Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
සර්වඥ ධාතුද එහෙම නැත්නම් ඌරූ ඇටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ 1898 දී සොයාගත් සර්වඥ ධාතු තිබු පෙට්ටිය කල්කටා කෞතුකාගාරයේ අද පවතී. මෙහි වූ ධාතු බෞද්ධ රටවල් වෙත එම යුගයේ බෙදා දෙන ලදී.

කපිලවස්තුවෙන් සර්වඥ ධාතු සොයාගත් බවට අවස්ථා 3 කදී නිවේදනයවේ. 1898 දී සගරවා වලින් Alois Fuhrer ද. පිප්‍රහ්වා වලින් එම අවුරුද්දේ එම මාසයේම W.CPeppe විසින්ද 1972 දී Sirinivasta විසින් නැවත පිප්‍රහ්වා වලින්ද යන අවස්ථා තුනය, මේ අවස්ථා සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය විසින් හෙළිදරව් කරන ලද දෑ මෙසේ දක්වමි.

පහත සදහන් ලිපිය සැකසෙන්නේ මහත් ආන්දෝලනයට ලක්වුණු පිප්‍රහ්වා කපිලවස්තු සර්වඥ ධාතු ගැන 2006 වසරේ දී එංගලන්තයේ Harewood House හි ''clear the air'' නමැති සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් වුණු වාර්තා සහ www.piprahwa.org.uk ඇසුරිනි.

1898 ජනවාරියේදී ඊසානදිග Basti දිස්ත්‍රික්කයේ Birdpur Estate හි පාලකවරයා වන W . C, Peppe මහතා නිවේදනයක් නිකුත් කරන්නේ ආභරණ සහ ධාතු සහිත මංජුසා පිප්‍රහ්වා අසල ස්තුපයක තිබී සොයාගත් බවකි. මෙහි දී සොයාගත් එක් මංජුසාවක ලිපියක් කොටා ඇති අතර එම ලිපියේ දැක්වෙන්නේ සර්වඥ ධාතු බවය. එමෙන්ම මෙම ලිපියේ බුදුන්වහන්සේගේ ශාක්‍ය වංශික නෑයන් ගැන සඳහන් වන බැවින් කපිලවස්තුවේ බුදු හිමිගේ නෑයන් විසින් බුද්ධ පරිනිර්වාණයෙන් පසු කරවන්නට ඇති බවට විශ්වාස කරන ලදී. ඉන් පසු වසරේ 1899 දී ඉන්දියාව පාලනය කල බ්‍රිතාන්‍ය රජය මගින් මේවා සියම් රජට ලබාදුන් බවත් සියම් රජ විසින් ඉන් කොටසක් බුරුමයේ සහ ලංකාවේ සන්ඝයාවහසේලාට ප්‍රධානය කරන ලදී.

මෙම සර්වඥ ධාතුන් සොයා ගැනීම ගැන අනාවරණය කරන්නේ 1898 ජනවාරි 20 වන දින අතර එයට පෙර සර්වඥ ධාතු සොයා නොතිබුණි.

මෙම කාලයේදී ලුම්බිණි සෙල්ලිපිය සහ එම පුද බිම සොයා ගත් Anton Alois Fuhrer ඉන්දු නේපාල් බෝඩරයේ සිට සැතපුම් කිහිපයක් එහායින් වූ සගරවා වල කැනීම් කටයුතු කරමින් සිටියේය. මෙම පිප්‍රහ්වා සර්වඥ ධාතු සොයාගත් බවට Peppe නිවේදනයක් නිකුත් කර සති 2 කකට පසු බුරුම ආණ්ඩුව මගින් Fuhrer ගේ ස්වාමියා වන ඊසාන දිග පළාතේ ආණ්ඩුකාරවරයාට ලිපියක් යවමින් අනාවරණය කරන්නේ Fuhrer විසින් 1896 සිට 1898 දක්වා කාලය තුල හොර බුද්ධ ධාතු ගනු දෙනුවක් U Ma භික්ෂුව සමග කර ඇති බවය. මෙහි දී මතක තබා ගත යුතු දෙය නම් බුද්ධ ධාතු හමු වන්නේ 1898 දීය, එහෙත් Fuhrer බුරුමයේ U Ma භික්ෂුවට 1896 බුද්ධ ධාතු යැවුයේ කෙලෙසද යන්නය. දැන් U Ma භික්ෂුව සහ Alois Fuhrer අතර බුද්ධ ධාතු ගනු දෙනු සිදු වූ කාලයේ සිදු කල ලිපි ගන දෙනු විස්තර බලමු .

1896 සැප්තැම්බර් 22, - ශ්‍රාවස්ති වලින් හමුවූ සර්වඥ ධාතු U Ma හිමිට එවීම සඳහා කටයුතු කරන බව මෙම ලිපියෙන් Alois Fuhrer සඳහන් කරනු ලැබේ .

(ශ්‍රාවස්ති වලින් කැනීම් වලදී සර්වඥ ධාතු හමුවී නැත.)

1896 නොවැම්බර් 19 - තමා විසින් ඊයේ බුදුන්ගේ ධාතු එවූ බවත් ඒවා කපිලවස්තුවේ ශාක්‍යවංශික නෑදෑයන් විසින් කරන ලද ස්තුපයක තිබී සොයා ගත් බවත් දැක්වේ . මෙම ධාතු සොයා ගත්තේ 1896 දී තමන් විසින් බව Fuhrer එම ලිපියේ සදහන් කරයි. මෙම ධාතු සොයාගත්තේ බුදුන්ගේ කපිලවස්තු නෑදෑයන් විසින් බුදුන්ගේ ආදාහනයෙන් පසු එම ධාතු නිදන් කරන ලද ස්තුපයක තිබීය. මෙම ධාතු එවන්නේ එම ධාතු හමුවූ පැණි ගලින් (soap stone) සාදන ලද මංජුසාව සමග බව එහි දැක්වේ. මෙසමගම එම ස්ථානයේ තිබී සොයාගත් පැරණි ලිපියද මේ සමග එවන බවත් එහි පරිවර්තනයක්ද U Ma භික්ෂුව සදහා පිළියෙළ කරනු ලබන බව Fuhrer මෙම ලිපියේ සදහන් කරයි. (එහෙත්1898 වන විටත් බුදුන්ගේ ධාතු සොයා තිබුනේ නැත. මෙයද Fuhrer ගේ මුසාවකි. මෙම ලිපිය U Ma භික්ෂුවට යවන්නේ පිප්‍රහ්වා හි බුදුන්ගේ ධාතු සොයා ගන්නට වසර 1 සහ මාස 2ක කාලයකට පෙරය. ඉන් වසර 1 සහ මාස 2ක් ගියතැන ඉහත ලියුමේ සදහන් ආකාරයටම Peppe විසින් පිප්‍රහ්වා ස්තුපයේ තිබී බුදුන්ගේ ධාතු පැණි ගලින් (soap stone) සාදන ලද මංජුසාවක තිබී සොයා ගැනීමත් එම මංජුසාවේ කපිලවස්තුවේ නෑදෑයන් ගැන සදහන්ව තිබීමත්

ආශ්චර්ය ජනක සිදුවීමක් නොවේද?

