ඔව් උබලගේ කට හරිත් මොනවා හරි වෙනකන් මචන් ඔහොම හිතමු....
මම දන්නා එකම දේ තමයි තම්බිගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තට උන් හොය්යා
ඒක ඇත්ත මචන් ඒත් මම කියන්නේ ඒ තියෙන ප්රස්න වලට වග කිව යුත්තෝ මැදිහත් වෙලා නීති ගේන්න ඕන ඒවා හරියට ක්රියාත්මක කරන්න ඕන.එහෙම නැතිව මේවා විසඳන්න බැහැ.ජාතින්,ආගම් විදියට අපි බෙදිලා ගහ මරා ගත්තම අහක ඉන්න උන් තමා ඒ වාසිය ගන්නේ.





