සර්වජන චන්ද බලය

topkollek

Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,888
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද රටේ ඉන්න මන්ද බුද්ධිකයො, අන්ධයො, බීරො, හිඟන්නො, සිහි කල්පනාව නැති නාකි එවුන්, ගමේ හරක් හොරු, ගංජාකාරයෝ, පිං පඩිකාරයෝ, ගණිකාවෝ, පිම්පියෝ..... තමන්ගෙ සර්වජන චන්ද බලය පාවිච්චි කරන දවස. ☝️ 😀

    මේකෙන් යහපත් ප්‍රථිපලයක් ලැබෙයි කියල හිතන අය අදහස් දක්වන්න
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඒ පිරිස කොච්චරක්ද කියලා, සජබෙට, පොහොට්ටුවට, සිලින්ඩරයට වැටිච්ච ඡන්ද ගානෙන් බලාගන්න පුලුවන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අන්ධයො , බිරො, , පොන්නයෝ NPP එකෙන් පාර්ලිමේන්තුවට යන්න හොදයි ඡන්දෙ දෙන්න හොඳ නැහැ 😬
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඔක්කොම ඉතින් එක හට්ටියේ. වෙනසක් නෑ
    මොලේ තියෙන උනුත් ගන්නේ වැරදි තීරණ