සර්වාගමික පූට්ටුව 2

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සර්වාගමික පූට්ටුව 2

    නාච්චදූව මුස්ලිම් පල්ලියේ සාංඝික දානයක්

    අනුරාධපුර, නාච්චාදූව මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ කාරක සභාව නාච්චාදූවේ පන්සල් දහයක වැඩ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජුම්මා පල්ලියට වැඩම කර දහවල් දානය පිරිනැමීය.
    පහළොස් දෙනෙකුගෙන් සමන්විත මොහොමඩ් ජුම්මා පල්ලියේ කාරක සභාවේ නියෝජිතයෝ අලුයම සිටම ඔවුන්ගේ අතින්ම දානය සකස් කිරීමෙන් අනතුරුව පෙරවරු එකොළහ පමණ වනවිට වියන් බැඳ මහා සංඝරත්නය ඉස්ලාම් බැතිමතුන් විසින්ම ජුම්මා පල්ලිය වෙත වැඩම කරවනු ලැබුහ.
    ඉඹුල්මල්ගම සෝමානන්ද හිමියෝ බෞද්ධ ආගමික වතාවත් ද ෆයිරූස් මව්ලවිතුමා මුස්ලිම් ආගමික වතාවත් ද ඉටු කළහ.

    කරඩුව වැඩම්මෙවුවේ නැද්ද දන්නේ නැහැ?

    5.jpgmmm.jpg

    arr1.jpg

    upull2.jpg

    upul-3.jpg

    upul.jpg

    කරඩුව වැඩම්මෙවුවේ නැද්ද දන්නේ නැහැ?

    උපුටා ගැනීම
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    thoppiya dagena daane bedanne..ane huke,ape moda unnanselatath puke idan pissu,gubbayam asse ringala chater wenna

    කරඩුව වැඩම්මෙවුවේ නැද්ද දන්නේ නැහැ?
    ඔව් බන් එක තමයි මම ඇහුවේ
    කියලා මොකද මචන් අපිනම් කරඩුව තියන හරියේ තොප්පි තියා සේරෙප්පුවත් දන්නේ නැහැ නේ බන්...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සුදු පුතා;17056785 said:
    budu rajanan wahanse niwesata, raja madurata, wisrama shalawata wadiye owunge kulaya malaya agama gana balala nemei. okkoma api manussayo. man agaya karanawa me kriyawa. namuth gataluwa muslim minissu bawudda api wage newi kohoma unath..

    උබ කියන එක හරි නමුත් ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වැඩම කරේ එක්කෝ පිහිට වෙන්න එහෙමත් නැත්තන් අරදනාවකට අනුව(දර්මය දැන ගැනීම සහ පින් ලබා ගැනීමට). නමුත් මෙයාලා මොකටද දැන් අරදන කරලා තියෙනේ? අන්න එතනයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොච්චර හොඳ වැඩක්ද ? මේක සතුටුවිය යුතු කාරණයක්

    දර්මය දැන ගැනීම හෝ පින් අනුමෝදන් කර ගැනීමට මේ දෙකෙන් මොකටද දන්නේ නැහැ නේ දානේ දුන්නේ
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කෆීර්ලා වෙනුවෙන් මෙවෑනි දේ කිරීම සර්වබලදාරී දෙවියන් වහන්සේගේ කෑමෑත්තට විරුද්දයි. ශුද්ද වු කුරානයේ කිව්වේ අන්‍යාගමිකයන් ගම් පිටින් විනාශ කරන්න කියලයි. මුන්ව පල්ලියෙන් එපවන්න ඕන.. ප්‍රසිද්දියේ හිස ගසා දමන්න ඕන දෙවියන් වහන්සේගේ කමෑත්තට පිටින් ගිය නිසා,..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කෆීර්ලා වෙනුවෙන් මෙවෑනි දේ කිරීම සර්වබලදාරී දෙවියන් වහන්සේගේ කෑමෑත්තට විරුද්දයි. ශුද්ද වු කුරානයේ කිව්වේ අන්‍යාගමිකයන් ගම් පිටින් විනාශ කරන්න කියලයි. මුන්ව පල්ලියෙන් එපවන්න ඕන.. ප්‍රසිද්දියේ හිස ගසා දමන්න ඕන දෙවියන් වහන්සේගේ කමෑත්තට පිටින් ගිය නිසා,..