1897, මාර්තු 6,- මෙම ලිපියේ දැක්වෙන්නේ U Ma විසින් ඉන්දියාවට පැමිණීමට අදහස් කර ඇති බැවින් එසේ පැමිණෙන තෙක් බුදුන්ගේ ධාතු තමා සන්තකයේ තබා ගන්න බව Fuhrer විසින් ලියා තැබීමයි

1897 ජුනි 23 - මෙහිදී Fuhrer සදහන් කරන්නේ වටිනා බුද්ධ ධාතුවක් U Ma වෙත එවන බවය.

1897 අගෝස්තු 29 -මෙයින් Fuhrer සදහන් කරන්නේ සැබෑ බුද්ධ දන්ත ධාතුවක් සමග තවත් බුදුන් ගේ ධාතු එවන බවය.

1897 සැප්තැම්බර් 21- Fuhrer විසින් U Ma භික්ෂුවට බුදුන්වහන්සේ ගේ හකු ධාතුවක් යවනු ලබන අතර එය කපිල වස්තුවේ ස්තුපයේ තිබී සොයා ගත් බවත් එය සුද්ධෝදන රජු ජීවත් වූ ස්ථානය බවත් Fuhrer කියනු ලැබේ. මෙය සත්‍ය ධාතුවක් බවත් ඒ ගැන සැකයක් තබා ගත යුතු නැති බවත්. අනෙක් ධාතුත් ළඟදීම එවන බවත්ය.

1897 සැප්තැම්බර් 30- Fuhrer අසෝක රජගේ ලිපියක් කියා හොර ශිලා ලිපියක් ලියා යවයි. තව ටික කලකින් ගෞතම ශාක්‍ය මුනිගේ ධාතුද එවන බවද එහි ලියයි.

1897, දෙසැම්බර් 13 - Fuhrer මෙහිදී සදහන් කරන්නේ U Ma විසින් ඔහුට එවන ලද රිදී පෙට්ටිය නැවත එවන බවත් ඒ සමග තවත් ගෞතම බුදුන්ගේ ධාතු එවන බවත්ය. තමා දැන් සිටින්නේ නේපාලයේ කපිලවස්තුහි Tarai වල බවත් තව දුරටත් මෙම ලිපියේ සදහන් කරයි. මේ තාක් ධාතු සහිත මන්ජුසාවන් 3 ක් සොයා ගත් බවත් ඒවායේ බුදුන්ගේ නියපොතු, කෙස් , සහ ඇට තිබුණු බවත් සදහන් කරයි. මෙම සියලු වටිනා ධාතු මාර්තු අග මාසයේ එවන බවත් ලියා ඇත.

Alois Fuhrer විසින් තමා රවටන ලද බව U Ma භික්ෂුව විසින් අවබෝධ කරගන්නා අතර එම භික්ෂුව විසින් මේ බව දන්වා විදුලී පණිවිඩයක් එවනු ලබයි. මේ අතර බුරුම රජයද මේ සදහා මැදිහත් වන අතර Fuhrer ගේ මෙම වංචාව දන්වා Fuhrer ගේ ස්වාමියා වන ඊසාන දිග පළාතේ ආණ්ඩුකාරවරයාට ලිපියක් එවනු ලබයි. මෙම බුරුම රජයේ ලිපිය සහ U Ma ගේ විදුලි පණිවිඩය ලැබී සති 2 ක කට පසුව නැවතත් Fuherer විසින් U Ma ට 1898 පෙබරවාරි 16 දින ලිපියක් යවයි. මේ වනවිට W.C. Peppe කපිලවස්තු පිප්‍රහ්වා බුදුන්ගේ ධාතු සොයා ගත් බවට ප්‍රකාශ කර සති 3 කි .

1898 පෙබරවාරි 16 - මේ ලිපිය Fuhrer ලියන්නේ කපිලවස්තු කෑම්ප් එකේ (Sagarwa) සිටය. මා විසින් මෑතකදී එවන ලද බුද්ධ දන්ත ධාතුව ගැන අබෞද්ධයන් සැක පහල කිරීම පුදුමයක් නොවේ . එය සාමාන්‍ය මිනිසෙකුගේ දතකට වඩා වෙනස් බව ඇත්තකි . (මෙය අශ්ව දතක් බව පෙනේ ). එහෙත් ඔබ දන්නා පරිදී බුදුන් සාමාන්‍ය කෙනෙකු නොවේ. ඔබේ ලිය කියවිලි වල සදහන් වන පරිදී බුදුන් ගේ උස අඩි 27 කි . ඒ නිසා බුදුන්ගේ දත් සාමාන්‍ය මිනිසුන්ගේ හැඩයම නොවිය හැකිය. මේ දත සොයා ගත් පෙදෙස දැන් කැලයකින් වැසී ඇත. මෙම දත සමග තිබී මා විසින් සොයා ගත් පැරණි ශිලා ලේඛනයේ කොපියක්ද එවන්නෙමි. මෙහි ශිලා ලේඛනයේ සදහන් කර ඇත්තේ ඔබට එවූ එම බුදුන්ගේ දත උපගුප්තගේ තෑග්ගක් බවය. උපගුප්ත අසෝක රජගේ ගුරුවරයා බව ඔබ දනී . අසෝක කි .පු . 250 දී සිටි ඉන්දියාවේ අධිරාජ්‍යයාය. අසෝක අධිරාජයාගේ කාලයේ මෙම දත බුදුන්ගේ ධාතුවක් ලෙස විශ්වාස කරන ලදී . මගේ අදහස නම් මෙය බුදුන්ගේ සත්‍ය දතක් බවය .

මෙසේ Fuhrer ගේ වංචාවන් එළිදරව් වන්නට පෙර Fuhrer විසින් ඔහුගේ Progress Report එකේ ලියා දක්වන්නේ කපිලවස්තුවේ සගරවා හි තිබී ධාතු සහිත මන්ජුසාවක් සහ මහානාම (එනම් සුද්දෝධන රජුගෙන් පසු රජකමට පත්වුණු ) විසින් කරන ලද ස්තුපයක්ද ඔහු විසින් සොයා ගත බවය. මෙම මංජුසාවේ ශාක්‍ය වංශිකයන් 17 දෙනෙකු ගේ නම් කොටා ඇති බව දක්වන ඔහු එම 17 දෙනාගේ නම් ද ලැයිස්තුගත කරන ලදී . මෙම මංජුසාවේ ලියා ඇති අකුරු අසෝක රජුට පෙර ලියනලද අක්ෂර බවටද කරුණු ඉදිරි පත් කරන ලදී.

එහෙත් Fuhrer විසින් Ma භික්ෂුවට කරන ලද වංචාව බුරුම රජයේ මැදිහත් වීමත් සමග එළිදරව් වෙද්දී ඉහත සදහන් Progress Report එකේ වාර්තාවන්ද , ගල උඩ බළලා පැහැරුවාක්සේ සියල්ල එළිදරව් වන්නේ මේ වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත් වීමත් සමගය .

