සර්ප හොල්මන :-O ghost

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    එහෙම කතා කරන්න එපා ගුරුන්නාන්සෙ...
    අපේ පාතරට ගුරුකුලේ හැටියට ඝණ ශීර්ෂ බන්ධනේට දෙගාත බිල්ල කැප නෑ. දෙගාත බිල්ල කැප වෙන්නෙ මහ සොහොන් පිල්ලි, කාලි යක්ස පිල්ලි බන්ධන කපන්න විතරයි.
    මේ වැඩේටනං වළේ දපල රිදී කඩුවෙන් පුහුලක් කපල භූමි තෛලය ජීවං කරන්නම වෙනව...

    @dilan_randika ගොයියෝ.. ඕං මං නොකිවුවැයි කියන්න එපා... ඔය එක එක ගුරාලගෙ පදේට නටල වරිගෙ නහගෙන ආයෙ මං ලඟට එහෙම එනව නෙවෙයි...
    ඒකට තමයි බොලං දර හැවක් දපන්න වෙනව කිව්වෙ....
    තොපිලට මෙව්ව විහිලු....
    කවුද තොපේ ගුරා?
    ඔඩ්ඩි මස්සිනාගෙන් අහගන්ටෙයි කියපං මේ darkhair පරම්පරාව ගැන....
    යකෝ මුත්තප්පගෙ නිදන් කැඹුරුමෙන් අත්දුටු සත්ත මෙව්වා....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha

    ඇත්තටම ගුරුකං කොරල ජීවත් වෙන එකෙක් මේව දැක්කොතිත් එහෙම බොටයි මටයි වෙන වෙනම පිල්ලි එවනව....
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඇත්තටම ගුරුකං කොරල ජීවත් වෙන එකෙක් මේව දැක්කොතිත් එහෙම බොටයි මටයි වෙන වෙනම පිල්ලි එවනව....
    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නෑ බොලං... එවන්නෙයි කියපං ඕන පිල්ලියක්... ආපිට කපල යවනව වින කල ඇදුරා/ඇදුරී හොයං...
    ඔන්ලයින් යවන්නේ....
    උඹට එව්වොත් මට ෆෝවර්ඩ් කොරාපං...
    😎😎😎
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නෑ බොලං... එවන්නෙයි කියපං ඕන පිල්ලියක්... ආපිට කපල යවනව වින කල ඇදුරා/ඇදුරී හොයං...
    ඔන්ලයින් යවන්නේ....
    උඹට එව්වොත් මට ෆෝවර්ඩ් කොරාපං...
    😎😎😎
    අනිවා....
    මොඩර්න් පිල්ලි රැම්සම්වෙයා එකක් එවයිද දන්නෑ...😆
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේක දැක්කම මට යාලු කෙ⁣ල්ලෙක් කියපු කතාවක් මතක් වුනා. ඒකි විහිලුවට, ජොක් එකට බොරු කියන ටයිප් එකේ කෙල්ලෙක් නෙමෙයි. පට්ට සීරියස් පොරක්.

    ඒකි වෙලාවක චැටක් දාන් ඉද්දි ඇහුවා හොල්මන් විස්වාස කරනවද කියලා, මං කිවුවා මට වෙලා නැති නිසා ඒ වගේ දෙයක් මම විස්වාස කරන්නෑ කියලා, ඊට පස්සෙ ඒකි කිවුවා මේ කතාව,,,

    ඒකිගෙ පවුලෙ ඉන්නෙ අම්මයි,තාත්තයි, අයියලා දෙන්නයි විතරයි. අම්මා ජොබ් කරන්නෑ, තාත්තා විතරයි වැඩට යන්නෙ.

    ඒකිට වයස අවු. 14-15 වගේ කාලෙදි දවසක් මේකි නිවාඩු දවසක ඇහැරුනාලු ගෙදර අය කෑ ගහනවා ඇහිලා, අම්මා කුස්සියෙ ඉඳගෙන ඉන්නවලු මොකෙද්දෝ සර්පයෙක් කෑවා, කියලා අත නමාගෙන, අයියලා දෙන්නා පොල්ලක් අරන් කුස්සිය දෙකක් වෙන්න හොයනවා සර්පයාව. බලද්දි අම්මගෙ අතේ හරියටම දත් පාරක් තියනවලු.. තාත්තා එවෙලෙම අම්මවත් අරන් හොස්පිට්ල් ගිහින්, මේකිත් ගිහින්. විස සතෙක් වෙන්න බෑ කියලා හොස්පිට්ල් එකෙන්, බෙහෙත් කරලා ගෙදර එද්දි අරුන් දෙන්නා ඉන්නවලු සර්පයා හොයාගන්න බැරිවෙලා..