    හුක්කි හුක්කි හු
    well said bro
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මේකේ තියෙන වැරැද්ද මොකක්ද බන්.උන් හොඳ දෙයක් කලත් වැරදියට බලන්න එපා.උඹලට ඕන දෙගොල්ල මරා ගන්නවා දකින්න විතරද.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මේකේ තියෙන වැරැද්ද මොකක්ද බන්.උන් හොඳ දෙයක් කලත් වැරදියට බලන්න එපා.උඹලට ඕන දෙගොල්ල මරා ගන්නවා දකින්න විතරද.

    අපෝ නැහැ බන්... මට දන ගන්න ඕනේ සාමන්‍යයෙන් අපි දානමය පින්කමක් කරන්නේ මොකක් හරි දෙයක් අරමුණු කරගෙනනේ, ඉතින් මෙයාලා මොනවද දන්නේ නැහැ නේද අරමුණු හැටියට ගත්තේ මේ දානමය පින්කමේදී මොකද අවසානෙදි හාමුදුරුවෝ පින් අනුමෝදන් කරන්නත් ඕනේ නේ. නිකන් ගිලල විතරක් යන්න බැහැ නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බන් ඔය හුත්තේ අආගම නතුඅව ගිහින් ලෝකෙම එක ආගමකට එක ජාතියකට අවා නම් එවරයි කියලා හිතෙනවා

    මොන උනත් උන් අවංකව කරපු වැඩක් නම් ඒ ගැන දොස් කියලා බනින එක වැරදි

    ඕවගේ යටි අරමුණු තියනවද දන්නා අනහ එතින්
     
    මොනවා උනත් මචන් ඕක කරන්න ඇත්තේ ඔය දෙකම බලා පොරත්තුවෙන් නෙමෙය්.දෙගොල්ලෝ අතර විරසක භාවය අඩු කර ගන්න වෙන්න ඕන.
     
    ඔව් බන් මේ ජිවත් වෙලා ඉන්න පොඩි කාලේදී බලහන් ඔය මගුල් අල්ලාගෙන කී දෙනෙක් මරා ගන්නවද කියල
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අනේ බන් ඔය හුත්තේ අආගම නතුඅව ගිහින් ලෝකෙම එක ආගමකට එක ජාතියකට අවා නම් එවරයි කියලා හිතෙනවා

    මොන උනත් උන් අවංකව කරපු වැඩක් නම් ඒ ගැන දොස් කියලා බනින එක වැරදි

    ඕවගේ යටි අරමුණු තියනවද දන්නා අනහ එතින්

    :baffled::baffled::baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනවා උනත් මචන් ඕක කරන්න ඇත්තේ ඔය දෙකම බලා පොරත්තුවෙන් නෙමෙය්.දෙගොල්ලෝ අතර විරසක භාවය අඩු කර ගන්න වෙන්න ඕන.

    :yes::yes:

    මේකනේ මචං සින් එක
    ඔහොම යන හැමෝටම හම්බ ලේබලේ ගහනවා
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මොනවා උනත් මචන් ඕක කරන්න ඇත්තේ ඔය දෙකම බලා පොරත්තුවෙන් නෙමෙය්.දෙගොල්ලෝ අතර විරසක භාවය අඩු කර ගන්න වෙන්න ඕන.

    ඔව් බන් මේ ජිවත් වෙලා ඉන්න පොඩි කාලේදී බලහන් ඔය මගුල් අල්ලාගෙන කී දෙනෙක් මරා ගන්නවද කියල

    ඔව් උබලගේ කට හරිත් මොනවා හරි වෙනකන් මචන් ඔහොම හිතමු....
    මම දන්නා එකම දේ තමයි තම්බිගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තට උන් හොය්යා