ.

    ඕක කපන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. කාළ සර්ප දැහැනෙන් වළේ දපල රැයක් ළිවෙනකල් ජප කරන්න ඕනෙ.
    ඒ කරල ජීවම් කරපු භූමි තෛලය නිවසේ හතර කොණටත් සර්ප දිශ්ඨිය දැකපු ස්ථාන වලටත් පුවක් මලෙන් ඉහල ආරක්ශාවක් කරන්න ඕනෙ...
    R u fucking serious ?

    update:
    ඌ හුඋනෙක් ඇල්ලුවා

    ඌ පස්සේ පන අදාල මරුන
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔය කියන ගෙදරට සර්ප ඝන ශීර්ෂ දැහැනෙන් බන්ධනයක් කරල කොඩිවිනයක් කරල තියෙන්නෙ.

    ඕක කපන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. කාළ සර්ප දැහැනෙන් වළේ දපල රැයක් ළිවෙනකල් ජප කරන්න ඕනෙ.
    ඒ කරල ජීවම් කරපු භූමි තෛලය නිවසේ හතර කොණටත් සර්ප දිශ්ඨිය දැකපු ස්ථාන වලටත් පුවක් මලෙන් ඉහල ආරක්ශාවක් කරන්න ඕනෙ...
    භූමි තෛලය තමයි මචං බෙහෙත. සිංහල බෙහෙත් බඩු කඩවල නෑ. ශෙඩ් එකේ තියනාව.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    භූමි තෛලය තමයි මචං බෙහෙත. සිංහල බෙහෙත් බඩු කඩවල නෑ. ශෙඩ් එකේ තියනාව.
    ඉතින් බන් මොන රෙද්ද කරන්නත් ඌ නැහැනේ

    උඹල කියන්නේ දැකපු තැනට බුමි තෙල් දාල තියන්නද?
     
    • Like
    Reactions: MR_PRIME

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,777
    3,189
    113
    37
    @ katubedda
    උබට න‌ොප‌ෙන‌ෙන සිදුරකට උ රිංගලා ඉන්න ඇති. උබලා ඒහ‌ෙ ම‌ෙහ‌ෙ උනාට පස්ස‌ෙ උ පැනලා යන්න ඇති. සත්ව ‌හ‌ොල්මන් තිය‌ෙනවා. මිනිස්සුන්ට ප‌ෙන්න‌ෙ නැ ග‌ොඩක් ව‌ෙලාවට හිතදියුනු කරපු ක‌ෙන‌ෙකුට ඇර‌ෙන්න.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    හොල්මන් සර්ප yoth innawa bn හිටි හැටියේම අතුරුදන් vena
     
    • Like
    Reactions: MR_PRIME

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    නැහැ බන්. උඋට මොකද වුනේ කියන එක මට මගේ life එකේ ලොකුම ප්‍රෙහෙලිකාවක් :no::no::no:
    මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි අර නිරූපමාගෙ දේපල වලට මොනා වෙයිද කියල හිතාගන්න බැරි වෙලාවකදි උබට ඔය මල් රදනකයෙක් ගැන හොය හොය ඉන්න එකද තියන එකම වැඩේ ඩිලාන් රන්දික? වගකිවයුතු පුරවැසියෙක් වගේ හැසිරෙන්න බලන්න.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉතින් බන් මොන රෙද්ද කරන්නත් ඌ නැහැනේ

    උඹල කියන්නේ දැකපු තැනට බුමි තෙල් දාල තියන්නද?
    ඌ කොහෙන් හරි යන්ඩ ඇති බං.
     
    • Like
    Reactions: MR_PRIME

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    නැහැ බන්. උඋට මොකද වුනේ කියන එක මට මගේ life එකේ ලොකුම ප්‍රෙහෙලිකාවක් :no::no::no:

    Podi sidurakata ringala. Hoyanna epaa sidurawath uba nohithana podi siduru walata okun ringanne.
     
    • Like
    Reactions: MR_PRIME

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඔය කියන ගෙදරට සර්ප ඝන ශීර්ෂ දැහැනෙන් බන්ධනයක් කරල කොඩිවිනයක් කරල තියෙන්නෙ.

    ඕක කපන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. කාළ සර්ප දැහැනෙන් වළේ දපල රැයක් ළිවෙනකල් ජප කරන්න ඕනෙ.
    ඒ කරල ජීවම් කරපු භූමි තෛලය නිවසේ හතර කොණටත් සර්ප දිශ්ඨිය දැකපු ස්ථාන වලටත් පුවක් මලෙන් ඉහල ආරක්ශාවක් කරන්න ඕනෙ..
    ඇත්තටම සර්ප ඝන ශීර්ශ දැහැනෙන් බන්දනය කරල නම් උඹ කිව්ව ටික මදි...ඔය ටිකෙන් බේරෙයි නව නීල දැහැනෙන් බන්දනය කරල නම්...
    මං දැන උගත් සාත්තරේ හැටියට නම් දෙගාත බිල්ලක් දෙන්නම වෙනව.... පාට පහක කුකුලෙකුයි එක නැට්ටේ දෙහි ගෙඩි 3කුයි හොයා ගෙන දර හැවක් දපන්න වෙයි...
    හරියටම සිද්දිය කියපං වැඩේ කරගන්න ඕන්නම්...
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේක දැක්කම මට යාලු කෙ⁣ල්ලෙක් කියපු කතාවක් මතක් වුනා. ඒකි විහිලුවට, ජොක් එකට බොරු කියන ටයිප් එකේ කෙල්ලෙක් නෙමෙයි. පට්ට සීරියස් පොරක්.