Fuhrer ගේ මෙම වංචාව සොයා බැලීම සදහා V.A. Smith මහතාව ලක්නව් කෞතුකාගාරයේ Fuhrer ගේ කාර්යාලයට පත් කරනු ලැබේ . Smith මහතා පරීක්ෂණ වාර්තාවේ සදහන් කරන්නේ නේපාලයේ ශාක්‍ය වරුන් ගැන සදහන් වන මංජුසාවේ කොටා ඇති ලේඛනය ලජ්ජා නැති හොර ලිපියක් බවය . මේ එලිදරව්වත් සමගම Fuhrer වහාම රැකියාවෙන් අස්වනු ලැබේ . ඊලග වසරේ 1899 දේ Dr Hoey සහ Wadell, Fuhrer මෙම ධාතු සොයා ගත නේපාලයේ Tarai වල සංචාරය කරන අතර මෙම දෙපල පවසා ඇත්තේ Fuhrer මහා පරිමානයේ බොරු කියා ඇති බවය . ඔවුන්ගේ අදහස පුද්ගලයකු (Fuhrer) විසින් ඉතා අශෝභන ලෙස තක්කඩි නිර්මාණයක් මෙහි කර ඇති බවය . ඉහත සදහන් Fuhrer නම් තක්කඩිකම් කර ඇති තැනැත්තා අන් කවුරුන් හෝ නොව නේපාලයේ බුදුන් උපන්නා බවට ලියවුන සෙල්ලිපිය ඇතුළු නේපාල පුදබිම සොයා ගත් තැනැත්තා බව හොදින් මතක තබා ගන්න . බුරුම රජය මැදිහත් නොවුනානම් අදටත් කපිලවස්තු සරගවා සර්වඥ ධාතු වලට වැදුම් පිදුම් කරන්නේය. එහෙත් අදටත් පොත පත නොකියන බොහෝ දෙනා මේ ශාකයන් ගැන ලියා ඇති ලිපිය බොරුවක් බවත් Fuhrer විසින්ම ලියන ලද්දක් බවට නඩු විභාගයේදී ඔප්පු වී ඇති බවත් නොදනිති.

මේ අනුව 1898 දී පළමු වරට සගර්වා සහ පිප්රහවා වලින් සර්වඥ ධාතු සොයා ගන්නේය . මෙම සොයා ගැනීම් 2 කම සිදුවන්නේ එකම මාසයක් ඇතුළතය . මෙම සොයා ගැනීම් කල දෙදෙනාම පවසා ඇත්තේ අසෝක කාලයට පෙර ලියවුනු අක්ෂර සහිත ධාතු මංජුසා කපිලවස්තුවෙන් සොයා ගත් බවය . මෙම ස්ථාන 2 කේම මංජුසා වල තිබී සොයා ගන්නා ලද දේ මීට පෙර හෝ ඉන්පසුද සොයා ගෙන නැත්තේය . බුරුම රජයට පින්සිදුවන්නට සගර්වා හි වංචාව එලිවන්නේය. පිප්‍රහ්වා ධාතු සොයාගත් Peppe සහ සගරවා ධාතු සොයා ගත් Fuhrer නිරන්තරයෙන් ගන දෙනු කල බව ලිපි ලේඛන වලින් හෙළි වී ඇත්තේය.

දැන් අපේ අවධානය යොමුවන්නේ කපිලවස්තුවේ පිප්‍රහ්වා සර්වඥ ධාතු (1898 සොයාගත්) ගැනය .

මෙම පිප්‍රහ්වා ධාතු සොයාගත් බවට නිවේදන නිකුත් කරන කාලයේ සියමයේ ඔටුන්න හිමි කුමරු , ජිනවරවංස ඉන්දියාවේ සංචාරය කරමින් සිටියේය . මෙම කාලයේ ඔහු මහණවී සිටියේය . (සැම පිරිමියෙක්ම ටිකකලකට හෝ මහනවීම සියමයේ සිරිතකි ). පිප්රහ්වාහි මෙම සර්වඥ ධාතු සොයා ගත් බව දැනගත් සියමේ රජකුමරු එම සර්වඥ ධාතු සියම් රටට ගෙනයාම සදහා තම අදහස ඉදිරිපත් කළේය. රජකුමරු ගේ ඉල්ලීම සලකා බැලූ අචාර්ය Hoye මහතා ඉන්දියානු රජය විසින් තම හොදහිත අසල වැසි බෞද්ධ රටවල් වෙත පෙන්වා එම ඉල්ලීමට ඉඩදිය යුතු බව පැවසීය. එහෙත් ඊසානදිග පළාත් ආණ්ඩුවේ වැඩ බලන ලේකම් V.A.Smith මහතා පවසන ලද්දේ බෞද්ධ ලෝකයා විසින් මේගැන බලවත් උනන්දුවක් දැක්විය හැකි බවත් , සියලු බෞද්ධ රටවල් මෙම ධාතු බෙදා ගැනීම සදහා කැමැත්ත පල කරනු ඇති බවය.

1904 දී නැගෙනහිර පුරාවිද්‍යා කැනීම් කවයේ කටයුතු භාර පාලකවරයාවන වන ආචාර්ය Theodor Bloch ලියා දක්වන්නේ පිප්‍රහ්වා වලින් සොයාගත් ශාකයන් විසින් තැන්පත් කල බවට කියන ධාතු සම්බන්දයෙන් සැකයක් පවතින බවය . එම පිප්රහ්ව පෙදෙසේ තිබී සොයාගත් සියම් රජුට දුන් ධාතු තමා විසින් කල්කටාවෙදී දුටු බවත් ඒවා මගේ දැනුම අනුව නම් මිනිස් ඇට කැබලි නොවන බවය. ආචාර්ය Bolch කල්කටා ඉන්දියන් කෞතුකාගාරයේ, පුරාවිද්‍යා අංශය භාර අධ්‍යක්ෂක තනතුරද මෙම යුගයේ හෙබවීය . මෙම බලවත් චෝදනා ආචාර්ය Hoey ඉදිරිපත් කරන්නේ පුරාවිද්‍යා පිළිබද ඔහු ගේ පෞද්ගලික අත්දැකීම් මත පිහිටා පමණක් නොව එම කෞතුකාගාරයේ සත්ව විද්යාඥවරගේ දැනුමද අනුවය . මෙම කල්කටා කෞතුකාගාරය එම යුගයේ ආසියාවේ තිබුණු ශ්‍රේෂ්ටම කෞතුකාගාරය ලෙස සැලකීය .

පිප්‍රහ්වා සොයා ගැනීම් වලින් Peppe විසින් දතක් තමා සන්තකයේ රදවා තබා ගත් අතර මෙම දත Charles Allen මහතා ලන්ඩන් වල Natural History කෞතුකාගාරය වෙත පරීක්ෂණයක් සදහා රැගෙන ගියේය . මෙම කෞතුකාගාරයේ පාෂාණිධාතු විද්‍යාඥයින් (palaeontologists) සනාත කර ඇත්තේ එය ඌරකුගේ ඇබරුම් දතක් බවය . මෙම පිප්‍රහ්වා ධාතු තායිලන්තයේ Wat Saket පන්සලේද, රැන්ගුන් හි Shwe Dagon දාගැබේද, ලංකාවේ අනුරාධපුරයේද , ජපානයේ Nittaiji පන්සලේද , තැන්පත් කර ඇති බැවින් බෞද්ධ ජනයා සියවසකට අධික කාලයක් තිස්සේ පැරණි ඌරකු ගේ ඇට කැබලි වලට වදිනවා විය හැකිය.

