Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
සර්වඥ ධාතුද එහෙම නැත්නම් ඌරූ ඇටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1898 ලේඛනය (Peppe සර්වඥ ධාතු හොයාගත් මංජුසාවේ ලියා ඇති ලේඛනය.) පිප්‍රහ්වා යනු කපිලවස්තු බවට විශ්වාස කිරීමට ඉඩ සලසන බවය . පිප්‍රහ්වා පුදබිමේ කැනීම් කටයුතු වඩාත් තීව්ර කළහොත් කපිලවස්තු බවට හෙළිදරව් කර ගැනීම සදහා අවැසි වන සීල් හමුවන බවය . එසේ හමුවුවහොත් කපිලවස්තු යනු පිප්‍රහ්වා ද නැත්නම් වෙන තැනක් ද යයි හෙළි කර ගත හැකිවන බවය .

ඉහත සදහන් Delba Mitra ගේ ඊසාන දිග පුරාවිද්‍යා කවයේ පුරාවිද්‍යාඥයකු වන K . M . Srivastava අප්‍රමාදව ප්‍රකාශ කර ඇත්තේ 1898 දී Peppe විසින් පිප්‍රහ්වා කැනීම් කල ස්ථානයේ ඊට පහලින් තමා කැනීම් කල බවත් එහි දී ඔහු මුල් යුගයේ මැටි ස්ථුපයක් සොයා ගත් බවය . ඒ අනුව ඔහු ඇට කැබලි සහිත මන්ජුසාවන් , කපිලවස්තු කියා ලියවුනු සීල් ද සොයා ගත් බවත් සදහන් කර සිටියේය . Srivastava ට අනුව Peppe කිසිම වගවිභාගයක් නැතිව 1898 කැනීම් කර ඇත්තේය . එමනිසා 1898 Peppe සොයා ගෙන ඇත්තේ සැබෑ සර්වඥ ධාතු නොවය. 1898 සොයාගත් මංජුසාවේ ලියා ඇති ලිපියේ පෙන්නුම් කර ඇත්තේ වඩා පහලින් තමා විසින් සොයා ගත් සර්වඥ ධාතු ගැන වියයුතු බව ඔහු පවසා ඇත්තේය. එහෙත් මෙම මංජුසා මත කිසිම දෙයක් ලියා නොතිබුණි. මීට පෙර මෙහි කැනීම් කල Peppe ට හෝ P. C. Mukherji ට කවදාවත් කපිලවස්තු නම ගැසූ සීල් හමුවී නොමැත. එයද Srivastava ගේ අද වනතුරුත් ස්වාධීන පරීක්ෂණයකින් ඔප්පු කර නැති වංචාවකි . අපි අද රටපුරා රැගෙන ගොසින් වදින්නේ ඉන්දියාවෙන් ගෙනා මේ Srivastawa සොයා ගනු ලැබූ ධාතු වලටය .

K. M. Srivastava ගේ මෙම ප්‍රකාශ සම්බන්දයෙන් ඉතා දැඩි විවේචනයන් එල්ල කරන විශිෂ්ට පුරාවිද්‍යාඥයකු සහ ඉතිහාඥයකු වන Herbert Hartel මහතා පවසාසිටියේ Srivastava සොයා ගත්තේ බුදුන්ගේ ධාතු බව ස්ථීර ලෙස සනාත කරන්නට සාධක නැති බවය. Srivastava ගේ මෙම තර්ක නොබිදිය හැකි තර්කයක් නොවන බවය එනම් බිදිය හැකි තර්කයක් බවය . එනිසා Hartel මහතා පවසා ඇත්තේ මේ වැදගත් කාරනාව සම්බන්දයෙන් විද්‍යාත්මකව සොයා බලා පමා නොවී විද්‍යාත්මක නිවැරදි කිරීමක් කලයුතු බවය .