    වටේම තාප්ප ගහලා, ටවුන් එකේ ගෙදරකට සර්පයෙක් ආපු විදියක් හොයා ගන්න බැරිවෙලා කොහොම හරි පහුවදා ත් ඒ වෙලාවම වෙද්දි වැඩේ කියන්නෙ අම්මා කෑ ගහනවලු අයියෝ ආයෙම මොකෙද්දෝ කෑවා කියලා, බලනකොට දත් පාරක් තියනවලු සර්පයෙක්ගෙ වගේ හැබැයි මොකෙක්වත් හොයා ගන්න බැරිවුනාලු ඔක්කොමල්ලා ගේ දෙකක් වෙන්න පෙරලලා බැලුවත්..

    ඔය හරිය කියද්දි මට හිතුනෙ මුංගෙ අම්මට සයිකො කේස් එකක් වෙලා තමන්ම හපාගන්න ඇති කියලා, මම ඒක එවෙලෙ කියන්න ගියෙ නැතුව කතාව අහගෙන හිටියා.. හැබැයි මට හික් ගෑවුනේ ඒකි කියපු කතාවෙ ඉතුරු හරිය ඇහුවම....
    ඉතුරු හරිය...
     
    • Like
    Reactions: MR_PRIME

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අනිවා....
    මොඩර්න් පිල්ලි රැම්සම්වෙයා එකක් එවයිද දන්නෑ...😆
    හුටා.... අප්ඩේට් කරන්නවත් වයිරස් ගාඩ් එකක් නැතෝ.....
    මං විහිලුවක් කරේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මේක දැක්කම මට යාලු කෙ⁣ල්ලෙක් කියපු කතාවක් මතක් වුනා. ඒකි විහිලුවට, ජොක් එකට බොරු කියන ටයිප් එකේ කෙල්ලෙක් නෙමෙයි. පට්ට සීරියස් පොරක්.

    ඒකි වෙලාවක චැටක් දාන් ඉද්දි ඇහුවා හොල්මන් විස්වාස කරනවද කියලා, මං කිවුවා මට වෙලා නැති නිසා ඒ වගේ දෙයක් මම විස්වාස කරන්නෑ කියලා, ඊට පස්සෙ ඒකි කිවුවා මේ කතාව,,,

    ඒකිගෙ පවුලෙ ඉන්නෙ අම්මයි,තාත්තයි, අයියලා දෙන්නයි විතරයි. අම්මා ජොබ් කරන්නෑ, තාත්තා විතරයි වැඩට යන්නෙ.

    ඒකිට වයස අවු. 14-15 වගේ කාලෙදි දවසක් මේකි නිවාඩු දවසක ඇහැරුනාලු ගෙදර අය කෑ ගහනවා ඇහිලා, අම්මා කුස්සියෙ ඉඳගෙන ඉන්නවලු මොකෙද්දෝ සර්පයෙක් කෑවා, කියලා අත නමාගෙන, අයියලා දෙන්නා පොල්ලක් අරන් කුස්සිය දෙකක් වෙන්න හොයනවා සර්පයාව. බලද්දි අම්මගෙ අතේ හරියටම දත් පාරක් තියනවලු.. තාත්තා එවෙලෙම අම්මවත් අරන් හොස්පිට්ල් ගිහින්, මේකිත් ගිහින්. විස සතෙක් වෙන්න බෑ කියලා හොස්පිට්ල් එකෙන්, බෙහෙත් කරලා ගෙදර එද්දි අරුන් දෙන්නා ඉන්නවලු සර්පයා හොයාගන්න බැරිවෙලා..

    වටේම තාප්ප ගහලා, ටවුන් එකේ ගෙදරකට සර්පයෙක් ආපු විදියක් හොයා ගන්න බැරිවෙලා කොහොම හරි පහුවදා ත් ඒ වෙලාවම වෙද්දි වැඩේ කියන්නෙ අම්මා කෑ ගහනවලු අයියෝ ආයෙම මොකෙද්දෝ කෑවා කියලා, බලනකොට දත් පාරක් තියනවලු සර්පයෙක්ගෙ වගේ හැබැයි මොකෙක්වත් හොයා ගන්න බැරිවුනාලු ඔක්කොමල්ලා ගේ දෙකක් වෙන්න පෙරලලා බැලුවත්..

    ඔය හරිය කියද්දි මට හිතුනෙ මුංගෙ අම්මට සයිකො කේස් එකක් වෙලා තමන්ම හපාගන්න ඇති කියලා, මම ඒක එවෙලෙ කියන්න ගියෙ නැතුව කතාව අහගෙන හිටියා.. හැබැයි මට හික් ගෑවුනේ ඒකි කියපු කතාවෙ ඉතුරු හරිය ඇහුවම....
    ඉතුරු හරිය මේ විරාමයෙන් පස්සෙද?
     
    • Haha
    Reactions: SLCyberKing

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,822
    113
    Owa atta scene. Mama andurana ekek ge gedara poos holmanak innawa. Rata nidagattama kana langa mokekda ekek puru puru ganawalu. Aharala baluwama kawrut nalu. Tawa dawas wala hoorapu parawal tiyenawalu ange. Samahara dawaswalata reta pusek kagahana sadde anda yatin ahenawalu, baluwama mokekwat nalu.