සර්වඥ ධාතුද එහෙම නැත්නම් ඌරූ ඇටද?
මහා බ්‍රිතාන්‍ය හෙලි කල කපිලවස්තු ධාතු මගඩිය
මේ දිනවල 1898 Alexander Cunningham විසින් සොයාගත් පිප්‍රහ්වා කපිලවස්තු සර්වඥ ධාතු බවට ලංකාවේ මාධ්‍යය ඔස්සේ පතුරුවා හරිමින් සර්වඥ ධාතු පෙන්වනු ලැබේ. Alexander Cunningham කිසිම දිනක සර්වඥ ධාතු සොයා ගත් බවට මහා බ්‍රිතාන්‍යයේ කිසිම පුරාවිද්‍යා පොතක හෝ Cunningham ගේ ජීවිත කතාව ගැන ලියවුනු කිසිම පොතක සදහන් කරන්නේ නැත. Cunningham බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. Cunningham සර්වඥ ධාතු සොයාගත් බව මහා බ්‍රිතාන්‍ය වත් දන්නේ නැත. ඔහු සොයා ගත් දෙය ගැන නොදන්නා අභිරසක් බ්‍රිතාන්‍යට නැත. ඔහු සාංචිය කැනීම් බිම අසල සරිපුත්තස සහ මහමොගලන්ස නමින් ලියවුනු ඇට කැබලි සහිත මංජුසා 2 ක් සොයා ගත් අතර ඒවා සැරියුත් මුගලන් රහතන් වහන්සේලාගේ බව විස්වාස කළේය. මීට අමතරව ඔහු සාංචි වල සිට කි.මී 10ක් ඈතින් තිබී මෙම රහතන්වහන්සේලාගේ තවත් ධාතු සොයා ගත් බව දැක්වේ. සාරිපුත්තස ලියා තිබුණු මංජුසාවේ අගලකට වඩා කෙටි වූ එක් අස්ථි කැබැල්ලක්ද, මහමොගලන්ස ලිවූ මංජුසාවේ අගල් භාගයකට වඩා කුඩාවූ අස්ථි කැබලි 2 කක් ද වීය.මේ පිළිබද විස්තරයක් ඔහු ගේ Bhilsa Topes පොතේ ඇත්තේය. Alexander Cunningham මියයන්නේ 1893 නොවැම්බර් මාසයේය. 1893 මියගිය කෙනෙකු 1898 දී ධාතු සොයාගන්නේ කෙලෙසද? එසේ නම් Cunningham ගේ අවතාරය විය යුතුය. එහෙත් මේ දිනවල ලංකාවට ඒවා ඇත්තේ 1970 ගණන් වලK. M. Srivastava නම් ඉන්දියානු ජාතිකයකු සොයා ගත්, දැනට දිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ධාතු බව ඉන්දියාවේ 20/08/2012 දින පළවූ The Hindu පුවත් පත සනාත කර තිබේ.

oya thiyenne dantha dathu thenpath karala thiyana ath dala walin karala thiyana manjusawak..oka athule thama dantha dathu weda wesenne..
නොදන්න දේවල් කියලා උබේ දැනුම අපට ප්‍රදර්ෂණය කරන්න එපා...