ඉන්දියාවේ කෞතුකාගාරයේ Sirivastava ගේ උපදෙස් මත පිප්‍රහ්වා ස්තුපයේ අනුරුවක් තබා ඇති අතර එය සැබෑ පිප්‍රහ්වා ස්තුපයට වඩා හාත්පසින් වෙනස්ය.

පිප්‍රහ්වා වංචාව සම්බන්ධයෙන් ලන්ඩන්හි සම්මන්ත්රනයේදී වාර්තා ඉදිරිපත් කල Phelps මහතා විසින් 1994 ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරය නැරබීමට ගිය අතර එහි දී කෞතුකාගාරයේ බෞද්ධ පුරාවස්තු භාර අධිකාරිවරයා වන E . Dawson මහතා ගෙන් 1898 දී Peppe විසින් සොයාගෙන පසුව සියමට භාර දුන් පිප්‍රහ්වා ධාතු ගැන විමසනු ලැබුවත් Dawson හෝ එහි නිලධාරීන් කිසිවකු ඒ සම්බන්දයෙන් කිසිවක් දැන සිට නොමැත. මෙම සාකච්චාවේදී Phelps විසින් Srivastawa විසින් 1972 සොයා ගත් ධාතු වල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සදහා පසු කලක රජීව් ගාන්ධි මහතා කොමිසමක් පත් කල බව පවසා සිටියේය. එම තොරතුර තමාට කීවේ නේපාලයේ මුල්පෙළේ පුරාවිද්‍යාඥයෙකු වන Krishna Rijal බවත් තව දුරටත් Phelps කියා සිටියේය. එම කොමිෂන් වාර්තාවේ දී කුමක් හෙළිදරව් වුයේද යයි Phelps ඇසූ පැනයට කෞතුකාගාරයේ එක් නිලධාරියෙක් පවසා ඇත්තේ එම කොමිෂන් සභාවේ සාමාජිකයෙක් වූ මහාචාර්වරයෙක් එම කොම්ෂන් වාර්තාවේ එය බොරුවක් බව සනාත කර ඇති බවත් එය බුදුන්ගේ ධාතු නොවන බවත්ය. මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමග කෞතුකාගාරයේ එහි සිටි සියලුම නිලධාරීන් මවිතයට පත්ව තිබේ . අද අපි මේ දිනවල වදින්නේ මේ ධාතු වලටය. මේ දක්වා ඉන්දියාව මෙම වාර්තාව හෝ මෙම සර්වඥ ධාතු සම්බන්දයෙන් ස්වාධීන පරීක්ෂාවක වාර්තාවක් ඉදිරිපත් කර නොමැත. අද ලෝකයේ බොහෝ විද්වතුන් මේ දක්වාම බොරු කියා මිනිසුන් ලවා මෙම සර්වඥ ධාතුන් වැන්දවීම සම්බන්දයෙන් ඉන්දියාවට දෝෂාරෝපණ එල්ල කරමින් පවතී. බොහෝ දෙනා දන්නේ සොයා ගත දේ ගැන පමණි. එහෙත් මේවායේ සත්‍ය අසත්‍ය බව සෙවීමට ස්වාධීන පරීක්ෂණ පැවැත්වූ බව හෝ එහි වාර්තා ප්‍රතිපල හෝ දන්නේ නැත. සොයා ගනු ලැබූ දෙය සත්‍ය යයි සිතමින් ජීවත් වෙති. ඉන්දියාන්නුවන් වැඩිපුරම හින්දු ජාතිකයන්ය. බුදුන්වහන්සේ ගැන හැගීමක් ඔවුන්ට නැත. මෑතකදී අඩි 18 ක් උස මිනිසකු ගේ ඇට සැකිල්ලක් සොයා ගත්තා කියමින් ලොවක් මුලා කරන්නට තැත් කලේද මෙම ඉන්දියාවමය.