    ඒකි වෙලාවක චැටක් දාන් ඉද්දි ඇහුවා හොල්මන් විස්වාස කරනවද කියලා, මං කිවුවා මට වෙලා නැති නිසා ඒ වගේ දෙයක් මම විස්වාස කරන්නෑ කියලා, ඊට පස්සෙ ඒකි කිවුවා මේ කතාව,,,

    ඒකිගෙ පවුලෙ ඉන්නෙ අම්මයි,තාත්තයි, අයියලා දෙන්නයි විතරයි. අම්මා ජොබ් කරන්නෑ, තාත්තා විතරයි වැඩට යන්නෙ.

    ඒකිට වයස අවු. 14-15 වගේ කාලෙදි දවසක් මේකි නිවාඩු දවසක ඇහැරුනාලු ගෙදර අය කෑ ගහනවා ඇහිලා, අම්මා කුස්සියෙ ඉඳගෙන ඉන්නවලු මොකෙද්දෝ සර්පයෙක් කෑවා, කියලා අත නමාගෙන, අයියලා දෙන්නා පොල්ලක් අරන් කුස්සිය දෙකක් වෙන්න හොයනවා සර්පයාව. බලද්දි අම්මගෙ අතේ හරියටම දත් පාරක් තියනවලු.. තාත්තා එවෙලෙම අම්මවත් අරන් හොස්පිට්ල් ගිහින්, මේකිත් ගිහින්. විස සතෙක් වෙන්න බෑ කියලා හොස්පිට්ල් එකෙන්, බෙහෙත් කරලා ගෙදර එද්දි අරුන් දෙන්නා ඉන්නවලු සර්පයා හොයාගන්න බැරිවෙලා..

    වටේම තාප්ප ගහලා, ටවුන් එකේ ගෙදරකට සර්පයෙක් ආපු විදියක් හොයා ගන්න බැරිවෙලා කොහොම හරි පහුවදා ත් ඒ වෙලාවම වෙද්දි වැඩේ කියන්නෙ අම්මා කෑ ගහනවලු අයියෝ ආයෙම මොකෙද්දෝ කෑවා කියලා, බලනකොට දත් පාරක් තියනවලු සර්පයෙක්ගෙ වගේ හැබැයි මොකෙක්වත් හොයා ගන්න බැරිවුනාලු ඔක්කොමල්ලා ගේ දෙකක් වෙන්න පෙරලලා බැලුවත්..

    ඔය හරිය කියද්දි මට හිතුනෙ මුංගෙ අම්මට සයිකො කේස් එකක් වෙලා තමන්ම හපාගන්න ඇති කියලා, මම ඒක එවෙලෙ කියන්න ගියෙ නැතුව කතාව අහගෙන හිටියා.. හැබැයි මට හික් ගෑවුනේ ඒකි කියපු කතාවෙ ඉතුරු හරිය ඇහුවම....
     
    SLGodFather

    Junior member
  • Feb 21, 2021
    54
    88
    18
    සර්පයා ඉන්න කාමරේ හොදට සීල් කරලා ‍පොඩි හිලක් හදලා ඒකට රබර් බටයක කෙලවරක් ඇතුලට දාලා අනෙක් කෙලවර පුකට තියලා හොදට තටමලා පඩ අරින්න. ගෙදර අයටත් එන්න කියලා පඩින්ඩ කියන්න. සතියක් විතර එහෙම්මම තියන්න සර්පයා මැරිලා ඉදියි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ඇත්තටම සර්ප ඝන ශීර්ශ දැහැනෙන් බන්දනය කරල නම් උඹ කිව්ව ටික මදි...ඔය ටිකෙන් බේරෙයි නව නීල දැහැනෙන් බන්දනය කරල නම්...
    මං දැන උගත් සාත්තරේ හැටියට නම් දෙගාත බිල්ලක් දෙන්නම වෙනව.... පාට පහක කුකුලෙකුයි එක නැට්ටේ දෙහි ගෙඩි 3කුයි හොයා ගෙන දර හැවක් දපන්න වෙයි...
    හරියටම සිද්දිය කියපං වැඩේ කරගන්න ඕන්නම්...
    එහෙම කතා කරන්න එපා ගුරුන්නාන්සෙ...
    අපේ පාතරට ගුරුකුලේ හැටියට ඝණ ශීර්ෂ බන්ධනේට දෙගාත බිල්ල කැප නෑ. දෙගාත බිල්ල කැප වෙන්නෙ මහ සොහොන් පිල්ලි, කාලි යක්ස පිල්ලි බන්ධන කපන්න විතරයි.
    මේ වැඩේටනං වළේ දපල රිදී කඩුවෙන් පුහුලක් කපල භූමි තෛලය ජීවං කරන්නම වෙනව...

    @dilan_randika ගොයියෝ.. ඕං මං නොකිවුවැයි කියන්න එපා... ඔය එක එක ගුරාලගෙ පදේට නටල වරිගෙ නහගෙන ආයෙ මං ලඟට එහෙම එනව නෙවෙයි...