ධාතු තිබු භාජනය සම්බන්දන්ධයෙන්ද ඉදිරිපත් වන්නේ පරස් පර විරෝධී අදහස්ය. Peppe පවසා ඇත්තේ කරඩුව මැටියෙන් පිරී තිබුණු බවත් එහි ඔබ්බවා පබළු , ක්‍රිස්ටල් , රන් ආභරණ, තරු යන්නදියද තිබුණු බවය. Pioneer පුවත් පතට ධාතු සොයාගත් මුල් දිනවලදී ප්‍රකාශ නිකුත් කරන Peppe පවසා තිබුනේ ආභරණ සහ ධාතු අඩංගු මංජුසා ඉතා හොදින් ආරක්ෂා වී තිබු බවය. පසුව ඔහු විසින්ම පවසා ඇත්තේ මෑතකදී කල ඒවාද විය හැකි බවය . Smith සහ Fuhrer, Peppe ගේ මෙම සොයාගැනීම් බලන්ට ගිය අතර ඒවා කුඩා පෙට්ටගමක දිරා ගිය ලී පෙට්ටියක තිබුණු බව මෙම දෙදනා පවසන ලදී . සියමයට මෙම ධාතු භාර දී ඇත්තේද මේ දිරාගිය ලී ද්‍රව්‍යත් සමගය .

ලේඛනයක් සහිත 1898 සොයාගත් පිප්‍රහ්වා මංජුසාව කල්කටා කෞතුක ගාරයේ ඇත්තේය . මෙහි ඇති අකුරු ඉතා නොසැලකිල්ලෙන් ලියා ඇති අතර සමහර අක්ෂර ලිවීමේ දෝෂ වලින් යුක්තය . මෙහි මෙතෙක් ඒ ගැන ලියවුන කිසිම වාර්තාවක සදහන් වී නොමැති අක්ෂර කිහිපයක් එහි පියනේ ඇත්තේය . මෙම ලිපියේ ඇත්තේ සකියානම් වචනය මිස සකියා වචනය නොවේ . එහෙත් මේවා පිටපත් කිරීමේදී අවසන් අකුරු දෙක ඉවත් කර තිබේ. සකියානම් යන වචනය මේ අනුව සාක්‍ය කියා ගෙන ශාකය වරුන් ලියා ඇති බවට ගෙන තිබේ.

Asoka and the Buddha relics නමින් එදවස සිටි Rhys David නම් පාලි භාෂා විශේසඥ සහ පුරාවිද්යාගවේෂකවරයා JRAS (UK) සගරාවේ Peppe කපිලවස්තුවේ පිප්‍රහ්වා වලින් සොයා ගත් සර්වඥ dhaathu ගැන ලියා ඇත්තේ මෙලෙසය .

ඉතා පරිස්සමින් Peppe විසින් කැනීම් කර ඇති බැවින් එයින් ස්තීරවන්නේ පිප්‍රහ්වා ස්තුපය Peppe විසින් විවුර්ත කර බලන්නට පෙර වෙන කිසිවකු හෝ එය විවුර්ත කර නැති බවය . මෙහි ඇති හොර ලිපියේ තර්කය, සිතා ගත නොහැකි තරම්ය. මෙම පිප්‍රහ්වා ස්තුපය සහ එහි නටබුන් අදහස් කරන දේ මෙය නොවේනම් මේවා මොනවාද ? මේවා සැකය , සැබවින්ම සැක සහිතය . මේවා විශ්වාස කල නොහැකි ඒවා බවට කිසිම සැකයක් නැත

Piprahwaa හි ධාතු සමග හමුවූ ආභරණ සියලල්ලම වගේ Peppe විසින් ලබාදුන් බව V. A. Smith මහතා ඉන්දියන් රජයට සහතික කර තිබේ . මෙම භාරදුන් ආභරණ අතර ව්‍යාජ ඒවා කිහිපයක් පමණක් Peppe විසින් රදවා තබාගත් බව Smith විසින් ‘The Piprahwa Stupa’ නම් ලිපියේ JRAS සගරාවේ සදහන් කර තිබේ . එහෙත් Peppe විසින් ලැබුණු වටිනා ආභරණ වලින් තමා සන්තකයේ තුනෙන් එකක් තබා ගෙන තිබේ. එනම් කැබලි 360 පමණය. Sagarwa වලින් හමුවූ ආභරණ වලට හෝ සොයාගත් දේවලට සිදුවුයේ කුමක්ද යන්න දැන ගැනීමට කිසිම සාක්ෂියක් අද නැත . (බුදුන් වහන්සේගේ ධාතු සොයා ගත්තා යයි කියමින් ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කර මේ අය කරඇත්තේ වටිනා භාණ්ඩ කොල්ල කෑමය. Peppe සමග එකතුවී Smith ද ආභරණ මංකොල්ල කෑවා විය හැක .).

1962 දී නේපාල බලධාරීන් විසින් ඉන්දියාවේ ඊසානදිග පුරාවිද්‍යා කවයේ කටයුතු භාර Debala Mitra මහත්මිය නේපාලයේ Tarai හි වන්දනා ගමන් කටයුතු වැඩි දියුණු කිරීමේ අදහසින් එම භුමියේ ගවේෂණ කටයුතු සදහා ආරාධනා කළේය. නමුත් Mitra ගේ වාර්තාව 1969 දී එලිදැක්වෙන්නේ Tarai ගැන බොහෝ විවේචන ඇතිවය. එහෙත් නේපාලය එම සොයාගැනීම් වාර්තාව ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කළේය. 1971 දී පලකල Mitra ගේ ‘Buddhist Monument’ නම් පොතේ කපිලවස්තු නම් ශීර්ෂයට ඇමුණුමක් (appendix ) එකතු කරමින් සදහන් කර ඇත්තේ