සර්වඥධාතුකියාබෞද්ධයන්ටඌරුඇටවදින්නටසැලැස්සු Peppe හොයාගන්නටබැරිලෙඩක්සැදීකතාකරගන්නටවත්බැරිවවසර 7 පමණකාලයක්අසීමිතලෙසවිඳවාමියගියේය. මිනිසුන්ටවදින්නටසැබෑසර්වඥධාතුසොයාදුන්නානම්එසේවෙනවාද? කරපුඅකුසලයදිට්ටධම්මවේදනීයකර්මයක්ලෙසපඩිසන් දුන්නේඑසේය. Siriniwasta විසින් 1972 සොයාගත්සර්වඥධාතුබොරුවක්ලෙසවිද්වතුන්කියද්දීඒවානැසුනාක්සිටඒවාටවන්දවන්නටඉඩසැලසුගාන්ධිපවුලටවුයේමොකක්ද? සහාසිකයන්අතින්ඝාතනයවීමය. මොරාජ්දේශායිටඅගමැතිතනතුරත්නැතිවිය.

අලුත් අලුත් දේ සොයා ගත්තා කියමින් ලෝකයා රැවටීම ඉන්දියාවේ විලාසිතාවකි. පිටරටින් එන ඕනෑම දෙයක් සොයා නොබලා මහා ඉහලින් භාර ගැනීම ලංකාවේ විලාසිතාවකි. එම විලාසිතාවට ගොදුරුවූ ලංකාවේ අයට කිවහැක්කේ ඉන්දියාවෙන් සොයා ගත් ධාතු සම්බන්ධයෙන් බොහෝ ආන්දෝලන පැන නැගී ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තා ගණනාවක් ජාත්‍යන්තරයේ පවතී. එහෙත් ලංකාවේ තිබු ධාතු සම්බන්ධයෙන් එවැන්නක් ලියවුනු බවට සාක්කි නැති බවය.

පළවැනි(01) රුපයේඇත්තේ 1898 පිප්රහ්වාස්තුපයේතිබීසොයාගනුලබනමන්ජුසාය . මෙම photos රැගෙනඇත්තේ 1898 දීය.

දේවැනි(02)රුපයේඇත්තේ 1898 පිප්රහ්වාස්තුපයේලිපියක්සහිතවසොයාගනුලබනමන්ජුසාවය. මෙම photos රැගෙනඇත්තේ 1898 දීය.

මෙහිතුන්වන(03)රුපයෙන්පෙන්වන්නේඑමමංජුසාවේ 'කි' සහ 'ති ' යනඅකුරුනොසැලකිල්ලෙන්ලියාඇතිආකාරයය. 04 වෙනිසටහනේඇත්තේඑමඅකුරුනිවැරදිවලියනආකාරයය.

පස්වැනි(05) රුපයේඇත්තේ Sirinastawa කෞතුකාගාරයේතබාඇතිපිප්රහ්වාස්තුපයේආකෘතියයි. හයවැනිරුපයේඇත්තේපිප්රහ්වාස්තුපයේසැබෑරුපයයි

[QUOTE="roboman, post: 13375418, member: 336751"] [SIZE=5][B]1898 ලේඛනය (Peppe සර්වඥ ධාතු හොයාගත් මංජුසාවේ ලියා ඇති ලේඛනය.) පිප්‍රහ්වා යනු කපිලවස්තු බවට විශ්වාස කිරීමට ඉඩ සලසන බවය . පිප්‍රහ්වා පුදබිමේ කැනීම් කටයුතු වඩාත් තීව්ර කළහොත් කපිලවස්තු බවට හෙළිදරව් කර ගැනීම සදහා අවැසි වන සීල් හමුවන බවය . එසේ හමුවුවහොත් කපිලවස්තු යනු පිප්‍රහ්වා ද නැත්නම් වෙන තැනක් ද යයි හෙළි කර ගත හැකිවන බවය .[/B] [SIZE=5][FONT=times new roman]ඉහත සදහන් Delba Mitra ගේ ඊසාන දිග පුරාවිද්‍යා කවයේ පුරාවිද්‍යාඥයකු වන K . M . Srivastava අප්‍රමාදව ප්‍රකාශ කර ඇත්තේ 1898 දී Peppe විසින් පිප්‍රහ්වා කැනීම් කල ස්ථානයේ ඊට පහලින් තමා කැනීම් කල බවත් එහි දී ඔහු මුල් යුගයේ මැටි ස්ථුපයක් සොයා ගත් බවය . ඒ අනුව ඔහු ඇට කැබලි සහිත මන්ජුසාවන් , [B]කපිලවස්තු කියා ලියවුනු සීල් ද [/B]සොයා ගත් බවත් සදහන් කර සිටියේය . Srivastava ට අනුව Peppe කිසිම වගවිභාගයක් නැතිව 1898 කැනීම් කර ඇත්තේය . එමනිසා 1898 Peppe සොයා ගෙන ඇත්තේ සැබෑ සර්වඥ ධාතු නොවය. 1898 සොයාගත් මංජුසාවේ ලියා ඇති ලිපියේ පෙන්නුම් කර ඇත්තේ වඩා පහලින් තමා විසින් සොයා ගත් සර්වඥ ධාතු ගැන වියයුතු බව [B]ඔහු පවසා ඇත්තේය[/B][B]. [/B]එහෙත් මෙම මංජුසා මත කිසිම දෙයක් ලියා නොතිබුණි.[B] මීට පෙර මෙහි කැනීම් කල [/B][B]Peppe ට හෝ P. C. Mukherji ට කවදාවත් කපිලවස්තු නම ගැසූ සීල් හමුවී නොමැත. එයද Srivastava [/B][B]ගේ අද වනතුරුත් ස්වාධීන පරීක්ෂණයකින් ඔප්පු කර නැති වංචාවකි [/B][B].[/B] අපි අද රටපුරා රැගෙන ගොසින් වදින්නේ ඉන්දියාවෙන් ගෙනා මේ Srivastawa [B]සොයා ගනු ලැබූ [/B]ධාතු වලටය . [/FONT][/SIZE] [SIZE=5]K. M. Srivastava ගේ මෙම ප්‍රකාශ සම්බන්දයෙන් ඉතා දැඩි විවේචනයන් එල්ල කරන විශිෂ්ට පුරාවිද්‍යාඥයකු සහ ඉතිහාඥයකු වන Herbert Hartel මහතා පවසාසිටියේ Srivastava සොයා ගත්තේ බුදුන්ගේ ධාතු බව ස්ථීර ලෙස සනාත කරන්නට සාධක නැති බවය. Srivastava ගේ මෙම තර්ක නොබිදිය හැකි තර්කයක් නොවන බවය එනම් බිදිය හැකි තර්කයක් බවය . එනිසා Hartel මහතා පවසා ඇත්තේ මේ වැදගත් කාරනාව සම්බන්දයෙන් විද්‍යාත්මකව සොයා බලා පමා නොවී විද්‍යාත්මක නිවැරදි කිරීමක් කලයුතු බවය . [/SIZE] [SIZE=5][B]ඉන්දියාවේ කෞතුකාගාරයේ Sirivastava ගේ උපදෙස් මත පිප්‍රහ්වා ස්තුපයේ අනුරුවක් තබා ඇති අතර එය [COLOR=orange]සැබෑ පිප්‍රහ්වා ස්තුපයට වඩා හාත්පසින් වෙනස්ය.[/COLOR][/B][/SIZE] [SIZE=5][FONT=times new roman]පිප්‍රහ්වා වංචාව සම්බන්ධයෙන් ලන්ඩන්හි සම්මන්ත්රනයේදී වාර්තා ඉදිරිපත් කල Phelps මහතා විසින් 1994 ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරය නැරබීමට ගිය අතර එහි දී කෞතුකාගාරයේ බෞද්ධ පුරාවස්තු භාර අධිකාරිවරයා වන E . Dawson මහතා ගෙන් 1898 දී Peppe විසින් සොයාගෙන පසුව සියමට භාර දුන් පිප්‍රහ්වා ධාතු ගැන විමසනු ලැබුවත් Dawson හෝ එහි නිලධාරීන් කිසිවකු ඒ සම්බන්දයෙන් කිසිවක් දැන සිට නොමැත. මෙම සාකච්චාවේදී Phelps විසින් Srivastawa විසින් 1972 සොයා ගත් ධාතු වල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සදහා පසු කලක රජීව් ගාන්ධි මහතා කොමිසමක් පත් කල බව පවසා සිටියේය. එම තොරතුර තමාට කීවේ නේපාලයේ මුල්පෙළේ පුරාවිද්‍යාඥයෙකු වන Krishna Rijal බවත් තව දුරටත් Phelps කියා සිටියේය. එම කොමිෂන් වාර්තාවේ දී කුමක් හෙළිදරව් වුයේද යයි Phelps ඇසූ පැනයට කෞතුකාගාරයේ එක් නිලධාරියෙක් පවසා ඇත්තේ එම කොමිෂන් සභාවේ සාමාජිකයෙක් වූ මහාචාර්වරයෙක් එම කොම්ෂන් වාර්තාවේ එය බොරුවක් බව සනාත කර ඇති බවත් එය බුදුන්ගේ ධාතු නොවන බවත්ය. මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමග කෞතුකාගාරයේ එහි සිටි සියලුම නිලධාරීන් මවිතයට පත්ව තිබේ . අද අපි මේ දිනවල වදින්නේ මේ ධාතු වලටය. මේ දක්වා ඉන්දියාව මෙම වාර්තාව හෝ මෙම සර්වඥ ධාතු සම්බන්දයෙන් ස්වාධීන පරීක්ෂාවක වාර්තාවක් ඉදිරිපත් කර නොමැත. අද ලෝකයේ බොහෝ විද්වතුන් මේ දක්වාම බොරු කියා මිනිසුන් ලවා මෙම සර්වඥ ධාතුන් වැන්දවීම සම්බන්දයෙන් ඉන්දියාවට දෝෂාරෝපණ එල්ල කරමින් පවතී. [B]බොහෝ දෙනා දන්නේ සොයා ගත දේ ගැන පමණි. එහෙත් මේවායේ සත්‍ය අසත්‍ය බව සෙවීමට ස්වාධීන පරීක්ෂණ පැවැත්වූ බව හෝ එහි වාර්තා ප්‍රතිපල හෝ දන්නේ නැත. සොයා ගනු ලැබූ දෙය සත්‍ය යයි සිතමින් ජීවත් වෙති. [/B]ඉන්දියාන්නුවන් වැඩිපුරම හින්දු ජාතිකයන්ය. බුදුන්වහන්සේ ගැන හැගීමක් ඔවුන්ට නැත. [COLOR=orange]මෑතකදී අඩි 18 ක් උස මිනිසකු ගේ ඇට සැකිල්ලක් සොයා ගත්තා කියමින් ලොවක් මුලා කරන්නට තැත් කලේද මෙම ඉන්දියාවමය. [/COLOR][/FONT][/SIZE] [FONT=times new roman] [SIZE=5][FONT=times new roman][COLOR=lime]සර්වඥ[/COLOR][/FONT][COLOR=lime][FONT=Iskoola Pota]ධාතු[/FONT][/COLOR][COLOR=lime][FONT=Iskoola Pota]කියා[/FONT][/COLOR][COLOR=lime][FONT=Iskoola Pota]බෞද්ධයන්ට[/FONT][/COLOR][COLOR=lime][FONT=Iskoola Pota]ඌරු[/FONT][/COLOR][COLOR=lime][FONT=Iskoola Pota]ඇට[/FONT][/COLOR][COLOR=lime][FONT=Iskoola Pota]වදින්නට[/FONT][/COLOR][COLOR=lime][FONT=Iskoola Pota]සැලැස්සු[/FONT][/COLOR][FONT=Times New Roman][COLOR=lime] Peppe[/COLOR] [/FONT][FONT=Iskoola Pota]හොයාගන්නට[/FONT][FONT=Iskoola Pota]බැරි[/FONT][FONT=Iskoola Pota]ලෙඩක්[/FONT][FONT=Iskoola Pota]සැදී[/FONT][FONT=Iskoola Pota]කතාකර[/FONT][FONT=Iskoola Pota]ගන්නටවත්[/FONT][FONT=Iskoola Pota]බැරිව[/FONT][FONT=Iskoola Pota]වසර[/FONT][FONT=Times New Roman] 7 [/FONT][FONT=Iskoola Pota]පමණ[/FONT][FONT=Iskoola Pota]කාලයක්[/FONT][FONT=Iskoola Pota]අසීමිත[/FONT][FONT=Iskoola Pota]ලෙස[/FONT][FONT=Iskoola Pota]විඳවා[/FONT][FONT=Iskoola Pota]මිය[/FONT][FONT=Iskoola Pota]ගියේය[/FONT][FONT=Times New Roman]. [/FONT][FONT=Iskoola Pota]මිනිසුන්ට[/FONT][FONT=Iskoola Pota]වදින්නට[/FONT][FONT=Iskoola Pota]සැබෑ[/FONT][FONT=Iskoola Pota]සර්වඥ[/FONT][FONT=Iskoola Pota]ධාතු[/FONT][FONT=Iskoola Pota]සොයා[/FONT][FONT=Iskoola Pota]දුන්නානම්[/FONT][FONT=Iskoola Pota]එසේ[/FONT][FONT=Iskoola Pota]වෙනවාද[/FONT][FONT=Times New Roman]? [/FONT][FONT=Iskoola Pota]කරපු[/FONT][FONT=Iskoola Pota]අකුසලය[/FONT][FONT=Iskoola Pota]දිට්ටධම්ම[/FONT][FONT=Iskoola Pota]වේදනීය[/FONT][FONT=Iskoola Pota]කර්මයක්[/FONT][FONT=Iskoola Pota]ලෙස[/FONT][FONT=Iskoola Pota]පඩිසන් [/FONT][FONT=Iskoola Pota]දුන්නේ[/FONT][FONT=Iskoola Pota]එසේය[/FONT][FONT=Times New Roman]. Siriniwasta [/FONT][FONT=Iskoola Pota]විසින්[/FONT][FONT=Times New Roman] 1972 [/FONT][FONT=Iskoola Pota]සොයා[/FONT][FONT=Iskoola Pota]ගත්[/FONT][FONT=Iskoola Pota]සර්වඥ[/FONT][FONT=Iskoola Pota]ධාතු[/FONT][FONT=Iskoola Pota]බොරුවක්[/FONT][FONT=Iskoola Pota]ලෙස[/FONT][FONT=Iskoola Pota]විද්වතුන්[/FONT][FONT=Iskoola Pota]කියද්දී[/FONT][FONT=Iskoola Pota]ඒවා[/FONT][FONT=Iskoola Pota]නැසුනාක්[/FONT][FONT=Iskoola Pota]සිට[/FONT][FONT=Iskoola Pota]ඒවාට[/FONT][FONT=Iskoola Pota]වන්දවන්නට[/FONT][FONT=Iskoola Pota]ඉඩ[/FONT][FONT=Iskoola Pota]සැලසු[/FONT][FONT=Iskoola Pota]ගාන්ධි[/FONT][FONT=Iskoola Pota]පවුලට[/FONT][FONT=Iskoola Pota]වුයේ[/FONT][FONT=Iskoola Pota]මොකක්ද[/FONT][FONT=Times New Roman]? [/FONT][FONT=Iskoola Pota]සහාසිකයන්[/FONT][FONT=Iskoola Pota]අතින්[/FONT][FONT=Iskoola Pota]ඝාතනය[/FONT][FONT=Iskoola Pota]වීමය[/FONT][FONT=Times New Roman]. [/FONT][FONT=Iskoola Pota]මොරාජ්[/FONT][FONT=Iskoola Pota]දේශායිට[/FONT][FONT=Iskoola Pota]අගමැති[/FONT][FONT=Iskoola Pota]තනතුරත්[/FONT][FONT=Iskoola Pota]නැතිවිය.[/FONT][/SIZE] [SIZE=5]අලුත් අලුත් දේ සොයා ගත්තා කියමින් ලෝකයා රැවටීම ඉන්දියාවේ විලාසිතාවකි. පි[B]ට[/B]රටින් එන ඕනෑම දෙයක් සොයා නොබලා මහා ඉහලින් භාර ගැනීම ලංකාවේ විලාසිතාවකි. එම විලාසිතාවට ගොදුරුවූ ලංකාවේ අයට කිවහැක්කේ ඉන්දියාවෙන් සොයා ගත් ධාතු සම්බන්ධයෙන් බොහෝ ආන්දෝලන පැන නැගී ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තා ගණනාවක් ජාත්‍යන්තරයේ පවතී. එහෙත් ලංකාවේ තිබු ධාතු සම්බන්ධයෙන් එවැන්නක් ලියවුනු බවට සාක්කි නැති බවය.[/SIZE][/FONT] [SIZE=5][FONT=times new roman][B][FONT=Iskoola Pota]පළවැනි[/FONT][/B][B](01) [/B][B][FONT=Iskoola Pota]රුපයේ[/FONT][/B][B][FONT=Iskoola Pota]ඇත්තේ[/FONT][/B][B] 1898 [/B][B][FONT=Iskoola Pota]පිප්[/FONT][/B][B][/B][B][FONT=Iskoola Pota]රහ්වා[/FONT][/B][B][FONT=Iskoola Pota]ස්තුපයේ[/FONT][/B][B][FONT=Iskoola Pota]තිබී[/FONT][/B][B][FONT=Iskoola Pota]සොයා[/FONT][/B][B][FONT=Iskoola Pota]ගනු[/FONT][/B][B][FONT=Iskoola Pota]ලබන[/FONT][/B][B][FONT=Iskoola Pota]මන්ජුසාය[/FONT][/B][B] . [/B][B][FONT=Iskoola Pota]මෙම[/FONT][/B][B] photos [/B][B][FONT=Iskoola Pota]රැගෙන[/FONT][/B][B][FONT=Iskoola Pota]ඇත්තේ[/FONT][/B][B] 1898 [/B][B][FONT=Iskoola Pota]දීය.[/FONT][/B][/FONT][/SIZE][FONT=times new roman] [SIZE=5][B][FONT=Iskoola Pota]දේවැනි(02)[/FONT][/B][B][FONT=Iskoola Pota]රුපයේ[/FONT][/B][B][FONT=Iskoola Pota]ඇත්තේ[/FONT][/B][B] 1898 [/B][B][FONT=Iskoola Pota]පිප්[/FONT][/B][B][/B][B][FONT=Iskoola Pota]රහ්වා[/FONT][/B][B][FONT=Iskoola Pota]ස්තුපයේ[/FONT][/B][B][FONT=Iskoola Pota]ලිපියක්[/FONT][/B][B][FONT=Iskoola Pota]සහිතව[/FONT][/B][B][FONT=Iskoola Pota]සොයා[/FONT][/B][B][FONT=Iskoola Pota]ගනු[/FONT][/B][B][FONT=Iskoola Pota]ලබන[/FONT][/B][B][FONT=Iskoola Pota]මන්ජුසාවය. මෙම[/FONT][/B][B] photos [/B][B][FONT=Iskoola Pota]රැගෙන[/FONT][/B][B][FONT=Iskoola Pota]ඇත්තේ[/FONT][/B][B] 1898 [/B][B][FONT=Iskoola Pota]දීය.[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT=Iskoola Pota]මෙහි[/FONT][/B][B][FONT=Iskoola Pota]තුන්වන(03)[/FONT][/B][B][FONT=Iskoola Pota]රුපයෙන්[/FONT][/B][B][FONT=Iskoola Pota]පෙන්වන්නේ[/FONT][/B][B][FONT=Iskoola Pota]එම[/FONT][/B][B][FONT=Iskoola Pota]මංජුසාවේ[/FONT][/B][B] [COLOR=lime]'[/COLOR][/B][B][FONT=Iskoola Pota]කි[/FONT][/B][B][COLOR=lime]'[/COLOR] [/B][B][FONT=Iskoola Pota]සහ[/FONT][/B][B] [COLOR=lime]'[/COLOR][/B][B][FONT=Iskoola Pota]ති[/FONT][/B][B][COLOR=lime] '[/COLOR] [/B][B][FONT=Iskoola Pota]යන[/FONT][/B][B][FONT=Iskoola Pota]අකුරු[/FONT][/B][B][FONT=Iskoola Pota]නොසැලකිල්ලෙන්[/FONT][/B][B][FONT=Iskoola Pota]ලියා[/FONT][/B][B][FONT=Iskoola Pota]ඇති[/FONT][/B][B][FONT=Iskoola Pota]ආකාරයය[/FONT][/B][B]. 04 [/B][B][FONT=Iskoola Pota]වෙනි[/FONT][/B][B][FONT=Iskoola Pota]සටහනේ[/FONT][/B][B][FONT=Iskoola Pota]ඇත්තේ[/FONT][/B][B][FONT=Iskoola Pota]එම[/FONT][/B][B][FONT=Iskoola Pota]අකුරු[/FONT][/B][B][FONT=Iskoola Pota]නිවැරදිව[/FONT][/B][B][FONT=Iskoola Pota]ලියන[/FONT][/B][B][FONT=Iskoola Pota]ආකාරයය[/FONT][/B][B].[/B][/SIZE] [SIZE=5][B][FONT=Iskoola Pota]පස්[/FONT][/B][B][FONT=Iskoola Pota]වැනි[/FONT][/B][B](05) [/B][B][FONT=Iskoola Pota]රුපයේ[/FONT][/B][B][FONT=Iskoola Pota]ඇත්තේ[/FONT][/B][B] Sirinastawa [/B][B][FONT=Iskoola Pota]කෞතුකාගාරයේ[/FONT][/B][B][FONT=Iskoola Pota]තබා[/FONT][/B][B][FONT=Iskoola Pota]ඇති[/FONT][/B][B][FONT=Iskoola Pota]පිප්[/FONT][/B][B][/B][B][FONT=Iskoola Pota]රහ්වා[/FONT][/B][B][FONT=Iskoola Pota]ස්තුපයේ[/FONT][/B][B][FONT=Iskoola Pota]ආකෘතියයි[/FONT][/B][B]. [/B][B][FONT=Iskoola Pota]හයවැනි[/FONT][/B][B][FONT=Iskoola Pota]රුපයේ[/FONT][/B][B][FONT=Iskoola Pota]ඇත්තේ[/FONT][/B][B][FONT=Iskoola Pota]පිප්[/FONT][/B][B][/B][B][FONT=Iskoola Pota]රහ්වා[/FONT][/B][B][FONT=Iskoola Pota]ස්තුපයේ[/FONT][/B][B][FONT=Iskoola Pota]සැබෑ[/FONT][/B][B][FONT=Iskoola Pota]රුපයයි[/FONT][/B][/SIZE] [/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom