සර්වර් එකක් ගන්න උදව්වක් අවශ්‍යයි

peakySwifter

Active member
  • May 27, 2021
    210
    151
    43
    Azure එකේ ලංකාවේ ඉදන් ඇක්සස් කරනකොට ලෝකේ වටේ ගිහිල්ලනේ කනෙක්ට් වෙන්නේ පට්ට ලේටන්සි එකක් සෙට්වෙනවා නේද දැනටමත් සර්ච් කරනඒවා එන්න තප්පරයක් දෙකක් ගතවෙනවා ඩිරෙක්ට් කනෙක්ට් වෙන්නේ සර්වර් එකට ඩේටා නෑ මෙහේ මැෂින් වල :yes::yes::yes::yes:
    https://business.dialog.lk/products-services/cloud-co-location/dialog-direct-cloud-connect/

    Meka set wena ekak nadda? Pricing name komada danne na
     
    • Like
    Reactions: lalindutj

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Cloud servers ona nam digital ocean/linode ewungen ganna.

    ewa expensive wedi nam better ROI ekak thiyena business ekak karanna.

    I have good experience with both of those providers. Recently I bought 1 vps with data storage (~30 usd / month) and 1 gpu server (~ 1000 usd / month) from linode for a side project.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ෆාමසි තුනක් තියෙනවා ඒ ඔක්කොම සර්වර් දාලා තමයි බිල් කරන්න හදලා තියෙන්නේ. ඩොලර් රේට් එකත් වැඩි නිසා සර්වර් එකක් ගෙදර දාගන්න කියලා බැලුවේ. :yes::yes::yes:

    HP Z230 / https://support.hp.com/rs-en/document/c03919165

    41ZmMevamES._AC_SY780_.jpg
    hp-z230-workstation-sff-intel-core-i5-4th-generation-tower-desktop-500x500.jpg

    මේක හරියනවද? හැබයි මේක වර්ක්ස්ටේෂන් එකක් :angry::angry::angry:

    1.5කට වගේ ගන්න පුලුවන් පවර්ෆුල් සර්වර් එකක් නැද්ද කිරියනි හොයාගන්න (පවර් සප්ලයි දෙකක්වත් තියෙන :shocked::shocked:)

    උදේ 7.30 ඉදන් 8 විතර වෙනකන් දුවන්න තමයි අවශ්‍ය

    @chathun_pc @luckgrlS @mazza @eyes89 @tharakaf @LKS007 @Rated_R @GTRZ
    For large ERP systems, we use client Side lightweight DB like SQL Express. let's say you need to get a product by its ID when creating an Invoice. you can get it from loaded Products on the client-side instead of requesting data from a server with an unknown condition. and save the Invoice data on the client-side. as well as for ERP you need a write a Journal as well. implement proper Day end process and Sync data back and forth.

    Scenarios:
    1. in case of full data lost you have journals and can manually upload the data to the system
    2. If day end fails client-side DB's has the individual data. so you can run the Day End once again at night or in the morning where network traffic is minimum
    3. in this way you only need the connection for a few minutes from server to client
    4. do not use SQL replications cus ultimately you will end up in the mud. instead of that think about what data need to be sent from client to server and server to client at the end of the day and create a program yourself for sync
    5. instead of getting a PC, try SOme Free Mysql DB on the cloud. you only need an Extra DB for this task yes? SO if your systems already using MSSQL create an adaptor Program to Transform MSSQL to MySQL
    (USe dapper or IBatis (iBatis Apache ) )

    and you need to implement proper DR Plans. in this case keep 2 MySQL instances in sync with each other. if one fails you can point the Clients to another DB and execute DR plans (which means recovering the original DB)
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    Server එකක් සෙට් උනා Dell Power Edge R610 හොදයිද මේක? 98GB Ram තියෙනවා ඩුවල් පවර්සප්ලයි හාඩ් 6ක් පුලුවන්.

    හොද නරක කියන්න රු 2,90,000ක් කියුවා ඒ ගානක වටිනවද? :angry: :angry: :angry: :angry: :angry:

    මේක උදව් අවශ්‍යම වෙලාවක් කිරියෙන් :yes::yes::yes::yes::yes:

    71RX78c5u0L._AC_SY450_.jpg

    10-x-dell-poweredge-r610-v2-2x-six-core-xeon-e5645-16gb-1u-rack-servers-package-39329-p.png

    productimg

    up
    ------ Post added on Dec 23, 2021 at 8:49 PM
     
    • Wow
    Reactions: Hasitha22

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    සර්වර් එකක් ගත්තා කිරියනි Dell Power Edge R610, X560 Processor 2ක් තියෙනවා රැම් එක 98GB තියෙනවා ආ ෆයිබර් ලයින් එක කනෙක්ට් කරන්න පුලුවන් වෙනම කාඩ් එකකුත් තියෙනවා. ගෙනත් දැම්මා 512GB SSD දෙකක් රෙයිඩ් කරලා උබුන්ටු දාලා තියෙන්නේ කොහොමද කියලා ඉදිරියේදී අප්ඩේට් එකක් දාන්නම් කිරියන්ටත් වැදගත් වෙයි කියලා හිතලා :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: animation

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ෆාමසි තුනක් තියෙනවා ඒ ඔක්කොම සර්වර් දාලා තමයි බිල් කරන්න හදලා තියෙන්නේ. ඩොලර් රේට් එකත් වැඩි නිසා සර්වර් එකක් ගෙදර දාගන්න කියලා බැලුවේ. :yes::yes::yes:

    HP Z230 / https://support.hp.com/rs-en/document/c03919165

    41ZmMevamES._AC_SY780_.jpg
    hp-z230-workstation-sff-intel-core-i5-4th-generation-tower-desktop-500x500.jpg

    මේක හරියනවද? හැබයි මේක වර්ක්ස්ටේෂන් එකක් :angry::angry::angry:

    1.5කට වගේ ගන්න පුලුවන් පවර්ෆුල් සර්වර් එකක් නැද්ද කිරියනි හොයාගන්න (පවර් සප්ලයි දෙකක්වත් තියෙන :shocked::shocked:)

    උදේ 7.30 ඉදන් 8 විතර වෙනකන් දුවන්න තමයි අවශ්‍ය

    @chathun_pc @luckgrlS @mazza @eyes89 @tharakaf @LKS007 @Rated_R @GTRZ
    සර්වර් ගෙදර දාන එක සේෆ් උනාට. ... උබට පවර් ගැන බලන්න්න වෙනව.. රිඩන්ඩන්සි ප්ලෑන්න් එකක් ඔනේ.. අනික network පොර්ට් ,2 තියෙන නිස ,4 g and ftth ,ගනින්ග්..
     
    • Like
    Reactions: animation

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    සර්වර් එකක් ගත්තා කිරියනි Dell Power Edge R610, X560 Processor 2ක් තියෙනවා රැම් එක 98GB තියෙනවා ආ ෆයිබර් ලයින් එක කනෙක්ට් කරන්න පුලුවන් වෙනම කාඩ් එකකුත් තියෙනවා. ගෙනත් දැම්මා 512GB SSD දෙකක් රෙයිඩ් කරලා උබුන්ටු දාලා තියෙන්නේ කොහොමද කියලා ඉදිරියේදී අප්ඩේට් එකක් දාන්නම් කිරියන්ටත් වැදගත් වෙයි කියලා හිතලා :angry: :angry: :angry: :angry:
    kohenda gatte? keeyak unada?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Local yanawata wada hodai OVH eken dediyak ganin low budget kimsufi eken wage or soyoustart (dekama OVH lage). me dawas wala setup free
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    සර්වර් ගෙදර දාන එක සේෆ් උනාට. ... උබට පවර් ගැන බලන්න්න වෙනව.. රිඩන්ඩන්සි ප්ලෑන්න් එකක් ඔනේ.. අනික network පොර්ට් ,2 තියෙන නිස ,4 g and ftth ,ගනින්ග්..
    ෆයිබර් තියෙනවා මචං නෙට්වර්ක් 4ක් කනෙක්ට් කරන්න පුලුවන් රවුටරයකුත් දාලා තියනවා ෆයිබර් ලයින් එක ඩවුන් උනොත් කියලා ඒ ටිකේ දුවාගන්න :yes: :yes: :yes: :yes:

    kohenda gatte? keeyak unada?
    කොළඹින් ගත්තේ මචං 2.50කට
    ------ Post added on Dec 26, 2021 at 8:07 PM

    SLT cloud eka balapan lkr price ekak machan un denne
    එයාලගේ තමයි දැන් තියෙන්නේ චාටර්ම සර්විස් එකක් දවසකට වැඩිය තිබුනා ඩවුන් වෙලා ඒකයි මේ තීරණයට බැස්සේ :angry: :angry: :angry:
    ------ Post added on Dec 26, 2021 at 8:08 PM

    Mamanam kiyanne AWS palayan kiyala
    මාසෙට 48ක් ගෙව්වා සර්විස් එකට බැලුවේ මේකෙම තව අයගේ ඒවත් රන් කරලා ෂේප් කරගන්න :shocked: :shocked: :shocked:
    ------ Post added on Dec 26, 2021 at 8:09 PM
     
    • Like
    Reactions: rumesh.fbi