[QUOTE="roboman, post: 13375413, member: 336751"] [SIZE=5]ඉන්දියාවේ 1898 දී සොයාගත් සර්වඥ ධාතු තිබු පෙට්ටිය කල්කටා කෞතුකාගාරයේ අද පවතී. මෙහි වූ ධාතු බෞද්ධ රටවල් වෙත එම යුගයේ බෙදා දෙන ලදී. [SIZE=5]කපිලවස්තුවෙන් සර්වඥ ධාතු සොයාගත් බවට අවස්ථා 3 කදී නිවේදනයවේ. 1898 දී සගරවා වලින් Alois Fuhrer ද. පිප්‍රහ්වා වලින් එම අවුරුද්දේ එම මාසයේම W.CPeppe විසින්ද 1972 දී Sirinivasta විසින් නැවත පිප්‍රහ්වා වලින්ද යන අවස්ථා තුනය, මේ අවස්ථා සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය විසින් හෙළිදරව් කරන ලද දෑ මෙසේ දක්වමි.[/SIZE] [SIZE=5]පහත සදහන් ලිපිය සැකසෙන්නේ මහත් ආන්දෝලනයට ලක්වුණු පිප්‍රහ්වා කපිලවස්තු සර්වඥ ධාතු ගැන 2006 වසරේ දී එංගලන්තයේ Harewood House හි ''clear the air'' නමැති සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් වුණු වාර්තා සහ [URL="http://www.piprahwa.org.uk/"][COLOR=#00ffff]www.piprahwa.org.uk[/COLOR][/URL] ඇසුරිනි. [/SIZE] [SIZE=5]1898 ජනවාරියේදී ඊසානදිග Basti දිස්ත්‍රික්කයේ Birdpur Estate හි පාලකවරයා වන W . C, Peppe මහතා නිවේදනයක් නිකුත් කරන්නේ ආභරණ සහ ධාතු සහිත මංජුසා පිප්‍රහ්වා අසල ස්තුපයක තිබී සොයාගත් බවකි. මෙහි දී සොයාගත් එක් මංජුසාවක ලිපියක් කොටා ඇති අතර එම ලිපියේ දැක්වෙන්නේ සර්වඥ ධාතු බවය. එමෙන්ම මෙම ලිපියේ බුදුන්වහන්සේගේ ශාක්‍ය වංශික නෑයන් ගැන සඳහන් වන බැවින් කපිලවස්තුවේ බුදු හිමිගේ නෑයන් විසින් බුද්ධ පරිනිර්වාණයෙන් පසු කරවන්නට ඇති බවට විශ්වාස කරන ලදී. ඉන් පසු වසරේ 1899 දී ඉන්දියාව පාලනය කල බ්‍රිතාන්‍ය රජය මගින් මේවා සියම් රජට ලබාදුන් බවත් සියම් රජ විසින් ඉන් කොටසක් බුරුමයේ සහ ලංකාවේ සන්ඝයාවහසේලාට ප්‍රධානය කරන ලදී. [/SIZE] [SIZE=5][FONT=times new roman]මෙම සර්වඥ ධාතුන් සොයා ගැනීම ගැන අනාවරණය කරන්නේ 1898 ජනවාරි 20 වන දින අතර එයට පෙර සර්වඥ ධාතු සොයා නොතිබුණි. [/FONT][/SIZE] [SIZE=5]මෙම කාලයේදී ලුම්බිණි සෙල්ලිපිය සහ එම පුද බිම සොයා ගත් Anton Alois Fuhrer ඉන්දු නේපාල් බෝඩරයේ සිට සැතපුම් කිහිපයක් එහායින් වූ සගරවා වල කැනීම් කටයුතු කරමින් සිටියේය. මෙම [B]පිප්‍රහ්වා [/B]සර්වඥ ධාතු සොයාගත් බවට Peppe නිවේදනයක් නිකුත් කර සති 2 කකට පසු බුරුම ආණ්ඩුව මගින් Fuhrer ගේ ස්වාමියා වන ඊසාන දිග පළාතේ ආණ්ඩුකාරවරයාට ලිපියක් යවමින් අනාවරණය කරන්නේ Fuhrer විසින් 1896 සිට 1898 දක්වා කාලය තුල හොර බුද්ධ ධාතු ගනු දෙනුවක් U Ma භික්ෂුව සමග කර ඇති බවය. මෙහි දී මතක තබා ගත යුතු දෙය නම් බුද්ධ ධාතු හමු වන්නේ 1898 දීය, එහෙත් Fuhrer බුරුමයේ U Ma භික්ෂුවට 1896 බුද්ධ ධාතු යැවුයේ කෙලෙසද යන්නය. දැන් U Ma භික්ෂුව සහ Alois Fuhrer අතර බුද්ධ ධාතු ගනු දෙනු සිදු වූ කාලයේ සිදු කල ලිපි ගන දෙනු විස්තර බලමු .[/SIZE] [B][SIZE=5]1896 [/SIZE][/B][SIZE=5][B]සැප්තැම්බර් 22, - ශ්‍රාවස්ති වලින් හමුවූ සර්වඥ ධාතු U Ma හිමිට එවීම සඳහා කටයුතු කරන බව මෙම ලිපියෙන් Alois Fuhrer සඳහන් කරනු ලැබේ . [/B][/SIZE] [SIZE=5][B](ශ්‍රාවස්ති වලින් කැනීම් වලදී [/B][B]සර්වඥ ධාතු හමුවී නැත.)[/B][/SIZE] [SIZE=5]1896 නොවැම්බර් 19 - තමා විසින් ඊයේ බුදුන්ගේ ධාතු එවූ බවත් ඒවා කපිලවස්තුවේ ශාක්‍යවංශික නෑදෑයන් විසින් කරන ලද ස්තුපයක තිබී සොයා ගත් බවත් දැක්වේ . මෙම ධාතු සොයා ගත්තේ 1896 දී තමන් විසින් බව Fuhrer එම ලිපියේ සදහන් කරයි. [B]මෙම ධාතු සොයාගත්තේ බුදුන්ගේ කපිලවස්තු නෑදෑයන් විසින් බුදුන්ගේ ආදාහනයෙන් පසු එම ධාතු නිදන් කරන ලද ස්තුපයක තිබීය.[/B] මෙම ධාතු එවන්නේ එම ධාතු හමුවූ [B]පැණි ගලින් (soap stone) සාදන ලද [/B]මංජුසාව සමග බව එහි දැක්වේ. මෙසමගම එම ස්ථානයේ තිබී සොයාගත් පැරණි ලිපියද මේ සමග එවන බවත් එහි පරිවර්තනයක්ද U Ma භික්ෂුව සදහා පිළියෙළ කරනු ලබන බව Fuhrer මෙම ලිපියේ සදහන් කරයි. (එහෙත්1898 වන විටත් බුදුන්ගේ ධාතු සොයා තිබුනේ නැත. මෙයද Fuhrer ගේ මුසාවකි. මෙම ලිපිය U Ma භික්ෂුවට යවන්නේ පිප්‍රහ්වා හි බුදුන්ගේ ධාතු සොයා ගන්නට වසර 1 සහ මාස 2ක කාලයකට පෙරය. ඉන් වසර 1 සහ මාස 2ක් ගියතැන ඉහත ලියුමේ සදහන් ආකාරයටම Peppe විසින් පිප්‍රහ්වා [B]ස්තුපයේ [/B]තිබී බුදුන්ගේ ධාතු [B]පැණි ගලින් (soap stone) සාදන ලද [/B]මංජුසාව[B]ක [/B][B]තිබී [/B]සොයා ගැනීමත් එම මංජුසාවේ කපිලවස්තුවේ නෑදෑයන් ගැන සදහන්ව තිබීමත් [/SIZE] [SIZE=5]ආශ්චර්ය ජනක සිදුවීමක් නොවේද? [/SIZE] [SIZE=5][B]1897, මාර්තු 6,- මෙම ලිපියේ දැක්වෙන්නේ U Ma විසින් ඉන්දියාවට පැමිණීමට අදහස් කර ඇති බැවින් එසේ පැමිණෙන තෙක් බුදුන්ගේ ධාතු තමා සන්තකයේ තබා ගන්න බව Fuhrer විසින් ලියා තැබීමයි[/B][/SIZE] [SIZE=5]1897 ජුනි 23 - මෙහිදී Fuhrer සදහන් කරන්නේ වටිනා බුද්ධ ධාතුවක් U Ma වෙත එවන බවය.[/SIZE] [B][SIZE=5]1897 අගෝස්තු 29 -මෙයින් Fuhrer සදහන් කරන්නේ සැබෑ බුද්ධ දන්ත ධාතුවක් සමග තවත් බුදුන් ගේ ධාතු එවන බවය.[/SIZE][/B] [B][SIZE=5]1897 සැප්තැම්බර් 21- Fuhrer විසින් U Ma භික්ෂුවට බුදුන්වහන්සේ [/SIZE][/B][SIZE=5][B]ගේ [/B][B]හකු ධාතුවක් යවනු ලබන අතර එය කපිල වස්තුවේ ස්තුපයේ තිබී සොයා ගත් බවත් එය සුද්ධෝදන රජු ජීවත් වූ ස්ථානය බවත් Fuhrer කියනු ලැබේ. මෙය සත්‍ය ධාතුවක් බවත් ඒ ගැන සැකයක් තබා ගත යුතු නැති බවත්. අනෙක් ධාතුත් ළඟදීම එවන බවත්ය. [/B][/SIZE] [B][SIZE=5]1897 සැප්තැම්බර් 30- Fuhrer අසෝක රජගේ ලිපියක් කියා හොර ශිලා ලිපියක් ලියා යවයි. තව ටික කලකින් ගෞතම ශාක්‍ය මුනිගේ ධාතුද එවන බවද එහි ලියයි. [/SIZE][/B] [B][SIZE=5]1897, දෙසැම්බර් 13 - Fuhrer මෙහිදී සදහන් කරන්නේ U Ma විසින් ඔහුට එවන ලද රිදී පෙට්ටිය නැවත එවන බවත් ඒ සමග තවත් ගෞතම බුදුන්ගේ ධාතු එවන බවත්ය. තමා දැන් සිටින්නේ නේපාලයේ කපිලවස්තුහි Tarai වල බවත් තව දුරටත් මෙම ලිපියේ සදහන් කරයි. මේ තාක් ධාතු සහිත මන්ජුසාවන් 3 ක් සොයා ග[/SIZE][/B][SIZE=5][B]ත්[/B][B] බවත් ඒවායේ බුදුන්ගේ නියපොතු, කෙස් , සහ ඇට තිබුණු බවත් සදහන් කරයි. මෙම සියලු වටිනා ධාතු මාර්තු අග මාසයේ එවන බවත් ලියා ඇත.[/B][/SIZE] [SIZE=5]Alois Fuhrer විසින් තමා රවටන ලද බව U Ma භික්ෂුව විසින් අවබෝධ කරගන්නා අතර එම භික්ෂුව විසින් මේ බව දන්වා විදුලී පණිවිඩයක් එවනු ලබයි. මේ අතර බුරුම රජයද මේ සදහා මැදිහත් වන අතර Fuhrer ගේ මෙම වංචාව දන්වා Fuhrer ගේ ස්වාමියා වන ඊසාන දිග පළාතේ ආණ්ඩුකාරවරයාට ලිපියක් එවනු ලබයි. මෙම බුරුම රජයේ ලිපිය සහ U Ma ගේ විදුලි පණිවිඩය ලැබී සති 2 ක කට පසුව නැවතත් Fuherer විසින් U Ma ට 1898 පෙබරවාරි 16 දින ලිපියක් යවයි. මේ වනවිට W.C. Peppe කපිලවස්තු පිප්‍රහ්වා බුදුන්ගේ ධාතු සොයා ගත් බවට ප්‍රකාශ කර සති 3 කි .[/SIZE] [SIZE=5][B]1898 පෙබරවාරි 16 - මේ ලිපිය Fuhrer ලියන්නේ කපිලවස්තු කෑම්ප් එකේ (Sagarwa) සිටය. මා විසින් මෑතකදී එවන ලද බුද්ධ දන්ත ධාතුව ගැන අබෞද්ධයන් සැක පහල කිරීම පුදුමයක් නොවේ . එය සාමාන්‍ය මිනිසෙකුගේ දතකට වඩා වෙනස් බව ඇත්තකි . (මෙය අශ්ව දතක් බව පෙනේ ). එහෙත් ඔබ දන්නා පරිදී බුදුන් සාමාන්‍ය කෙනෙකු නොවේ. ඔබේ ලිය කියවිලි වල සදහන් වන පරිදී බුදුන් ගේ උස අඩි 27 කි . ඒ නිසා බුදුන්ගේ දත් සාමාන්‍ය මිනිසුන්ගේ හැඩයම නොවිය හැකිය. මේ දත සොයා ගත් පෙදෙස දැන් [/B][B]කැ[/B][B]ලයකින් වැසී ඇත. මෙම දත සමග තිබී මා විසින් සොයා ගත් පැරණි ශිලා ලේඛනයේ කොපියක්ද එවන්නෙමි. මෙහි [/B][B]ශිලා ලේඛනයේ[/B][B] සදහන් කර ඇත්තේ ඔබට එවූ එම බුදුන්ගේ දත උපගුප්තගේ තෑග්ගක් බවය. උපගුප්ත අසෝක රජගේ ගුරුවරයා බව ඔබ දනී . අසෝක කි .පු . 250 දී සිටි ඉන්දියාවේ අධිරාජ්‍යයාය. අසෝක අධිරාජයාගේ කාලයේ මෙම දත බුදුන්ගේ ධාතුවක් ලෙස විශ්වාස කරන ලදී . මගේ අදහස නම් මෙය බුදුන්ගේ සත්‍ය දතක් බවය .[/B][/SIZE] [SIZE=5]මෙසේ Fuhrer ගේ වංචාවන් එළිදරව් වන්නට පෙර Fuhrer විසින් ඔහුගේ Progress Report එකේ ලියා දක්වන්නේ කපිලවස්තුවේ සගරවා [B]හි තිබී ධාතු සහිත මන්ජුසාවක් සහ මහානාම (එනම් සුද්දෝධන රජුගෙන් පසු රජකමට පත්වුණු ) විසින් කරන ලද ස්තුපයක්ද ඔහු විසින් සොයා ගත බවය. මෙම මංජුසාවේ ශාක්‍ය වංශිකයන් 17 දෙනෙකු ගේ නම් කොටා ඇති බව දක්වන ඔහු එම 17 දෙනාගේ නම් ද ලැයිස්තුගත කරන ලදී . මෙම මංජුසාවේ ලියා ඇති අකුරු අසෝක රජුට පෙර [/B][B]ලියන[/B][B]ලද [/B][B]අක්ෂර බවටද කරුණු ඉදිරි පත් කරන ලදී. [/B][/SIZE] [CENTER][SIZE=5][URL="http://2.bp.blogspot.com/-tfIrISsF2Ao/UETG9qt7LTI/AAAAAAAAAv4/Z8nPX2KR0ns/s1600/304712_4432125329312_1901892144_n.jpg"][IMG]http://2.bp.blogspot.com/-tfIrISsF2Ao/UETG9qt7LTI/AAAAAAAAAv4/Z8nPX2KR0ns/s320/304712_4432125329312_1901892144_n.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5][B]එහෙත් Fuhrer විසින් Ma භික්ෂුවට කරන ලද වංචාව බුරුම රජයේ මැදිහත් වීමත් සමග එළි[/B][B]දරව් [/B][B]වෙද්දී ඉහත සදහන් Progress Report එකේ වාර්තාවන්ද , ගල උඩ බළලා පැහැරුවාක්සේ සියල්ල එළිදරව් වන්නේ මේ වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත් වීමත් සමගය .[/B][/SIZE] [CENTER][SIZE=5][URL="http://4.bp.blogspot.com/-iyYDfvvBTig/UEXyigVT0wI/AAAAAAAAAwk/7Far5TIha54/s1600/55.PNG"][IMG]http://4.bp.blogspot.com/-iyYDfvvBTig/UEXyigVT0wI/AAAAAAAAAwk/7Far5TIha54/s1600/55.PNG[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5]Fuhrer ගේ මෙම වංචාව සොයා බැලීම සදහා V.A. Smith මහතාව ලක්නව් කෞතුකාගාරයේ Fuhrer ගේ කාර්යාලයට පත් කරනු ලැබේ . Smith මහතා පරීක්ෂණ වාර්තාවේ සදහන් කරන්නේ නේපාලයේ ශාක්‍ය වරුන් ගැන සදහන් වන මංජුසාවේ කොටා ඇති ලේඛනය ලජ්ජා නැති හොර ලිපියක් බවය . මේ එලිදරව්වත් සමගම Fuhrer වහාම රැකියාවෙන් අස්වනු ලැබේ . ඊලග වසරේ 1899 දේ Dr Hoey සහ Wadell, Fuhrer මෙම ධාතු සොයා ගත නේපාලයේ Tarai වල සංචාරය කරන අතර මෙම දෙපල පවසා ඇත්තේ Fuhrer මහා පරිමානයේ බොරු කියා ඇති බවය . ඔවුන්ගේ අදහස පුද්ගලයකු (Fuhrer) විසින් [B]ඉතා අශෝභන ලෙස තක්කඩි නිර්මාණයක් මෙහි කර ඇති බවය . ඉහත සදහන් Fuhrer නම් තක්කඩිකම් කර ඇති තැනැත්තා අන් කවුරුන් හෝ නොව නේපාලයේ බුදුන් උපන්නා බවට ලියවුන සෙල්ලිපිය ඇතුළු නේපාල පුදබිම [/B][B]සොයා ගත්[/B][B] තැනැත්තා බව හොදින් මතක තබා ගන්න . බුරුම රජය මැදිහත් නොවුනානම් අදටත් කපිලවස්තු සරගවා සර්වඥ ධාතු වලට වැදුම් පිදුම් කරන්නේය. එහෙත් අදටත් පොත පත නොකියන බොහෝ දෙනා මේ ශාකයන් ගැන ලියා ඇති ලිපිය බොරුවක් බව[/B]ත් Fuhrer විසින්ම ලියන ලද්දක් බවට නඩු විභාගයේදී ඔප්පු වී ඇති බවත් නොදනිති[B].[/B][/SIZE] [SIZE=5]මේ අනුව 1898 දී පළමු වරට සගර්වා සහ පිප්රහවා වලින් සර්වඥ ධාතු සොයා ගන්නේය . මෙම සොයා ගැනීම් 2 කම සිදුවන්නේ එකම මාසයක් ඇතුළතය . මෙම සොයා ගැනීම් කල දෙදෙනාම පවසා ඇත්තේ අසෝක කාලයට පෙර ලියවුනු අක්ෂර සහිත ධාතු මංජුසා කපිලවස්තුවෙන් සොයා ගත් බවය . මෙම ස්ථාන 2 කේම මංජුසා වල තිබී සොයා ගන්නා ලද දේ මීට පෙර හෝ ඉන්පසුද සොයා ගෙන නැත්තේය . බුරුම රජයට පින්සිදුවන්නට සගර්වා හි වංචාව එලිවන්නේය. පිප්‍රහ්වා ධාතු සොයාගත් Peppe සහ සගරවා ධාතු සොයා ගත් Fuhrer නිරන්තරයෙන් ගන දෙනු කල බව ලිපි ලේඛන වලින් හෙළි වී ඇත්තේය.[/SIZE] [SIZE=5]දැන් අපේ අවධානය යොමුවන්නේ කපිලවස්තුවේ පිප්‍රහ්වා සර්වඥ ධාතු (1898 සොයාගත්) ගැනය .[/SIZE] [SIZE=5]මෙම පිප්‍රහ්වා ධාතු සොයාගත් බවට නිවේදන නිකුත් කරන කාලයේ සියමයේ ඔටුන්න හිමි කුමරු , ජිනවරවංස ඉන්දියාවේ සංචාරය කරමින් සිටියේය . මෙම කාලයේ ඔහු මහණවී සිටියේය . (සැම පිරිමියෙක්ම ටිකකලකට හෝ මහනවීම සියමයේ සිරිතකි ). පිප්රහ්වාහි මෙම [B]සර්වඥ ධාතු සොයා ගත් බව දැනගත් සියමේ රජකුමරු එම සර්වඥ ධාතු සියම් රටට ගෙනයාම සදහා තම අදහස ඉදිරිපත් කළේය. රජකුමරු ගේ ඉල්ලීම සලකා [/B][B]බැලූ [/B][B]අචාර්ය Hoye මහතා ඉන්දියානු රජය විසින් තම හොදහිත අසල වැසි බෞද්ධ රටවල් වෙත පෙන්වා එම ඉල්ලීමට ඉඩදිය යුතු බව පැවසීය. [/B]එහෙත් ඊසානදිග පළාත් ආණ්ඩුවේ වැඩ බලන ලේකම් V.A.Smith මහතා පවසන ලද්දේ බෞද්ධ ලෝකයා විසින් මේගැන බලවත් උනන්දුවක් දැක්විය හැකි බවත් , සියලු බෞද්ධ රටවල් මෙම ධාතු බෙදා ගැනීම සදහා කැමැත්ත පල කරනු ඇති බවය. [/SIZE] [SIZE=5]1904 දී නැගෙනහිර පුරාවිද්‍යා කැනීම් කවයේ කටයුතු භාර පාලකවරයාවන වන ආචාර්ය Theodor Bloch ලියා දක්වන්නේ පිප්‍රහ්වා වලින් සොයාගත් ශාකයන් විසින් තැන්පත් කල බවට කියන ධාතු සම්බන්දයෙන් සැකයක් පවතින බවය . එම පිප්රහ්ව පෙදෙසේ තිබී සොයාගත් සියම් රජුට දුන් ධාතු තමා විසින් කල්කටාවෙදී දුටු බවත් ඒවා මගේ දැනුම අනුව නම් [COLOR=orange]මිනිස් ඇට කැබලි නොවන බවය.[/COLOR] ආචාර්ය Bolch කල්කටා ඉන්දියන් කෞතුකාගාරයේ, පුරාවිද්‍යා අංශය භාර අධ්‍යක්ෂක තනතුරද මෙම යුගයේ හෙබවීය . මෙම බලවත් චෝදනා ආචාර්ය Hoey ඉදිරිපත් කරන්නේ පුරාවිද්‍යා පිළිබද ඔහු ගේ පෞද්ගලික අත්දැකීම් මත පිහිටා පමණක් නොව එම කෞතුකාගාරයේ සත්ව විද්යාඥවරගේ දැනුමද අනුවය . මෙම කල්කටා කෞතුකාගාරය එම යුගයේ ආසියාවේ තිබුණු ශ්‍රේෂ්ටම කෞතුකාගාරය ලෙස සැලකීය .[/SIZE] [SIZE=5]පිප්‍රහ්වා සොයා ගැනීම් වලින් Peppe විසින් දතක් තමා සන්තකයේ රදවා තබා ගත් අතර මෙම දත Charles Allen මහතා ලන්ඩන් වල Natural History කෞතුකාගාරය වෙත පරීක්ෂණයක් සදහා රැගෙන ගියේය . මෙම කෞතුකාගාරයේ පාෂාණිධාතු විද්‍යාඥයින් ([B]palaeontologists) [/B]සනාත කර ඇත්තේ එය [COLOR=orange]ඌ[/COLOR][COLOR=orange]රකුගේ ඇබරුම් දතක් බවය[/COLOR] . [B]මෙම පිප්‍රහ්වා ධාතු තායිලන්තයේ[/B][B] Wat Saket [/B][B]පන්සලේද, රැන්ගුන් හි [/B][B]Shwe Dagon [/B][B]දාගැබේද, ලංකාවේ අනුරාධපුරයේද , ජපානයේ [/B][B]Nittaiji [/B][B]පන්සලේද , තැන්පත් කර ඇති බැවින් බෞද්ධ ජනයා සියවසකට අධික කාලයක් තිස්සේ පැරණි ඌරකු ගේ [/B][B]ඇට[/B][B] කැබලි වලට වදිනවා විය හැකිය.[/B][/SIZE] [SIZE=5]ධාතු තිබු භාජනය සම්බන්දන්ධයෙන්ද ඉදිරිපත් වන්නේ පරස් පර විරෝධී අදහස්ය. Peppe පවසා ඇත්තේ කරඩුව මැටියෙන් පිරී තිබුණු බවත් එහි ඔබ්බවා පබළු , ක්‍රිස්ටල් , රන් ආභරණ, තරු යන්නදියද තිබුණු බවය.[B] Pioneer පුවත් පතට ධාතු සොයාගත් මුල් දිනවලදී ප්‍රකාශ නිකුත් කරන Peppe පවසා තිබුනේ ආභරණ සහ ධාතු අඩංගු මංජුසා ඉතා හොදින් ආරක්ෂා වී තිබු බවය. පසුව ඔහු විසින්ම පවසා ඇත්තේ මෑතකදී කල ඒවාද විය හැකි බවය . Smith සහ Fuhrer, Peppe ගේ මෙම සොයාගැනීම් බලන්ට ගිය අතර ඒවා කුඩා පෙට්ටගමක දිරා ගිය ලී පෙට්ටියක තිබුණු බව මෙම දෙදනා පවසන ලදී . සියමයට මෙම ධාතු භාර දී ඇත්තේද මේ දිරාගිය ලී ද්‍රව්‍යත් සමගය . [/B][/SIZE] [SIZE=5][B]ලේඛනයක් සහිත 1898 සොයාගත් පිප්‍රහ්වා මංජුසාව කල්කටා කෞතුක ගාරයේ ඇත්තේය . මෙහි ඇති [/B][B]අකුරු [/B][B]ඉතා නොසැලකිල්ලෙන් ලියා ඇති අතර සමහර අක්ෂර ලිවීමේ දෝෂ වලින් යුක්තය . මෙහි මෙතෙක් ඒ ගැන ලියවුන කිසිම වාර්තාවක සදහන් වී නොමැති අක්ෂර කිහිපයක් එහි පියනේ ඇත්තේය . මෙම ලිපියේ ඇත්තේ [COLOR=magenta]සකියානම්[/COLOR] වචනය මිස [/B][B]සකියා[/B][B] වචනය නොවේ . එහෙත් මේවා පිටපත් කිරීමේදී අවසන් අකුරු දෙක ඉවත් කර තිබේ. [COLOR=lime]ස[/COLOR][/B][B]කි[/B][B]යානම් යන වචනය මේ අනුව සාක්‍ය කියා ගෙන ශාකය වරුන් ලියා ඇති බවට [/B][B]ගෙන[/B][B] තිබේ.[/B][/SIZE] [SIZE=5][FONT=times new roman]Asoka and the Buddha relics නමින් එදවස සිටි Rhys David නම් පාලි භාෂා විශේසඥ සහ පුරාවිද්යාගවේෂකවරයා JRAS (UK) සගරාවේ Peppe කපිලවස්තුවේ පිප්‍රහ්වා වලින් සොයා ගත් සර්වඥ dhaathu ගැන ලියා ඇත්තේ මෙලෙසය . [/FONT][/SIZE] [SIZE=5]ඉතා පරිස්සමින් Peppe විසින් කැනීම් කර ඇති බැවින් එයින් ස්තීරවන්නේ පිප්‍රහ්වා ස්තුපය Peppe විසින් විවුර්ත කර බලන්නට පෙර වෙන කිසිවකු හෝ එය විවුර්ත කර නැති බවය . මෙහි ඇති හොර ලිපියේ තර්කය, සිතා ගත නොහැකි තරම්ය. මෙම පිප්‍රහ්වා ස්තුපය සහ එහි නටබුන් අදහස් කරන දේ මෙය නොවේනම් මේවා මොනවාද ? මේවා සැකය , සැබවින්ම සැක සහිතය . මේවා විශ්වාස කල නොහැකි ඒවා බවට කිසිම සැකයක් නැත [/SIZE] [B][SIZE=5][FONT=times new roman]Piprahwaa හි ධාතු සමග හමුවූ ආභරණ සියලල්ලම වගේ Peppe විසින් ලබාදුන් බව V. A. Smith මහතා ඉන්දියන් රජයට සහතික කර තිබේ . මෙම භාරදුන් ආභරණ අතර ව්‍යාජ ඒවා කිහිපයක් පමණක් Peppe විසින් රදවා තබාගත් බව Smith විසින් ‘The Piprahwa Stupa’ නම් ලිපියේ [/FONT][/SIZE][/B][SIZE=5][FONT=times new roman][B]JRAS [/B][B]සගරාවේ සදහන් කර තිබේ . එහෙත් Peppe විසින් ලැබුණු වටිනා ආභරණ වලින් [/B][B]තමා සන්තකයේ [/B][B]තුනෙන් එකක් [/B][B]තබා [/B][B]ගෙන තිබේ. එනම් කැබලි 360 පමණය. Sagarwa වලින් හමුවූ ආභරණ වලට හෝ සොයාගත් දේවලට සිදුවුයේ කුමක්ද යන්න දැන ගැනීමට කිසිම සාක්ෂියක් අද නැත . (බුදුන් වහන්සේගේ ධාතු සොයා ගත්තා යයි කියමින් ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කර මේ අය කරඇත්තේ වටිනා භාණ්ඩ කොල්ල කෑමය. Peppe සමග එකතුවී Smith ද ආභරණ මංකොල්ල කෑවා විය හැක .).[/B][/FONT][/SIZE] [SIZE=5][B]1962 දී නේපාල බලධාරීන් විසින් ඉන්දියාවේ ඊසානදිග පුරාවිද්‍යා කවයේ කටයුතු භාර Debala Mitra මහත්මිය නේපාලයේ Tarai හි වන්දනා ගමන් කටයුතු වැඩි දියුණු කිරීමේ අදහසින් එම භුමියේ ගවේෂණ කටයුතු සදහා ආරාධනා කළේය. නමුත් Mitra ගේ වාර්තාව 1969 දී එලිදැක්වෙන්නේ [/B][B]Tarai [/B][B]ගැන [/B][B]බොහෝ විවේචන ඇතිවය. එහෙත් නේපාලය එම සොයාගැනීම් වාර්තාව ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කළේය. 1971 දී පලකල Mitra ගේ ‘Buddhist Monument’ නම් පොතේ කපිලවස්තු නම් ශීර්ෂයට ඇමුණුමක් (appendix ) එකතු කරමින් සදහන් කර ඇත්තේ [/B][/SIZE][FONT=times new roman] [/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom